මහළු මඩම සුරපුරයක් වු ආදරණිය අපේ අම්මා
Vložit
- čas přidán 21. 09. 2019
- ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම් අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA CZcams Channel එකට Subscribe කරන්න.
TV DAKUNA | දකුණු ලක සැරිසරමු
✓ LIKE AND SUBSCRIBE 💗 :
Subscribe | CZcams |
/ @tvdakuna
Like | Facebook |
/ tvdakuna
Visit |
www.tvdakuna.lk
-----------------------------------------------------------------------
For copyright matters please contact us at: Tv dakuna page ekata enna
අනේ පවු මේ අම්මගේ හිත හදන්න අම්මා හොදටම බය වෙලා ඉන්නේ
මොන දුකක් වින්දත් තමන්ගෙ දරුවට තියෙන ආදරය කොහොමද...අම්මේ අම්මට සසන වසනාතුරු නිවන් දකිනා තුරු දුකින් මිදේවා..කල්‍යානි මිත්‍රයන් ඇසුරු කිරීමට හැකිවේ වා.තෙරුවන් සරණයි අම්මේ.
ඇත්තටම ගොඩක් දුර හිතන අම්මා කෙනෙක් පවු ලේලී දකී කිය ගොඩක් බයයි බුදු සරනයි ඔයාට අම්මා
පව් දෙයියනේ.ලේලි කියන වේසා බැල්ලිට ශාප වේවා කියලා මෙය දකින හැමෝම ප්‍රාර්ථනා කරන්න
Sapa wewa kalakane gane paw
Henma gahapiya oya wage daruwanata Pau deiyane
අම්මට දීර්ඝායුෂ ලැබේවා මගෙ ආයුසත් තරම් බොහෝ කාලයක් ජීවත් වේවා බුදු සරණයි alita පටිසන් දෙන්න නෑ මේ ආත්මෙ ඇස් ඉදිරිපිට
අනේ අම්මා ,ඔයාට බුදු සරනයි දෙවි පිහිටවේවා අනේ පවු මගේ අම්මා මට මතක් වෙනවා
අනිවාර්යයෙන්
එ අම්මාගෙකතාව attamatamai හොඳම දෙ pin දහම් කරගෙන ඉන්න එක .. ඔබට නිවන් අවබෝධ වේවා ..
අම්මගෙ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවේවා......සාදු...සාදු.....සාදු....!!!
අම්මේ ඔබ බුදුගුණම සිහි කරන්න.අයේ ආත්මෙක ඔබට ඔයවන් දුකක් නොමවේවා!!තෙරුවන් සරණයි !!!🙏
අනෙ අම්මගෙ ප්‍රාර්ථනාව එසේම වේවා කියල ප්‍රාර්ථනා කරනවා නිවන් දැක බුදුන් දකින්නට හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා
නිවන් දැකලා බුදුන් දකින්න බැ නේද
අනේ අම්මෙ ඔයාට තෙරුවන් සරනයි ඒ මූසල ගැනීට හරි ඉක්මන්ට පටිසන් දෙනව බුදු දහමට පෙරෙතයෝ පරාදයි ඉක්මන් කර්මය පලදෙයි.අනේ පවු දෙයියනේ තාම බයෙන් ඉන්නෙ ලේලි දැනගනී කියලා
අනේ පවු මේ අම්මා හරිම දුකයි ජෙසු පිහිටයි අම්මේ ඔයාට......ඔය ලේලී මේ ආත්මෙම ඔවා ගේවනවා
මේවා අහන විට මහ බයක් ඇති වෙනව.. ඉදිරියට ..... බුදු සරණයි ..
අම්මගේ හඳයා ප්‍රාර්ථනාවත් තියෙනවා මේ ඒ ප්‍රාර්ථනාව ඉටු වේවා මට දීර්ඝායුෂ ලැබේවා අම්මේ දළදා සමග වහන්සේගේ පිහිටයි අම්මට නිදුක් නිරෝගී බව ලැබේවා
කසාද බඳින hama pirimiyekma geyak hada ganilla gani genna pera.....දෙමාපියන්ට පාඩුවේ inna dila...
