ලෝක ධනවතුන්ගේ ප්‍රණීත පළතුර ලංකාවේ වගා කරන ගොවියා | කිලෝ 1 රු 400 සතියට 100kg | Pepino cultivation

Sdílet
Vložit
  • čas přidán 25. 03. 2023
  • අක්මා රෝග , පිළිකා , දියවැඩියා රෝග පාලනය කොලොස්ට්‍රෝල් වගේම රුධිර පීඩනය අඩු කිරීමට හැකියාවක් ඇති පළතුරකි. විටමින් A,C,K ,D හා ප්‍රෝටීන් යකඩ කොපර් වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා අස්ථි ශක්තිමත් කිරීමටත්
    රුධිර පීඩනය අවම කිරීමටත් උපකාරී වේ
    පැපිනෝ ආහාරයට ගැනීමෙන් ආමාශයේ විෂබීජ නාශනයට ඉවහල් වේ
    ( ආචාර්ය පෝල් හයිඩර් - ශාක විශේෂඥ )
    සාමාන්‍ය නම් - පෙපිනෝ / පැපිනෝ / ඩල්ස් / පර්ල් මෙලන්
    ආශ්‍රිත ප්‍රභේද - ටසිතාලෝ ලුලිටා නාරංජිල්ලා / වොන්ර්ඩීර්ග උද්‍යාන හර්ක්ලිබරි
    උද්භිද තොරතුරු - රාජධානිය - ශාක
    කුලය - සොලනම්
    පවුල - සොලනේසියේ
    පැපිනෝ පැළෑටිය -
    කොළොම්බියාව, පේරු හා චිලී යන උෂ්ණාධික රටවල වැවෙන අතර 1889 දී පමණ මෙම පළතුර නවසීලන්තය බටහිර ඔස්ට්‍රේලියාව වැනි රටවල වානිජයම වශයෙන් වගා කරනු ලබයි.
    ශාකයේ උස අඩි 3ක් පමණ වේ මෙහි හට ගන්නා මල් කුඩා නිල් හෝ දම් පැහැයක් ගනී
    ඵළ හට ගැනීම ස්ව පරාගනයෙන් මෙන්ම පරපරාගනයෙන් සිදු වේ
    ( උපුටා ගැනීමකි )
    අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
    facebook - / askstudio.aruna
    no121,martin's lodge , hawaeliya, nuwaraeliya
    හ උඩ පැලේ රැයක් - • සුපිරි වගා භූමියක ගහ උ...
    -----------------------------------------------------------------------
    Contact Us : (+94) 711855503 ( Lakshitha Vlogs youtube channel )
    ----------------------------------------------------------------------------
    (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් CZcams Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other CZcams Channels is strictly prohibited.) @lakshithavlogs
    -------------------------------------------------------------------
    face book :web. profile.php?...
    ------------------------------------------------------------------
    කළු රත්තරං හදලා සල්ලි හොයන හැටි 👉 • මාසෙට ලක්ෂෙට වඩා හොයන්...
    යෝධ මානෙල් ගහක් ලංකාවෙන් 👉 • කිලෝ 40ක් 50ක් බර කෙනෙ...
    ඉඩමත් දීලා පැලත් දීලා මාස 3න් රු ලක්ෂ 3කුත් දෙන්නම් 👉 • ඉඩමත් දීලා පැළත් දීලා ...
    රාබු වගාව
    • radish harvesting sri ...
    අඩි 40ක දෝන පතලක පතුලටම
    • අඩි 40ක් යට සදකැන් මැණ...
    සැගවුන ගම්මාන ගොඩ එන මොරගහකන්ද
    • මෙයාලා වතුර නැතිව මැරු...
    ලී මිටක පොට කපන මැෂින් එකේ වීඩියෝව මේ ලින්ක් එකෙන්
    • අළුත් අවුරුද්දේ අතට ගා...
    ජපන් ජබර වලින් බෑග් හදන හැටි මේ ලින්ක් එකෙන්
    • ජපන් ජබර ගහෙන් ගහපු ගේ...
    රොටිය දහහාහට වෙන්දේසි කරපු අක්කගෙයි නංගිගෙයි කතාව මේ ලින්ක් එකෙන්
    • සල්පිලක් නම් මේ අක්කයි...
    ජනපති මැදුරෙත් නැති ලංකාවේ සැපම ඇද මේ ලින්ක් එකෙන්
    • ජනපති මැදුරෙත් නැති ලං...
    ඇස් දෙකම පේන්නේ නැතිව මැෂින් එකකින් වැඩ කරන ශානක මේ ලින්ක් එකෙන්
    • ඇස් දෙකම පෙනෙන්නේ නැති...
    Recommended For You
    Thanks For Watching This Video
    please subscribe ,like, share & click bell icon
    #lakshitha_vlogs
    #pepino
    #melon

