මුළු හින්දි ගී ලෝකෙන්ම මම කැමතිම හින්දි සින්දුව !!! රෑ ඉරපාන - හත්වන කිරණ

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • මෝදි උන්නැහේ අපට, ලංකාවට පාරම්බෑවට, අපේ රටේ DS ලා, ඉන්දියාවෙ නේරුල ගාන්ධිල සුද්දන්ට එරෙහිව එකට සටන්කරල, හිරබත් කාල, ඇතැම්විට මැරුම් කාල රටවල් දෙකට නිදහස ලබගත්තටත් අවුරුදු දෙකකට පස්සෙයි ඔහු ඉපදුනෙත්! ඔව්, මෝදී ඉපදෙන්නෙ 1950! ඉන්දියාවට නිදහස ලැබෙන්නෙ 1947! අපට 1948..! මෝදි අගමැති වෙන්නෙ 2014! ප්‍රාන්තෙක ඡන්දෙ ගන්න ඒ මිනිස්සු රවට්ටන්න මෝදි ගහන කයිවාරු බැලුවම අපේ රටේ උන්නැහෙලත් ඒ වගේම තමා...! එතකොටත් ඉන්දියාවයි අපියි සමානයි! හැබැයි මේ කියන්නෙ නම් ඊට වඩා සුන්දර ඉන්දියාවක් සහ ලංකාවක් ගැන! අපේ රටේ ලස්සන දකින්න අපට ඇස් දෙන්නෙ ඉන්දියාවද? අපේ ගීත වල මිහිර විඳින්න අපට සවන් ලබා දෙන්නෙ ඉන්දියාවද? තේරුම මෙලෝ හසරක් නොතේරි මේ ගීතයෙ කොතනකදි හරි තාම මට ඇඩෙන්නෙ ඇයි කියල තාම මට හිතාගන්න බෑ ඔබත් මම වගේ නම් ඔබත් අදත් අඬාවි හේතු දන්නැතුව. අහන්න..! මේ තමා මගේ පුංචිම කාලෙ ඉඳල සදහටම මම කැමතිම, කෑදරම හින්දි ගීතය..!!!

Komentáře • 95

  • @Digital_Skills_Academy
    @Digital_Skills_Academy Před 3 lety +15

    සුන්දර රාත්‍රිය පහව ගොස් ඇත, ඔබ කවදා එයිදැයි නොදනී..
    ලොව පුරා සෘතු වෙනස් වී ඇත, ඔබ කවදා එයිදැයි නොදනී.......
    සුන්දර මතකයන්..... රෑ ඉරපාන එක්ක..... අසාවෙන් අහන්නේ දකින්නේ.. මෙවන් නිර්මාණයන් කරන්නට... සුබ පතනවා. සර්.... ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් දෙන්න..... 🙏🙏🙏

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  Před 3 lety

      Sthuthiy sahuradaya 👍🙏❤️

    • @Ayouma308
      @Ayouma308 Před rokem

      හිරි පොද වැටෙන නිහඩ රැයකට කැමතියි.ඵවිට ඔබේ රැ සිතුවම මා තෙලිතුඩින් මවනු අැත.අැත්තටම මම ඔබට අාදරෙයි

  • @anilliyanage1505
    @anilliyanage1505 Před rokem +8

    අපිත් පොඩිකාලේ රෑට රෑට ආකාශ් වාහිනි, සහ හැමදාම දවල් දෙකට ගුවන් විදුලියෙ දෙමළ මීටරේ හිනිදි ගීත හා ඉතාමත් ආශාවෙන් ඉරිදා රෑට රවිලාල් විමලධර්මගෙ ගී අම ධාරා ඇහැව්වා. ඒ ගීත රචනය, සංගීතය හා ගායනයෙන් හරිම පරිපූර්ණයි.
    සුහානි රාත් ගීතයේ තේරුමත් අනර්ඝයි, කාලය දිව යද්දිත් ඔබ තාම නාවෙ ඇයි? හරිම සුන්දර ගීයක්. හින්දි ගී වල තේරුම දැන් නම් අන්තර්ජාලයෙන් සොයා දැන ගන්න පුළුවනි. ඉස්සර අපට හිටියෙ රවිලාල් විමලධර්ම පමණමයි.
    බන්දුල ඔබට ස්තුතියි.

