KAMPANA (කම්පන) by Ramesses Reezy

Sdílet
Vložit
  • čas přidán 27. 06. 2024
  • ICONOGRAPHY GREEN ROOM 🟩 | Album Launch Party! | AUGUST 16
    At the TAPROBANE Rajagiriya, 6PM onwards
    Tickets Out Now! Grab Yours!
    CONTACT - 0760961166 for Reservations.
    WhatsApp - wa.me/message/TTMGNC745SO5M1
    EMAIL - RamessesReezy@gmail.com
    ICONOGRAPHY Album Out on August 16.
    Join Us for an Unforgettable Experience!
    "KAMPANA" lyrics
    තාමත් මතකයි ලියන්න ගත්තු දවස මං රැප් පොතේ
    මගේ ගමන යන්න කවදාවත් නෑ හිත ගැස්සුනේ
    දුම අදින කොල්ලෝ ටිකලු පිටියට රැස් උනේ
    රැප කිවෙද්දි ගානට වටේ උන්ගේ
    ගැස්සුනේ ඔළු ගැස්ම නෑ බොරු
    පතුලේ ඉඳන් උඩට එන එකයි ලොකු
    දුර බැලිය යුතුය අදින්න පෙර කොටු
    සමීකරණයකි හැමෝටම පොදු
    ලියන තරමටමයි පෑන අතට හුරු
    මටනම් මේ පිටිය නොවේය නුපුරුදු
    දෙයක් කියවපං දැනන් තොරතුරු
    මුං සිංහයෝ වගේ හිතන් ගාන්නේ පුරු පුරු
    වැඩි නෑ මං කතාවට
    මං කරන දේ කරයි කලාවට
    මේක අකුණක් කළු ඝණ වලාවක
    තොපි වගේ කොටු නෑ මම එක රටාවක
    උඔ හොයන්නේ අපායට පාරද?
    අපිත් ඇවිද්දේ භයායන පාරක
    යන ගමනට නෑ මට වාරණ
    නෑ වැඩ භාගෙට ඇරේවි ද්වාරය
    දැන් හරි කාලය
    ගහපු ගේම දන්නේ රව්මේ ටිකයි
    ගෝත පැටවු ගොඩක් දේවල් කියයි
    බලන් උන්නා වගේ දේවල් ලියයි
    මොකෙක් හරි මගේ කනෙත් තියයි
    මං නම් කාටත් නෑ බං ආම්බන්
    වදන් ගොඩක් බරයි රාත්තල්
    තෙ⁣රෙන්නැත්තම් ආයෙත් ආහපන්
    මේ තලය ගොඩක් උඩයි පාටා
    හීන දැක්කේ ලොකුවටයි එදා පටන්
    වීර්යය මැව්වේ යන්නයි උඩුගම් බලන්
    + කල් ගියත් වටිනවා ගොඩක් රත්තරන්
    මං පටන් ගත්තේ සෙල්ලම රත්කරන්
    ගෙවිලා කාලයක් ගොඩ ඇවිත් මඩෙන්
    මේක කරන්න තමයි ආවේ එක බඩෙන්
    නම කියුවට ලොකුනෑ එක ප*ක්
    ඔඩෝක්කුවේ ඉඳන් නා ගනින් කලෙන්
    + කියනවට වඩා ක්‍රියාවමයි වැදගත්
    ගැලපෙන්නේ නැහැ මුන්ගේ අග මුල මැදවත්
    තොපිට වඩා හු*තෝ මගේ කොහොමත් කැටයම්
    අනුන්ගේ රාජකාරි නොතකා උඩ නැගපන්
    මේ වදන් කාට කාටත් ගොඩ එන පිනිසයි
    "තමාට තමා තමයි" හොයාගනින් IKIGAI!
    අඩුකම්පන හැත්ත කොහොමත් ඉකිහිකි ගායි.
    ගමන යද්දි වැදගත්ම වෙන්නේ සිහියයි
    නිවිලායි +ඉන්නේ ++හිතින්
    දිනලායි නව+තින්නේ ඉතින්
    විරලායි මේ වදන් ගැඹුරයි අරුතත්
    ඇවිලෙයි ගිනිත්
    කව්රුත් කියනෝ වගේ නෑ බොරුවයි පිටින්
    නරියෙක් කියුවලු තිත්තයි මිදිත්
    සිරිතුත් හරි මට විරිතුත් හරි හැබැයි රාමුවෙන් එළියට යනවමයි ඉතින්
    මම කියෙව්වේ නැනේ මම කාගේ කව්ද..
    පෙන්නන්නම් තොපිට දැන් මං කාගේ කව්ද (RA)‍,
    +තොපිලා ගෙවන්නේ මේ කාගේ පව්ද
    අතීතේට වඩා මගේ වර්තමානේ පෞඩ (හහ්..)
    ආරම්භේ ඉඳන් ගිහින් කාල වර්ෂ
    කළු සුදු හින වෙලාගෙන පාට වර්ණ
    අද වැටෙනනෝ අඳුර පලා කදම්බ
    ඇස් ඇරගත්තොත් වැටහෙයි මනාව ධර්ම!
    හැබැයි! සාරධර්ම ගැවිලාවත් නැති උන්ම ඇයි බං ඇවිත් බණ කියන්න?
    උන්ගේ පාර උන්වත් දන්නේ නෑලු හු*තෝ මුන්ට එනෝ පාර කියන්න
    මං නම් පතාගෙනයි ආවේ දිනන්න
    මේ වදන් බෑ වෙන කාටත් ලියන්න
    පාරට කලින් කැ යන්න රි යන්න
    තමයි අවසානෙදි වෙන්නේ කියන්න
    මං කොහොමත් ආසි‍, දැන් කාල වාසි!
    එක තැන කොටුවුනොත් ඉතින් බැ⁣ඳෙයි පාසි!
    ඇගෙන් ගැලවිලා යන්නේ මං ගැඹුරු සමාධි!
    උ⁣⁣ඹේ කතාවනම් පරණයි අපායගාමි!
    හැසිරෙන්නේ නෑ යාලු මං කාල කාමින්
    පැහැදියන් කාලය සල්ලි යන කාරණාවින්
    පාර හොයාගනින් හදවතේ මාලිමාවින්
    මම පහළ උනේ නෑ මෙහේ ප්‍රාතිහාරින්..
    දෙන්න දෙන්න තමයි යාලු එන්නෙත්..
    දෙන දේම තමයි ආයේ එන්නෙත්..
    ධර්මතාවන් නෑලු වෙනස් වෙන්නේ..
    ඒකෙන් මේකේන් කර්මේ තමයි ගෙවෙන්නේ..
    නොම්බර එකට කැරකෙයි එක පිම්මෙන්..
    හරි තැන බලලයි අල්ලන්නේ මම නි⁣ලෙන්..
    දඩයම් කරන්නේ ඇහැරුනාමයි නින්දෙන්...
    සීතලත් හුරුයි ඩෝ ඉපදුනාට ගින්නෙන්..
  • Hudba