Komentáře • 928

  • @lakshithavlogs
    @lakshithavlogs  Před rokem +100

    අක්මා රෝග , පිළිකා , දියවැඩියා රෝග පාලනය කොලොස්ට්‍රෝල් වගේම රුධිර පීඩනය අඩු කිරීමට හැකියාවක් ඇති පළතුරකි. විටමින් A,C,K ,D හා ප්‍රෝටීන් යකඩ කොපර් වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා අස්ථි ශක්තිමත් කිරීමටත්
    රුධිර පීඩනය අවම කිරීමටත් උපකාරී වේ
    පැපිනෝ ආහාරයට ගැනීමෙන් ආමාශයේ විෂබීජ නාශනයට ඉවහල් වේ
    ( ආචාර්ය පෝල් හයිඩර් - ශාක විශේෂඥ )
    facebook - facebook.com/askstudio.aruna
    aruna hettiarachchi -077 3036700 / 0522223133
    address -no-121 , martin's lodge , hawaeliya , nuwaraeliya.

    • @lalinimarambage1258
      @lalinimarambage1258 Před rokem +2

      උෂ්න පලාතේ වවන්නපුලුවන්ද

    • @cyntiagunasekera3043
      @cyntiagunasekera3043 Před rokem

      papino name of the fruit

    • @ritafernando1317
      @ritafernando1317 Před rokem +1

      Me palature nama mokakda

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      @@ritafernando1317 පැපිනෝ

    • @Asankaathaudage90-ws4hc
      @Asankaathaudage90-ws4hc Před rokem

      මාත් දැකපු ලොකුම වැරද්ද ඒක විඩියො එක පුරාම නම කියන්නෑ මේ පලතුරේ

  • @shenalgamage7035
    @shenalgamage7035 Před rokem +75

    ස්තුතියි ඔබ දෙපලට..කිසිම කුහකකමක් නැතුව හරියට හරිම දේ කියල දෙන්න..හිත හොඳ ගොවි මහත්තයෙක් වැඩි වැඩියෙන් අස්වනු වැඩි වේවා🙏🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem +1

      🙏🙏❤❤

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Před rokem +1

      Boru ban 😂 Mewa Thailand wala Cheng Mai thinawa 1kg =0.5$

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Před rokem +1

      ​@@lakshithavlogs lakshitha kiyanne madush wage kuppa wadak karala godayana ewun.
      anura hetti kiyanne pyramid mafia karayek.
      Mu palayak 5000ta wikunala advice walata 10000yi anthimata wikunanna ba.
      Papi da dannd na name eka, Changmai thinawa 1kg=0.5$

  • @kasunfernando2418
    @kasunfernando2418 Před rokem +56

    පළතුරු ගෙඩියෙ නම ටිකක් මුලින්ම සදහන් කරලා වීඩියෝ එක පටන් ගත්තානම් ගොඩාක් වටිනවා

  • @wasa945
    @wasa945 Před rokem +14

    ස්තුතියි මේ දැනුවත් කිරීමට 🙏🙏🙏🙏

  • @mrsred5806
    @mrsred5806 Před rokem +84

    පලතුරුvela නම මුලින් සඳහන් කළා නම් ගොඩක් හොඳයි.

  • @madusankajaya4894
    @madusankajaya4894 Před rokem +3

    ස්තුතියි ඔබ දෙපලටම

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 Před rokem +2

    හරි ආසාවෙන් බැලුවා,හොද වැඩ සටහනක්.

  • @ripchathuwa1915
    @ripchathuwa1915 Před rokem +34

    මේ වටිනා පළතුර ගැන අපිට ලොකු හැදින්වීමක්, දැනුමක් ලබාදුන්නට ඔයාට ගොඩක් ස්තූතියි ලක්ෂිත අයියේ 🙏❤

    • @travelinCambodia2023
      @travelinCambodia2023 Před rokem

      ubath anurage pyramid golayek?
      Oka kisima gunayak na, water melon saha lawalu wala DNA cross karala Japan scintiz haduwe 2010. Dan mewa Japan na.
      Akmawata, Brain ekata awul

  • @pipunikavinday5067
    @pipunikavinday5067 Před rokem +5

    මෙවන් වටිනා වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 Před rokem +38

    නියමයි මේවගේ පලදායි වීඩියෝ තමයි අද රටට අවශ්‍යම දේ, බොහොම ස්තුතියි,, ඔබ‍ට ඒ වගේම වගාව හිමි මහතාට, ජයවේවා!!!

