කන්‍යාවී - ගීතයේ අරුත | Marana Thunak Athi minisa - Gee Aruth

Sdílet
Vložit
  • čas přidán 7. 09. 2024
  • මරණ තුනක් මැද පැණි කෑ මිනිසාගේ කතාව
    ----------------------------------------------------------------
    මිනිසා …..මරණ තුනක් ඇති මිනිසා..
    බලාසිටී …
    නිරුවත් දෑසින් බලන්න….. කන්‍යාවී…
    ලිහිල් සළුව අනතුරේ වැටෙද්දී
    පයෝදර තුඩු ඉකිබිඳිද්දී… සංත්‍රාශයෙන්…
    නියඟලා මල් පාට දේදුනු
    දෙබෑ කරගෙන එනු…ගිරා පොව්වන්
    පියුම් කැකුලක් තුඩින් පාරා
    බලෙන් පුබුදන හංසයා …..
    බලන්න නිරුවත් දෑසින්
    ඔකඳ වී රිද්මයෙන්
    රසා තලය කල එලි ගන්වා
    වයන්න වීණා …කන්‍යාවී
    සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    ගීත ප්‍රබන්ධය - ලූෂන් බුලත්සිංහල
    ගායනය - අමරසිරි පීරිස්
    #GeeAruth #Kanyaawi

Komentáře • 131

  • @jimuthindusara2236
    @jimuthindusara2236 Před 3 lety +10

    මේ ලංකාවේ තවත් එක් විශිෂ්ට විචාරකයෙක් අනිවාර්යයෙන් නිසි තැන ලැබිය යුතුයි.

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety +1

      ස්තුති ජිමුත්..

  • @locha700
    @locha700 Před 3 lety +16

    ගොඩක් සතුටයි video eka upload වෙලා දැක්කම. හුගක් දවසකට පසුව ඔබ හමුවීමට පැමිණීම ඊට වඩා සතුටක්. තෙරුන්සරණයි සියලු දෙනාටම🙏❤️

  • @nilathalgaswaththage343
    @nilathalgaswaththage343 Před 3 lety +9

    කාලෙකට පස්සේ ආසම වැඩසටහන... පරණ වීඩියෝ බල බල ඉදලා අලුත් වීඩියෝ එක දැක්කමත් හිතාගන්න බැරුව ගියා.... ගොඩක් ස්තුතියි නැවතත් වැඩසටහන පටන් ගැනීම පිළිබඳව...❤👍ලෝචනගේ හඬ 🌹

  • @geethmasenuri6077
    @geethmasenuri6077 Před 3 lety +8

    ලයාන්විත හඩක්.👌👍💜️❤️

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 Před 2 lety +3

    ලෝජනගේ ගායනය සහ ඔබ තුමාගේ පැහැදිලිමි හරිම වටිනවා

  • @rangikafernando4331
    @rangikafernando4331 Před 3 lety +10

    එනකන් බලන් ඉඳල ඇහුව ඉතින්. හැමදේම අලුත් වෙලා, වෙනස් වෙලා. කාලයට ගැලපෙන සින්දුවක් එක්කම ඇවිත්.. සතුටුයි!
    හැමදාම වගේ කැමතිම ගායනයක්..
    ඒත් සින්දුව කොටස් දෙකකට දෙන්න එපා.. වෙනද වගේ අහමු.. ❤️

    • @senarodrigo680
      @senarodrigo680 Před 3 lety

      Bud saranai

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety

      හරි පුතේ.එහෙම දැම්මේ දිග වැඩිවෙන නිසා.

  • @collectassestviaweb7587
    @collectassestviaweb7587 Před rokem +1

    සහුර්ධ වරුණි මෙම විචාර ඉදිරිපත් කිරිම දිගටම කරගෙන යාමට ඔබට හැකි වේවායි අපේ එකම පැතුමයි.