Komentáře • 626

  • @KevinSmokio
    @KevinSmokio Před 29 dny +1095

    Woohoohooo ! 🌪️

    • @Himala_dilshan
      @Himala_dilshan Před 29 dny +33

      මේක කරන්න තමයි ආවෙ එක බඩෙන්

    • @T.A.D__
      @T.A.D__ Před 29 dny +17

      _අලුත් ගිනක් ඔනෙ_ 🫀🩸
      _ජය බෝ_ 🧘‍♂️🩸

    • @yow8602
      @yow8602 Před 29 dny +9

      oyage album ekath oni ikmnta

    • @slboyz
      @slboyz Před 29 dny +5

      Ko album ek 😒

    • @TheekshanaAnuhas-hyt
      @TheekshanaAnuhas-hyt Před 29 dny +5

      මේක කරන්න තමයි ආවෙ එක බඩෙන්❤️

  • @Cee__Jay
    @Cee__Jay Před 27 dny +114

    • Nazty - අයියගෙන් ගන්න උඹ හිතුවද රජයේ රැකියා කියලා රැප?
    • Reezy - මේක කරන්න තමා ආවෙ එක බඩෙන්..!!

  • @AJLeonardo44
    @AJLeonardo44 Před 27 dny +213

    Goddess !!! 💯

  • @toxickavex9493
    @toxickavex9493 Před 12 dny +28

    තාමත් මතකයි ලියන්න ගත්ත දවස මං රැප් පොතේ
    මගේ ගමන යන්න කවදාවත් නෑ හිත ගැස්සුනේ
    දුම අදින කොල්ලො ටිකලු පිටියට රැස්වූනේ
    රැප කියවති ගානට වටේඋන්ගේ
    ගැස්සුණේ ඔළු - ගැස්ම නෑ බොරු
    පතුලේ ඉඳන් උඩට එන එකයි ලොකු
    දුර බැලිය යුතුය අදින්න පෙර කොටු
    සමීකරණයකි හැමෝටම පොදු
    ලියන තරමටම පෑන අතට හුරු
    මටනම් මේ පිටිය නොවේ නුපුරුදු
    දෙයක් කියවපන් දැනන් තොරතුරු
    සිංහයො වගේ හිටන් ගාන්නේ පුරු පුරු
    වැඩි නෑ මං ගතාවට
    මං කරනදේ කරයි කලාවට
    මේක අකුණ කළු ඝන වලාවක
    තොපි වගේ කොටු නෑ මං එක රටාවක
    උබ හොයන්නෙ අපායට පාරද
    අපි ඇවිද්දෙත් භයානක පාරක
    යන ගමනට නෑ මට වාරණ
    නෑ වැඩ බාගෙට
    ඈරෙවි ද්වාරය
    දැන් හරි කාලය
    ගහපු ගේම දන්නෙ රවුම ටිකයි
    ගොත පැටව් ගොඩක් දේවල් ලියයි
    බලන් උන්නා වගේ දේවල් කියයි
    මොකෙක් හරි මගේ කනෙන් තියයි
    මංනං නෑ බං කාටත් ආන් බාන්
    වදන් ගොඩක් බරයි රාත්තාල්
    තෙරෙන් නැත්තං ආයෙත් අහපන්
    මේ තලේන් ගොඩක් කුඩායි පාදා
    හීන දැක්කේ ලොකුවටයි එදා පටන්
    වීඊර්ය මැව්වේ යන්නයි උඩුගං බලන්
    කල් ගියත් වටිනවා බං රත්තරං