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      හදවතින්ම ස්තූතියි ඔබට ❤🙏

  • @Lilylofi12
    @Lilylofi12 Před rokem +12

    සුපිරි වැඩක් ජය වෙවා

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      හදවතින්ම ස්තූතියි 🙏❤

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 Před rokem +2

    ඔබතුමාට අපගෙ උත්තමාචාරය
    🙏🙏🙏

  • @tharakatimes
    @tharakatimes Před rokem +19

    බොහොම ස්තූති ලක්ෂිත මේ වගෙ අලුත් පළතුරක් ගැන අපිට හදුන්වා දුන්නට 💯

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      හදවතින්ම ස්තූතියි තාරක ඔබටත් ❤❤🙏🙏

  • @shamalperera4875
    @shamalperera4875 Před rokem +332

    වීඩියෝ එක පටන් ගන්න කොටම පලතුරේ නම කියලා පටන් ගනින්..ඒක ලංකාවේ සම්ප්‍රදාය ...discription එකෙ දාලා වැඩක් නෑ??

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem +11

      🤔🤔😃 සම්ප්‍රදායෙන් ඔබ්බට

    • @chanjaliepeiris4898
      @chanjaliepeiris4898 Před rokem +34

      නම කියලා පටන් ගන්න එක මාත් අනුමත කරනවා. සාම්ප්‍රදායෙන් ඔබ්බට වෙන දෙයක් කරන්න. වීඩියෝව අගේ කරනවා . තවදුරටත් මෙවැනි දේ ගෙන එන්න.සුබ පතනවා

    • @anomaangilipolage5165
      @anomaangilipolage5165 Před rokem

      Goraka yako goraka 😂

    • @ammaherath6488
      @ammaherath6488 Před rokem

      Palettenra name Paino!n

    • @kasunsachintha889
      @kasunsachintha889 Před rokem +11

      සම්ප්‍රදායෙන් ඔබ්බට වැඩක් නෑ නම නැතුව

  • @k.a.p.jayasinghepathmasiri5866

    සුපිරි ජයවේවා ❤

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 Před rokem +10

    බොහොම ස්තූතියි ඔබතුමාලා දෙන්නට ඇත්තටම මටත් ආසාවක් ඇති වුණා මේක වගා කරන්න

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      හදවතින්ම ස්තූතියි ඔබටත් 🙏❤

  • @ruktv7629
    @ruktv7629 Před rokem +20

    ගොඩක් වටිනවා අයියා අදමයි මේ පළතුර ගැන දැනගත්තේ සුපිරි වීඩියෝවක් තව මේ වගේ වීඩියෝ ගේන්න

  • @sheroniyerusha4353
    @sheroniyerusha4353 Před 4 měsíci +3

    වටිනා දැනුම් සම්භාරයක් ... ජයවේවා ඔබ දෙපළටම ...!

    • @lakshithavlogs
      @lakshithavlogs  Před 4 měsíci

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @sithummanoja8922
    @sithummanoja8922 Před rokem +2

    ❤️❤️❤️🌼 මාත් ආසයි වගා කරන්න බොහොම ස්තූතියි මේ ගැන පැහැදිලි කර ඔබ දෙපලටම වගා හිමි මහත්මයගෙ වගා වැඩි වැඩියෙන් දියුණුවට පත් වේවා

  • @----Dasun---
    @----Dasun--- Před rokem +3

    ස්තුතියි ,ජයවේවා ❤

  • @travelwithudeshi
    @travelwithudeshi Před rokem +28

    ලෙඩ රෝග ගණනකට ගුණ දෙන ලොකු ආදායමක් හොයාගන්න පුළුවන් වටිනා පළතුරක්...ස්තුතියි ඔබ දෙපළටම..🙏🙏❤️

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem +1

      ඔව් නංගි ඔයාලගේ ගෙදර දොරකඩ තියෙන්නේ 😂😂

    • @travelwithudeshi
      @travelwithudeshi Před rokem +1

      @@lakshithavlogs කියල වැඩක් නෑ ඔයා කියනකං දන්නේ නෑ 😔

  • @sanath-ml9rw
    @sanath-ml9rw Před rokem +4

    Teruwan saranai oba samata. Thanks you brother

  • @doneld5713
    @doneld5713 Před rokem +2

    නියමයි ලක්ෂාන් මල්ලි ඔයාලා අද දෙනාටම ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් ලංකාවේ අපිට හඳුන්වා දීම ගැන මෙය නරඹන දහස් දෙනා අතරින් දහසකට එක් අයෙක් හෝ මෙවැනි ව්‍යාපාරයක් පටන් ගත හොත් ලංකාවේ පවුල් කිහිපයක් හෝ ගොඩ යනු ඇත. සමහරුන් දාන ගොන් කමෙන්ට් වලට නොසැලී දිරියෙන් ඉදිරියට යාමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා...

