අපි හැමෝම ආදරෙන් ඉන්නේ කොහොමද ?

Sdílet
Vložit
  • čas přidán 14. 03. 2024

Komentáře • 506

  • @A.HRanjani-ps7up
    @A.HRanjani-ps7up Před 4 měsíci +16

    හිතේ කුහකකම් පුරෝගන තමන්ගෙ පවුලත් අවුල්කරගන ,අනෙක් අය සතුටින් ඉන්නව බලන්ඉන්න බැරිඋනාම ,මොනවහරි කියලා බනිනව ,,ඒව ගනන් ගන්නෙ නැතිව ඔයාල සතුටින් ඉන්න ,ආදරෙයි ඔයාලට තෙරුවන් සරණයි 😍😍

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq Před 4 měsíci +32

    අනේ ඔයාලා ඔය පිස්සන්ට උත්තර දෙන්න යන්න එපා මොකද ඉරිසියා කාරයෝ ඔයාලගෙ ගමන ඔයාලා යන්න ආදරෙයි හැමදාම පවුලටම විශේෂයෙන් ඔයාගෙ නිහතමානි කමට බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️👍🙏

  • @udeshikalakmali9992
    @udeshikalakmali9992 Před 4 měsíci +6

    ඇත්තටම ලස්සනයි ආදරෙයි හැමදාම.ඔයාලට.ඔක්කොටම හොදේ.අපිත් මොනදේ නැතත් සතුටින් ඉන්නවා

  • @damayanthiperera463
    @damayanthiperera463 Před 4 měsíci +12

    හරිම නිහතමානී සමිතා.ඔයාට ගොඩක් ආදරෙයි .ගොඩක් පවුල් අවුල් උන අය තමයි ඕවා හොයන්නෙ.ජේසු පිහිටයි දෙන්නටම 🙏පරිස්සමින් ඉන්න ❤❤

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 Před 4 měsíci +3

    ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🙏🏻🥰♥️

  • @user-pr3ti8pb5q
    @user-pr3ti8pb5q Před 4 měsíci +3

    සමහරක් මොල බාග කියන වාචාල කතා නිසා මොකටද හිත රිද්දගන්නෙ, ඔයාලා හැමදාම සතුටින් ඉන්න , ආදරෙයි ඔයාලා හැමෝටම .... ❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Před 4 měsíci +8

    මම ආසම පවුලක් අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @stfalpha4329
    @stfalpha4329 Před 4 měsíci +2

    ඔයාගේ තෙල් එක පෙන්වනකන් බලා ඉන්නෙ ...ලස්සනයි හැමෝම සතුටින් ඉන්න❤

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si Před 4 měsíci +16

    ❤❤ සතුට්න් ඉන්න හැමදාම .අනුන්ගේ කතා වැඩක් නැ

  • @dayanizoysa
    @dayanizoysa Před 4 měsíci +1

    itin samitha oyala sathutin inawa dekkama harima sathutui mama hari adrei oyalata mama kuwet wala inna kale oya athula adikari samaga ma akka poto gatha a poto aka adaren mama laga thiyagena adaren thiyagena innawa thanks

  • @sehanirangila4256
    @sehanirangila4256 Před 4 měsíci +17

    ඔයලාට අපි හරි ආදරෙයි ❤❤❤

  • @siyanisiyani1210
    @siyanisiyani1210 Před 4 měsíci +6

    අනේ මම ඔයාලට මාරම ආදරෙයි සමිතා හරිම ආදරණීයයි ඔයා හැමදාම සතුටින් ඉන්න නිදුක් නිරෝගී පිරි ජීවිතයක් ගත කිරීමට හැකි වේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SenuNirasha-ds6tc
    @SenuNirasha-ds6tc Před 4 měsíci +3

    ඇත්තටම ඔයා හරි අක්කි,හැමදාම සතුටින් ඉන්න ඔයලා,මමත් ඔයාලාගේ විඩියෝස් ගොඩක් අසාවේන් බලන්නේ❤️❤️ ජේසු පිහිටයි

  • @wasanthapadmini7792
    @wasanthapadmini7792 Před 4 měsíci +1

    Very good family you be.....happy god bless your

  • @ruchikawijerathna9166
    @ruchikawijerathna9166 Před 4 měsíci +2

    අම්ම කෙනෙක් කියන්නේ සීමාවක් නැතිව දරුවො වෙනුවෙන් කැපවෙන කෙනෙක් .ඔයාගෙන් ඒක දකිනවා miss.අපිනම් හරි ආදරෙයි ❤

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Před 4 měsíci +6

    බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නය පිහිට ලැබේවා

  • @Nisalgammingcenter
    @Nisalgammingcenter Před 4 měsíci +8

    ලස්සනයි godaak.

