My dear daughter, you are pretty. I love your family so much.Be happy everyday😂😂😂Good luck. Budusaranai🙏🙏🙏God bless Ridhma duwa, Roshan putha & Rahul sudu baby❤❤❤❤❤❤
Kala thiyenawa akkiyo harima rasai ohoma.mama podi kale ape achchi amma ohoma apita kanna deela thiyenawa.ainm goda kalekin kawe na mehema ai kala blnnm❤❤❤ Budu saranai akkiyoo
Mamanam asai pol kiri sini pittu kanna samahara aya hinawenawa podi aya wage kiyala akka mamanam kanawa kaurumona kiwath e rasa danne kana kenama thama
Akki math pittu kanne unuwen polkiri seeni dala. Ema thamai rasama🫶🫶 Akki math gannoruwen palathuru pala gatta. Man godakma asawen gatte mulberry and cherry. Mata akkige me cherry pale gedi dakkama asa hithenawa. Akki plants walata saththu bo nowenna paladawa wadiyen ganna karana dewal kiyannako❤❤❤
ඔයා කොහොමත් ඒ මල් අතර පිපුන නෙලුම් මලක් වගේ අක්කි❤... ඒ පිළිවෙළ , ලස්සන ඔයා හැමදේම හරි ලස්සනට සමබර ලෙස ඉස්සරහට යන කෙනෙක් ... නෙලුම් මල මඩේ වතුර යට තියන ශාකයක හැදුනට ඒ මල පිපෙන්නේ ගොඩක් උඩින් හරි ලස්සනට සුවදට... ඒවගේ තමා ඔයාත් හරි ලස්සනයි අක්කි ඔයාගේ වැඩත් හරිම පිළිවෙලයි. ඒ පවුලේ තියන එකමුතුකම, සතුට හරිම ආදරණීයයි අක්කීයෝ... ඔයා කොළඹ ජීවත් වුනා කියලා ඔයාගේ පරිසරය සහ ගෙදර තියන ඒ අලංකාරිත්වය හරි ලස්සයි අක්කී අනේ ඔයා ඒ ගේන videos vlogs හරි ලස්සනයි අක්කි ඒවා හැමදාම අපිත් එක්ක එකතු කරගන්න... මගේ රාහුල් බෝලෙටත් ආදරේ කීවා කියන්න❤ ඔයාලාට බුදුසරණයි අක්කීයෝ...❤🎉
ආදරෙයි නංගා ඒ වචන ටිකම ඇති හිත පිරෙන්න 🥰🌷❤️💕💐🙏
Niliyanta wadiya oya lassanai duwe.❤❤
අක්කි මාත් ඊයේ මේ වීඩියෝ එක බලලා රෑ පිට්ටු හැදුවා .ඇත්තටම ෆස්ට් ටයිම් තමා මං පොල්කිරි සීනී එක්ක කෑවේ ඒක වෙනමම ටේස්ට් එකක්.තැන්ක් යූ අක්කි ❤❤❤❤❤.
ඔය දෙන්නා හරියටම ගැලපෙනවා කියලා මට හිතෙනවා නංගි 💞💞💞 ඔයාගේ ඒ හිනාව දැක්කම අපේ හිතටත් හරිම අස්වැසිල්ලක්. පවුල් ජීවිතේ හරිම සමබර ලෙස පවත්වාගෙන ඔයාට සහ පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණයි!!! 🙏🙏🙏 දෙව් රැක වරණයි!!! 💮💮💮💮🌷🌷
🥰❤️🌷💕🙏
අක්කි ඔයා හරිම හොඳ ආදර්ශවත් කරුණාවන්ත තරුණියක්.ඒ විතරක් නෙමෙයි අක්කි ඔයා හදන කෑම මම try කරනවා.ඒවා හරිම රසයි. ආලෝකයෙන් පිරෙන පහනක් වගේ දීප්තිමත්ව බැබලෙන්නට ඕනේ .සුභ පැතුම් .බුදු සරණයි.🎉🎉
ලස්සන ලස්සන මල්..❤ තිත්බටු මලුත් ලස්සනයි..ගාර්ඩ්න් එක හරිම ලස්සනයි. මමත් ඔයා වගේ දිනපතා වගාවෙන් පලදාව ලබා ගන්නවා..හරිම සතුටින් දවස පටන් ගන්න පුලුවන්...මගේ හස්බන්ඩ් හරිම ආසයි කුරක්කන් පිට්ටු වලට.මමත නිතර හදනවා.. හැමදාමත් වගේ ලස්සන වීඩියෝ එකක්. තෙරුවන් සරණයි ඔයාල හැමෝටම..❤❤❤❤❤
උපන්දිනයට ගත්ත තෑගි ටිකත් අපිට පෙන්නන්න ගිය පාරත් පෙන්නුවනේ.අපි හරි ආසයි ඒව බලන්න.ඔයාලා වගේ හරිම නිහතමානී ආදරණීය පවුලක් රටටම ආදර්ශයක්.නංගිගේ මූණ දැක්කහම අපේ හිත පිරෙනවා.ප්‍රශ්නයක් තිබුණත් අමතක කරලා දාන්න පුළුවන්.ඉතින් නංගී ඇතුළු පවුලටම තෙරුවන් සරණයි!❤❤❤❤❤හැමදාම ආදරෙන් වීඩියෝ බලනවා.