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      හදවතින්ම ස්තූතියි අයියා ❤❤

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 Před rokem +2

    දැක්කෙත් අද මයි ගොඩක් ස්තුතියි මේ වගේ දේවල් දැනුවත් කරනවට 👌👌👌👌

  • @ChandimalManoj
    @ChandimalManoj Před rokem +3

    නියමයි ❤❤❤

  • @Ashanzmaduranga
    @Ashanzmaduranga Před rokem +8

    ලක්ෂිත අයියා. ❤️ දිගටම මේ වගේ වැදගත් දේවල් සමාජෙට දෙන්න.

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem +1

      හදවතින්ම ස්තූතියි අශාන් මල්ලි 🙏❤

  • @mahendranlakshman9384
    @mahendranlakshman9384 Před 11 měsíci +1

    ස්තූතියි දැනුවත් කිරීමට .

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Před rokem +1

    ස්තූතියි !

  • @dimpalkimbulapitiya9377
    @dimpalkimbulapitiya9377 Před 2 měsíci +6

    මමත් ගෙවත්තේ පැපිනෝ හදනවා. මෙි ගස් වල මෝරපු කොල කඩල දැමිමොත් මිට වඩා පලදාව එනව. ඒ වගේම දඩුවල උඩකොටස අගල් 6 විතර කෑල්ලක් කපලා, කොල අයි්න් කරල, වතුරේදාල හෙවනක තිබිබම මුල් අදිනව. ඒවගෙන් පහසුවෙන් තව පැල ඔිනතරමි හදාගන්න පුලුවන්. පොලවෙි උනත් හදාගන්න පුලුවන්.ගෙඩි ආවම යටින් ‌කාඩිබොඩි කෑල්ලක් තියන්න්න වැලි ගෑවෙනවට. ගෙවත්තේ කොල රොඩු කාබනික පෝර දැමිමම හොදට ගෙඩි ඒනව. හරි පහසුවෙන් පොඩිඉඩක හදාගන්න පුලුවන් පුණිත පළතුරක්. පැහුන ගෙඩි වල ඇටත් පැලවෙනව.

  • @jinarathanathero9579
    @jinarathanathero9579 Před rokem +6

    Appriciate you both heartiely

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      හදවතින්ම ස්තූතියි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Před rokem +2

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී.
    ශ්‍රී ලංකා ස්වදේශීය අගනා නිෂ්පාදනයක්.👍🏾🇱🇰👍🏾
    ආදර්ශමත්.👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾
    විශේෂයෙන්ම අගය කරන්න පුළුවන්
    උඩ සහ යට මහ පොළොවත් වගා කරලා
    අස්වැන්න දෙවර්ගයක්ම ලැබෙනවා.

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 Před 16 dny +1

    හරිම වටිනව මේ වීඩිඕව මං ටිකක් වියලි කලාපෙක කෙනෙක් මං බලාපොරොත්තු වෙනව අරුන හෙට්ටිආරච්චි අයියව මුනගැහිල මේ සම්බන්ද පූර්න දැනුවත් වීමක් වෙන්න ප්‍රෝග්‍රෑම් එක කරන ඔයාටත් මල්ලි ගොඩාක් ස්තූතියි ඔයා නිසයි මෙතුමව හඳුන ගන්නෙ 🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  Před 16 dny

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 😍😍

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 Před rokem +7

    සාර්ථක වේවා❤ ස්තුතියි මල්ලී මාත් හරීම කැමතී වගාවන්වලට ..බුදු සරණයි ❤

    • @mgks.lankapriya5981
      @mgks.lankapriya5981 Před rokem

      මේ වගාවන් කරන එිවා ප්‍රචාරකය කරන එක හොඳයි .. වි⁣ශේසයෙන් අලුත් දේවල් ..ඒ පිළිබඳව උනන්දුවක් තියෙන අයටත් රටටත් හරි වැදගත් වෙනවා..ඒ මේ කියන දේ පලතුර ගැන නමපලමුවෙන් කිව්වනම් හොඳයි..