  • @user-ts2ki6nu5d
    @user-ts2ki6nu5d Před 4 měsíci +1

    නිහතමානීව කතා කරන ලසන්ත පවුලක් අනේ හැමදාමත් satuthin inna ලැබේවා ! Oyalage වීඩියෝ එනකල් mama බලාගෙන inne

  • @achinimaduwanthi5902
    @achinimaduwanthi5902 Před 4 měsíci +2

    Harima asawen balan inne oyalage video ekak upload wenakan..kawru monawa kiwwath ganan ganna epa..API adareine oyalata godak.kavi manika,danu Malli ,Shen Malli,Amma ,thaththala dennama godak adarei kiyanna..oyala denna hadama mewagema sathutin Inna.. adarei

  • @tharidunayandith5682
    @tharidunayandith5682 Před 3 měsíci +2

    තමන්ගේ අඩුපාඩු තියන මිනිස්සු තමයි තව කෙනෙක්ට බනින්නෙ.අනේ මමනම් හරිම අාදරෙයි ඔයාගෙ family ekata.හැමදාම ලස්සනට පරිස්සමට ඉන්න💕💕

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Před 4 měsíci +1

    සතුටින් හිනාවෙලා ඉන්න හැමදාම..ගොඩාක් ආදරෙයි ඔයාල දෙන්නටත් පවුලේ සැමටත්..තෙරුවන් සරණයි!

  • @user-cf1sh1tk2y
    @user-cf1sh1tk2y Před 4 měsíci +2

    Ana manada mama nam oyalata hugak adarai kauruth kiyana dawal ganan ganna apa oyala jivithaya hodain vodinna oyala budu saranai

  • @duleejayasundara
    @duleejayasundara Před 4 měsíci +2

    Hari sweet chirantha gloss da kiyala ahanawa . Me kolam balan Inna Hari loving partner kenek .be happy always .lovely couple .

  • @user-vf8ti2ks2p
    @user-vf8ti2ks2p Před 4 měsíci +3

    Man ada oyala dennawa dakka koviledi.gdk sathutui hamadama sathutin parissamin inna. Man samitha akka ekka 4to ekak gaththa. ❤

  • @user-iz1cn5no4g
    @user-iz1cn5no4g Před 4 měsíci +1

    Ardarei godark
    Harime sathutui Love you mame oyala dennata. Jesupehitai samitha Akka and sachintha oyala hodin inna eka apitath loku ardarshayak mata nam. Ardareei godark ❤❤❤❤❤

  • @janakrodrigo2600
    @janakrodrigo2600 Před 4 měsíci +1

    අනේ ආදරෙයි ඔයාලට. දකින්න asaiii eththatama...ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @rasikarasika9331
    @rasikarasika9331 Před 4 měsíci +1

    ලස්සනය් හරිම ලස්සනය් බුදුසරණය් දෙවිපිහිටය් ❤️❤🙏

  • @noornirosha1729
    @noornirosha1729 Před 4 měsíci +4

    Be happy and God bless you

  • @user-jt4gc3dy7v
    @user-jt4gc3dy7v Před 4 měsíci +2

    Budusarani dannatama adarei jivithe vidinna thiyanna I love you

  • @troncykadana1117
    @troncykadana1117 Před 4 měsíci +1

    Api හැමෝම ලස්සනට imu ..අපිට සියලු දෙවියන් ge පිහිටයි ..කුහක yo දුරු වේවා ...එහෙම hitamu..🎉🎉🎉🎉🎉

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 Před 4 měsíci +1

    chirantha vishala karadarayak unaney akkita disturb kaloth denawa guti,mage akki pana lassanai godak ,man nam oyalata adarey ne pelenna adareyi ,budu saranai ,adaren parissamata sathutin inna ❤❤❤❤❤❤❤❤❤❤

  • @user-lp6fl8jx9z
    @user-lp6fl8jx9z Před 3 měsíci +1

    Mamath oyalata godak adarei hamadama sathutin inna..apita pisso kiyana ewa wadak na...oyala therum aragena jeewath wenna.budu saranai.....