  • @ishagamage3722
    @ishagamage3722 Před 3 lety +4

    දිගටම vedio ගෙන්න අනේ. ආසයි ගොඩාක් මේ වැඩසටහනට. තෙරුවන් සරණයි ඔබ සැමට. 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety +1

      අනිවාර්යයෙන් ම.ඉස්සරහට දිගට ම එනවා.සිකුරාදට

  • @kapilakapila9566
    @kapilakapila9566 Před 3 lety +1

    ලගදි ඉදල බලන්න ගත්තෙ අහම්බෙන් අහූඋනේ .කියන්න වචන නෑ .හරිම ලස්සන වැඩසටහනක් ❤️👍🇱🇰

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 Před 3 lety +3

    ශාවකයා අතරමන් කිරීමට ඔබට කිසිම අයුරකින් අයිතියක් නැත. ජයවේවා. බුදුසරණයි හරිම ආසාවකින් බලන්නේ

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety +1

      අනේ සමාවෙන්න.බය වෙන්න එපා.අපි ඉස්සරහට හැම සිකුරාදට ම එනවා.

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 Před 2 lety +2

    ලෝචන ඔබට සුබ පතනවා

  • @ostrinbandara8022
    @ostrinbandara8022 Před 3 lety +2

    ලූෂන් මහතාගෙ පැහැදිලි කිරීමක් අහලා තිබුනා. ඊට වඩා ඔබ වචන ගොඩක් පැහැදිලි කලා. ස්තුති ගී අරුත් ඔබලාට.

  • @nuwanchinthaka8021
    @nuwanchinthaka8021 Před 3 lety +7

    කාලෙකින් ...ආසම වැඩසටහනක්..❤️❤️😍

  • @sasindusathsara329
    @sasindusathsara329 Před 3 lety +3

    සින්දුවක් රසවිදින්න පුරුදු උනා වගේම, ජීවිතයට ගොඩක් දේවල් කියල දුන්න චැනල් එකක්. ජය වේවා!💘🌍

  • @indikabb
    @indikabb Před 3 lety +6

    ගොඩක් සතුටුයි... කාලෙකට පස්සේ...
    දුශ්‍යන්තටත් කිරින්දටත් සුබ පැතුම්...

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety

      ස්තුති මිත්‍රයා.

  • @user-fi6ff2hv3n
    @user-fi6ff2hv3n Před 3 lety +2

    මම හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ගී අරුත් ඒත් එකපාරටම කාලයක් නැතුව ගියානේ , හැමෝටම ගොඩක් ස්තූති , අපේ ගුරුතුමා මේ දිනවලටම ගැලපෙන ගීතයක් තෝරාගෙන් ඇවිත් තිබුනේ 🌷👌👍❤️🙏🙏🙏 තෙරුවන් සරණයි .

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety +1

      ස්තුති සංජු.ආය එහෙම වෙන්නෙ නෑ.හැම සිකුරාදට ම එනවා.

  • @chamodgomes7723
    @chamodgomes7723 Před 3 lety +3

    සිංදුවට වඩා අවසානයට කියපු කතාවට ගරු කරනවා respect 🙏🙏🙏 මෙ වගේ සිංදු අයේ කවදාවත් අපිට අහන්න වෙන් නෑ . Sir ඔබතුමා තමයි ගීතයක. සැබෑම අරුත කියලා දෙන්නෙ .. ස්තූති ඔබට

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety

      ස්තුති චමෝද්.ලබන සිකුරාදත් එන්න.

  • @thivankamadushani2947
    @thivankamadushani2947 Před 2 lety +1

    හරිම ලස්සන වැඩසටහනක් ජීවිතේටත් හොඳ දේ ලබාගන්න පුලුවන්.