    මං පටන් ගත්තේය සෙල්ලම රත්කරන්
    ගෙවිලා කාලය ගොඩ ඇවිත් මඩෙන්
    මේක කරන්න තමයි ආවේ එක බඩේන්
    නම කිව්වට ලොකු නෑ එක පා***
    ඔඩුක්කුවේ ඉඳන් නාගනින් කලෙන්
    කියනවට වඩා කියාවමයි වැදගත්
    ගැලපීමක් නෑ මුගේ අග මුල මැඩවත්
    තොපිට වඩා හු*** මගේ කෝමත් කැටයම්
    අනුන්ගේ රාජකාරි නොදැක උඩ නැගපන්
    මේ වදන් කාට කාටත් ගොඩ ඒන්න පිණිසයි
    තමාට තමා තමයි හොයාගන්නේ ඉගිගහයි
    අඬු කපන හැත්ත කොහොමත් එකේ හිකි ගායි
    ගමන යද්දි වැදගත් ම වෙන්නේ සිහියයි
    නිමිලායි ඉන්නේ හිතින්
    දිනලායි නවතින්නේ ඉතින්
    විරලායි මේවා දාන් ගැඹුරායි
    අරුතාත් ඇවිලෙයි ගිණි
    කව්රුත් කියනවා වගේ නෑ බොරුවයි පිටින්
    නරියෙක් කිව්වලු තිත්තයි මිදිත්
    සිරිතුත් හරි මට විරිතිත් හරි
    හැබැයි රාමුවෙන් එළියට යනවමයි ඉතින්
    මම කියෙව්වේ නෑ නේ මම කාගේ කව්ද
    පෙන්නන්නම් තොපිට මම කාගේ කව්ද
    තොපිලා ගෙවන්නේ මේ කාගේ පව්ද
    අතීතෙට වඩා මගේ වර්ථාමානේ ප්‍රෞඪ
    හා
    ආරම්බේ ඉඳන් ගිහින් කාලවර්සේ
    කළු සුදු හීන වෙලාගෙන පාට වර්ණ
    අද
    වැටෙන අඳූර වලා කදම්බ
    ඇස් අරගත්තොත් වැටහීම නාව ධර්ම
    හැඩ සාර ධර්ම ගෑවිලාවත් නැති උන් ම
    ඇයි බං ඇවිත් බන කියන
    උන්ගේ පාර උන්ව දන්නෙ නෑලු හු***
    මුන්ට එනවා බාර කියන්න
    මංනන් පතාගෙනයි ආවේ දිනන්න
    මේ වදන් බෑ වෙන කාටත් ලියන්න
    පාරට කලින්
    "කැ"යන්න
    "රි"යන්න
    තමයි අවසානේදි වෙන්නේ කියන්න
    මං කොහොමත් ආසි
    දැන් කාල වාසි
    එක තැන කොටුවූනොත් ඇති බැඳෙයි පාසි
    ඒකෙන් ගැලවිලා යන්නේ මගේ මුළු සමාධියම
    උඹේ කතාවනන් පරණයි
    උඹේ ආයාගාමී
    හැසිරෙන්නේ නෑ යාළු මං කාලකාමී
    බැහැ දියන් ආකාලේ සල්ලි යන කාරණාවෙන්
    පාර හොයාගනින් හදවතේ මාලිමාවෙන්
    මං පහළ ඉන්නේ නෑ මෙහෙ ප්‍රාතිහාරෙන්
    දෙන්න දෙන්න තමයි යාළු එන්නේ
    දෙන්න දේම තමා ආ එන්නේ
    ධර්මතාව නෑලු වෙනස් වෙන්නේ
    ඒකෙන් මේකෙන් කර්මේ තමා ගෙවන්නේ
    නොම්බර එකට කැරකේ එක පිම්මෙන්
    හරි තැන බලලයි අල්ලන්නේ මම නිල්ලෙන්
    දඩයම් කරන්නේ ඇහැරුණාම නින්දෙන්
    සීතලත් හුරු ඩො ඉපදුණාට ගින්නෙන්

