උප පොලිස් පරීක්ෂක වරෙයෙක් වශයෙන් පොලිසියට බැදෙමු | Let's join Sri Lanka Police as Sub Inspector.
Vložit
- čas přidán 7. 08. 2020
- #sriLanka #SubInspector #SriLankaPolice
උප පොලිස් පරීක්ෂක වරයෙකු වශයෙන් ඔබ පොලිසියට සම්බනිද වෙන්න කැමැත්තෙන් ඉන්නවනම් මෙමෙ විඩියෝව ඔබට හරි පාර කියා දේවි.
ඕබෙ අදහස් සහ යෝජනා පහලින් ක්මෙන්ට් කරන්න
යුද හමුදාව ගැනත් video එකක් කරන්නකෝ
Ikmanin dannam
@@dasathalokaya1250 👍❤️
නියමයී ඈ ❣️
Sir palavani interview ivarai.ilanga interview kavtha?
2022ට මට වයස 17යි. කරෝනා නිසා තාම O/ L කරලා නෑ. මගේ එකම හීනේ Sub Inspector 🥰 මම හිතුවේ SI කෙනෙක් වෙන ආසාව තියෙන්නේ මට විතරයි කියලා.දැන් නම් ගොඩක් සතුටුයි මම වගේම Sri Lanka policeයට ආදරේ කරන තවත් අය ඉන්නවා කියලා දැනුනාම. ගොඩක් ස්තුතියි අයියේ මේ වගේ වීඩියෝ එකක් දුන්නාට. ඔයාලා හැමෝටම සුභ පතනවා 🥰🥰🥰
Math eno ASP
@@anushka6094 නියමයි.ෂෝක් නේද 😊
❤️💪🖤
Thawa awurudu 3kin math enawa🥺🥺
Mamathe ano si..
මගේ හීනයක් කවදහරි ඒ හීනෙට යනවා ගොඩාක් ස්තූතියි❤️❤️
මගේ අනාගත බලාපොරොත්තුව පොලිසියට යන්නයි . මම අනිවාර්යයෙන් එනවමයි
Ammo tawath jadayek.
Mamat
අනිවාර්යෙන් මමත් පොලීසියට තමයි යන්නේ.ගිහින් අහිංසක මිනිසුන්ට උදව් කරන්න ගොඩාක් කැමතියි...❤❤❤🙏
@@nuwanmadushanka7978 😂
පොලිස් කෙල්ලෙක්ද
මගේ අනාගත බලාපොරොත්තුව police si කෙනෙක් වේන්නයි 👍💪💪
Valuable information. Thank you!
Glad it was helpful!
100% Valuable for me. My ambition and dream is to become a Police officer. Thanks Bro.
Mata me video eka godaak vatinawa. Police niladari kenek wena eka mage heenayak.
Bohoma Sthuthi for Channel owner.🙏🏾❤
Bro can I have your number
ගොඩක් වටින දෙයක් වටිනාම දේ තෙරුවන් සරණයි
Sri Lanka police teruwan saranai
Valuable video 👍
Glad you think so!
Godak watinawa godak 🙏 ස්තුති
Merry karapu ayata berida
gazette karanne koi kaale wagee da, brother... 😍 gazette eka aawama eeke link ekak ehema denna bari da , apita
godak watinawa oyaage mee videos ah ❤️❤️
Thanks 😘
ASP තනතුර සදහා direct ඇතුලත් වීම ගැනත් සම්පුර්ණ වීඩියෝ එකක් කරන්න
Ow plz....
Thanks
Anthima like eka daala 1k kalaa 😍
ayye ogollange videos maru. Hodata explain karanwa. Ayye me wageema Commando Officer wenda review ekak karandako. Plssss...
Thank you for the comment. Commando ekath ikmanin dannam
Thnx❤️
Welcome 😊
Nice 👍...
Thanks 😊
okata badunama awrudden withara kasada badinn puluwanda? e pilibada wisthara nane .ethakota kochchara kala simawak thiyenwd
Mata OL walata maths valata C tiyenva.english valata S tiyenne SI dann puluvanda mtat?.
great video
Thanks!
මන් ol ලියලා ඉවරයි තාම reasult ආවෙත් නෑ පොලලීසියෙ කෙනෙක් වෙන්න මට මාර ආසවක් තියෙන්නෙ පොලීසියෙ කෙනෙක් වෙන්න si කෙනෙක් වන්න al මොනවද කරන්න ඕනී කරුණාකරලා කියන්නකෝ ලොකූ උදව්වක්
Aiye Al private karala subject thunama pass wela thibboth eka prashnayak wenawada polisiyata yanna ?
Mata thama wayasa 14i ,arh mage heenaya cid office krnej wene aka .ath samaharu mawa baya karanawa .ath mama kohama hari mage heenayata yanawamai. Thawa akak
Tnx 😘😘😘😘
meka hadssiyak mata dana ganna oni mn OL 9i 9i eth mn AL wlta kre
Physics - S
ICT - S
Combined Maths - F
Meeta amatharawa mata other qualification widihta bussines management and IT walin foundation course ekak krala pass wela thiye mta dana ganna puluwand me post ekta mata apply krnn puluwnd chance ekk thiyed kiyla. Danata mn HR field eke wada karanawa.
