✔හිතුන ගමන් ඕන වෙලාවක හදාගෙන කන්න පුළුවන් සුපිරිම කෑමක්|quick and easy sweet recipe|💓
Vložit
- čas přidán 28. 08. 2022
- #mrkitchen #sweetrecipe#mr#
මැගී , කොත්තුමී වලට වඩා රසට අල වලින් විනාඩි 5න් නූඩ්ල්ස් හදමු
• ✔මැගී , කොත්තුමී වලට ව...
පාන් පිටි වලින් කිරි ටොපි වගේ රස කෑමක්
• ✔පාන් පිටි වලින් කිරි ...
ඕනම ටී ෂර්ට් එකක් Rs 999/= අඩුවටම ටී ෂර්ට් ගන්න සුපිරි තැනක්
lady pink 0716957719 whatsapp number
Ow sir penna
Rasai
Boys Tshirts tiyeda
Koheda
@@spr1692 ඒකනම් ඇත්ත 🥲😜🔥
Thank you...මම ටිකක් තුනීයට හැදුවෙ...ක්‍රිස්පියට එනව එතකොට..බබා ආසාවෙන් කෑව..රසයි ගොඩක්..😍😍
මං ඊයේ හැදුවෙ.හරිම රසයි.ඉක්මනින් ලේසියෙන් හදාගන්න පුලුවන් කෑමක්.පොඩි දෙන්නා ගොඩාක් කැමති උනා.අද උදේ වෙද්දිත් මොකුත් වෙලා තිබුනෙ නෑ . පුතාට ඉස්කෝලෙ ගෙනියන්නත් ඕනෙ කියලා ඉල්ලුවා.අද ලන්ච් බොක්ස් එකට ඒවගෙන් යැව්වෙ
Looks very delicious. Thank you for sharing .
මේ දේවල් කියල දෙනවට
ස්තූතී .
Math haduva marama rasai.thank uou dear.❤️❤️🌹🌹
Video එක දැක්කේ දැන්, දැන් මම හදන්න ලෑස්තියි ස්තූතියි ඔයාට
ගොඩාක් ස්තූතී මාත් ඉක්මනට හදලා බලන්න ඕන ❤️ රස පාටයී
M.r kitchen kiyanne supiri 👍👍👍👍
Woow ඔයාගේ කෑම හරිම ලේසි මම ගොඩක් ඔයාගේ කෑම හැදුව
Oyanam supirima supiri akki.oyage kema mama godak hadanwa.oyage vedio keto pehedili nisa karayabahula ona kenekta lesiyenma vedio eka balala ithmaninma hadaganna puluwam.oyata godak pin parissmin inna teruwa. Saranaiii
Thanks your amazing food.
Oyage weda harima hondai great 👍
Godakk rasata me recipe eka thibuna..thankyou apita me wage wenas recipe kiyla denawta..😊
Man haduwa harina rasai obata sthuuthiy
Mama dan haduva akka supiri oyata hama athmayakama kemen aduvak venna apa.mama pani appakiyana da atharapu kenek.oyata pin lot off
ස්තුතියි ඔබට.
ම් ම් පැණි ආප්ප මතක් වුනා. බොහෝම ස්තුතියි ඔයාට ❤️
ඒක තමයි. මේක දැක්කම මටත් පැණි ආප්ප මතක් වුනා..😇
thanks miss mama haduwa harima rasai❤️
Harima rasayi eye hawasa heduwa.harima pahasuwen heda gaththa.🌹🌹🌹
ලස්සනයි මරු
රසම රසයි..ස්තුතියි ගොඩක්
මම 2 සැරේට අද හදනවා . ලමයි රසයි කිවුවා.හස්බන්ඩ් කිවුවා රසයි කියලා thanks nangi❤❤
Rasai wge thank you gram walin kiyana ekata
රස පාටයි.... ඉක්මනට හදලා කාලා බලන්න ඔනේ😊
Hmmmmm....
අපේ ආච්චිත් හදනවා මේවා 🤗
අක්කියෝ වීඩියෝ එක දැකපු ගමන්ම මං හැදුවා.... ඉන්නේ අරාබි රටක ගෙදර හැමෝම කෑවා හරිම රසයි කිව්වා 👌👌❤❤❤
කොහෙද රට අක්කියෝ
@@jayanathsurendra45 කුවේට්
Meka mn hadala beluva ettatama rahai 😍😍😍😍
Super 👍👍
Rasa paataiiii akkiiii ❤️❤️❤️❤️❤️
Math heduwa harima rasai manika😊 ආදරෙයි 🥰
Math haduwa ada..rasai .thank u
Mamath haduwa. Harima rasai.