  • @pushpairangani9014
    @pushpairangani9014 Před 4 měsíci +3

    Ane oyala adaren hamadama සතුටින් inna ❤❤❤❤

  • @kalumsadaruwan2992
    @kalumsadaruwan2992 Před 4 měsíci +1

    සමිතා අක්කේ ඇත්තටම හරිම සෝක් මාර විනෝදෙන් ඉන්නවා ඔයාලා ලොකු වැඩ නැති නිහතමානි ජිවිතයක් ගෙවනවා ඔයාලා ඔයාගේ වයස ඇත්තටම හොයන්න බැහැ .ඒකේ ඇත්තම රහස මට දැනෙන විදිහට ඔයාගේ හැමවෙලාවේම තියන අහිංසක හිනාව මම හරිම ආදරෙයි ඔයාලා දෙන්නට

  • @NishaliChethana-kx4mb
    @NishaliChethana-kx4mb Před 3 měsíci +1

    Mama oyalage video lagadi idan balanna gatte e unata issara idalama ape family eka hamadamath oyalata adarei

  • @sitharimenaka6386
    @sitharimenaka6386 Před 4 měsíci +1

    Asama paulak❤hari adaraniyai oyala hamoma..hamadama sathutin adaren inna hams ❤theruwan saranai oyala hamotama🙏

  • @udeshafernando9042
    @udeshafernando9042 Před 4 měsíci +2

    Me jewite ape apita oni widiyatai api jewath wenna oni mn oyata godak adarei samitha akki cyprus edan oyage hama video ekakma balanawa work karath time ekak labuoth mkoda mn oyawa dakinne nihada gahaniyak wdiyata jewite dinna katha kiyne oyage satuta blna ina bari pahath minissu adaren kiyanawa akki oya digatama video krna mn godak asai oyage oya nihathamanikamata budu saranai ❤️🙏

  • @user-hn2rm9tn1w
    @user-hn2rm9tn1w Před 4 měsíci +14

    හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි සමිතා අක්කෙ❤

  • @nadeekanchana8918
    @nadeekanchana8918 Před 4 měsíci +2

    Harima adarei oyalata.. Lassana pawlak..❤

  • @ndikapiyadarshani2473
    @ndikapiyadarshani2473 Před 4 měsíci +4

    ane mama adare karana paulak thamame.goddak adarei ❤❤❤ sathutin inna

  • @user-rc8ss3oj1m
    @user-rc8ss3oj1m Před 4 měsíci +1

    Sathuten inna hamadamat.. adarei godak❤❤❤....budu saranai

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id Před 4 měsíci +1

    Oyala harima lassana pawlak Aththatama Oyalge lassana dekala mn nm harima sathuthui ane samgi kama dekkama kiyanna wachana ne samitha Akki Adarei bs jp ❤❤❤❤❤❤❤❤👍👌💯💯🇦🇪

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 Před 4 měsíci +2

    Aiyoo ganu rawana ewanam epith munadanawa mis puduma dusta minissu yana kana kohomath yanawa sakaya vinasayata hathu wanawa budu sarni dirgaa ausa labawa mis budu sarni

  • @sansalasripathi6934
    @sansalasripathi6934 Před 4 měsíci +7

    Ape rate බහුතරයක් ඉන්නේ අනුන් gena හොයන gobba පිරිසක් ...ewa gena හිතන්න ගන්න කාලය අපරාධයක් ...sathutin ඉන්න budusaranai ❤❤

  • @damayanthirathnakanthi2761
    @damayanthirathnakanthi2761 Před 3 měsíci

    Ane akke oyala denna hari lassanai..godak sathutin innava apata dakkama asa hithenava..parissamen inna akke..

  • @ThathsaraniLiyanage-fh3jy

    මං හුගාක් vedios බලනවා .ඇත්තටම සමිතා අක්කා හරිම නිහතමානී කෙනෙක් .