අම්මා හරි අම්මේ.අම්ම සතුටින් ඔය අකුසල් ටික ගෙවලා නිම කරන්න.සාදු සාදු අම්මේ.ඔයා සසර ගනුදෙනුව තේරුම් ගත්තා.ඔයාට බුදු සරණ තියෙනවා.බුදු සරණයි.
අනේ අම්මේ ගොඩාක් දුකයි ..ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Gura koida enne Mata kiyanawada parliament enna harak 225 gurukamkarala lankawenma pannaladaanna... kiyak gathath kamak naha...
Gurukam kiyala deyak nahahamadeyakma setha
පව් අම්මේ යේලිට පටිසන් දෙනවා අම්මාට බුදු සරණයි
මෙී අමීම දැන් තවත් බයේ ඉන්නෙ ලේලි දැනගනී කියලා ලේලි තෝදැනගං මෙීව තොට ඩබල් වෙලා එන්නෙ තොටවැඩිය ගුරාලට වැරදිලා තියෙනව
Ana amma oya budubawa labawa rattaran ammaaaa
ඔයාට බුදු සරණයි අම්මේ තව දීර්ඝ කාලයක් ජීවත් වෙන්න ඕන ඔය ලේලි කියන පට්ට බැල්ලි ට වැඩි කල් නොගිහින් ඕවා පලා දෙනවා බුදු බන ඇත්ත යි සත්තයි
පව් මේ විදිහට දෙමව්පියන් අසරන කරන්න එප.මේ ලේලිටත් කවදා හරි විදවන්න වෙයි
කසාද බැදලා පැය (24)ක් ඇතුලත කුලී නිවසකට යන්ඩ ඕනෙ, පවුල් ජිව්තෙ සාර්ථකව ගතකරන්න, දෙමව් පියන්ට සලකන්න බලන්න පුලුවන් , මොන ගෑනිත් අකමැතියි මිනිහගෙ පැන්තෙ උන්ට උදවු කරන්න ?ඒකයි ඇත්ත ...........
Mama. Dear pihetai
බුදුන් දැක නිවන් දකිනවා අම්මේ ඒකාන්තයෙන්ම ..
මේ කුරිරු ලෝකය තේරුම් ගන්න පුලුවන් හොද දැනුමක් තියෙනවා .. බුදුන්ගේ දහම තුලින් සිත නිවාගන්න ශක්තිය දෛර්ය ලැබේවා ..
සම්මා සම්බුදු සරණයි මෑණියනි ඔබ වහන්සේට ..
අම්මෝ ලේලිලා ..යක්ශනියෝ.පෙනුමෙන් හා peteyoo..
උන් hepiniyo හිතින්
ආදරණීය අම්මේ පිංවත් ඔබගේ ප්‍රාර්ථනාව ඉටු වේවා
සංසාරේ හැටි වපුරා ගත්තදේවල් තමා ලැබෙන්නෙ අම්මා ධර්මයේ හැසිරීම යි වටිනදේ පහු ගිය දේවල් අමතක කරලා දමන එක හොද තෙරුවන් සරණයි ❤️
අම්මේ ඔයා ගැන ලොකු දුකක් දැනුණේ සියලු අම්මා වරුන් ට සම්මා සම් බුදු සරණයි 🙏🙏🙏🙏🙏
අනේ පවු ඇයි මේ ඇස්දෙකට කඳුලු දෙන්නෙ......මෙයාට සැනසි්මට වචනයක් කියල වි්ඩියෝඑක අවසන් කලානම් ඉවරයි.
අයියෝ පව් මේවා බැලුවාම පුතාගේ පවුලේත් ගැටුම් ඇතිවේවි... ඒ අම්මාට දැන් බණ අහලා ඒ අනුව ජිවිතේ හදාගන්න උදව් කරන්න. ඒ අම්මා අසරණයි කැලුම් නිකම් ප්‍රශ්නයක් වේවි ඔයාටත්.....