ආදරෙයි ❤️🥰🌷💕
ලුණු මිරිස දැක්කම කටට කෙළ ඉනුවේ මගේ විතරද?? අනිත් එක තමයි සීනියි,පොල් කිරී එක්ක ඇඹුල් කෙසෙල් ගෙඩියකුත් දාගත්තනම් හරිම රසයි එහෙමත් කාලා බලන්න නංගෝ❤❤
හොද ගෘහණියක්. හැම ගෘහණියකටම එයා ආදර්ශයක් . හැමදාම ඔය විදියටම ආදරෙන් ඉන්න.
පුතා තාත්තා වගේ ආදරෙයි තුන්දෙනටම බුදුසරණයි ❤❤❤
අපේ සුදු බෝනික්කි ඔයාගේ වීඩියෝස් බලන්නේ හරි ආසාවෙන්...මන් නම් කෙනෙක්ට ලැබෙන දෙයක් දිහා බලලා සතුටු වෙන්න පුළුවන් හිතක් තියෙන කෙනෙක්..මන් හරි ආසයි තමන්ගේ පාඩුවේ ජීවිතේ විඳින සතුටින් ඉන්න. හොඳ මිනිස්සුන්ට..ඔයාලා වගේ ඔයාට.. ඔයාලා දිහා බලලා මගේ ජීවිතේට හොඳ දේවල් එකතු කරගන්න මන් හරි ආසයි..❤
ආදරෙයි මැණික..🥰 සතුටින් ම ඉන්න ඕන් ඔයාලා..තෙරුවන් සරණයි.🙏❤️😘🌹
Adarei ❤️🌷🥰💕
මමත් අහම්බෙන් දැක්කෙ වීඩියෝ එකක් ගොඩක් ලස්සනයී දැන් පරන වීඩියෝ හොයල බලනවා ඔයාලගෙ 🥰 බුදුසරණයි ඔයාලට 🙏💐💖💖
ආදරෙයි 🥰🌷❤️💕
Wow reality. Very tasty, pittu, polkiri & sugar.Our favorite food. Be happy everyday ❤❤❤❤❤Budusaranai!!! God bless!!!
Thanks 🥰❤️🌷💕👍
පටන් ගැනීම මාරම ලස්සනයී ඒ ගීතය භාවනාවක් වගේ අපෙ ඔය තාත්තගෙම පුතා කෑම කන්න කලින් මොනාද කිවුවෙ අනේ මට කදුළුත් ආවා සමහර නලුනිලියන්ට අපේ කම අපේ දේ අමතකයි හැම වෙලේම හාායී හූයී ගාගත්ත ගමන් ඔයාලා වගේ නිහතමානි නැහැ හැමෝටම දීර්ඝායු ලැබෙීවා තෙරුවන් සරණයි ❤❤❤❤
ස්තූතියි 🥰❤️🌷💕🙏
One of my favorite family be happy forever daling 🎉🎉❤❤
හදේ සියුම්ම දාරා...
සොභා දහමින්ම පුරවා..
ගේ සිරියාව නෙත සිත බේරා..
හැමදාම නෙත සිත රැදුනා......
හරිම ලස්සනයි. අක්කී.... මොනවා කියන්නද මෙහෙම කියන්නම්
ඔයා ශ්‍රීයා කාන්තාවක් ඇත්තටම දැක්කත් වාසනාවක්.