  • @sulochanadias3691
    @sulochanadias3691 Před 4 měsíci +2

    When are you going the Trinco trip????🎉🎉❤❤

  • @user-he7nb6cg7f
    @user-he7nb6cg7f Před 4 měsíci +1

    ඕව හිතන්න එපා.මිනිස්සුන්ට ඕන විදියට අපි ඉන්න ඕනෙ නෑනේ.තව කෙනෙක්ගෙ සතුට දැකල එයාලට ඒකට සතුටු නොවී කතා හදන්නේ එයාලගේ පවුල් ජීවිත අසාර්ථක ඇති.ජීවිතේ විදින්නේ නැතුව විදවන අය වෙන්න ඇති.මටත් ඔහොම දේවල් උනා.ඔයාල වගේම මාත් ඒ මිනිස්සුන්ව මගේ ජීවිතෙන් ඈත් කරා..සතුටින් ඉන්න ඔයාලා හැමෝම❤❤❤

  • @kalharishashikala4137
    @kalharishashikala4137 Před 4 měsíci

    හැමදාම සතුටින් ඉන්න..මිනිස්සු විවිධාකාරයි..ඒ කියන දේවල් වලින් තවත් ශක්තිමත් වෙන්න..🥰❤ බුදුසරණයි .

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Před 4 měsíci +1

    බොහොම හොදින්, අවබෝධයෙන් ජීවත් වන ද

  • @narmadadirukshi398
    @narmadadirukshi398 Před 3 měsíci +2

    ගොඩක් ආදරෙයි අපිට ජීවිතයේ ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් එක්ක තමා අපි ජීවිතේ ලයිෆ් එකක් ගෙනියන්න ඕනේ

  • @user-kx9ok9ju4r
    @user-kx9ok9ju4r Před 4 měsíci

    Oyala adarean inna budusaranayi irisiya karana Aya kiyana aewa

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 Před 4 měsíci

    අනේ මං නම් පට්ටම ආදරෙයි ඔයාලාට ආදරයෙන් සතුටින් ඉන්න වයස ප්‍රශ්නයක් නෙමෙයි ඔයාලා මැරෙනතුරාවට ඔහොම ආදරෙන් ඉන්න.අවංකව විශ්වාසෙන් ඉන්නවා නමි හැමොම ආදරෙන් ලස්සනට ඉන්න පුළුවන් එකට හොදම ආදර්ශය ඔයාලා බුදු සරණයි

  • @shanikaAngammana
    @shanikaAngammana Před 4 měsíci +1

    ❤❤❤kawru mona kiwath thamange sathuta hoyaganna one thamanmai. Sathutin inna ane hamadama❤❤❤❤

  • @AshiniNiranjala-ox7br
    @AshiniNiranjala-ox7br Před 4 měsíci

    හරි ආසයි..ඉස්සර ඉදන්ම මට පිස්සුවක් ඒ කාලෙ ඉදන්..සමි..

  • @thanu2019
    @thanu2019 Před 4 měsíci +2

    Love this.❤

  • @chandanimenuwara4932
    @chandanimenuwara4932 Před 2 měsíci

    Sathut dakinna bari kuhaka kama . Harima adaraniya I. Sathutin inna. Daruwo dennath e wage. Mama hamadamath sathutin oyalawa balanne . Budu sarani!

  • @user-yo7ib4gi1z
    @user-yo7ib4gi1z Před 3 měsíci +1

    Harima lassanai. Satutin innawa dakiddi prartana karanne hamadama satutin inna hamotama labewa kiyala.....

    • @ereshadilani6731
      @ereshadilani6731 Před 3 měsíci +1

      Harimalassanaai.satutininnawadakidddipratnakaranne

  • @chandimainoka7225
    @chandimainoka7225 Před 4 měsíci +1

    Mama harima aadarei oyalage family ekata. Aadarei hamadaama

  • @user-sl3ne7ci8p
    @user-sl3ne7ci8p Před 4 měsíci +6

    ඔයා හරි ලස්සනයි

  • @shanayadewindi5092
    @shanayadewindi5092 Před 4 měsíci

    Jesupihitai oyalage family ekata madam oyage oil eka video eke genna ikmantama

  • @user-uu8yj9ds4x
    @user-uu8yj9ds4x Před 4 měsíci

    Hamadama oyawage saluting enna adarai godak budusaranai ❤❤❤❤❤❤

  • @imtiazcarim9937
    @imtiazcarim9937 Před 4 měsíci +1

    Im a very big fan of u akki.god bless u and ur family

  • @nishathiliyanage8135
    @nishathiliyanage8135 Před 4 měsíci

    Minissungen wadak na .oyala hamadama sathutin enna .dehi kanva dakkama mageth Kela piruna .ammooo bs

