සිහි වරම් මාලාවක වටිනාකම ඔබ දැන සිටියාද? වරම් බලකරගත හැකි වත්පිලිවෙත් WHATS APP 075 14 50917

Sdílet
Vložit
  • čas přidán 5. 09. 2024
  • සිහි වරම් මාලාවක වටිනාකම ඔබ දැන සිටියාද?
    අනන්ත වාරයක් පින් කුසල් කල ඇති ඔබට ලැබුන සිහි වරම
    වරම් බලකරගත හැකි වත්පිලිවෙත්
    WHATS APP 075 14 50917
    වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #dewaarana#දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ

Komentáře • 54

  • @kantimathumagala2030
    @kantimathumagala2030 Před 6 měsíci +9

    මම ඉන්නෙ ඩුබායි වල ගෘහ සේවිකාවක් ලෙස මටත් වරමක් තියෙනවා සිහිවරමක් මට තේරුමක් නැහැ ලන්කාවට යන්නෙ ජුනි මාසේ ඔබතුමාගෙන් උපදෙස් ගන්න කැමතියි බුදු සරනයි

  • @wnthilina6451
    @wnthilina6451 Před 2 měsíci

    Oba tumata pin ලැබේවි mamat oya wage pasnayaka inne gurutumani

  • @dope6972
    @dope6972 Před 6 měsíci +4

    කියන දෙවල් සියල්ල ඇත්ත ඔබට පින් බුදු සරනයි🙏 තිස්තුන් කොටියක්න්දෙවි දෙවතානම් වහන්සෙලාගෙ පිහිට ආශිර්වාදය ලැබෙවා 😘

  • @leelawanninayaka3799
    @leelawanninayaka3799 Před 6 měsíci +3

    අප්පච්චි තෙරුවන් සරණයි ඔබ තුමාට ගොඩාක් පිo මේවගේ දේවල් කියා දෙනවට

  • @user-es5cz8xq6s
    @user-es5cz8xq6s Před 6 měsíci +1

    උතුමි වු බුද්ද රත්නයේ බයෙන්...ධමිම රත්නයේ බලයෙන්...සංඝ රත්නයේ බලයෙන්...ජයශිු මහ බෝ රජානන් වහන්සේගේ පිහිටින් ..මුලු බුද්ධ සාසනයකට අයිතිය දරන්නා වු ශිු විශ්නු දේවතාවුන් වහන්සේගේ පිහිටින් ඔබ තුමන්ට ජය ජය සිද්ධි නමෝ 🙏🙏🙏 නමහ්

  • @toothless104
    @toothless104 Před 6 měsíci +5

    මහත්මයා මටත් උතුම් ගම්බාර දෙවියන්ගෙන් සිහිවරමක් තියෙන්නේ වරම හැදුවා ඒත් මට තාම තේරුමක් නෑ මේ ගැන කොහොමද තොරොතුරු දැනෙන්නේ කියලා මගෙ ඔලුවත් බර ගතිය තියෙනවා මට ඔබ තුමාව සම්බන්ද කර ගන්න පුලුවන්ද මන් ඔබතුමාගෙ වීඩියෝ සියල්ලම බලන කෙනෙක් ගොඩක් පින් ඔබ තුමා මේ කරන උතුම් සත්ක්‍රියාවට

    • @knssanka9230
      @knssanka9230 Před 6 měsíci +3

      bawana karanna adyathmika paththata barawenna. budun wahanse pilibadawa adika shaddawak athi karagena dasa kusal wadanna... atamaha kusal kara pera akusal yatapath karaganna... bawanawata deviyange bawana krama wadanna yanawata wada meth wadamin kalaya gatha karanna... waradi weddi thama athin pasuthavimak athi wenawa ewagen midimata awashya bawa hithenawa.. thama hithata kiyana yahapath de karaganna ona kiyala daneddi ae adupadu niwaradi karaganna...gana deviyanta pujawak thiya thamanta yana buddiya wadala denna kiyala illanna... anuradapura ruwanwali maha saya abiyasa sil ganna .. thamanta inna ishta deviyanta vilada mipani mal mala palandanna sama senasuradawakama.. me vidihata aurudu dekak katta kanna obata wenna thiyena dewal auruddak wage yaddi penna ganivi.. bodi puja thiyanna kawamadawath bodi pujawa thiyanna yanawa kiyala nosotha pansalata yaddi hitha ganna budunta upasthana karannai man me yanne kiyala. bo maluwa pirisidu karanna... me vidihata yaddi itha keti kalayak thula penenna gani methekin sathutu novi idiriyata yanna.. aniwaryen aurudu paahak yanawa sampurna wenna... mita adu kalayakin yam yam dewal awaboda wenna patan ganivi... hitapu gaman margaya atharinnama wena thathweta pathwevi athaharunoth dawasaka oba koi loke giyath adala danne me margayatama aehema unoth ayeth mula idan bala wenna wenawa.. aenisa karunuka wenna... kohe giyath mata aye sathya balaya awaboda karaganna idda wenawa kiyala hithagena . karaniya meththa suthraya deviyanta aradana karanna kalin kiyanna kiya aradana karanna.. deviyanta pahana thiyanna rathriyata yaddi budu pahanata thel tikak dama pahana alokamath kara deviyanta pahan dalwanna.. .. budu saranai me tika karana onama sihi waran labiyekta ithama keti kalayak thula thama shakthiya watahenna ganivi,, aniwaryen pansil rakinna...