  • @sykokyan
    @sykokyan Před 29 dny +84

    We call it murder ! 🤘

  • @Wagmee
    @Wagmee Před 29 dny +248

    homie😍

  • @ChanuBoy123
    @ChanuBoy123 Před 27 dny +46

    "මම කියෙව්වෙ නෑනෙ මම කාගෙ කවුද
    පෙන්නන්නම් තොපිට දැන් මං කාගෙ කවුද 💀👑💯

    • @user-dt5ne9gv9u
      @user-dt5ne9gv9u Před 17 dny +2

      මේ ගෙවන්නේ උබලා කාගෙ පව්ද 🙈↔️

  • @sudeeradilshan
    @sudeeradilshan Před 29 dny +105

    Adee X Reezy🔥🩷🤘🏻👌

  • @dasunnethsara2313
    @dasunnethsara2313 Před 29 dny +33

    මේක කරන්න තමයි ආවෙ එක බඩෙන්
    නම කිව්වට ලොකු නෑ එක පකෙක් 🔥😶
    #මල්ලියි_මමයි_හාස්කම්👊

  • @gmkiller198
    @gmkiller198 Před 27 dny +20

    හිතුව වගේම සෙල්ලම ඇවිස්සිලා..
    GG Migzzy & Isha Nazty ❤

  • @AdiOnTheBeat
    @AdiOnTheBeat Před 29 dny +145

    ❤👌🙌🏾

  • @dinidushehan6951
    @dinidushehan6951 Před 28 dny +15

    2:10 මම කියෙව්වෙ නෑනේ මම කාගෙ කව්ද...
    පෙන්නන්නම් තොපිට දැන් කාගෙ කව්ද...🗣️🔥

  • @siddhuamaraweera
    @siddhuamaraweera Před 25 dny +14

    මම කියෙව්වෙ නෑනෙ මම කාගෙ කව්ද
    පෙන්නන්ම් තොපිට දැන් මං කාගෙ කව්ද
    තොපිලා ගෙවන්නෙ මේ කාගෙ පව්ද
    අතිතෙට වඩා මගෙ වර්තමානෙ ප්‍රෞඩ 🌪. 🔥

  • @Mr.th1neyaa
    @Mr.th1neyaa Před 29 dny +26

    1:07 ගෝත පැටවු ගොඩක් දේවල් කියයි- බලන් උනා වගේ වගේ දේවල් ලියයි 💀💸
    Reezy on fire🗿🔥

  • @yachiYaqulah
    @yachiYaqulah Před 26 dny +28

    Brrraaah

  • @VENRESSY
    @VENRESSY Před 29 dny +16

    පොරක් විය හැක සමාජේ රගන, උඩුගම්බලා ගියත් ගහගෙන, මොකක්ද සැළසුව මායා, අවිනිශ්චිතයි ගමනම 🧘👁️‼️

  • @danujanimsara3212
    @danujanimsara3212 Před 29 dny +49

    Disssss😼❤️
    (Mind blaster)......