මොනවද අහන්නෙ එයාට තවත් දුකක්නෙ පවු අයියො විස්තර කර කර අහන්න එපා
බුදු සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි අම්මේ
තෙරුවන් සරණයි අම්මගේ පාර්තනාව ඒකාන්තයෙන් ඉෂ්ට වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර උතුම් සද්ධර්මය පාපී මිත්‍රයන් ජීවිතයට ලන් නොවේවා
කොහෙද ඔය හැතිරි ඉන්නෙ.ඕකි මොනවද මතුරනව කියන්නෙ.ඔයි බැල්ලි මේ අම්මව ගොඩින් බය කරගෙන.එකක් දෙකක් කරන කොට පොලීසි ගිහින් දෙකක් ඇන්නෙවුවනම් හරි.මුන් ගාව අනුකම්පාව නැත්තෙ මොකද
අනෙ මගෙ නැති උන ආත්තම්ම වගේමයි....අවුරුදු 15ක් එකතැන හිටියෙ රෝස මලක් වගේ මැරෙන තුරු මම බලාගත්තෙ ...ආයෙ ජීවමානිව දැක්ක මේ අම්මගෙන් ලගක ඉන්නව නම් බලන්න එනව...❤️❤️❤️ ආදරෙයි අම්මේ...කිසිම භවයක මෙවන් දුකක් නොවේවා ...බුදු සරණයි
ඔහොම තමා තිරිසනුන් දැන් ඉන්නේ
අපිටත් මේ දෙමව්පියන් ගැන දුකයි
මොනවා කරන්නද සංසාරේ අපිත්
කරපු පවට මෙවන් දුක් වෙන්නෙ
දුකයි දුකයි මොනවා කරමිද කැලුම්
ඔබනම් පුදුම පුතෙකි රටට දායාදයක්
සැමටම සම්මාසම්බුදු සරණයි
අපේ අමිමලා කොයි තරමි වාසනාවන්තද මෙි අමිමලාදරැවො හදලා විදින වෙිදනාව
That's true
බුදු සරනයි නිදුක් නරෝගිව බුදුන් දැක නිවන් දකින්නට වසන වෙිවා බදු සරන්යි අමිමෙ ඔයාට 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
පව් මේ අම්මලාට එහෙම කරන්න එපා අපෙ දෙමාපියන්ට සැලකුව මදි කියල තාමත් මටනම් හිතෙන්නෙ
ane paw
දුක්. වෙන්න. ඵපා. අමිමෙ. ඒවා. අමතක. කරල්ලා. පින්. කරන්න. අමිමාට. බුදු සරණයි
Amme... obata budu bawama lebewa... wairayak, tharahak, krodayak , hithe konakawath nethi nisa.ammata newatha manussa athmayak lebila divi athi thura pwula ekkama inna lebewa..budusarai amme
බුදු සරණයි අම්මේ
Ana amma gya dawal gana hitahala dukwanna apa .. thawa thawath pin kara ganna ..budu saanai ..😘😘😘
අනේ පව් දෙයියනෙ තෙරුවන්සරණයි අම්මෙ දිර්ගායුෂ ලැබෙවා.
අනෙ අම්මේ.බුදු ගුන මේනෙහෙයි.කරන්න .ඔයා ට .බුදු සරණ යි .අම්මේ
Ammata niduk nirogi suwaya teruwan saranai dirgausha
Ammatabudusaranai
Un kala de unta teyai amma ude hawasa budun adahanna amma
Pw deviyanaaaa...ahinsaka ammala. ....😭😭😭😭..theruwan saranae.dergayu lebawa.
Hoda Amma kenek ammata teruwan saranai me veediyo 1 Dana akkenatath bubu saranai 🙏💅🙏💅🙏💅🙏💅🙏💅 Amme. Harima. Dubai Mata 🌹🌹🌹🌹🌹
Anee paw asarana amma oya ganitath daruvo kavada hari salakanne oya vidiyata tamay ammta budu සරණයි
Ane pau siriyawantha amma kenek. Ammage duk gini niwewa.