  • @user-eg8ep3oc9v
    @user-eg8ep3oc9v Před 4 měsíci +1

    ගොඩක් පින් අපගේ ජිවිතෙ හුගක් සතුටුයි ❤❤❤

  • @NelumLanka
    @NelumLanka Před 6 měsíci +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට

  • @SachinthaVikm
    @SachinthaVikm Před 4 měsíci +2

    අප්පච්පංං්‍ර
    8:15

  • @lalithapadmini4557
    @lalithapadmini4557 Před 6 měsíci +1

    ඔබතුමාට ගොඩක් පිං.මගේ සියලු කාරණාවන් අවබෝධ කරගත්තා.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @malkibandaranayake1280
    @malkibandaranayake1280 Před 6 měsíci +2

    Budu saranai obe thumata

  • @chuladamayanthi9978
    @chuladamayanthi9978 Před 6 měsíci +1

    බොහොම පිං ඔබතුමා ට මට සිහිවරමක් තියෙනවා එත් බාෂා වරමක් නැ වරම නිසියාකාරව ඇරන්දිල නැ නේඑ

    • @ranjanimalkanthi4736
      @ranjanimalkanthi4736 Před 6 měsíci

      Sihi wramata bashawak anne ne bashawa hoyAnna gihin tiyena waramath nethi karaganna epA

  • @user-yj8gn2kp5l
    @user-yj8gn2kp5l Před 6 měsíci +1

    OBA TUMAWA HAMUWENNAE KOHOMADA OBA TUMA ENNAE KOHEDA KIYA DANWANNAKO ASARANA U DARUWEK OBATUMATA PIN SIDUWEWA

  • @user-wh1rj2bn3w
    @user-wh1rj2bn3w Před 5 měsíci +1

    🙏🙏🙏🙏🙏🙏

  • @klausscharnweber8536
    @klausscharnweber8536 Před 6 měsíci +1

    බොහොම පින් ඔබතුමා ට❤❤❤

  • @ThanujaKumara-di6sh
    @ThanujaKumara-di6sh Před 4 měsíci +1

    ❤❤❤

  • @jandrajandra1554
    @jandrajandra1554 Před 6 měsíci +1

    ❤ඔබතුමාට ගුරෑපියානන්ට පින්

  • @SalinthaJayathilaka
    @SalinthaJayathilaka Před měsícem +1

    Obatuma hamuwenna පුළුවන් kuhomada

  • @biyankaperera3466
    @biyankaperera3466 Před 6 měsíci +1

    ගොඩක්පින් ඔබතුමාට.

  • @lalanipriyanthika-dk3dx
    @lalanipriyanthika-dk3dx Před 2 měsíci +1

    මට අත තියල ලෙඩ හොද කරන්න පුළුවන් ඒත් මට මොකක්ද තියෙන වරම කියලා මම දන්නේ නෑ එත් මම බුදුන් සිහි කරලා අත තියලා හොද කරනවා

  • @PradheepaPriyangani-fm3oy
    @PradheepaPriyangani-fm3oy Před 6 měsíci +1

    Godak pin guru thumani mama hama dawalakatama giya ath arudayak na ath ahamadama atha.mata Hitachi ganna ba mama mama kohoma kiyanawada kiyala

  • @achalapathirana-np4rq
    @achalapathirana-np4rq Před 4 měsíci +1

    ගුරුතුමනි පත්තිනි දෙවිහාමුදුරුවන්ගෙන් සිහිවරම් ලැබෙනවද.

  • @knssanka9230
    @knssanka9230 Před 6 měsíci +1

    sahenna watinawa ...