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Před 2 lety +8

    අනේ .....හරිම ලස්සනයි ....ඉස්සර ගුවන් විදුලියෙන් මේ ගි්ත දෙකම රාත්‍රියට ඇහෙනවා....ඒ වෙලාවට හරිම අමුතු ලස්සන සිතිවිලි වලින් හිත පිරෙනවා........මුළු නුවරම..නිදිගත් මේ මොහොතේ ......
    සුහානි රාත්......මමත් ආසම ගිිත දෙක ......❤️❤️❤️❤️❤️

  • @nihalrathnayake9327
    @nihalrathnayake9327 Před rokem +4

    ඔබ ධර්මසිරි ගමගේ මුලින් හමු වීම ඔබ අද සිටින ප්‍රසිද්ධියට ඔහුගේ අවංක ආශීර්වාදයයි. මටත් කවියක් "යොවුන් ජන්තා" පත්‍රයට ලියන්න ආරාධනා කළා ධර්මසිරියන් හදවතින්ම.
    පිටකෝට්ටේ, දකුණු බැද්දගානේ, මම නිහාල් වීර්කෝන් රත්නායක.

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 Před 2 lety +5

    අතීත කතා අහන් ඉන්නකොටත් ආසයි ...🤗😍😘

  • @mallikaadikari6809
    @mallikaadikari6809 Před rokem +6

    හින්දි ගීත ලොවේ ඉතාම විශිෂ්ට
    මිහිරි ගීතයක්.රෑ ඉරපාන ගෙන එන
    බන්දුල නානායක්කාරවසම් මහතාට
    ජය සතුට සහ තෙරුවන් සරණ පතමි

  • @mallikaperera1959
    @mallikaperera1959 Před rokem +4

    මට වයස 70ක්.ඒත් මේ ගීතය ඇහෙන විට හිතට දැනෙන්නෙ හරිම මිහිරි ප්‍රේමණීය හැඟීමක්. කොයි තරම් විශිෂ්ඨ ගායනයක්ද, විශිෂ්ඨ තනුවක්ද? රාෆිගෙ හඬ........?

  • @sitinamaluweseelawansa3240

    ලස්සන ඉදිරිපත් කිරීමක්.. තෙරුවන් සරණයි

  • @nandikaperera8483
    @nandikaperera8483 Před 3 lety +6

    දයාබර බන්දුල, ඔබේ ම මේ වැඩ සටහන් "අසුබ දිනක ආ සුබ පැතුමක්" මයි !

  • @nishabharanatunga2047
    @nishabharanatunga2047 Před 3 lety +7

    ඇත්ත බන්දු...
    ඔබ කීවා නිවැරදියි...
    අපේ රටේ ලස්සන දකින්න අපිට ඇස් ලැබෙන්නෙ ඉන්දියාවෙන්...
    අපේ රටේ ගීත වල මිහිර විදින්න අපිට සවන් දෙන්නෙ ඉන්දියාවෙන්...
    මේ දවස් වල අපේ බහුතරය දේශපාලන කෝණයෙන් ඉන්දීය විරෝධාකල්ප පෑවත් ඔබ කී දේ තමා ඇත්ත.
    බුදුන් දවස පටන් තිබූ ඒ සුන්දර වූ බැඳීම දේශපාලන වාසි තකා භේද බින්න කරනවා නම් කොතරම් ඛේදනීයද?
    දැන් ඔබේ වටිනාම හින්දි ගීතය පැත්තට හැරුනොත්...
    මාගේත් තියනවා කැමතිම හින්දි ගී තුනක්.
    එකක් මධුමතී එකේ. තව එකක් ටජ්මහල් හී .අවසන් එක දුලාරි හී ඉහත ගීය...
    ඕනෑම වේලාවක, හිත චංචල අවස්ථාවක පවා අසා රසවිඳිය හැකි ඔබේ ප්‍රියතම මොහමඩ් රාෆි ගයන මේ ගීය තමා මා කැමති ගී තුනෙත් මුලට එන්නේ...
    දවසක් ඔබේ " රෑ ඉරපාණෙ " ම ඔබ කීවා නේද එකම සිතුම් පැතුම් තියන, සමකාලීනයො මේ රටේ විවිධ පළාත් වල විසිරිලා ඉන්නව කියල.
    ඒක අද නැවතත් ඔප්පු උනා කීවොත් ඒක අතිශෝක්තිය ට එහා ගිය කියමනක්...
    නිරෝගී සැප..🌻
    නැවත හමුවෙමු..!