  • @lelumravinath-kv2tj
    @lelumravinath-kv2tj Před 29 dny +38

    පවරන්නම් දිනෙක මන් වගෙම වදන් මරුවෙක්ට !!..❤

  • @Iraj_Plebon
    @Iraj_Plebon Před 29 dny +55

    තමන්ට තමන් තමයි හොයාගන්නෙ "IKIGAI"
    (තමන් කැමති දේ+තමන්ට ආදායමක් ලැබෙන දේ+අනුන්ට උදව් කරන්න පුළුවන් දේ =IKIGAI ) 🎯

  • @lasindurashmin8528
    @lasindurashmin8528 Před 28 dny +14

    Lyrics දාන්න ❤🎉 REEZY ON FIRE 🎉

  • @user-rb8fh5kj3q
    @user-rb8fh5kj3q Před 17 dny +7

    SmOkio naththam mallith na 💀💞 ... smOkio king 💞💀

  • @naveensachintha1436
    @naveensachintha1436 Před 29 dny +33

    මේක කරන්න තමයි ආවෙ එක බඩෙන් ❤️‍🔥💨💥
    #bars

  • @ALFHA44
    @ALFHA44 Před 9 dny +3

    "මේක කටන්න තමයි ආවේ එක බඩෙන්
    නම කිව්වට ලොකු නෑ එක ප#ක්"
    RAMESSES RREZY
    #ICONOGEAPHY 🤍💯

  • @meghnadhsenavirathna6973
    @meghnadhsenavirathna6973 Před 28 dny +9

    🌟❄️ගෙවිලා කාලයක් ගොඩ ඇවිත් මඩෙන්......
    මේක කරන්න තමයි ආවෙ එක බඩෙන්.....
    නම කිව්වට ලොකු නෑ එක #කෙක්....
    ඔඩොක්කුවෙ ඉඳන් නාගනින් කලෙන්.....
    රැප් වල කුණුහර්ප නොකියන REEZY සැර වදන් අල්ලනව අද එක පෙලටම........
    තේරුම් යනව ISHA MIGZZY වැරදි සතාව අවුස්සගත්තෙ කියල ලෙසටම......
    රැප් සෙල්ලමෙ උඹේ නම තියනව හැමදා පෙරටම.....
    කම්පනෙන් තිබ්බ අඩෝ උඹ අද ගිනි මුලු ඇතුගල පෙතටම.....✍️♥️

  • @AgVlogSriLanka-xn4sc
    @AgVlogSriLanka-xn4sc Před 29 dny +19

    Reezy ස්මෝකා වදන් සෙල්ලමෙ පිම්ම ඉස්සුවා.🔥 🍃

  • @maapa-cmb
    @maapa-cmb Před 27 dny +11

    Malli >>

  • @T.A.D__
    @T.A.D__ Před 29 dny +12

    _වදින්න ඔනෙ තැන් වලට දැන් වැදිලා ඉවරයි bro_ 🧘‍♂️🩸
    _ජය බෝ_ 👤🩸

  • @ArunaJayawardana
    @ArunaJayawardana Před 22 dny +5

    උබ හොයන්නේ අපායට පාරද
    අපිත් ඇවිද්දේ භයානක පාරක
    Reezy

  • @IconicJunior
    @IconicJunior Před 29 dny +13

    Wordplay !