තෙරුවන් සරණයි .!!..💐💐❤️
ආදරෙයි නංගා 🥰❤️🌷💕🙏
@@ridmapilapitiya😊❤
My dear daughter, you are pretty. I love your family so much.Be happy everyday😂😂😂Good luck. Budusaranai🙏🙏🙏God bless Ridhma duwa, Roshan putha & Rahul sudu baby❤❤❤❤❤❤
Oya dana hma vedio ekakma mn blnnwa akkee... oyta mge nu ekath dmma dwasak mn. Mta msg kre nane oya... eth mn godk adrei oyta.. oyge vedios walta. Hmdama sthutin inna akkiyoo... ❤❤❤❤
Oyage videos harima asawen balanne.deyak kiyannam oyage nirahankari kamata nm harima kamathiyi.harima nihathamani kenek oya.asai oyawa dakinna.rishan aiyawa puthawa thun denama dakinna asai.thawa deyak oya uyana rasa kama dakkama ewa oyage gedara awith kanna hithenawa🤗
හරීම ලස්සනයි අක්කේ ඔයාගේ Vidiyos❤😍..මං හැමදාම හරී ආසාවෙන් බලන්නේ ඔයාගෙ Vidiyos ඒ තරම්ම මාර ලස්සනයි.😍😍
ඒ වගේම අක්කේ ඔයාගේ garden එක නම් මාරම ලස්සනයි😍 හිතනිවෙන තැනක්❤😊.ඒ වගේම අක්කා ඔයගේ kitchen එක නම් මාරම ලස්සනයි❤😍..අක්කා ලස්සනට පිළිවෙළට හැමදේම තියාගෙන ඉන්නවා..මාරම ලස්සනයි..😍😍
ඒ වගේමයී මං ආසම කෙනෙක් අක්කා..හරීම ලස්සනයි අනේ..ඔයා❤😘😘
ගොඩාක් හොද කෙනෙක් අක්කා..❤👥
අක්කට කතාකරන්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ මං.🥺❤️
පරිස්සමෙන් ඉන්න..❤
බුදුසරණයී❤..
ආදරෙයි..❤️
ආදරෙයි 🙏💕❤️🌷🥰
@@ridmapilapitiya
❤️❤️❤️
Kala thiyenawa akkiyo harima rasai ohoma.mama podi kale ape achchi amma ohoma apita kanna deela thiyenawa.ainm goda kalekin kawe na mehema ai kala blnnm❤❤❤ Budu saranai akkiyoo
🥰❤️🌷🙏
Ow nangi mat asa oya vedehata kanna pittu garden aka lassanai 😘♥️♥️♥️♥️
Nange lassana veloge ekak genawata.thanks.ane puthage parana adum theyanam tekak dennako.oyage parana ewa aen karanawanam mata tekak denna.b.s.❤❤❤❤❤❤
Ha ❤️
අදනම් මාරම ලස්සනයි නංගි, බුදුසරණයි ඔයාලට 🙏🙏🙏🙏
Garden aka lassanai ahandamai hitiya ko oyalaga bola putha kalakin dakka na 3 danatama budu saranai ❤️❤️❤️
Eya naha 🥲
Api kanneth ohomai akkiyoo harima rasai.oyage igenA gatta dewal bohomai godak tnx oyata budu saranai hamadama sathutin inna❤❤❤
E wagema Roshan aiyata galapenama kena oyaa😊😊❤❤
🥰❤️🌷💕🙏
Chicken curry ekai pol kiri dekama ekkath godak rasai nangi
ඒකනේ 👍💕🌷❤️
Harima lassanae .garden aka dakina kota .hari sathutue.bs❤❤❤❤
Thanks ❤️❤️🌷💕
Pittu + kirihodi + sugar ekath try karanna. Marama rasai 😋✌
එහෙම කාලාම නැහැ 🥰👍
Makqnam matama dala wage harima sathutui❤❤❤❤mm issella kiuwane garden eka lassanai kiyla❤❤❤adarei
❤️🥰🌷💕👍
Ane akki mama.oyt godk adrei❤❤❤headama sathutin inna akke.❤❤❤
Lassnae ගොඩක් oyala 3denna ආදරෙයි ගොඩක් ❤❤ මම නෙළුම් mage mas බැලුවා da kiynnko
🥰
Mamanam asai pol kiri sini pittu kanna samahara aya hinawenawa podi aya wage kiyala akka mamanam kanawa kaurumona kiwath e rasa danne kana kenama thama
Akki math pittu kanne unuwen polkiri seeni dala. Ema thamai rasama🫶🫶
Akki math gannoruwen palathuru pala gatta. Man godakma asawen gatte mulberry and cherry. Mata akkige me cherry pale gedi dakkama asa hithenawa. Akki plants walata saththu bo nowenna paladawa wadiyen ganna karana dewal kiyannako❤❤❤
Grocery shopping video ekak gennko akke
🥰
hii nangi ada vedio eka dapugamanma dakke balalama kiyannm ayeth satutin inna hamadama
Thanks 🥰❤️🌷💕
Akkage hair kat aka nm hrima lassanai video akak enkan hrima asawen balan hitiye(shanu)
Thanks nanga ❤️🌷🥰💕
Polkiri pittui seeni man podi kale idanma kanna asai. Amma mata baninawa podi lamek wage tamath ehema kanawa kiyala☺️
mokadda akke backgroun music ekata dapu song eka.eka mara lassanai
Unu unu pittu thama akke rasama neda oyage video man hemadama balanawa akke ❤❤❤❤
❤️🥰🌷👍
Polkiri seni akka pittu kaka vidio aka balana mama😂😂.