  • @arunaperera6339
    @arunaperera6339 Před 3 lety +11

    කතා දෙකක් නැහැ......මගෙත් ආසම හින්දි ගීතය තමයි සුහානී රාත්................ටියුඩර් ජයශාන්ත මහත්මයා මතක් කෙරූ එකට ඔබට බොහොම ස්තුතියි බන්දුල...

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  Před 3 lety

      Tudor Handunaa nogenama miyagiya watina minissu

    • @gaminirupasinghe9679
      @gaminirupasinghe9679 Před rokem

      ඇත්තටම බන්දු අයියා සත්‍යයයි. මගෙ ළමා කාළයට පිය නගනවා මේ ගීතය ඇසෙන කොට.මේ සිත සුවපත් කරන අමරණීයම හින්දි ගීතයා මා ශ්‍රවනය කල.

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 Před 3 lety +9

    කොතරම් ආස්වාද ජනකද අතීත සැමරුම් සමග මේ දොඩමළුව...විශිෂ්ටයි සර්

  • @zjamaldeen
    @zjamaldeen Před 3 lety +4

    Suhani Raat Dhal Chuki.....
    තනුව, හඬ, ගායනය, සංගීතය සියල්ලම හොඳින්ම හිතට වදින ගීතයක්...
    ඔබ හරි, එයට සවන් දෙද්දි මුලු ලොවම අමතක වුනා වගේ..
    ඔබ කොහොමද මෙතරම් සිත් ඇදගන්නා විදියට ඉදිරිපත් කරන්නේ... විශ්ෂ්ටයි....
    Ek Pyar ka Nagma Hai මම තවත් එවන් කැමතිම හින්දි ගීතයක්...

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  Před 3 lety

      ඒක සංසාර පුරුද්දක් වෙන්නැති
      ස්තුතියි ඔබේ වටිනා ප්‍රතිචාරයන්ට
      ශක්තියක් 👍❤️🙏

  • @dhananjaniegodawele4420
    @dhananjaniegodawele4420 Před 3 lety +4

    ඉතාම රසවත් විවරණයක්..අවසානයේ අපට ඉතාම මනරම් රූපරාමුවක් තුළට ඔබතුමා අපව ගෙනගියා...මෙවැනි නිර්මාණ එනතුරු ඇඟිලි ගනිමින් සිටිමිි.

  • @nayanakamburugamuwa7135
    @nayanakamburugamuwa7135 Před 3 lety +4

    හරිම ලස්සනයි. නිසංසල රාත්‍රියක මේ ගීතය ඇහෙනකොට හිතට පුදුම සුවයක් දැනෙන්නේ

  • @priyanthahettitantri5020
    @priyanthahettitantri5020 Před 5 měsíci +1

    පට්ට ගීතය කියුවොත් නිවැරදියි ඔබ හරියට හරි

  • @rohankaduwela3637
    @rohankaduwela3637 Před 3 lety +3

    ඉතාම රසවත් කථනයක් බන්දුල

  • @thiwankawickramasinghe2438

    වෙලාවක් ලැබුණු හැටියේම මේ වගේ විචාරාත්මක වැඩසටහනකින්,ඔබතුමන්ලාගේ මිල කළ නොහැකි අත්දැකීම් වලට මගේ මනසේ චිත්‍ර රටා අඳින්නට මම ඉඩතබනවා.මට සතුටුයි.2000න් පස්සේ ඉපදුණත් නමින් පරණ යැයි කියන ඒත් කවදාවත් පරණ වෙන්නේ නැති මේ රසට මං මේ තරම් ආදරේ එකට❤️

