දියසෙන් හා රාවණා යනු ශිව දෙවියන්ම ද? - Anoj de Silva -

Sdílet
Vložit
  • čas přidán 7. 07. 2024
  • රාවණයන් හා ශිව දෙවියන් අතර ඇති බැඳීම සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු හා තවත් ප්‍රශ්න කිහිපයකට පිළිතුරු පැහැදිලි කිරීම.

Komentáře • 140

  • @anandapunchihewa2002
    @anandapunchihewa2002 Před 21 dnem +10

    ඔබ තුමාම තමයි රජවෙන්නේ අනිවාර්යෙන් තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️💯💯💯💯

  • @jeewakasilva8409
    @jeewakasilva8409 Před 21 dnem +6

    ඔබ එක වීඩීයෝව කිව්වා..රාවන යනු විෂ්ණුව හා ශිවව බියවද්දා කෛලාසනය සොලවා කතාවක්......අද තව එකක් කියනවා කොයි එකද හරි...

  • @ajithpriyadarshanasamarasi5938

    අනොජ් සිල්වා+අමුතු මිනිසා+දී ගොඩ කුමාර+තිලක් කන්දෙගම+ගගන ප්‍රතාප්+වික්‍රමාරච්චි දීපල් වීරසිංහ+අසෙල+වෙදමහත්වරු විද්‍යාඤයො, සම්පත්,ධනූෂ් එක එක්කෙනා තනියෙන් නමක් හදාගෙන තනියෙන් රජවෙන්න දගලන්නෙ නැතුව කවුරුත් එකතුවෙලා මෙම රට වැටිච්ච අගාධයෙන් ගොඩගන්න අං තට්ටු ගලවලා පැත්තකින් තියලා බලයට කෑදර නැතිව එක මෙසෙකට එකතුවෙලා සාකච්ඡා කරලා අද අදම වැඩට බහිමු

  • @Monamagulakda
    @Monamagulakda Před 21 dnem +4

    බුද්ධ දේශය ගැන ඉතිහාස කරුණක් විදිහට අරගෙන පැහැදිලි කිරීමක් කරන්ඩ පුලුවන්ද වෙදමහත්තය . ඔබතුමා ගෙ එක දේශනාවක තිබ්බ අනවතප්ත විල ගැන. ජීසස් පාරාදීසය හොයාගෙන එන්නෙ මෙහෙට කියලත් තැනක් කිව්ව. ඒ වගේම බුදුන් වහන්සේ කොහොමද සූර්‍ය වංශිකයෙක් වෙන්නෙ කියන කාරණයත් බුදුන් වහන්සේ ඉපදුනේ ලංකාවෙ කියන කට්ටිය මෙහෙයවන්නෙ ඉන්දියාවෙ ඔත්තු සේවයෙන් බවත් කියල තිබ්බ. අරියමග්ග ස්වාමින්වහන්සේ නඩුව දිනනව කියලත් තිබ්බ. ත්‍රිපිටකයෙ තියෙන්නෙ ත් සියලු බුදුවරුන් හා සක්විති පරපුර බිහිවෙන්නෙ මධ්‍ය දේශයේ බව. රාවනයන්ට ගොතම බුදුන් වහන්සේගේ න් ලැබුන විවරණය ක් තිබෙනවද .අසිත තවුසා නේවසඥ්ඥා ගිහින් ඉක්මනට කොහොමද ඇවිත් පන්ඩුකාභය වෙන්නෙ. රාවනයන් බෝධිසත්වයෙක් නම් බුදුන් වහන්සේගේ න් විවරණ ගන්න උන්වහන්සේ ජීවමාන කාලෙ යලි උපදින්න ඕන නේ.රාවනයන්ගෙ අන්තිම පාරමිතා ව සිරිසගබෝ ද...අපිට සිංහල බෞද්ධ රජෙක් පහල විච්ච දවසට එතුමාගේ සිරුර බලන්න හැකියාවක් ලැබෙනවද. රාවනයන්ට පහලවෙච්ච ස්ත්‍රී රත්නය මන්දෝදරී බිසවද සීතා දේවියද. දසරථ ජාතකය රාමායණ කතාවට ටිකක් සමීපයි

  • @nuwannelum1639
    @nuwannelum1639 Před dnem

    රාවණා, දියසේන,ශිවා,කුමෙරා, ආධ්‍යාත්මික නායකයා, ලොව බලවත් නායකයා, සක්විති බලැති රජු මෙ මොන නමින් හැඳින්වුවත් ඒ අනුරාධපුර රාජධානියේ අභීත හෙලයා අනුර පමණයි.

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 Před dnem +2

    ❤🎉🎉🎉🙏👍

  • @anurakiriella1801
    @anurakiriella1801 Před 21 dnem +2

    වෙද මහත්තයා ඔබවගේ අය මේරට පාලනය කිරීමට එකතු විය යුතුයි.තෙරුවන් සරනයි.

  • @asanthikappagoda3513
    @asanthikappagoda3513 Před dnem +1

    ශිව කියන් ෙන විශ්වස් මුනිටමයි රාවන යනු කතරගම ෙදවියන්

  • @Sathyalakshmee
    @Sathyalakshmee Před 14 dny +2

    සාධූ සාධූ සාධූ 🙏 වෙද මහත්මයා ට සියලු යහපතක් සිද්ධ වේවා 💖 💖💖👩‍👧🙅‍♀️🌟

  • @nalinsampath8652
    @nalinsampath8652 Před dnem

    ශිව කියන්නේ තමන්ගෙ බැති මතව ආරක්ෂා කරනවා කියලා හැබැයි රාමා රාවණා යුද්ධය තුල එහම වුනේ නෑ ඒ මොකද

  • @MADUSANKA111
    @MADUSANKA111 Před 21 dnem +7

    දීර්ඝායුෂ ලැබේවා මගේ රත්තරන් වෙදමහත්තයෝ ඔබතුමාට 🌹💗🙏🙏🙏💗🌹

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 Před 21 dnem +4

    රාවණා ශිව ගැන මේ වීඩියෝ එක බලාපොරොත්තු වුණ එකක්. ස්තූතියි ඔබතුමාට ❤️

  • @nipuntharaka8050
    @nipuntharaka8050 Před 21 dnem +5

    ඉතාම වටිනා වීඩියෝවක්.ඔබතුමාට තෙරුවන් සරණයි🙏🙏🙏

  • @lesliemawatha7685
    @lesliemawatha7685 Před 21 dnem +7

    රාවණා යනු ශිව ශක්තියයි

  • @sanjayaisuru4152
    @sanjayaisuru4152 Před 14 dny +1

    වෙද මහත්තයාගේ මේ පැහැදිලි කිරිම් හැම එකක්ම අපි බලනවා ජය වේවා ! 👊🌳❤️

  • @හෙලයසොයා
    @හෙලයසොයා Před 21 dnem +4

    දැනුම් ගබඩාවක් ♥️🙏🙏🙏

  • @kgrtharischandra5929
    @kgrtharischandra5929 Před 21 dnem +4

    තෙරුවන් සරණයි වෙදමහත්තය

  • @shalinishalini9929
    @shalinishalini9929 Před 21 dnem +4

    බුදුසරණයි වෙද මහත්තය 🙏🙏🙏

  • @mallika8744
    @mallika8744 Před 21 dnem +3

    තෙරුවන් සරණයි වෙද මහත්මයා..🙏🙏🙏

  • @Harsha6713
    @Harsha6713 Před 21 dnem +3

    හරිම ආසාවෙන් බල්න චැනල් එක්ක් 🎉🎉🎉🎉🎉🎉