Theruwan saranai.
අනේ පවු ........ඇයි මෙතරම් කියලාත් මේ අම්මා......මේක ප්‍රසිද්ධ කරේ 😥😥
අමිමා දන්නැහැ විඩියෝ වෙන බව මට හිතෙන්නේ
Maeka prasidda kala eakanam waradi.aea ammata karana asadaranayak weanna puluwan.habai mea kathawa ahuwama depathama balanna weanawa.mea amma manthara gurukam thadin wiswasa karanawa.eahema unama hama pathatama prasna athi weanawa.gurukam walata karanna puluwan deyak na.puluwannam hamuda sebalu nikan winasa wenna denna ona nane.gurukamak karala prabakaran pannala hari winasa karala danna thibuna ne.nisi awabodayak thiyenawanam hathuroth niwaradi karala harimagata gena hamoma satjutin inna thibuna.mata hithemne aea ammata dan nisi awabodaya labila.budu mage giyama onama karadarayak wisada ganna hitha hada ganna puluwan.buduhamuduruwantath nosahenna karadara awane niwaradiwa hitiyath.thaman niwaradiwa hitiyama kawada hari sanaseema labenawa.eakai ea amma dan sanadeemean inne.ea leali waraddak kalanam eayata karama wipaka labei.thaman hodata hitiyoth kawada hari sanaseema labenawa.buddagama prayogikai, onama prasnekata wisadum thiyenawa.minissu thamangr jeewitheta buddagama hariyata galapa gannawanam.thamange jeevithaya jayagannawa.ealowa melowa hariyata jayagena santhosen inna puluwan.ea amma dan budummaga osse hithala hitha hadaganna widiya hodin danenawa.prasna eanawa thamai kochchara thaman niwaradi unath.prasnekata onama wisadumak budu bane thiyenawa.buddagama kiyanne jeewithe santhosen gatha karanna,ealowa melowa dekama jayaganna puluwan dahamak.budu piyanan guruthanhi thiyaganna.maddama pathipadawen jeewath wenna.eathakota therenawa budu hamuduruwo kiwe mokadda kiyala.ea lelita pin thibunoth budumage giyothjeewithe jaya ganeewi easema weawa kiyala praryhana karamu.Ahinsaka Angilimala una Anguli mala Uthum Rahathan wahanse Namak bawata path una.ea amma hamathissema prasidda karanna eapa kiwath dan ea amma yahapath nisi rakawaranayak yatathe inna nissa prasnayak nathiwewi.meawani da nawatha nokarennai ona.hamoma santhosen inna tika kale hodin inna ona.
Budusaranai amme oya prarthana karana jeewthaya. Oyata labeeevaaaa
Ane pau amma adanna apa amme oyata dirgausa lebawa sadu saranaei
Terovan saranai devipihitai pinvat ammlata ane amma budubana kian a niduk nirogi labeva 💖🙏💖🍮⚘️💐❤️
අමිමෝ පපුව රිදෙනව බුදු ගුණ බලයෙන් අමිමාගේ සිත සුවපත් වෙිවා කොහෙද ඉන්නෙ අමිමව බලන්න ආසයි
මේ වීඩියෝ කරන අවජාතක තුප්පහි වේසිගෙ පුතා මේ අම්මට හොරා වීඩියෝ කරන්නේ . ඒ අම්මා කාටවත් කියන්න එපා කියද්දී මොන පයියටද වීඩියෝ කරන්නේ .. ?
පවි තමයි අසරණ වුනා මදිවට තවත් අසරණ කරනවා
Kollak.ghamuda
0023058641699
@@nuwannuwan6420 .. අපි ඕව කරද්දී උබ තාත්තා ගේ ඇට දෙකේ වත් නැහැ අවජාතක තුප්පහි වේසිගෙ පුතා .. 🤣🤣🤣🤣👈
මේ වීඩියෝව ලේලි බලලා මාරාවේශ වී නැන්දම්මා ව සොයා ගෙන ඒවි ද කියලා බයක් දැනෙනවා! ඇගේ ආරක්ෂාව සඳහා කටයුතු කරන්න!