  • @rohansunimal3306
    @rohansunimal3306 Před 6 měsíci +1

    Teruwan saranai

  • @user-to7nf5cl7t
    @user-to7nf5cl7t Před 6 měsíci +1

    බොහොම පිං

  • @prasangagamage1600
    @prasangagamage1600 Před 6 měsíci +1

    🙏🙏🙏

  • @jandrajandra1554
    @jandrajandra1554 Před 6 měsíci +1

    සත්තිය ඇත්ත ගුරෑපියානන්ට පින්

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 Před 6 měsíci +1

    ගුරුතුමනි ..කුන්ඩලිනි සක්තිය යනු කුමක්ද පහදා දෙන්න 🙏🙏🙏

  • @madukaswarnapali4770
    @madukaswarnapali4770 Před 6 měsíci +1

    Mama mey mahattayat ekka katakala iye hoda hadawatak teruwan satanai

  • @user-pu1dp4pb1k
    @user-pu1dp4pb1k Před 6 měsíci +1

    ගම්බාර අප්පචිගෙන් මටත් තියෙනව ඒත් ඒක කාටත් හදන්න බැහැ පිහිටක් වෙන්න පුලුවන්ද ඔබ තුමාට ගොඩක් පිං

  • @flyingdutchman6378
    @flyingdutchman6378 Před 5 měsíci +1

    Bawana kiyala dennako

  • @wasanthajayarathna4080
    @wasanthajayarathna4080 Před 2 měsíci +1

    ශිව දෙවියන්ටයි ගන දෙවියන්ට සුනියන් අප්පච්චිටයි සුමන සමන් දෙවියන්ටයි එකම තැන පහන් පත්තු කරාට කමක් නැද්ද.. එහෙමනම් ඒම කුටියේ දිග පළල උස කොහොමද ගන්නේ.
    කියල දෙන්නම් පුලුවන්ද.

  • @user-ph4bx8jx1d
    @user-ph4bx8jx1d Před 6 měsíci +1

    අනේ ගුරුතුමනි මටත් එහෙම හිතෙනවා කියන දේ පිලිගන්න අය අඩුයි

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 Před 6 měsíci +1

    Guruthumani sihiwaramak kiyanne payawisihathrama sithuwilidena akada

  • @user-cp3ch7jb7y
    @user-cp3ch7jb7y Před 6 měsíci +1

    Gurutumani mata thanakin waramak thiyanawa kiuwa..mata welawakata mage agata loku shakthiyak enawa mata eka daraganna bariwelwalut thiyanawa kumak kalautuda..

    • @user-cp3ch7jb7y
      @user-cp3ch7jb7y Před 6 měsíci

      Ea shaktiya palanaya karaganna hugak amarui mata welawakata..ehema ubahama 10 denekuge vithara shakthiyak ..gurutumanita pin mata pilithurak denna.

    • @user-cp3ch7jb7y
      @user-cp3ch7jb7y Před 6 měsíci

      Ehema wenne ai

    • @user-cp3ch7jb7y
      @user-cp3ch7jb7y Před 6 měsíci

      Budu saranai guru tumani.oba tumata tawa tawat deviyange shaktiya labenna onna me karana dewal walata.

    • @user-cp3ch7jb7y
      @user-cp3ch7jb7y Před 6 měsíci

      මට පිලිතුරක් ලබා දෙන්න පුලුවන්ද ගුරුතුමනි

  • @rekapathirana5591
    @rekapathirana5591 Před 6 měsíci +1

    ගුරුතුමනි රිශි බාවනා මොනවද කියලා කියා දෙන්නකො

  • @Sparrowhawk290
    @Sparrowhawk290 Před 2 měsíci +1

    ඔබතුමා ඉන්නේ කොහේද මහත්මයා

  • @user-eg8ep3oc9v
    @user-eg8ep3oc9v Před měsícem

    ❤❤❤😂😂

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg Před 3 měsíci +1

    සාමිනේ යානවහන ලැබෙනට වරමක් නැද්ද දැනගන්නට අසුවෙි

  • @knssanka9230
    @knssanka9230 Před 6 měsíci +1

    suniyam deviyangen paminena mul wena sihi waramak athi daruwekta kala yuthu bawanawak kiyadenna puluwanda wada satahanakin

  • @wasanthirenuka6482
    @wasanthirenuka6482 Před 6 měsíci +2

    ඔබ හමුවෙන්න එන්නෙ.කොහොමද

  • @NandanaWanigasinghe-tn7gg
    @NandanaWanigasinghe-tn7gg Před 3 měsíci +1

    සතයයි ඔබතමා කයනද්වල්

  • @SachinthaVikm
    @SachinthaVikm Před 4 měsíci +1

    • @NandanaWanigasinghe-tn7gg
      @NandanaWanigasinghe-tn7gg Před 3 měsíci

      තෙරැවන් බයෙන් ඔබලග පතුම ඉටවෙිවා..!!!

  • @randalebanon8936
    @randalebanon8936 Před 6 měsíci +1

    Theruwan saranai

  • @user-xn1ho2mr8s
    @user-xn1ho2mr8s Před 6 měsíci +1

    🙏🙏🙏🙏