  • @SenuraSamarakoon
    @SenuraSamarakoon Před 23 dny +5

    Ayya wgemy ❤❤ Smokatth Adarey ❤❤ Reezytth Adarei❤❤❤❤❤❤❤❤ 0:54

  • @AbishekWickramage
    @AbishekWickramage Před 29 dny +28

    Mind blaster: blasted - reezy

    • @jwc4ufb320
      @jwc4ufb320 Před 29 dny +2

      Yaluwo yaluwo

    • @dbsumic167
      @dbsumic167 Před 26 dny

      @@jwc4ufb320 issara yaluwo dn nh mn danna widiht

  • @jane.musickk
    @jane.musickk Před 29 dny +14

    Hats off ♥️🔥

  • @thinurathathsara5286
    @thinurathathsara5286 Před 29 dny +10

    ❤ හැමදාම වගේ Reezy Dop ekk Nxt Level🥶

  • @shinnokx11
    @shinnokx11 Před 29 dny +10

    2:09
    Migzyytama asewa😂

  • @kaushikapasidu6468
    @kaushikapasidu6468 Před dnem +1

    Yooo ✌️❤

  • @rttunesrttunes
    @rttunesrttunes Před 29 dny +10

    Reezy ආසම චරිත 💗🔥 "හීන දැක්කෙ ලොකුවටයි..!!"

  • @VihaZ_FF
    @VihaZ_FF Před 27 dny +7

    Blud is coocking 💯💀

  • @DilanRizky872
    @DilanRizky872 Před 28 dny +5

    Reezy On Fire 😈🖤

  • @MASITHA91
    @MASITHA91 Před 24 dny +5

    That flavor of trap ❤

  • @BLAZE-999G
    @BLAZE-999G Před 27 dny +5

    නම කිව්වට ලොකු නැ එක Pacek 💜️💣 blast

  • @SadishaIduranga
    @SadishaIduranga Před 3 hodinami

    Pissuwak yako meka❤😮

  • @ceylond
    @ceylond Před 25 dny +8

    Reezy " 🎯

  • @pinsaraanuradha
    @pinsaraanuradha Před 29 dny +7

    "නම කිව්වට ලොකු නෑ එක පකෙක්❤ "wasiyak brooooow😍😍

  • @SadewNethmina-cw4mj
    @SadewNethmina-cw4mj Před 28 dny +6

    මෙක.කරන්න තමයි අවෙ එක බඩින්💀❤️

  • @Jackzer1616
    @Jackzer1616 Před 20 dny +2

    Diss back shootout rzy on fire calm down brother it pisuwk💥

  • @piumallakshitha
    @piumallakshitha Před 24 dny +5

    Pawarannam dineka mawanma wadan maruwekta🩸

  • @kenuladewanarayana3968
    @kenuladewanarayana3968 Před 12 dny +1

    It's like a new king rising alert ! 👑️🖤

  • @heshclasher927
    @heshclasher927 Před 28 dny +5

    Meka krnna ave eka baden 🤫

  • @RaniduLakshan-
    @RaniduLakshan- Před 15 dny +1

    Goldie !! ⚠️️

  • @SLDERIV498
    @SLDERIV498 Před 25 dny +4

    Desss❤ [ migzzy] 😂😂😂 දැන් කොහොමත 😂😂

  • @databooks8395
    @databooks8395 Před dnem

    Nice flows.. Ammo patta ❤🎉

  • @SusilaMalani-pr9fx
    @SusilaMalani-pr9fx Před 29 dny

    Reezy ❤❤❤❤ lv u

  • @BYK951
    @BYK951 Před 27 dny +6

    Mmm supiriyk wei💀🌪️

  • @hrzn4636
    @hrzn4636 Před 29 dny

    No words❤

  • @prasannasampath512
    @prasannasampath512 Před 27 dny

    Wazi wazii🎉❤️

  • @pop_luzzy_
    @pop_luzzy_ Před 29 dny +3

    Yah home ❤

  • @keshanchamika4753
    @keshanchamika4753 Před 29 dny +1

    Yo🖤💥

  • @wishwa1234
    @wishwa1234 Před 29 dny +3

    Set set ♥️

  • @VNEXe.99
    @VNEXe.99 Před 29 dny

    Woo hoo 🌊

  • @Rukshanpadmaperuma
    @Rukshanpadmaperuma Před 29 dny +1

    Whoooooooo ? 😵‍💫

  • @JSK577
    @JSK577 Před 27 dny +2

    හරිතැන බලලයි අල්ලන්නෙ මම නිලෙන් ❤️🙏

  • @NimiyahYT
    @NimiyahYT Před 26 dny +6

    Diss 💥"