  • @kjpriyadarshani5224
    @kjpriyadarshani5224 Před 4 měsíci

    ආදරෙයි සෑම්, බුදුසරණයි සියලුම දෙනාට

  • @user-bi9ez7qf7y
    @user-bi9ez7qf7y Před 4 měsíci +1

    ❤❤❤❤❤Samitha akki kiyanno මොනවා කිව්වත් ගණන් ගන්න එපා ආදරෙයි සියලු දෙනාට බුදු saranai

  • @anjuanju3707
    @anjuanju3707 Před 4 měsíci

    Ane samitha missge puthata mama puduma adarei. Harima ahinshaka puthek oyala sathutin inna budusaranai ❤️🙏🙏🙏🙏

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 Před 4 měsíci +1

    U r a great mom and great singer ❤

  • @erandikahansamali9207
    @erandikahansamali9207 Před 2 měsíci

    Api harima aderi oyalata oyala jeevithaya vidina aya hamadama sathutin hinawela inna

  • @KasunikaDulanjali-hg6zb
    @KasunikaDulanjali-hg6zb Před 4 měsíci +1

    Api nam oyala okkotama harima adareyi anee hama video ekakma balanwa harima adaren 🌹🌹🌹🌹me rosa mala samitha akkita man gane 😘😘😘😘

  • @chandralk-di2tr
    @chandralk-di2tr Před 4 měsíci

    හැමදාම.අාදරෙන්.ඉන්න.බුදු.සරනයි.❤❤❤.කුවෙටි

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 Před 4 měsíci

    ආදරේයි ❤️❤️❤️❤️ තෙරුවන් සරණයි පවුලේ සියලු දෙනාටම ❤️❤️❤️❤️

  • @madumadi2655
    @madumadi2655 Před 4 měsíci +1

    ❤❤❤ ආදරෙයි හැමදාටම ඔයාලට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න හැමෝම

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q Před 3 měsíci

    ❤❤❤❤❤❤❤ harima adarei satutin ennawata adarei prasna kochchra awat awabodayen enna aya bs

  • @weemansa
    @weemansa Před 4 měsíci +2

    Mn asama kenek samitha akki.....mn jivithe dakapu hitha hayya kanthavak...oyalata jaya akki

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 Před 4 měsíci +1

    තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @user-lb3kk8wc4r
    @user-lb3kk8wc4r Před 4 měsíci

    Price eka kiyada akkiyo body lotion eke

  • @user-hi8kf7bo8u
    @user-hi8kf7bo8u Před 4 měsíci +1

    දෙන්නම හරීම ලස්සනයි

  • @user-ml1pq3sq2h
    @user-ml1pq3sq2h Před 4 měsíci

    ඔයා හරි ලස්සනයි ඔයාල දෙන්න හරිම හොඳයි ඔයාලට කවුරු මොනා කිව්වත් ඉවසගෙන ඉන්න මම ඔයාලා දෙන්නගෙ වීඩියෝ බලනවා හරිම ලස්සනම දෙන්නේ

  • @lililili3253
    @lililili3253 Před 4 měsíci +1

    I'm happy for your's go ahead ❤

  • @ddisanayaka1820
    @ddisanayaka1820 Před 3 měsíci

    Akke umma. Oyata budu saranai. Devi pihitai I love you. Oya godak udau karana akkiyek asaranayanta. Oya godak hodai. Man asai oya. Dakinna. Oyata kathakaranna asai.

  • @RasikaWijerathna-sk1bx
    @RasikaWijerathna-sk1bx Před měsícem

    Mama godak oyalage vedio balanawa.harima lassanai.

  • @nisanisa6862
    @nisanisa6862 Před 4 měsíci +29

    මමනම් පැලෙන්න ආදරෙයි හැමෝටම .ඇත්තටම මන් දැක්ක හරිම අවබෝධයෙන් හරිම ආදරේන් ඉන්න පවුලක් .මන් ඇස් දෙකෙන්ම දැක්කා .අක්කිට වගේම චිරන්ත ටත් ගොඩක් ආදරෙයි .එයා මාර කැපකිරිමක් කරනවා .මටනම් ඇත්තටම සතුටුයි .මන් ගොඩක්ම ආදරේ කරන ගායිකාව ඒක මොන හෙතුවකටවත් වෙනස් වෙන්නේ නෑ .