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      🙏❤

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      තම්බ්නේල් එකේ සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම තියෙනවා / Thumbnails are available in both Sinhala and English

  • @jayanthijaya8982
    @jayanthijaya8982 Před rokem +4

    නියමයි ජය වේවා ආඩම්බරයි ශ්‍රී ලංකා ආයු බෝ වේවා දිනෙන් දින වර්ධනය වේවා

  • @lakshithavlogs
    @lakshithavlogs  Před 7 měsíci

    ගැඩවිල් පණුවන්ගෙන් පොහොර නිවැරදිව වෙන් කරගන්න හැටි මේ නිල් පාට අකුරු ඔබලා බලන්න czcams.com/video/dpQVZvKEC3A/video.html

  • @user-ij8rh4yj2d
    @user-ij8rh4yj2d Před 4 měsíci +1

    ඉතාමත් හොද ගොවි මහාත්මයෙක්. බුදුසරණයි ඔබ තුමාට සහා ලක්ශිත අයියේ ඔයාට. මම මේ වගාව කරන්න හරිම ආසාවෙන් ඉන්නේ. ගොඩක්ම පිං මේ වගේ දේවල් පෙන්වීම ගැන.❤👍🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  Před 4 měsíci

      ඉස්සර වෙලා ඔබේ ප්‍රදේශයේ පැල එකක් හෝ දෙකක් හදලා බලන්න හදවතින්ම සුභ පතනවා ඔබේ සිතුම් ඉටුවෙන්න කියලා 😍😍😍🙏

  • @wasanaboxing
    @wasanaboxing Před rokem +10

    ආයුබෝවන් 🙏
    විඩියෝ එක බලන ගමන් මැදින් පැන්නේ..
    Job නෑ කියල රට යන තරැණයන්ට තරැණියන්ට හිතන්න යමක් තියනව..
    ස්තුතී ❤🙏
    ජයවේවා තෙරුවන් සරණයි

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      හදවතින්ම ස්තූතියි ❤❤🙏

  • @janakabandara5004
    @janakabandara5004 Před rokem +3

    වීඩියෝව ඉතා දුර්වලයි.

  • @dilandilan8923
    @dilandilan8923 Před rokem +1

    ඇත්තටම වටිනවා.. අරුණ අයියත් හොඳට කියලා දුන්නා.. ඔයාටත් ගොඩක් ස්තූතියි 🌼❤️

  • @dayanimudunpita804
    @dayanimudunpita804 Před rokem +2

    Lassana wagawak.adami dakke.thanks vidio ekata.

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      හදවතින්ම ස්තූතිය් ඔබටත් 🙏❤❤

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 Před rokem +37

    නිදානයක් උඩ හිගාකන ජාතියක් මල්ලී අපී😢

    • @hasalanipun5775
      @hasalanipun5775 Před rokem

      ඇත්ත කතාව

    • @sajith259
      @sajith259 Před rokem

      Me kalakanni 225 pannapu davasata me nidanaya goda ganda puluvan

    • @chamilanilanthiperera1149
      @chamilanilanthiperera1149 Před 11 měsíci +2

      ​@@sajith259225 එලවනකම් බලාගෙන උන්නොත් මැරෙන තුරු ඔහොමම තමයි ඒක නිසා ඉඩක් තියෙනවානම් වැඩක් කරන්න එතකොට තමන් හරි හැදිල තියේවි,නැතිව කවදාවත් රට හැදෙනකම් බලාගෙන ඉන්න එක විහිළු වක්

  • @aacchamarka6970
    @aacchamarka6970 Před rokem +10

    මෙි පළතුර වියලි කලාපයේ වගා කරන්නේ බැරිද.ඔබට ජයවෙිවා

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
      facebook - facebook.com/askstudio.aruna
      no121,martin's lodge , hawaeliya, nuwaraeliya
      තව සතියක් විතර පහු වෙලා කතා කරන්න බලන්න මේ දවස්වල කට්ටිය ගොඩක් කතා කරන නිසා ගන්න අමාරු වෙයි

  • @deepthichami6422
    @deepthichami6422 Před rokem +1

    Great..job...

  • @adeeshatheekshana2738
    @adeeshatheekshana2738 Před rokem +1

    Sthuthi godak wadagath

  • @jeevanthigautamadasa4278

    Nice to see this new variety 🌱
    Waiting to visit your farm, all the best 👍

  • @Feathers59
    @Feathers59 Před rokem +4

    මොනවා උනත් තනියෙන් නම් කන්න එපා. අනේ අපිටත් දෙන්න. කටට කෙල උනනවා. මම වගාව පටන්ගන්නවා. අරැණ ලක්ෂිත ස්තූතියි ඔබලාගේ ප්‍රයත්නයට.

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      හදවතින්ම ස්තූතියි ඔබටත් අප සමග එකතු වුනාට දිගටම ඉන්න

  • @chinthakapushpakumara5193

    ඇත්තටම මාරම වටිනවා සුපිරි

    • @lakshithavlogs
      @lakshithavlogs  Před 21 dnem

      හදවතින්ම ස්තූතියි 😍😍😍

  • @dmskumara3393
    @dmskumara3393 Před rokem +2

    සුපිරි වැඩක්

  • @kanishkaerandi2717
    @kanishkaerandi2717 Před rokem +3

    ආසයි වගාකරන්න.