  • @DilukaLakshan-zo2iv
    @DilukaLakshan-zo2iv Před 29 dny +1

    Wow🎉🎉

  • @Himala_dilshan
    @Himala_dilshan Před 29 dny +3

    Adoooow ❤🎉

  • @HiranyaPahasara-tz7ni
    @HiranyaPahasara-tz7ni Před 29 dny +2

    Reezy❤❤

  • @mallawijewardane8996
    @mallawijewardane8996 Před 29 dny +3

    Always fav❤

  • @yasiruRashmika-pd4pd
    @yasiruRashmika-pd4pd Před 28 dny

    Wooooooohh🔥

  • @dhanudhananjaya3982
    @dhanudhananjaya3982 Před 29 dny

    Woah ❤️‍🔥

  • @Gamingwithchecka
    @Gamingwithchecka Před 27 dny

    Wooooooohh ❤

  • @kashil.
    @kashil. Před 29 dny +2

    Kicked ❤

  • @Matheesha_K
    @Matheesha_K Před 29 dny +1

    Yoooow❤️‍🔥

  • @MrJay-ec7xv
    @MrJay-ec7xv Před 27 dny

    On fire ❤

  • @DahamTheekshana-dd7ix
    @DahamTheekshana-dd7ix Před 29 dny +1

    Reezy good luck❤

  • @nmixmob
    @nmixmob Před 24 dny

    Woooo💫

  • @LakshanPasidhu
    @LakshanPasidhu Před 28 dny

    Fire 🔥 💓

  • @shehanshalitha5879
    @shehanshalitha5879 Před 27 dny

    Whoo😮❤ rideiii..

  • @vihangasathsara233
    @vihangasathsara233 Před 29 dny +1

    Fire 🔥

  • @prins9598
    @prins9598 Před 27 dny +1

    Hoooooh😮

  • @Gagagu174
    @Gagagu174 Před 29 dny +10

    Sick sick sick

  • @chamarark3639
    @chamarark3639 Před 29 dny +2

    Fire reezy fire🔥💥

  • @dilshanpathirana1534
    @dilshanpathirana1534 Před 28 dny

    Fire 🚀❤️‍🔥

  • @thimashaudarshana
    @thimashaudarshana Před 29 dny +1

    Fire 🔥🔥

  • @LukshanBeatz
    @LukshanBeatz Před 28 dny +6

    Yo Reez 💚🔥

  • @triplex4423
    @triplex4423 Před 29 dny +1

    BOOM💥

  • @NiwanthraSasan
    @NiwanthraSasan Před 27 dny +1

    Gammak tamai ❤❤❤❤

  • @thilinatharuka6843
    @thilinatharuka6843 Před 29 dny

    Wooh 💯🔥🖤

  • @samiya940
    @samiya940 Před 29 dny +5

    *රීසී... 🖤💥*

  • @user-cy7of9xb2n
    @user-cy7of9xb2n Před 4 dny

    Eka nan gemmak 😂❤

  • @enjoymusic4747
    @enjoymusic4747 Před 29 dny +2

    Ammoo 🔥🔥

  • @FrozenDope
    @FrozenDope Před 29 dny +7

    TOP G ! UP 🔥

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 Před 29 dny +1

    Daaaaaaamnnn reezyyy❤💯 kill it

  • @rukshanwijerathne6792
    @rukshanwijerathne6792 Před 26 dny +2

    Reezy ❤

  • @NiwanthraSasan
    @NiwanthraSasan Před 28 dny

    Yo yo❤❤❤❤😊

  • @Madushanka899
    @Madushanka899 Před 29 dny +6

    Fire bro fire ❤✊

  • @JanithHirushan998
    @JanithHirushan998 Před 28 dny +1

    Vibe❤

  • @Oops8222
    @Oops8222 Před 29 dny +3

    Aaaaaaaaah its hit hard 🤤

  • @Kevizifer
    @Kevizifer Před 15 dny

    Wooh ❤️❤️

  • @lilmzee
    @lilmzee Před 28 dny

    Woooh 💥

  • @tharindaakash675
    @tharindaakash675 Před 29 dny +1

    FIRE MAN❤

  • @dinupashasadara7454
    @dinupashasadara7454 Před 29 dny +1

    Iconography ❤