😁❤️👍
ඔයා ඔය මල් වලට එලවලු වලට ගොඩාක් ආදරේ බව පේනවා. ඒවා ඔයා හරියට විඳිනවා නේද ඒකයි ඔයාට ඒ විදිහටම පලදාව ලැබෙන්නේ. මාත් ආදරෙයි ගස් වැල් වලට. ආදරෙයි ගොඩක් ඔයාට
❤️🥰🌷💕👍 ස්තූතියි
Api nam asaioyage video s welata
Thanks 🥰❤️🌷💐💕
Roshan aiyage wasanawa oya wage manikak eyata labuna eka aiyage jivithe godak venas kala oya nangi oya... Aththatama mn essara roshan aiyata asama na..,eth oyalage vedio balala.. aiyai oyai gathakarana jivithe dakala...mn dn asama naluwa roshan aiya wela nangi... A hama detama hethuwa mn hithanne oya wage hoda biridak eyata labima... Punchi rahul patiyai oyai roshan aiyai oya hamotama mn godak adaren suba pathanawa... Bs oyala 3denatama....
ආදරෙයි ගොඩාක් 🙏🥰❤️🌷💕
❤❤❤puduma.rasaii .budu saranaii
godaak .adaraiii .duwa
Hi ridma have a great weekend and God bless your family always watching from Italy ❤❤❤
අක්කෙ ඔයාගේ ගාඩ්න් එක හැමදාමත් වීඩියෝ කරලා දැම්මත් මම බලනවා..මන් ඒ තරමටම ආසයි.
ආදරණීය දූව ඹයා දැන් කෙට්ටු වෙලා ලස්සනයි කලා රසිකයන් හමුවුනේ සංගීත සංදර්ශන යක් ද සතුටුයි මමත් විවේකය ලැබුණු වෙලාවට පොන් එක අතට අරගෙන බලන්නේ දුව විඩීයෝ දමලා ද කියලයි මම ඉතා සතුටු වෙමි ඹභ පවුලට තෙරුවන් සරණයි
පොඩි පාර්ටි එකක් තිබුනේ 🥰❤️🌷
Oyage gewathta balanne mama harima asawen.oya harima adaraniya biridak. Api samaha dewal oyagen egena gathta.❤❤❤
Unu pittui sini pol kiriy puduma rasak thiyenne
ඔව් 🥰🌷❤️
Lassana wata pitawak gedara tiyenne.rasa kamak ❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම ආදරෙයි අක්කි බුදු සරණයි❤❤❤
Thanks 🥰❤️🌷💕💐
❤️❤️❤️❤️❤️❤️❤️❤️adari nangiyo parisamin inna..