අදත් මාර රස කෑමක් කියලා දුන්නට ගොඩක් ස්තූතියි අක්කෙ 😘
xf
හරි ලේසියෙන් හැදුවා. ගොඩක් රස කෑමක්. තැන්ක් යූ...
ස්තුතියි හදන්නඔන
ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තූතියි බුදු සරණයි දුවේ ඔයාට❤❤🙏🙏
It's easy to make and very tasty
නියමයි
Oyage kama hadanna aase. Mana ganna taradiyak tama natte. Wena widiyak kiyannawanm godak hodae akke
නියමයි ❤️💐
Yummy 😋
Hithuna ගමන් hadan කන්න bariwei oya serama ape gedara na ane බටර් ehema 😊😊😊😊😊
Thanks for the video. ලේසියෙන් හදන්න පුලුවන් අලුත් 100% vegetarian කෑම ගැන කියලා දෙන්න පුලුවන්ද .
හරිම රසයි අඩ රසම තමයි
ඇත්තටම කාලෙ මදි මට නම් ඔයා කියා දෙන ලේසි ක්‍රම හරිම වටිනවා dr. 🤩😍
මීට කලින් ඒවත් එහෙමයි. ස්තූතියි ඔයාට 🥰😋
ඔයා ගේ ක්‍රමවේද මම ගොඩක් අගය කරනවා .මම එව්වා අනුගමනය කරනවා .ගොඩක් ස්තූති යි .
Supiri alki
ස්තුතියි 👍
ස්තුති ඔයාට
Superb
ගොඩක් 🙏 ස්තුතිය
රස ගුණ ප්‍රය කෑමක් ස්තූතියි
🫀🫀🫀🌹🌹🌹
NICE 👍
Thanks adara madu
Good
Ane nangi Pani appa lesiyen hadaganda kiyala denawada bs!
Rasai 🌹❤️👍🇰🇼
Made this today ! Turnd out really well.. Thanku so much fr the recpie
math hadanna ona.thank.u kiya dunnata
පලවෙනි කමෙන්ට් එක මගෙන්.💞💓💓😀😃😃
Math heduwa rasayi
Akki hal pity bedalada ganna oone
Godak rasa athi dakkama asa hithenw
Akka apita wedipura hada ganna nam oya dewal wedikara ganna berida
හකුරු ආප්ප 🙂❤
thank you miss mama boy kenek oyage kama mama hadanawa mama kama uyana kenek
Innako mama me danma hadanawa kala rasa kiynnam ko thanks oyata
Backing soda,backing powder dekama daanama onada.ekak madida
Akki gram gana wenuwata hadi walin dan gan kiynnko apita maninna widiyak na
Mamath haduwa rasai
Looks so delicious 😋
Heta hadannawa..🙏🙏🙏🙏
hi miss thetha haal pitida ?? bedapu haal pitida use karanna one??pls reply me
Backingsoda wenuwata monawada ganna puluwan?
සුපිරි අක්කි අදත්
හරිම.රස්‍යි.මම.හැදුවා.
mn haduwa,rasai
Wow
Batar ,kiri wage ewa ganan nisa ewage ewa danne nathuwa hadaganna puluwan widi koyannako
Ela
Can i make without rice flour?
Kohenda steel measuring cup ganney? Pls kiyanna placeeka
Api Oya akkana oka hadanne hala gamu ~ diya karamu apoi hariyata kiyanda ko sinhala apa wenawa ahagena inda
ග්‍රෑම් ගාන නොකිය වෙන විදියකට කියන්න පුලුවන්නම් වටිනවා 😍❤️❤️❤️
එක thama
Me widiha hodai පැහැදිලි
👌💐
ස්තුතිය
Makata apasoda ahma Dana bareda
ස්තූතියි ගොඩාක්
ස්තුතියි ඔයාට
Great
Thanks oyata
Thanks dear
පෑන් කෙක් 😊
ගොඩාක් ස්තූතියි අක්කා රස කෑමක් ගෙනාවට..
මේ හාල් පිටි වෙනුවට කඩේ තියෙන ඉඳිආප්ප පිටි එක ගන්න පුලුවන් ද අක්කෝ..
supper, delicious👌👌
Ane akke wedding cake hadana widiha karannako plzzz..
Egg nathuwa hadanna barida
Haal piti bedalada ganna oni?
Bekin soda wenuwata wena danna deyak nadda
Panpiti walin vitharak hadanna barida
Beking soda nathuwa hadanna bareda
Mara rasai math heduwa