  • @ireshadilhani4690
    @ireshadilhani4690 Před rokem +1

    නුබෙ අම්මා ඉතා කලුයි❤️ ඒ සිංදුවෙ තේරුම දෙන්නකෝ❤️❤️

  • @chamara2581
    @chamara2581 Před 3 lety +1

    ගොඩක් කලෙකින් වින්දා...බොහොම ස්තුති

  • @shehanimalshika4313
    @shehanimalshika4313 Před rokem +1

    ඉතා ම විශිෂ්ට ගීත විචාරයක්. ස්තූතියි 🥰🙏❤️

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 Před 3 lety +2

    ගොඩක් කාලෙකින්... ස්තුතියි ආරම්භ කලාට ආයි වැඩසටහන ...🙏🙏🙏🙏

  • @suda20
    @suda20 Před 3 lety +2

    Eka මිනිහෙක් hari hadeii දිගටම krnn

  • @anuruddhabandara9480
    @anuruddhabandara9480 Před 3 lety +1

    එනකල් බලන් පෙරදා වගේ..හිටියේ 😍💖

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety +1

      ස්තුති අනුරුද්ධ

  • @binustephanie242
    @binustephanie242 Před 2 lety +1

    Ow Ane digata karanna. Ewagema rasaswadaye wachana Ghana hadunwala Dena thawa podi podi wadasatahanuth karanna. Kuru koma moka kiuwath wade digata karan yanna api ahanawa digatama

  • @rameshmadushanka2729
    @rameshmadushanka2729 Před 3 lety +2

    ලස්සන අර්ථ ගැන්විමක්...

  • @chinthakasuresh7528
    @chinthakasuresh7528 Před 3 lety +1

    mehema dewal samajayata kiyala denawata godak pin..❤️❤️

  • @chamoddilanka5794
    @chamoddilanka5794 Před 3 lety +2

    බොහොම ස්තූති ඉල්ලීම ඉටු කරාට.. ගොඩක් අසාවෙන් බලන් හිටියේ මේක දානකන්.. ඔබට ගොඩක් ස්තූති ... ඔබේ විචාරයන් ගැන මම මුකුත් නොකියා ඉන්නම්.. මොකද ඔබේ විචාර ගැන නැවත කතා කරන්න දෙයක් නෑ.. හරිම ආදරණීය සාධාරණයක් ඉටුකරනවා ගීතයට..❤️❤️❤️❤️❤️

  • @user-pd5hm5jt3j
    @user-pd5hm5jt3j Před 3 lety +1

    දාමු තව.....

  • @madhushisandupama2033
    @madhushisandupama2033 Před 3 lety +2

    හරිම අසාවෙන් රස විදින වැඩ සරටහනක්..දිගටම වැඩසටහන පවත්වාගෙන යන්න සර්..පුලුවන් නම් අපිට ලියතබරා ගීතයේ අර්ථය සාකච්ඡා කරන්න..

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety +1

      ස්තුති මධුෂානී.ඊළඟ වැඩසටහනකින් කරන්නම්.

  • @nebula1271
    @nebula1271 Před 3 lety +1

    හරිම අපූරුයි සර්..
    ❤️❤️❤️❤️

  • @nilushadesilva9798
    @nilushadesilva9798 Před 3 lety +2

    That voice...😎❤

  • @pokemonzlegends4090
    @pokemonzlegends4090 Před 3 lety +1

    Wish you every success to go forward without any disturbances. We are always with you for long.

  • @dilankamadumal5910
    @dilankamadumal5910 Před 3 lety +2

    නොනැවති දිගටම වැඩසටහන කරන්න ශක්තිය ලබේවා

  • @prabodhamadhu1183
    @prabodhamadhu1183 Před 3 lety

    ලස්සන වැඩසටහනක් නැවත පටන්ගැනිම ගැන ඔබට ස්තුති ..

  • @piyumidileka7472
    @piyumidileka7472 Před 3 lety +1

    Godaak kalekata passe.iwasillak nathiwa balan hitiye vedio ekak danakal.kalochithai....kihipa warakma ahala rasavinda....digatama vedio danna.

