EPISODE 27 |DEAL SINHALA NOVEL | 27 වන කොටස |ඩීල් සිංහල නවකතාව | NEHA MADHUSHI
Vložit
- čas přidán 25. 02. 2024
- නිවර්ණට නොපවසා හා දමී සමග ඉනුෂි සෙනරත්ව වෛද්‍යවරයෙකු වෙන ගෙන ගිය බව නිවර්ණ දැන ගනී. රෙස්ටුරන්ට් එකෙදි ඩයනි හා නිවර්ණව දුටුවද නොපවසා සිටිම නිසත් ඇති වූ බහින් බස් වීමක් අතරදී ඉනුෂී නිවර්ණට කරුණු පහදා දෙයි.
ඩයනි හා නිවර්ණ අතර ඇති සම්බන්ධය ගැන ඉනුෂි දැන ගනීද?
අද එතැන් සිට....
#sinhalanovels #nawakatha #nehamadushi
#sinhalastories
#sinhala
Lassanai thawa aluth kenek awa neda hebei etin nirwan duk widina kale awa wage 💞💞💞💞💞
Mona kiyannada manda nangoo godaaak lassanaii❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lassanai ❤️❤️
Niyamai kollata irisiya hithena deval tikak issarahata vei kathava lassanai godak adarei kotas ikmanata denna lassanai ❤❤❤❤
Lassanai ❤❤ikmanta anith ekath dannako iwasillak na ❤❤
Lassanaai kathawa ❤❤❤❤
Lassani kathawa
Lassani kathawa ikkamin ilaga kotasath dennakoo ❤❤
කරකවලා අතඇරලා වගේ... තේරෙන්නෑ හලෝ... ගලපගන්න තව කල් යයිද.. ලස්සනයි...❤❤
Thawa kotasak ikmanata denna. Inushita sathutin thiyan a.
Niyamai kathawa
Ikmnta thawa kotasak dennko manika adarei godak lassnai manika kathawa ❤❤❤❤ dayanige huta pate mokkda ane
හිතා ගන්න බෑ තාම කතාව. මොනා උනත් ලස්සනයි ❤❤❤
Ethtma me kathwa lassnai hrima
Kellawai kollawai set karannako
දැන් ලස්සන යි වගේ තව කොටසක් please
ලස්සනම ලස්සනයි 😊
අනේ මේ කතාව හරි ලස්සනය් ❤❤❤❤❤❤❤
Kathawanam thyrunganna amarui aunata kathawata hari asi digatama kotas denna 6:37 6:39
Shahil nisa Niwarna ta Jjjjjj😂
බෝනස් එකක් දෙන්න බැරිද 😢😢😢
අද කතාව දෙනවද
මේ අකුරු කියවන්න අමාරුයි සුදු පාටින් වත් දාන්න