  • @nalinsra
    @nalinsra Před 3 lety +2

    මගෙත් ප්‍රියතම හිංදි ගීතය. මෙමෙ ගීය ඇසෙන කොට මට මතක් වෙන්නේ මගේ මාමන්ඩිය, මගේ සිඟිති දියණිය නළවන්නට රාත්‍රියේ මෙමෙ ගීය ගැයූ අයුරුයි. ඒ දැනට වසර 30 කට පමන ඉහත. දැන් මාමන්ඩිය අප අතර නැහැ. ඒ සිඟිති දියණිය තරුණියක්. මා වසර 30කින් මහළුවී. නමුත් මේ ගීය කිසිදා වයසට නොයන ගීතයක්. - මම නලින් රණතුංග අමෙරිකා එක්සත් ජනපදයේ සිටිනා ඔබේ රසිකයෙක්. ජය!

  • @menwjayasekera
    @menwjayasekera Před 11 měsíci +1

    සින්දු අහනව නම් මෙන්න සිංදු . සිත නිවෙනව ැහන අහන සෑම වාරයකම.

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 Před 3 měsíci +1

    හදවතටහරිම සමිපයි සියල්ලම.

  • @indraranjani9603
    @indraranjani9603 Před rokem +3

    හින්දු මුස්ලිම්
    සිංහල මුස්ලිම් අමනාපය හිරු දුටු පිණි මෙන් නැති කිරීමට පැමිනි දේවදූතයානන් වූ රාෆි සහාබ්ගේ මිහිරි කටහඩ අසිරිමත් ගායන හැකියාව අති විශිෂ්ටයි ඔබ අපේ මතකයේ සදා අමරණීයයි,

  • @user-xq9jz4wm3v
    @user-xq9jz4wm3v Před 9 měsíci +1

    කටහඬේ තරුණකම..👍👍💐

  • @ajithgamlath
    @ajithgamlath Před rokem +1

    ආඩම්බරයි මැති තුමණි..
    ඔබ ගැන...

  • @susajeegamini3803
    @susajeegamini3803 Před 3 měsíci +1

    OYAGE nandakka harima kuhaka
    KENEK

  • @wgamage5528
    @wgamage5528 Před měsícem

    Excellent 😊

  • @sumanasiriak
    @sumanasiriak Před rokem +6

    මේ වගේ චැනල් තව එකක් දෙකක් වත් යූ ටියුබ් එකට ආවොත් නං අපි මේකට ඇබ්බැහි වෙනවා. දන්නෙම නැතුව පැ දෙකහ මාරක් විතර හිටියා. අදට ඔය ඇති.

  • @bandusenasudusinghe9465
    @bandusenasudusinghe9465 Před měsícem

    ❤love this song and all his songs

  • @maheshmalimbada7931
    @maheshmalimbada7931 Před měsícem

    ගමගැන ආඩම්බරයි

  • @registrasiyane3882
    @registrasiyane3882 Před 3 lety +3

    අපිට ගීතෙය් මිහිරට ඒහා ගිය සතුටක් ඔෙබ් කටහඩින් රූ සටහන් අඳින දයාබර වදන් සිත්තරා ඔබ

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 Před 3 lety +5

    දයාබර බන්දු - දැන් ටික වෙලාවකට ඉස්සෙල්ලා ඔබේ youtube ඕඝය තුළින් මොහොමඩ් රාෆිගේ "Suhani raat dhal..." ගීතය රහ විඳිද්දී මගේ නම් මතකයට ආවේ "ශ්‍රියාවී ශාන්ත රත්නකී..." ධර්මදාස වල්පොල ගැයූ ගීතය ..ඔබ සමහරවිට මා සමග එකඟ නොවුනත්, ඔහුත් රාෆීට නොදැවැනි ලෙසම ගයන වගයි මට හිතෙන්නේ ....රංජිත් නවසීලන්තයේ සිට ....

  • @hw462
    @hw462 Před rokem +1

    Listening to this songs gives me goosebumps . Makes me think why there is battles between race and colour

  • @violetpathirana509
    @violetpathirana509 Před rokem +1

    Thank you for the song. I love that song too.