  • @chulaperera580
    @chulaperera580 Před 3 lety

    ජය පැතුම් ඔබට හැමදාම ලස්සනයි ඔබගේ විචාර

  • @rameshdhanushka1896
    @rameshdhanushka1896 Před 2 lety

    පුළුවන් නං "ගලන ගඟ - චරිත අතලගේ" සිංදුවට විග්‍රහයක් කරන්න. ඒ සිංදු වෙන් ඇත්තටම දෙන තේරුම, සෘජුවම පහර ගහන සංකල්ප ගැන මිනිස්සු මීට වඩා මිනිස්සු දැන ගන්න ඕන මූලදර්මයේ තියෙන ඇත්ත ❤️💫

  • @kasunchamika2563
    @kasunchamika2563 Před 3 lety +2

    Masa ganakin ❤️❤️❤️❤️❤️

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety +1

      ඔව් කසුන්..ස්තුති.

  • @sureshseneviratne4274
    @sureshseneviratne4274 Před 5 měsíci +1

  • @avdigitalsolutions5913
    @avdigitalsolutions5913 Před 3 lety +1

    Great

  • @dilzmusic9336
    @dilzmusic9336 Před 3 lety +1

    ඉස්සර ඉදන්ම සර් ඔයාගෙන් ඉල්ලපු සිංඳුවක් මේ.....ඇති යන්තම් මේක ගෙනාවට,පුලුවන් නම් "ආලයේ ගාථා සජ්ජායනා කළා ......." මේ සිංඳුවත් ගේන්න..

  • @d_boy_dila
    @d_boy_dila Před 3 lety +3

    great video

  • @alexjmiddamalgoda8854
    @alexjmiddamalgoda8854 Před 3 lety +2

    බලාගෙන ඉන්න බෑ, නිතරම වීඩියෝ ඕන..🙏

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety +1

      ස්තුති ඔබේ ආදරයට..

  • @mxkevin6318
    @mxkevin6318 Před 3 lety +2

    ගොඩ කාලේකින් ! කොහොම හ‍රි නොනැවතී දිගටම වීඩියෝ දෙන්න. අපි බලන් ඉන්නවා. !

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety

      බොහෝම ස්තුති කෙවින්

  • @kalpaniliyanage2044
    @kalpaniliyanage2044 Před 3 lety +1

    ආසම එකක්..😍😍😍

  • @prasanchamika3086
    @prasanchamika3086 Před 3 lety +2

    After a long time.👌

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety

      ඔව්..ඔන්න ආයෙත් ආවා චමික.

  • @rasithaaraawa2241
    @rasithaaraawa2241 Před 3 lety +1

    ජයවේවා අයියා ❤

  • @suran1779
    @suran1779 Před 3 lety

    Good work ayya

  • @TharinduLakmal.
    @TharinduLakmal. Před 3 lety +1

    නියමයි

  • @wimekshawimekshanimnadi192

    Godak sathutui kalekin 😍

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety

      අනේ ඔව් විමේක්ෂා.

    • @wimekshawimekshanimnadi192
      @wimekshawimekshanimnadi192 Před 3 lety +1

      සර් ඇතුළු සියලු දෙනාටම සුබ පතනවා මේ වැඩසටහන තව තවත් සාර්ථකව කරන්න කියලා 🙏🙏🙏

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety +1

      @@wimekshawimekshanimnadi192 බොහෝම ස්තුති විමේෂිකා.

  • @sandunisahassrika9915
    @sandunisahassrika9915 Před 3 lety

    Preema thatake song meaning eka dennko..gdk hewwa.hambune ne.plzz.😍...oba thumage vichaara gdk rasawath.wadagath.🙏

  • @Hidden_traveler93
    @Hidden_traveler93 Před 3 lety +2

    නැවත පැමිණිම ඉතාම අගය කරනවා. ඔබගේ පැමිණිම දිගටම අපෙක්ෂ කරනවා.