Wonderful video
Many thanks
"C" ekak madi mata o/l walata deweni para c ekak dammoth puluwanda
Mata O/L sinhala walata c pas ekak ekka8-5 thino habai maths walata s thinne. Mama A/l liuwa giya aurudde mata c2 s1 thino gasat eke illala thinne ekawara 6-4 thinna onane sinhala sha maths walata c2 ekka ithin mama dan apahu ol vibage sampurna vishayan9 daala6-4 hadagaththoth gasat eke illana vidihata mata si illanna puluwanda A/l liyayala apahu ol hadagaththa kiyayala prashnayak wennaneda
ප්රශ්නයක් නෑ
මගේ රිසාට් 9/6යි.එත් පලවෙනි පාර ගනන් වලට මට( s).deweni para (b).mata මට si දාන්න බැද...
Apilikeshan eka danna puluwanda eka api liyala yawanna oneda nethnam kaden aran purawala yanna oneda
2022 A/l liyapu ayata sl gazzt ekakawada wage eida
Ikmnata dana ekak nadda
A.L 2nipaara karala samath, vivahakai. apply karanna puluvanda
මගේ හීනය 😍😍😍
Bohoma pin mage as walata kandulu eno e tharam sathutui si kenek wenna
Lesiyenma ASP kenek venna Mona degree ekada ganna Oni plz kiynna
Final Pts trining ekata wsi la kiyk witara gannawada danna kenek kiyannako
Ayye mata art degree ekak thiyanwa. Eth mata maths walata " S" thiyenne 1st time. 2nd time thama "c" thiyenne.mam SI apply kranna beida .
Puluwan
Ane plz Mata kiyanneko police job ekedi kohomada niwadu hambenne kiyala plzzz
Traning kochchr kalayk thiyenwd.traning krn kalethb වැටුපක් දෙනවද
A3/ B3/ s2 w1- English puluwanda
meka 2021 gesat krnwd.plz rply aiye.
Ayya mt o/l walata 8/4i eth sinhala walata thiyenne "S" A/L walatanm C 3i yanna bari wevida
rate tiyen tatwet ekka 2022 di POLICE SI aye gazet karaida
A/L walata subject 2y thiyenne sinhala ç media s
O/L B2 c1 s6
Aye a/l danna wei ne
Good Video
Thanks
I love police jobs.my ambition is police Asp.i want to police jobs.
👍
O/l subject 9tama A thiyenonm A/l nokara yanna puluwnda
A/l liyala ol sampurna vishayan9 daala gasat eke illana vidihata hada gaththoth si illanna puluwanda A/l liyala o/l result hadagaththata prashnayak naneda?
කොහොම හර් සුදුසුකම් සම්පුර්න වෙන්නයි ඔනේ ... පිලිවල අදාල නෑ
Puluwanda mata si illanna ehema karagaththoth
Sir i love police jobs. I want to police job.
මට ගණිතයයට 2නි පාර c thiyenne ehema puluwanda
asp ගැන එකක් දාන්න
❤😍
Nice Video
Thanks
A/l reslt eka .ekaparkin samath wenda oni kiynne palaweni shy ekenm thunm samath wenda oni kiylda
👍👍👍👍
Rate siduwana dushana wancha horakam samaja wishama nithiyata patahani kriya walak wima thamay mage ekama anagatha bala poroththuwa mama aniwaryayenma police si niladariyek wenawamay mema adarsha widiyo damima pilibadawa bohoma sthuthiy
What qualifications do police officers need?☺️
Valuable❤🔥
Thanks
මගෙ අනාගත බලාපොරොත්තුව 🙂❤
ආයෙ කවද වගේද බන් ගැසට් කරන්නෙ මේ අවුරුද්දෙ ගැසට් කලාද
Aiye 2023 police gazat eka enne kawada withrada
O/l math walata c nathuwa digry ekak thiyenawa nm apply karnna puluwan da
ehama wishesha sadahanak gazette eke naa
Maths s නම් බැයිද.. අනිත් qualifications ඔක්කොම තියෙනවා .ගනන් තමා අවුල
මේකට rply ekak දෙන්නකො .🤤
Apau karann
2021 gazzet karada?
A/L commerce karala S3 thiyanawa mata Danna puluwan weida
puluwan
Kannadi danawanm kohowat aply krnn barida
Mata national international sports wins thiyenava ..anith qualifications hari .usa 5 5 mata apply karanna puluwanda st.f.si
පුළුවන් kiyl tynwa gazette eke
අනිත් ගැසට් එක කවද්ද වගේ එයිද?
A/l කරලා result ආපු ගමන් si දාන්න පුලුවන්ද?
Gazette eka apu gaman kiyannam
Results apu gaman danna puluwan anith sudusu kam sapurala thiyenawa nam.