  • @nishansadu3410
    @nishansadu3410 Před rokem +7

    මම පැපීනෝ ඉස්සරවෙලාම තුර්කියෙන් ගෙනත් කලා තියෙනවා .එදා ඉදන් මම මෙ පලතුර ගැන ගොඩක් විස්තර හොයලා තියෙනවා.පිලිකා සෛල වල වර්ධනය අවම කරනවා.විශාල ප්‍රතිඔක්සිකාරක ගුනයක් තියෙනවා.ලංකාවේ අය මේ පලතුර ගැන වැඩිය දන්නැ.මම ලබනමාසෙ ලංකාවට ආව ගමන් මට පැල දහයක් විතර ගන්න ඕන.පුළුවන් වෙයිනේද.මේ නමිබර් වැඩකරයි නේද.ගොඩක් පිං මේ පලතුර ගැන ජනතාව දැනුවත් කිරීම හා ලෝබ කමක් නැතිව සියලු විස්තර කීවට.තෙරැවන් සරනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      හදවතින්ම ස්තූතියි ඔබේ අදහස් අපිත් ඒක්ක ‌බෙදා ගත්තට ❤❤

  • @Sameeruboy
    @Sameeruboy Před rokem +1

    බොහොම ස්තූතියි.🙏🙏🙏

  • @sasankawajira5906
    @sasankawajira5906 Před rokem +1

    Jaya wewa Aruna mami!

  • @nilankakumuduni6053
    @nilankakumuduni6053 Před rokem +5

    හොඳ හැදින්වීමක් රට දෙයක් කරන්න පුළුවන් වගාවක්. ඔබ තුමාගේ වගාව දිනේන් දින වැඩි දියුණු වේවා. 👍 මේ වගාව සදහා ඉරු එලිය ගොඩක් අවශ්‍ය ද?

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
      facebook - facebook.com/askstudio.aruna
      no121,martin's lodge , hawaeliya, nuwaraeliya
      තව සතියක් විතර පහු වෙලා කතා කරන්න බලන්න මේ දවස්වල කට්ටිය ගොඩක් කතා කරන නිසා ගන්න අමාරු වෙයි

  • @mcbond6162
    @mcbond6162 Před rokem +29

    පළතුර හා කොළය ළං කරල පෙන්නුවා නම් හොඳයි ...

  • @ghsdyj90
    @ghsdyj90 Před rokem +2

    Theruwan saranai thawath sarthaka wewaa🙏🙏🙏🙏

    • @nilankakumuduni6053
      @nilankakumuduni6053 Před rokem

      හොඳ හැදින්වීමක් රට දෙයක් කරන්න පුළුවන් වගාවක් ඔබ තුමාගේ වගාව දිනේන් දින වැඩි දියුණු වේවා. 👍මේ වගාව සදහා ඉරු එලිය ගොඩක් අවශ්‍ය ද?

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 Před rokem +1

    Great 👍 thanks for the video

  • @harithasamarasingha639
    @harithasamarasingha639 Před rokem +3

    Wede hodai..eth දෙයක් හඳුන්වා denakota eke nama..waraga..hedena රටවල් විස්තර tika මුලින්ම hadunwala deema godak wedagath..ඇත්තටම thama meke nama mn dannee thama

  • @RMS-on8pq
    @RMS-on8pq Před 11 měsíci +3

    මිනිසුන්ට ස්වයං රැකියා සදහා මග පෙන්වන එකම ලොකු පිනක් ඔබට 🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  Před 11 měsíci +1

      හදවතින්ම ස්තූතියි ඔබට 🙏🙏❤❤

  • @jayaluxmyshanthini3100
    @jayaluxmyshanthini3100 Před 7 měsíci +1

    Thanks for the information.

  • @annemerinkafernando916
    @annemerinkafernando916 Před rokem +1

    Wow good job thanks 👍

  • @----Dasun---
    @----Dasun--- Před rokem +28

    පිට රටින් ණය ⁣එනකල් බලාගෙන ඉන්න කාලකණ්නි පාලකයො මේවාට තැනක් දෙනවානම් 😢

  • @rumadenipitiya2666
    @rumadenipitiya2666 Před rokem +3

    Papino fruit

  • @jamajayasinghe3408
    @jamajayasinghe3408 Před rokem +1

    Thanks

  • @amilalasantha6540
    @amilalasantha6540 Před rokem +1

    Ape game aiya kenek ජය

  • @smnavarathnanava
    @smnavarathnanava Před rokem +3

    Oke nama kiyala patan ganin , oke atayake nadda ,

  • @ghsdyj90
    @ghsdyj90 Před rokem +5

    Ayye lankawe oonama palathala me bogaya wawanna puluwanda. Dambulla galewela anuradapura wage puluwanda me bogaya wawanna. Plz apita kiyanna❤❤❤🙏🙏🙏🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133

