ස්තූතියි SATHYA VLOGS 💐🙏
මේ වීඩියෝ එක අවසාන වෙනකන් බැලුවා වටිනා වැඩසටහනක් ස්තුතිය සුසන්ත මහත්මා .
සංස්කෘත ? බොහෝ මහණුන් 👉 දුකුළා 👈 ඇවත කර ගෙන ඇත ❤ යමෙලු and තෙකුලා මහණුන්ට බුදුන් වහන්සේ දුන් අවවාද ය 🎉
සියලු බුදුවරු තෝරාගන්නා බසාව මාගදී බාසාව සියලුබුදුවරු තෝරාගන්නා දීපය හෙල දීපය එයයි පතිරෑපදේසය
👍
තෙරුවන් සරණයි උපුල් මහත්මයා. සහ අපේ ස්වාමීන් වහන්ස.
ලෝකෝත්තර ධර්මයක් ගැන කතා කරන නිසා "කුසලය" කියන්නේ දක්ෂකම කියා ගත්තොත් වැරදියි නේද.. පොකට් ගහන්නෙත් මංකොල්ල කන්නෙත්, නවීන ආයුධ වැනි අති භයානක දේවල් හදන්නෙත්, දක්ෂයන්ගෙත් අති දක්ෂයෙක්.
භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ අකුසලයෙන් වැලකීමේ දක්ශ කම (කුසලයට) ඒ සදහා කුසල මූලය වන අලෝහ, අද්වේෂ ,අමොහය මා තුල සකස් වූ ආකාරය යන්න දත යුතුයි...
Budurajanan wahansey daksha kama penanna apita ana pana sati samadiya pennala dunnah. Ana kara ganna oney shilpa anicca dukha anatta asuba metta muditha karunah upekha. Anna eyaiy kusalaya. Mankolla kana ewa, giny keliy hadana dey siyalla mithyawa. Hethu pala dhamata galapala bala la mithyawa pana kala yuthuy.
තොටවත්තයා නැති එක හොඳයි හරි බෝරින් හිටියානම්
Assdi.ssdu.sadu
Dan vada satahan margayata vatee athibava vata henava.me swamin vahanse ithamath padilie.ithamath vatinava.asannanta kiyanne.mevadasatahan kihipa vitak ahanna.ein obata therum yai.hamotama me dahama ava boda veva.
Patta boru assrva aei karanna one
Boru kiyanna EPA asvadaya athaharin nathuva. Nissaranaya ven a ba Eka thamaei patichcha samuppadaya egannuwe
Boru ne budu dahama kanava
කෝ ඉන්දික , ඉන්දික නැතුව බලන්ඩ හිතෙන්නේනෑ
පට්ට කෙප්ප ගහන ගල් ගනයෙක්නෙ,මෙව්න්ද හාමුදුරුවෝ
තෙරුවන් සරණයි. සුසන්ත මහත්මයා. ඔහොම යං. සත්‍යය දැන දැක ගන්න ඕන අය මේ වටා රොක් වෙයි.