ඒ ගැසට් එක කොයී කාලේ වගේ එයිද
Mata O/l.resalt 8/5k thuyee .gana walata.c.sinhala walata.c.tiyee.mama A/L.wall karanne.tek.2022.mama A/L karanne.mage ekama hiineth police s.i.kenek wenna thama 😍
STF SI walatath me sudusukmmad oni kiynnako 🙏
Vayasa 20 kasada badpu kenkt polisiyt ynn puluvnda
O / L සිoහල = C ,ගණිතය = S
A / L teach වලිම් ET = C ,SFT = S ,media = C
මට Si වෙන්න පුලුවම්ද ?
එලම කොල්ලො පුලුවන් මචන් අනිව . දෙවෙනි පාර ගනන් කරලා සී එකක් දා ගනින් එක උසස් වීමකට බලපානවා .
Si direct ynn ba mokada maths S nisa..aye krpn ganan withrak krla ba subject 9ma krnn oni ea krl c ekk dgnin ethkota direct si dnn puluwan
@@user-xg4wn2pc1j mage
O/l - maths c , sinhala s ,
A/l commerce- accounting s , econ c , b.studies c.
Mata si danna puluwn weida.
@@sajeewaanuradha5919 කොස්තාපල් යන්නත් සිංහල වලට c ඕන
මගේ හීනේ කොහොමහරි හැබෑ කර ගන්නවමයි ❤❤
මගෙ හිනෙ ලංකවෙ වෙ න අාපරාධ දුෂණනැතිකරල හොද මව්බිමක්බිහිකිරිමයි
My ambition police Asp.
යුද හමුදාව ගැනත් කරන්නකෝ
Ikmanin dannam
O/l resalts විදියට 8/6(සිංහල විෂය සහිතව සම්මාන 6) ලබාගෙන පලමුවර ගණිතය අසමත්ව දෙවනිවර ගණිතය විෂයට සම්මානයක් ලබාගත් අයවලුන්ට අයදුම්කල හැකිද මෙම තනතුර සඳහා..
ඇත්තටම එහෙම පුලුවාන් ද 🥺
❤
A/l deveni para karapu kenekta illanna barida kiyanna
Training ek masa keeykd dnn knk kiynnko , eyla masa fanak gedrin pita wela inn onf
Me kalet thynwd kohomd apply krnn link ewnnk
O/l plaweni para 9/6i maths/english s a/l deweni para A2i B1i..SI danna beda
Full salary eka kiyada
අයිය මගේ A/L පලවෙනි පාර c2i,w1 දෙවනි පාර b3k තියෙනවා මට si gaset කලාම බැරිද යන්න.
පුලුවන් ..o/l ඉල්ලන විදියට තියෙනවා නම් පුලුවන් ..ඒ ටික තියෙනවා නම් උප පොලිස් පරීක්ෂක තනතුර සදහා කැදවන සම්මුඛ පරීක්ෂණ සගභාගි වෙන්න පුලුවන්
My dream police si
1st shy ekema pass balanawada
5:4 උස යන්න බැරිවෙයිද
ක්‍රීඩා සහතික අනිවාර්යයෙන්ම ඕනාද,
නෑ මචෝ
A6 science-B,commerce-B,English-C a/l seconds shy s3 k biology kare sl apply krnna barida
Army officer dhn
SI තනතුරට තෝරගන්න writing Exam english වලින්ද තියෙන්නේ...interview වලට English ඔනිද?
SInhalin
@@dasathalokaya1250 Thnxxxxx 😍
Sinhala english wlinkatha krnwa nm eka advantage ekak
@@user-xg4wn2pc1j maths walata S nm barida
aiye meka 2021tat valangui neda
Ane kohomd aply krnn
Aiye o/l maths 1st shy fail 2nd shy c ekak art walin a/l krla campus eke degree ekak tiyena kenekuta si apply krnn pluwnda. Ganan 2nd shy nisa
යකෝ ඔබට SI නෙවෙයි ASP පට්ටමක් ගන්න පුලුවන්...😅❤❤
Sirawta 😮❤️
@@thilinaprabodha4462 ඔව් සහෝදරයා උපාධියක් තියෙනවානම් OL AL අදාල නැ..
Aiye eka private campus ekaka software engineer degree ekak unath pluwnda 🙂
@@thilinaprabodha4462mn nm eka danne na sahodaraya..❤
😇💙
ගනන් S නිසා ආයෙ කරනවා නම් Subjects 9 ම ආයෙ කරන්න ඕනෙද? ගණිතය,සිංහල ඇතුලුව Subjects 6 ක් කරන්න බෑ ද
මටත් තියෙන prashne
Si kenekge watup parimanaya kohomada
Maths walata s tibbot Bari weida
O/L දෙවෙනි පාර කරලා යන්න බැරිද
lawyer කෙනෙක් වෙලා ගියොත් ලැබෙන තනතුර මොකද්ද කියන්න පුලුවන්ද
ASP