  • @mnhdharmasiridharmasiri742

    super

  • @nonisweerasinghe3883
    @nonisweerasinghe3883 Před rokem +2

    Harima watima video ekak, kalakanni deshapaluwo rate DeWal diyunu karanne nahe, unta commiss enne nahene aththatama adambai oba gana ayya, dinen dinama diyunu diyunuwewa,

  • @hemanthapeiris1663
    @hemanthapeiris1663 Před rokem +3

    Video එක හොඳයි හති දාන එක තමයි අවුල

  • @jayanthiperera4808
    @jayanthiperera4808 Před rokem +3

    It is ok for rathnapura

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133 මේ දවස් ටික පහු වෙලා ගන්න වීඩියෝ එක නිසා අංක බීසී වෙන්න පුළුවන් නැත්තම් මැසේජ එකක් දාලා තියන්න එතුමා වෙන ජොබ් එකක් කරන නිසා වැඩ වෙලාවට ඔෆ් කරන්නත් පුළුවන්

  • @anilezekiel9820
    @anilezekiel9820 Před rokem +1

    Great job Lakshitha. Keep it up. I too grow pepino in Nigeria.

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Před rokem +1

    අනේ හොදයි බුදුසරණයි ඔබ තුමාට

  • @hemanthaperera9855
    @hemanthaperera9855 Před rokem +9

    Papino වවන්න දේශගුණය මොනවගේ ඕනෑ ද? ලංකාවේ ඕනෑ ම pradeshayaka වගා කරන්නට පුළුවන් ද .

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133

  • @perera3366
    @perera3366 Před 9 měsíci +3

    Jana wenas karala apu palathurak....ape komadu වෙනුවට .....samanyayen... honda de දුර්ලභiy .....meka ehema නෙමෙයි .....ratin awoth ona දෙයක් ape unta lokuiy.....

  • @rohinimabarna9183
    @rohinimabarna9183 Před rokem +1

    ස්තුතිය්

  • @nishanthihewa5985
    @nishanthihewa5985 Před rokem +1

    Super ❤

  • @jayatissananayakkara6185

    වටිනා අදහසක් ස්තුතියි !
    පහතරටට පැපිනෝ ගැලපෙනවද ?

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133

  • @pushpamanel9039
    @pushpamanel9039 Před rokem +4

    පැල මිලදී ගන්නේ කොහෙන්ද කරුණාකර කියලා දෙන්න ඕනෑම දේශගුණ තත්වයක් යටතේ වගා කරන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem +1

      අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133 මේ දවස් ටික පහු වෙලා ගන්න වීඩියෝ එක නිසා අංක බීසී වෙන්න පුළුවන් නැත්තම් මැසේජ එකක් දාලා තියන්න

  • @shamenmendis6072
    @shamenmendis6072 Před 4 měsíci +1

    Thanks very much

  • @roicefernando1857
    @roicefernando1857 Před rokem +2

    Niyamai ayya hari sathutui mm anawa lagadeem mm hambanthota

  • @renukawickramasekare3224

    සීතල පැති වල විතරද හැදෙන්නේ? කුණ්ඩසාලේ බැරිද?

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem +1

      අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133 මේ දවස් ටික පහු වෙලා ගන්න වීඩියෝ එක නිසා අංක බීසී වෙන්න පුළුවන් නැත්තම් මැසේජ එකක් දාලා තියන්න එතුමා වෙන ජොබ් එකක් කරන නිසා වැඩ වෙලාවට ඔෆ් කරන්නත් පුළුවන්

  • @samanjayathilake2930
    @samanjayathilake2930 Před rokem +6

    මේ පලතුර අනුරාධපුර වගේ වියලි කලාපයේ වගාකරන්න පුලුවන්ද

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133 මේ දවස් ටික පහු වෙලා ගන්න වීඩියෝ එක නිසා අංක බීසී වෙන්න පුළුවන් නැත්තම් මැසේජ එකක් දාලා තියන්න එතුමා වෙන ජොබ් එකක් කරන නිසා වැඩ වෙලාවට ඔෆ් කරන්නත් පුළුවන්