  • @subhadrasubasinghe247
    @subhadrasubasinghe247 Před 4 měsíci

    Kiyannath ba. Liyannath ba. ❤

  • @judevictoria1625
    @judevictoria1625 Před rokem +2

    Great 🙏❤👍

  • @maheshamarawardena9271
    @maheshamarawardena9271 Před 3 lety +4

    විවිධත්වයේ සුන්දරත්වය දකින ඔබට සුන්දර මිනිසුන්ගේ අාදරය සැමදා හිමිවනු අැත.

  • @eracreativestudio7887
    @eracreativestudio7887 Před 3 lety +4

    Cannot agree more Bandula. An amazing song that never dies. Thanks for presenting yet another amazing presentation.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  Před 3 lety

      So many thanks Dear not only for the application but also your encouragement to do more ...!!!❤️

    • @chandrapalaalahakoon9767
      @chandrapalaalahakoon9767 Před rokem

      තරුණ කාලයේ සුන්දර අත්දැකීම් මතක් කරමින් ගීතය ලියන්න වපසරිය ඉතාම වැදගත් ස්තුතියි ඔබතුමාට!!!

  • @sameeralakmal7794
    @sameeralakmal7794 Před 3 lety +5

    ඉමිහිරියි ඒ කාමය, අතිත කාමය. යන්තමින් මතකයි රවි ශංකර් සංගීත වේදියානන්ගේ අතිතය අලලා කල වැඩ සටහන. සිතාරයට පෙම් කරන්නට කපු කම් කල ඒ වැඩ සටහන.
    "චිරං ජයතු"

  • @cholithaishang.3705
    @cholithaishang.3705 Před 2 lety +2

    ඔබේ කටට රස පිරිච්ච වචන විතරක් එනහැටි හරි පුදුමයි සර්

  • @sunandahakmanage6209
    @sunandahakmanage6209 Před rokem +2

    yes its true

  • @NimnaSesadee
    @NimnaSesadee Před rokem +1

    ❤❤

  • @TharangaUdagedara
    @TharangaUdagedara Před 3 lety +3

    Me 2011 ra ira Patna ahuwata passe me geeya mageth hoda a geeya una. JayashantHa gena hariyata nodana statistics walin wade kara-university hati apurui !

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  Před 3 lety +1

      E figures waradima naa
      Namuth kaalpanikai
      Tudor rawayune e nisai
      Uda
      SA eka thama record thibbe
      Sundar geeth Lumbini record e wage
      Sundara athdakeem

    • @TharangaUdagedara
      @TharangaUdagedara Před 3 lety

      @@bandulananayakkarawasam195 wedipura Tudor ge gee ahila ne.....me geeye Tudor ge recording ekak nathuwa athi neda? thawa deyak, me geeya eka serayak ahunoth eka dawas gaanay oluwe thiyanawa...eth ekkama obe pasubim kathanaya...oya sangeetha prasangaya hithe adenawa...e wagema hithata harima domnas sahagatha bawak danenawa (hethuwak nathuwama), Milton pererage "podi kale appi denna" geethayath e wagemai...ahethukawama sasala karawanawa...

  • @layan6781
    @layan6781 Před 3 lety +2

    උදෙන්ම❤️🌹

  • @kapilakarunaratne3387
    @kapilakarunaratne3387 Před 3 lety +1

    Excellent shift to appreciate the classic hindi masterpiece, very matching explanations Bandula. Thanks

  • @dharaniweerasinghe6483

    When I hear Mohomad Rafee's voice I remember our
    Mohidin Beg Master.
    Great vocalist.

  • @Bloomy88
    @Bloomy88 Před 3 lety +1

    සුන්දරම තැන් ❤

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 Před 11 měsíci +1

    මනනන්දනීය ගීත මොනතරම් ලස්සන ද

  • @bandulahettiarachchi5398

    Math kemathima geethaya subanirath

  • @leenafernando5305
    @leenafernando5305 Před 2 lety +1

    🙏🙏🙏❤

  • @jeevanirasika7247
    @jeevanirasika7247 Před 2 lety +2

    Monatharam sundara minisun apa atharin wenwunada?