Akatamayi...mama nussaya ..pissakda????
Ane pau damaupiyonta කොහොමද mahama කරන්නේ ayata daguna වෙලා labai බුදු සරණයි අම්මේ
Ane Amme harima dukak danuna... kathawa Ahuwama...mewan Leelilatath meeta wada paw pala denawa... Ammata dergaush Labewa..
බුදු සරනයි නිදුක් නිරෝගි වාසනා වන්ත දවසක්රත්තරං අම්ම නුබට
බුදු අම්මේ හරිම දුකයි තෙරුවන් සරණයි 🙏♥️ 😭♥️
අනෙ අම්මෙ ඔයාට බුදු සරණයි සැනසිම ලැබේවා
Hari wedanai ape amme dekkama hithata..ape amma hithana pathana widiyatama kalyana mithra asrayama lebila uthum chathurarya sathyama awaboda wewa...!niduk nirogi bawa lebila uthum niwan margayama awaboda wewa...!
Pau amme oya patta yelila dan ohoma thama amme kollage amma thattata salakanne ballanta wage mannam oya wage iwasanne na amme budu saranai oyata
අනෙ.මෙිහේම.ගැහැණු .මැරෙන ටික.කලෙ .තුල.කරන.දෙවල්.මෙිවගෙ .අය.අද.වැඩියිපවුකාර.ගැණු
Maye. Amme. Oya. Paw. Oyage..hithe. thiyena. Adere. Aematai. Budusaranai.
තෙරුවන් සරණයි අම්මෙි.
Ammee Magee ammata nidukk niiroogi suwaya lebeewaaa apee aavisath arann semadaa jeewath weewaa
බුදු සරණයි අමිමෙි
Paw ahisaka amma.thamath daruwa gena duk wenawa.ammage kathawa hinath yanawa.paw harima dukai.
මේ අම්මා කියන්න එපා කියන හැමදේම ඔයා මොකද මෙහෙම ප්‍රසිද්ධ කරන්නේ ..මේ අම්මා මොන තරම් බයකින්ද ඉන්නේ ..පවු ..
ඒක ඇත්ත ප්‍රසිද්දියේ මේවා දැම්මාම මේ අම්මාට මොනතරම් කරදරයිද .අනේ මන්දා මේ යූ ටියුබ් නාලිකා කරන මිනිස්සු . මොනවද මේ හාර හාර අතීතය අවුස්සන්නෙ .
අම්මාට බුදු සරණයි 💞💞💞💞💞💞🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🌹🌹🌹
බුදු සරනයි අමිමෙි
Ane deiyane paw ammata teruwan saranai siyaluma dewiyo rekadewa derga awisa ledewa
තෙරුවන් සරනයි අම්මා ඔයාට
Ammage lassana prarthanawak thiyanawa ammata budun deka niwandakinna lebewa 🙏🙏🙏
Ammata teruwan saranai ammage.prartana.etuwewa
Anae pau mae amma apae hitata tiyana aekama sanaseema budu samidungae darmaya pamanai
Ane amma paw..ලේලිය ta wedawanakota mathak wei.amma duk වෙන්න apa.අම්මාට bududu saranai.ane amala thaththala wayasata geyama maha පාරට danna apa ...kohcara pawakda....
Magga nandammaa mama kanna dunnaa gauma sakkuwe dagana gihin Maa laliyaa oyata ditta damma wedaneeya karmaya atha lagamai hoday 😭😭😭😭ammata tharuvan saranai
A amma kiyana kathawa aththa .api sadare kala pin puw thama me.