    • @premas2709
      @premas2709 Před 4 měsíci +2

      Oyalata kauru monawa kiwath mamanam adarei godaaaaaaak budusaranai oyala hemotama

  • @navindunavindu8205
    @navindunavindu8205 Před 4 měsíci +1

    Sathutin lasanata jivath wenna labewayi pathami salli thibunata adare laben na oyala hamogema wasanawa sathutin parisamin enna good bless you and your family ❤️❤️❤️❤️❤️❤️

  • @user-qi1vc8eg3u
    @user-qi1vc8eg3u Před 4 měsíci

    Kauru monawa kiwat oyaga gamana oya yanna oya pinkarala dawasak hari hoda samiyak oyalata budu saranai

  • @shamilalasanthi4928
    @shamilalasanthi4928 Před 4 měsíci

    Akke api oil eka pennana kan noiwa sillen inne ikmanata oil eka video eka aniwaren danna oyalata hamadama adarei❤❤❤❤

  • @user-co4ky7tf3i
    @user-co4ky7tf3i Před 15 dny

    Oyta lassana adarayak labila tyenne oyage hitha hoda nisa akki.oyala sathutu wenna minissu eirisiya krnne eylata oyala wage Inna Bari nisai.

  • @rameahkw1462
    @rameahkw1462 Před 3 měsíci

    බුදුසරණයි. ඔයලා දෙදෙනාට...❤❤

  • @chandialwis9462
    @chandialwis9462 Před 4 měsíci

    mamanam oyalata godak adarei akke ane oya hamadema pennuwa munata gana carem eka anith vidiyo eken pennanna hada eka pennuwe na mama kiparak eka pennanna kuwada 😂😂 onna anith vidiyo eken ona hode adarei theruwan saranai

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce Před 4 měsíci

    Oyala kiyapu DeWal athetha.mama name eda idala oyata aderai.budu sarani

  • @SubaUdeshi
    @SubaUdeshi Před 3 měsíci

    අනෙ මම නම් හරිම ආසයි ඔයාලාගෙ පවුලටම.සතුටින්
    ඉන්න හැමදාම

  • @user-pe6oy5sm5y
    @user-pe6oy5sm5y Před 4 měsíci

    ඇත්තටම සතුටුයි oyala දෙන්න gena

  • @Niluka123-ht8vb
    @Niluka123-ht8vb Před 4 měsíci

    Oyata mannam hari adarei akke. Bs.

  • @rosyweerasinghe2310
    @rosyweerasinghe2310 Před 2 měsíci

    හැමදාම සතුටින් ඉන්න... ලස්සන family එකක්...

  • @user-bk4hc8nm5y
    @user-bk4hc8nm5y Před 4 měsíci +2

    Theruwan saranai ❤

  • @DevikaKaluThanthriarachchige

    Man pattama adarei oyalata gaodak sathutin inna

  • @user-pm3mp1ih3s
    @user-pm3mp1ih3s Před 3 měsíci

    Oyala ganangannaepa epa api oyalata godak adarei budusarani hamadama satutinina labewa ❤❤❤❤❤

  • @sadewuwidu7996
    @sadewuwidu7996 Před 4 měsíci +1

    Mama aadadei dennatama.lassanai dennama.

  • @lasanthaprasangi509
    @lasanthaprasangi509 Před 4 měsíci

    මම චුටි කාලෙ ඉදල අද වෙනකල් වෙනස් නොවී ආස කරපු චරිතයක් සමිතා මහත්මිය.හදක් වගේ මූණ ලස්සන තොල් ලස්සන ඇස් වලට මං පුදුම විදිහට ආදරේ කලා. බොරු ආටෝප නැති නිහතමානී සුන්දර සමිතා ඔයාට ඔයාගෙ පවුලට සතුට සැනසීම ලැබේවා.

  • @champikadamayanthiabesunda483

    තෙරුවන් සරනයි ඔයාලා හැමෝටම ..අපේ රත්නපුරේ මැනික් කැටයක් ...හැමෝම ලස්සනයි ❤❤