  • @pradeepakaluarachchi3321

    "නිහතමානි වර්ණවත් මිනිසා"

  • @mallikabandara4349
    @mallikabandara4349 Před 3 měsíci +2

    අපි ඉන්දියාවෙන් ආවෙ නෑ, අපි සිව්හෙළයෝ. මේ පුංචි දිවයින අපටම අනන්‍ය ප්‍රෞඩ ඉතිහාසයක් ගොඩනඟා ගත් ශ්‍ර්‍රේෂ්ඨ ජාතියකගේ නිජබිම. අපි ඉන්දයාවේ මුල් ඇදුන මේ තම්බපණ්ණියේ හැදුන වැඩුණ මිනිසුන් නෙවේ, අපි අභිලේඛන වල නොමැකෙන සේ ලේඛනගත වුණ අපේම ඉතිහාසය හරිහැටි නොදත් ජාතියක්. මෑත ඉතිහාසයේ, හින්දි ගීත අපිට කරඇති බලපැම අතිමහත්. ඒ වුණාට,මේ හෙළදිව කොටසක්වූ, ජම්බුද්වීපයෙන් විජය ලංකාවට එනවිට ලංකාපුරයේ රැජින ගේ මන්දිරයේ ගායන වාදන භෝජන සහිත සාදයක් පැවත්වූ බව අපි අහලා තියෙනවා. අපි ඉන්දියාවෙන් ආනයනිත භාණ්ඩ නොවේ. අවුරුදු හත් අටදාහකට එහා ගිය ඉතිහාසයක් සහිත දේව, නාග, යක්ඛ, කුම්භාණ්ඩ සහ ගාන්ධර්ව යන ජන කොටස් වලින් සැදි ගොවි,කලා, වාස්තු විද්‍යා සහ විවිධ කර්මාන්ත වලින් යැපුණ නිර්මාණශීලී ජාතියක් මේ රටේ ජීවත් වෙලා තියෙන බව දැන් අනාවරණය වෙමින් පවතිනවා. මේ රට, ලෝකයම පිළිගත් බෞද්ධ දර්ශනයේ නිර්මාතෘ සිදත ගොතම බුදුන්ගේ ජන්ම භූමිය මෙන්ම වැඩසිටි පිරිනිවන්පෑ භූමිය බව සෙල්ලිපි සාධක වලින් අණාවරණය වෙමින් පවතිනවා. ඉන්දියාවට සාපේක්‍ෂකව, මේ භූමිය පුංචි වුණාට එහි වටිනාකම සුළුපටු නෑ. බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා, ගිනිපුපුරත්, සර්පයාත්, රජ කුමරාත්, සාමණේර භික්‍ෂුවත් සුළුකොට සලකන්ට එපා කියලා. උරණ නොවී විමසන්න. ස්තුතියි!26.05.2024

    • @chlfilms
      @chlfilms Před 2 měsíci +2

      මීවන පලානලාගේ හෙල ජම් බුවන් ගේ ගොං කතා ලියන තැනක් නොවේ මේ. තැන නොතැන නොදන්න හෙල පිස්සන් ගේ පිස්සුව තමන්ට සුදුසු තැන් වල නටා ගන්න​. මේ තැන් වල වසුරු හෙලන්නෙ නැතුව​.

    • @LalWickramarachchi
      @LalWickramarachchi Před měsícem

      අපේම ඉතිහාසයක් ගොඩනගාගත් ශේෂ්ඨ ජාතියක්,
      අපේම ඉතිහාසය අමතක කරපු එකත් හරිම ශ්‍රෙෂ්ඨයි.
      සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. කිසිම රසවින්දන හැකියාවක් නැති කම.

  • @Aruna91665
    @Aruna91665 Před rokem

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lalindrapamunuwa6288
    @lalindrapamunuwa6288 Před 3 lety

    💐😊😊

  • @kamalkumara
    @kamalkumara Před 3 lety +1

    Bohoma pin aiye mona welaweda video clip ekak upload venne kiyala balagena inne

  • @nalakarathnayaka6282
    @nalakarathnayaka6282 Před 3 lety +2

    වයසට යන්නැති ගීත.....

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 Před 3 lety +4

    මල් හතයි.. 🧡🧡🧡🧡🧡