  • @user-gi6rp9if1s
    @user-gi6rp9if1s Před 3 lety +3

    අනේ මන්දා සමහර වෙලාවට මට හිතෙනවා මිනිස්සු දැන දැනම අගාධයකට වැටිලා විදවනවද කියලා
    එහෙම නැත්නම් සිතට වහල් වෙලා පවිකාර කමට අපාගත කරනවද ලැබුන මනුස්ස ජිවිතය.
    හැබැයි මොන දේ ලැබුණත් නොලැබුනත් තමුන් යහපත් ලෙස පමණක් ගෙන යන්නේ නමි .......???

  • @shehanranjith1025
    @shehanranjith1025 Před 3 lety +1

    දිගටම දාන්න වීඩියෝ ආසාවෙන් අහනවා බලනවා😪 😪

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety

      බොහෝම ස්තුති ශෙහාන්

  • @dilankamadumal5910
    @dilankamadumal5910 Před 3 lety +1

    Ada kaaleta galapena geethayak.

  • @ireshaperera5661
    @ireshaperera5661 Před 3 lety +1

    ❤️❤️❤️

  • @csaw7064
    @csaw7064 Před 2 lety +1

    sir sepalika malai song eka krnnako

  • @ChamodNirmal07
    @ChamodNirmal07 Před 3 lety +2

    Me tharam siumalida kalugal geethaya gennako

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety +1

      ඔව් ඊළඟ වැඩසටනකින් කරන්නම්.ස්තුති චමෝද්.

  • @kiribandarathnayake8250
    @kiribandarathnayake8250 Před 3 lety +1

    Kaalekin ❤️❤️

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety

      අනේ ඔව් රත්නායක.ස්තුති

    • @kiribandarathnayake8250
      @kiribandarathnayake8250 Před 3 lety

      @@geearuth1005 Aye pama karnn epa godk denek blan innwa oylagen video ekk enakan

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety

      @@kiribandarathnayake8250 ස්තුති.අනිවාර්යයෙන් ම ආය එහෙම වෙන්නේ නෑ.ස්තුති ඔබේ ආදරයට.

  • @naveenyahampath6404
    @naveenyahampath6404 Před 3 lety +1

    Sanda kumari mage manali sinduwa gana video ekk krnna

  • @ChamodNirmal07
    @ChamodNirmal07 Před 3 lety +2

    Goda kalayakin

  • @slhelpbro-9788
    @slhelpbro-9788 Před 3 lety +1

    අම්මො ගොඩ කාලෙකින්. මම හිතුවෙ අයේ වීඩියෝ එන එකක් නෑ කියලා .. බුදු සරණයි

  • @arunimangalika7186
    @arunimangalika7186 Před 2 lety +1

    ඇතැම් තැන්වල අර්තය ඔබට අවශ්‍ය විදිහට බාවිතා කරනව ඇත්තටම එය හස්‍යයයි....උදාහරනයක් ලෙස වයන්න වීනා කියන තැන අර්ථය වැරදියි...😒

  • @darshanidissanayaka2021
    @darshanidissanayaka2021 Před 3 lety +1

    😍😍😍

  • @geearuth1005
    @geearuth1005  Před 3 lety

    සංගීතයට ප්‍රිය කරන ඔබ හරියට ම ඉගෙන ගන්න කැමති නම් ලෝචන කිරින්ද සර්ගේ දූරථන අංකය මෙන්න.දැන් ම අමතන්න.
    077 119 6198

  • @akiladenuwan625
    @akiladenuwan625 Před 3 lety +1

    Mic voice eka kalinta wada aul

  • @pgrpulasthi
    @pgrpulasthi Před 3 lety +2

    Background එක වගේම ඔබෙි විචාරය ඉදිරිපත් කිරීමේත් වෙනසක් දකිනවා. නැවත පැමිණීම ගැන ස්තුතියි.

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety +1

      ස්තුති පුලස්ති..

  • @priyangikawarnakulasooya2467

    ❤❤❤ස්තුතියි හැමදෙනාටම ...

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety

      ස්තුති ප්‍රියංගිකා.