Harima lassanai hamadama sathutin inna❤❤
Oyage birthday eka dawasemai mage birthday ekath
Nangi Gadarata Araliya Hoda Na
Godak sathutui akki oyala wage apita hadema ganna bariwunath oyage vidiyo balala satutuwenawa api
🥰🥰❤️🌷
Ane akke mge anthuriyam palawala mal enne nne..mn the kudu biththra katu ehmath nithrama daanwa 😢..vediyo eka adath lassanai ❤️
❤❤❤❤❤❤❤
❤️
Naga dan oya vidiyo genawane api asawen balanawa awa aniwarenma dan oya dayat vidiyo akak gennama ona hodda mokada oya dan kettu wela godak genna hodda manika adari godakk
හා ❤️🥰🌷
Akkigr vedio harima lassnai.❤
Thanks 🥰❤️🌷💕
අක්කි මේ බණ්ඩාරගම පැත්තේද 😍
ඔයා පිපුණු මලක් රිද්මා අක්කා ❤❤❤❤❤❤
🙏
Ane manda akkiyo mama HEENEN DAKINAWA OYAWA OYATH EKKA KATHA KARANAWATH DAKINAWA E THARANMA OYATA GODAK ADAREI ❤❤❤
Ane api kawada ho hamuwewi manika ❤️🥰🌷
Akkige video harima lassanai harima asawen balanne
Thanks 🥰❤️🌷🌷
මං නම් පිට්ටු කන්නේම පොල්කිරි සීනි එක්ක අක්කේ...ඒ රස නම් කියලා වැඩක් නෑ
ඒකනේ 🥰❤️👍
Shok akki adath. Akki podi deyak thiyenawa oyalage ain karana adum thiyenawanam apita dennako akki❤❤❤❤😢😢😢
Oya hama gahaniyakatama godak loku adarashayak akki panaaa❤❤❤❤😊
ආදරෙයි 🥰❤️🌷💕🙏
ෙහාද මවක් හරිම ෙහාදට හැම ෙදයක්ම පිලිෙවලයි බලන්න ආසහිෙතනවා
❤️🥰🌷💕
හැමදාම මල් වලින් පටන් ගන්න අක්කගේ විඩියො බලන්නේ හරි ආසාවෙන්.අක්කගේ b'day එක ලඟයි කිව්වා නේද ...අද මගේ පුතාගේ b'day එක ..අවුරුදු තුනයි.. උදේම කැළණි විහාරය වැඳලා ආශිර්වාද බෝධිපූජා පිංකමක් පවත්වලා ගැබිණි මව්වරු 50 දෙනෙකුට දානයක් දුන්නා ...
අනේ කොයිතරම් නම් ලොකු පිනක්ද 🙏 පුතාට නිදුක් නීරෝගී දීර්ඝායූ වාසනාවන්ත උපන්දිනයක්ම වේවා 🥰❤️🌷💕
@@ridmapilapitiya බොහොම ස්තූතියි අක්කේ ඔයාගේ සුබ පැතුමට..💐💐💐
Hi Ridma Akki,All the best Roshan Ayatai,Akkitai Rahul Puthatai,theruwan Saranai hamadatama pawule Siyalu denatama❤💝☺ 💐
🥰❤️🌷💐
Hi frock akata oya marama lassanai nangi❤
Thanks 🥰🌷❤️💕💐
ලස්සන ලමයෝ සතුටින්ම ඉන්න සදාකල්ම...🥰ආදරෙයි❤
ආදරෙයි 🥰❤️🌷💕
Lassanai adareiii ❤❤
Puduma rasai neda nangiyoo
පොල්කිරි ටික ලුණු දාලා පොඩ්ඩක් රත්කරලා අපි ගන්නේ
Mage donita godak adarei..oyage videos hamadama balanawa..Roshan puthatath puthu patiyatath godak adarei.. hamadama sathutin parissamin inna. Theruwan saranai..
Akki❤️❤️❤️❤️
රොෂාන් අයියේ සිංදුව ලස්සනයි
හරිම ලස්සනයි අක්කේ ..❤❤
මල් ලස්සනයි
🥰🌷❤️
Hyy akki bolee ❤❤❤😊😊😊
Hi 👋🥰❤️🌷🌷
Oyage gewatta marama lasani
❤❤❤❤❤❤❤❤😊
Niyamai akka vediyo ekk a❤❤❤❤
නංගි පොල්කිරි වලට මිනි දන්න
❤❤lassanai❤❤
Akki oyage ain krna shoes,adaum hand bag Tika mata dennakoo❤
Beautiful.🌷♥️
Good family ...good garden ....❤❤❤
Lassanai hamadema wadagath❤❤❤
පිංවන්ත රෑපයක් ❤❤❤❤❤😊
Akkiiiii pana....
🥰❤️🌷💕😊
Akke oyage adum ayin karapuwa nadda
ආදරෙයි අක්කි❤❤❤
Thanks akke adath video akak genawata .thawa kema hadana video aran ana
Harima lassanai 😍♥️
❤❤❤තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️❤❤
Lassanai akki❤️😘😘🥰🥰
🥰❤️🌷
Roshan aiya still young... Handsome... Great actor....
adareyi hmotama❤❤❤satuten enna❤ pateyoooo❤❤❤bsdp
🎉🎉🎉🎉🎉