ලුණු ව්‍යාපාරය | salt business sri lanka | salt delivery business | business ideas sinhala
Vložit
- čas přidán 5. 09. 2024
- අපගේ අරමුන වන්නේ ව්‍යාපාර අතින් සාර්තක මිනිසුන් පිරිසක් සමාජයට බිහිකිරිමයි.
ඔන්න ඔයාලට තවත් වැදගත් බිස්නස් එකක් ගැන තොරතුරු අරගෙන ආවා.අපි විසින් කිසිදු ආයතනයක් හෝ කිසිදු වයාපාරයක් ප්‍රවර්දනය කරන්නේ නැති අතර තොරතුරු නොදන්නා අයට දැනගැනිමට මේ විඩියෝ එක ඉදිරිපත් කරන්නේ.
ලුණු ව්‍යාපාරය | salt business sri lanka | salt delivery business | business ideas sinhala
Shoppin karawala ganna puluwan tan tikak kiyanna puluwan ng watinawa
බුදු සරණයි ඔබතුමාට isthuthi
Api mulinma patan ganna inne,kohomada ganne api kuliyapitiye
Ganna. Than̈a
Wiyaparaya ikmanata karanna inne ae nisa ikman pilithurak lebenawanam loku deyak
ගොඩාක් සරනයි
කොහොමද ගන්නේ සම්බන්ද කොහොමද බිස්නස් එකට කැමතියි
මම කැමතියි
නම්බර් එක එවන්න පුලුවන්ද
Lunu ganna stana koheda tiyenne
Kohenda ganne
Kemathi sambanda vimata
Godak lassanai godak watinawa Mama anuradhapura mata lunu bisnas ekak karanna adahasak tiyanawa eth me nambar walata katha karama eyala kiyanawa bandal 100 gaththoth tamai deliwa karanne kiyala ..mata bandal warga dekanma 60 wak wage ganna puluwan ekapara 100 ganna apahasui bisnas eka tikadawasak karan yanagaman 100 ganna puluwan .. Puluwannam mata hoda kenak sambanda karala denna lokuudauwak
මං විස්තර ටිකක් සපයන්නම්..
ඔයාට මෙහෙම කරන්න පුලුවන් සහොදරයා ඔයා ගිහින් අවශ්‍ය බන්ඩල් ටික අරගෙන කොච්චියට දම්ම ගන්න..එතකොට ඔයාට ප්‍රවාහන වියදමක් යන්නේ නෑ ලොකු..ටිකක් මහන්සි වෙලා කරන්න පස්සේ ටිකක් ලොකුවට කරගන්න පුලුවන් ..
Mata help ekak denna loku udauwak mahatthaya
ගන්න තැනක් හොයලා බලන්නම්..❤️👍
ටෙලි නෝ දාන්න
Kohenda ganna puluwan
Mama's kamathi
බන්ඩලේක පැකැට් කීයද
lak lunu තමා හොඳම ලුණු
Puttalamen ganna puluwanda
Eka pakat ekak kiyada
මම කැමතියි සම්බන්ධ වෙන්න
Kohenda ganna පුළුවන්
අවශ්‍ය මොනවා ගන්නද?.
ගන්න තැන් දාලා තියනවා බලන්න කතා කරලා
Me ganan danda issarada
මේ ටිකක් කලින් කරපු විඩියෝ එකක්..❤👍
Dan ganan kohomada ,bandalaya kiyada
Dana ma mila wansa wala නැද්ද
දැන් මිල වෙනස් වෙලා තියෙන්නේ ..👍❤
@@Business-goal kiyada toga mila
මිල ගනන් කියනන
Stutiy godak
Hada adahasak
👍❤️
ලකී ලක් ලුණු ගන්න එපා.
ගනකම වැඩි. කඩ වලින් එපා කියනව.
ලුණු පොලේ දෙන්නේ පැකට් 4ක් 100ට,
වර්ග ගොඩක් තියනවා ලකි ලුණු සහ ලක් ලුණු ඒ ගානට දෙන්නේ නැ.
ඒ කියන්නේ එකක් රු.25 ක් වෙනවා..එත් පැකට් එකකින් රු.10 ක් තියනවා පැකට් 200 ක් වික්කොත් එත් රු.2000 ක් තියනවා දවසට..
හිතන විදිය වෙනස් කර්න්න බැරිනම් කවදාවත් කිසිම බිස්නස් එකක් ගොඩ දාගන්න බැ..
Apita ganwa ganna පුළුවන් da
අලුත් නම්බර් එකක් දෙන්න කෝ
❤️👍
Minissu amaruwe dana number dannna epa
කවුද අමාරුවේ දාන නම්බර් දැම්මේ
කියන දෙයක් හරියට කියන්න වටේ යන්නේ නැතුව
Me nambar wada na
අලුත් නම්බර් ටිකක් ලබා දෙන්නම්....
පර්ල් ආයතනය phone number එවන්න පුලුවන්ද
Mobilenumber wada karan na
mobitel number eka weradiy
අලුත් number එකක් දාන්නම්..👍