  • @omanmuscat8273
    @omanmuscat8273 Před rokem +2

    තෙරුවන් සරණයි තේ පැල තුර ලංකාවේ තියෙනවා කියලා කියල මම දන්නෙත් අදමයි මම ගම්පහ දිස්ත්රික්කයේ කෙනෙක් මට ලොකු ඉඩක් නම් නැහැ පර්චස් පහේ ගේ හැදෙන පොඩි ඉඩ තියෙනවා මට ආසයි නේ in පැල හතරක් පහක් හදාගන්න මේ නම්බරේට කතා කරලා බලමු පැළ ලබා ගන්න පුළුවන් කොහොමද කියලා බොහොම ස්තූතියි lakshiලක්ශිත මහත්මයා මෙවැනි වීඩියෝ ඉදිරිපත් කරනවට මේ වගාව අපේ රටට හඳුන්වා දුන්නේ මෙහෙම හත් මේවටත් ගොඩාක් ස්තුතියි තව තව සරුඵල ලැබේවා අපිරිමිත වූ සොබාදහමෙන් මෙම කර්මාන්ත සුරැකේවා ජය සැප සතුට ඔබ සැමට

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      හදවතින්ම ස්තූතියි ඔබේ දිරිමත් කිරීමට මේ අංකයට ගන්න අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133

  • @manojpathirana5831
    @manojpathirana5831 Před rokem +2

    Good job brother

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Před rokem +3

    ලංකාවේ අහිංසක ලෙඩ්ඩු නටත් කන්න දාන්න ටික්ක අඩු මිලට පින් සිද්ද වෙනවා තෙරුවන් සරණයි

  • @palitharathnayaka
    @palitharathnayaka Před rokem +8

    පලතුරේ නම මුලින්ම කියපල්ලා.

  • @ramachandransandanam7370

    valuable video....

  • @user-yb1xx2wd6l
    @user-yb1xx2wd6l Před 4 měsíci +2

    පලමු පාරට තමයි මේ පලතුර දැක්කෙ. ස්තුතියි හදුන්වා දුන්නට. මටත් අශා හිතුන මේවා වගාකරන්න . ඔව් අපි වවමු.

    • @lakshithavlogs
      @lakshithavlogs  Před 4 měsíci

      හදවතින්ම ස්තූතියි ❤❤❤

  • @chandaralathasilva7044
    @chandaralathasilva7044 Před rokem +4

    මන් ගොඩක් කැමතිම වගවක්.....

  • @nidahasmedia2385
    @nidahasmedia2385 Před rokem +3

    ❤👌

  • @sugandikasamarakoon6398
    @sugandikasamarakoon6398 Před rokem +1

    Thank you aiya

  • @travelwithhithuwakkarayo

    Wow wonderful ❤❤❤❤❤

  • @pushpamallawaarachchi7864

    කී පාරක් පැපිනෝ හැදුවවත් , පැල මැරෙනවනේ , සීත දේශගුනයක් අවශ්‍ය ඇති, පැල ගන්න.කොහේද තියෙන්නේ

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133
      facebook - facebook.com/askstudio.aruna
      no121,martin's lodge , hawaeliya, nuwaraeliya
      වීඩියෝ එක දාපු ගමන් නිසා කාර්‍ය බහුල ‌වෙන්න පුළුවන් ටික දවසක් ගිහින් ගන්න නැත්තම් මැසේජ් එකක් දාලා තියන්න

  • @blacklion4623
    @blacklion4623 Před rokem +4

    පෙපිනෝ පැල ගන්නේ කොහෙන්ද?

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133

  • @swarnarajapaksha1204
    @swarnarajapaksha1204 Před rokem +1

    Harima watinawa mama asai gowi thnata asi patan ganna obathumata godak sthu thi meya hadun wadima sambandawa

  • @laithalewis9145
    @laithalewis9145 Před rokem +1

    .Better to grow organic way..

  • @maheshnayanajith89
    @maheshnayanajith89 Před rokem +8

    පැපිනෝ ගන්න අය ඉන්නවද ඔය ගාණට?අපෙන් ගෙඩියක් රුපියල් 20ටවත් ගන්නේ නෑ.කිලෝ එකට ගෙඩි 3,4ක් අල්ලන්නේ 😥

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      අරුණ හෙට්ටිආරච්චි - 077 3036700 / 052 2223133

    • @Quinyang2200
      @Quinyang2200 Před rokem +1

      Oyalage pepino fruits koheda ganna thiyenne?

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 Před rokem +1

      පැල් විකුණන්න , අපි ගන්නවා , මං කීප සැරයක් අතු හැදුවා , අතු ,අමාරුයි හදා ගන්න.

  • @wisthare
    @wisthare Před rokem +3

    කෝ බං vedio දානවන්නම් පිළිවෙළට දාපන් මේ පලතුරේ නම මොකක්ද.

  • @ashokakumara1918
    @ashokakumara1918 Před rokem +1

    අදමයි දන්නෙ .බෙහොම ස්තුති දැනුවත් කිරිමට.❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  Před rokem

      හදවතින්ම ස්තූතියි ඔබටත්

  • @pathumsadaruwan1971
    @pathumsadaruwan1971 Před rokem +2

    Supirima 👍👍👌👌