  • @kasundilshan5145
    @kasundilshan5145 Před 3 lety +1

    😍🖤

  • @venuraedirisinghe8895
    @venuraedirisinghe8895 Před 3 lety +1

    දිගටම අරුත් ඕනී

  • @janithherath8409
    @janithherath8409 Před 2 lety

    Ai Kanyawi qwe?

  • @sajithbalapatabandi7388
    @sajithbalapatabandi7388 Před 3 lety +1

    👍👍👍👍

  • @nipuna29
    @nipuna29 Před 3 lety +2

    මාස ගානක් තිස්සේ බලාගෙන හිට්‍යේ කවද්ද video එකක් දාන්නේ කියලා

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety

      ඔන්න දැන් දිගට ම එනවා.

  • @sunethhewavitharana9166
    @sunethhewavitharana9166 Před 3 lety +1

    Hoda wicharayak wgema samajeta dunna hoda paniwidayak.

  • @nandanasenarath9498
    @nandanasenarath9498 Před rokem +1

    ආදරය කොතරම් වේදනාත්මක උවද ...
    මරණය පෙනී පෙනී උවද...
    ආදරයෙන් වේදනා විදිනවාද
    ආදරයෙන් වේදනා විදවනවාද
    හා ...
    ආදරය
    ප්‍රේමය
    සෙනෙහස
    ලෙන්ගතුකම
    කුමක්ද ?
    හැගුම්බර හැගීම කුමක් ද ?
    හා
    හිතන්න...
    ආදරයෙන්...
    නම්...
    මම ඔයාට බදිමු කියලා කිවුවා...
    ඔයාට මාව දැනෙනවා නම්
    ඔයාට මාව හැගෙනවා නමි
    හා
    හිමාෂී
    ඔයා ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න
    එච්චරයි !
    මම නන්දන සෙනරත්
    ඔයා හීමාෂී නිම්තෙරා
    හා
    ෂා...

  • @nayanajithkumarawadu6859

    කිරින්ද කොහොමද ඉතිං

  • @dilshanmadushanka6195
    @dilshanmadushanka6195 Před 3 lety +2

    විඩියෝ එක දානකන් ඉවසිල්ලක් නැතුව ඉදියේ

    • @geearuth1005
      @geearuth1005  Před 3 lety

      අනේ ගොඩාක් ස්තුති.හැම සිකුරාදට ම අපි එනවා.

  • @manelinoka501
    @manelinoka501 Před 2 lety

    Sir podi prashnyk..antimt ara මනුස්සයව මරන්නෙ කව්ද...ඒ ඇයි

  • @nandanasenarath9498
    @nandanasenarath9498 Před rokem

    හිමාෂී නිම්තෙරා
    මම මේ කියන මරනය පිළිබදව වු
    හේතු දෙක මම පිළිගන්නේ නැත...
    හා
    මම මගේ මරණය තෝරනව...
    ඒ ඔයා නිසා...
    එච්චරයි !
    හේතු දෙකම මම පසූ කර අවසන්
    නමුත්
    මම මට දැනෙන සතුටක් අදට දැනෙනවා...
    ඒ ඇයි ද
    මම හිතාගෙන ඉන්නවා...
    ඔයා මම හමුවෙන්න නැවත එයි
    කියලා...
    මට ආදරයෙන්...
    හා
    ඔයාගේ ආදරයේ තරම ...
    හා
    ෂා
    මම නන්දන සෙනරත්
    ඔයා හීමාෂී නිම්තෙරා
    හිමාෂී
    ඔයාට
    ජයවේවා !
    ජයවේවා !
    ජයවේවා !
    හා
    ෂා
    නියමයි ඔයා...
    හැඩයි තවමත් ඔයා ...

  • @janithherath8409
    @janithherath8409 Před 2 lety

    ❤️

  • @sureshedirisingha8179
    @sureshedirisingha8179 Před 3 lety +1

    ❤️❤️❤️