නූඩ්ල්ස් පිඟානක්ම කවාගන්න බබාට නූඩ්ල්ස් හදන අලුත්ම විදිහ - Noodles Omelette Recipe - Babata Kema
Vložit
- čas přidán 2. 01. 2022
- නූඩ්ල්ස් පිඟානක්ම කවාගන්න බබාට නූඩ්ල්ස් හදන අලුත්ම විදිහ - Noodles Omelette Recipe - Babata Kema
බබාට සොසෙජස් හදමු
• මාස 8 සිට පොඩ්ඩන්ට ගෙද...
බබාට මිට් බෝල්ස් හදමු
• කඩේ ඒවටත් වඩා රසට ඉක්ම...
මේවගේ පොඩ්ඩන් වෙනුවෙන්ම සෑදූ තවත් පෝෂණීය, රසවත් කෑම වර්ග රැසක් අපගේ CZcams චැනල් එකේ තියෙනවා. ඒ සියල්ලම නරඹන්න පහතින් ඇති Link එකෙන්.
CZcams Channel :
bit.ly/33Ewjgw
අපගේ Facebook පිටුව සමගින් එකතුවන්න.
/ babatakema1
අපගේ Facebook fan page එක සමගින් එකතුවන්න.
/ babata-kema-බබාට-කෑම-1...
For business inquiries:
babatakema.ad@gmail.com
Like, Share & Subscribe
#බබාටකෑම #babatakema #babyfoodrecipe #sinhalababyfoodrecipe #foodforbaby #babatakama
Thank you
Thanks
Thank you akki 😍😍
Akki oya babata mona cheesda denne
Thnk akko..mth hadala denw petiyata..🥰🥰
Ane akki nusary babalata lunch box recipes tikak karala dannako...godaK watinawa..
ස්තූතියි අක්කෙ
Bohoma sthuthi 🙏🙏
Akke babata sosagus hodaida babata aurudu 1 masa 1...
👍
Oyage kama hama ekakma wage man try karanawa .mekath try karanawa .thanks akki
❤️❤️❤️
මේකත් හදලා බලන්නම්කෝ
Thnz akki.oyage krma recipe gdk ewa mg babata hadala dunna
❤️❤️❤️
7 months babby කෙනෙක්ට දෙන්න් පුලුවන්ද
මාස 7 බබාට මේක කන්න අමාරුයි නේද
Thanx akka.❤❤
babalata Watu biththara wala poshanaya gena kiyala denako akka
babala dennama noodls kanna kemati ne me widihata hadala balannam
Masa 4 idan babata ki welak denna puluwanda
Akke babata manchokka dunnta kmk ndda dn babata awruddai maasayai.
Lunch box recipe tikak karannako
අනිවාර්යයෙන්ම ගේනවා ...මමත් දැන් බබාගේ lunch box එකට කෑම හදනවනේ
Akke mama akka hadana godak kama jathi hadala denava havasata pan piti dala deval hadala denava kamak na neda pan piti dunnata mage babata aurudu dekai masayai baba kadala kaupi valata kamathi nane kohomada eva denne akke babalata denna puluvan desart tikakuth kiyala dennako
ඉඳලා හිටලා දෙන්න පුළුවන් එහෙම...
Noodles wage piti kamaehema
babage kema walata danna hoda chees monda warga kiyanna puluwanda
ගෙදර හදලා දෙන එක තමයි හොඳම
czcams.com/video/3sLmg9rdgxg/video.html
Akke Masa 8 babekta තක්කාලි denna puluwanda?
අවුරුද්දෙන් පස්සෙ දෙන්න
Akke bablage kamawata dana cheese warga tikaka nam kiyannako
බබාගේ වයස ???
Akki Gas use krn ntuwa hadanna puluwn recipe tikak krnko
මම ගේන්නම්
@@babatakema thq akki
Akki masa 8 babata onama kamak denna puluwanda
නූඩ්ල්ස් දෙන්න පුළුවන් හාල් පිටි වලින්
Oya mona chees waragayada damme akke.
මොසරැල්ලා නංගී
Babata takkale deanna ona masa keyeadeda
අවුරුද්දෙන් පස්සෙ දෙන්න ...අසාත්මිකතා තියන කෑමක්නේ
Awruddata adu babalata nudlls denawada
හාල් පිටි නූඩ්ල්ස් දෙන්න පුළුවන්
Mis maga babaga aga le aduwala akat monwaga kamwargda dan a oni kiynnako mis ayag ways a 2/4
ඒ ගැන නම් දන්නේ නෑ ...ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න
Naivete walin hada kamak kiyla dannko. ayat agat le wadna dawl danna kiuwa kama kanna hora nesalu aga patesaktey adu
okama olly's food and activity chanel 1t haduwa
Noodles omlet recipes youtube එකේ ඕන තරම් තියනවා
Akki mage babata den auruddak wenawa eyata maggi nuldas denna hodai da rasa karaka pkt mukuth noda
Maggi dennama epa dr..
@@jananikannangara3260 Ethkota monawda dr denna hoda nuldas jathi keynnko plzz
එපා.. මැගී නූඩ්ල්ස් එකෙත් අනික් සාමාන්‍ය නූඩ්ල්ස් වල නැති හොඳ රසක් නිකන් කෑවත් එනවා නේද කුඩු එක නොදැම්මත්??? හරිස්චන්ද්‍ර හාල් පිටි නූඩ්ල්ස් බබාට දෙන්න
ඔයා ගත්තෙ මොන චීස්ද dear??
මොසරැල්ලා
wayasa kiyen wageda denne akke
akke babalata thala aeta deddi kabale bedalane denna ona.eka parata thala aeta tika kabale bedala thiyagena kema walata ekathu krnna gnna puluwanda?
බැදලා බොතලේක දාලා තියලා ගන්න
Akke aurudde babekta mosarella chees dunnata kamak nedda,akki hal piti nathuwa wena nuddelse dunnata kamak nedda
ක්ෂණික නූඩ්ල්ස් දෙන්න එපා...අනික් සාමාන්‍ය ඒවා දෙන්න පුළුවන් ...මොසරැල්ලා දෙන්න පුළුවන්
Nursery එකට ගෙනියන්න පුළුවන් recipes tikak දාන්න පුළුවන් නම් හොදයි ...godak recipes Mama hadala tiyana hodai..thankyou...
මම හදන්නම්..❤️
Adi bara babetta recipi kiyannako misd
Thank you
👍
Ane akki nusary babalata lunch box recipes tikak karala dannako...godaK watinawa..
ගේන්නම් ❤️