Aneeee raththaran ammeeee mathu buduwewaaaaa😭😭😭😭😭😭😭daruduka uthurala e ahinsaka hafawathe 💔💔💔💔💔💔💔thopi wage lelilata oya paw gewala nima karanna baha para balliye ubaya me raththaran ammage muhune pinpata uthurala yanawa amme ape aushath aran jeewath wenna raththaran ammala 🙏🙏🙏🙏🙏🙏🙏 buduwewa 😫😫😫😫😫
Mata nan kiyanna tiyanna.amma oya hoda tanaka ipadanawa....dan inna daruwanta hithanna hoda padamak...aiya oyatath.ammatath..ayala balaganna hamotath budusaranai...mata nan godak dukai.
බුදුසරණ යි අම්මෙ ඔයාට
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 Ammata me bhawayema uthum Wu Chathurarya Saththya Dharmaya awabodha wewa !
Sadu sadu sadu ammage pratnawz elesimma etu wew
බුදු සරණයි අම්මට
Budu saranai raththaran amme.
බුදු සරනයි අමිමට හරිම දුකයි
බුදුසරණයී .❤️
ඒ වගේ අහිංසක නැන්දම්මා කෙනෙක් කලාතුරකින් දකින්න ලැබෙන්නෙ.ඇත්තටම ඒ මව හරිම අහිංසක යි. තමන්ගෙ පුතා ගැන හිතේ සෑහෙන වේදනාවකින් ඉන්නෙ.පුතා ගෙ යහපත උදෙසාම යි අත්හැරීම. මේ අම්මත් ඒ පුතාත් දරුවනුත් පව්. අසරණයි.මේතරම් දෙයක් කරන්න ගැහැණියකට පුලුවන්ද. ඒවගේ යක්ෂණියො ගැන අහල නම් තියෙනව. උන් මැරිල යන්නෙත් යක්ෂ ආත්ම වලට.
Adaraneeya Ammata niduk, neerogi sampath prarthana karamu!
දුක් වේන්න එපා අම්මා ඒ පලව්පාක එයාටත් ලැබේයි හැමදාම නටන්න බැහැ හැමොම ඉල්ලන කියන ඒවා වදිනව 😢😢😢
ane pau mewa dekkhama leli putha thawath tharha wei me amma inne koheda
Ape Amma tath oya tikama thama une, pol Lella gen, hoda velavata mage Ammata duva la 3 denek ma innava 😊. Paw me Amma gana harima dukaiiii 😓😓😓
Bududahama gena hodata danna hoda amma kenek. Oya lelita yanna apayak amuthuwen hedei. Lelitath me athmema patisan denawa.
Amma patana aurinma pathana bodhiyakin niwan awabodha wewa..
Ana pau me amma api katat mahama tamai amma wanna puthala ganu ganawahama ammawa dakkahama godak dukai davi pihitai amma.
Amma hithana a hama prarthanawakma a lesinma esta sidda wewa mage amme budu saranai
Amme oyata budu saranai . Mmat amma kenekge yeliya una.amma satiyakwat tawa inne netiwei kiyayla ikmanata mawa ekkan awa. Pansalakata dewalekata yannat kalin nendamma specialist kenekuta pennala aurudu 5 k jeewat kala. Asanipa tikatika hondawenakota duwat ekka ekatuwela mata wenaskam kala. Eet mama wenaskam kale nehe. Nendammage duwa ekiyanne mage nena nisa ammahadisiyema mala. Mama metika liuwe mehema nendammalat nenalat inna bawa danwannai. Hemata budusaranai .
Budusaranai
Ammata budu sarani deavi pihitai .amma bayaweanna apa .
Ane paw deviyane me amma oya wenas kam karapu ayata as issara patisan dei amme oya othanama inna marena thura b s amme
Ane me ammge katawa ehuwama ape nena raththaran manussakamin posath api pita ratawala Amma ledin yali eyawa balaganne ....
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Amma Deegausha Sampathya Labewa. Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽
මගේ අම්මා නම් අප්පච්ච් ගේ අම්මාට තමන් ගේ අම්මාට වගේ සලකන වා .ඔයා පව් අම්මා .ඔයාට බුදු සරන යි