Docter mama kettu kenek baba labilath babata aurudu dekamarak yanakamma mama kettuwata hitiya..eth man dan mahath venawa giya sathiye genawa kalisama dan adinna bari tharamata man mahath venawa masayak athulatha.issara 27 anda man giya sathiye size 30 genawa dan ekath kittu karanna ba mekata hethuwa mokakda
අපේ ජීවිතයට ඉතාම වටිනා තොරතුරු ලබා දුන් ඔබ තුමියට බොහොමයක් පින්. තවත් මෙවැනි වැඩසටහන් කිරීමට හැකිවේවා!❤💐❤❤
අපිට ඉක්මනින් fat burn කරගන්න පුළුවන් සරල ක්‍රම ටිකක් කියලා දෙන්න පුලුවන් වෙයි ද ඔබතුමියට?
Thank you for the information miss..🤝
වැදගත් වැඩසටහනක් .thank you
very nice program ( from Mauritius)
බොහොම ස්තූතියි 🙏❤️
හරිම වැදගත් .... ❤❤❤❤❤
මහත්මියනි මගේ කොන්ඩෙ අදික විදියට ගැලවිලා යනවා .මට මීට මාස තුනකට පමණ පෙර කොවිඩ් හැදුනා.කොන්ඩෙ යන එක නවතින්න මොනවාද කරන්න ඕනි .නෙල්ලි සත්කාරය හොදයිද.එම සත්කාරය කොහොමද කරන්න ඕනි .කරුනාකරලා කියන්න පුළුවන්ද ඔබ තුමියට .🙏🙏
ගොඩාක් වටිනවා.. ❤️❤️❤️❤️
godak hodai
Thanks doctor
Thank you
Docter mama kettu kenek baba labilath babata aurudu dekamarak yanakamma mama kettuwata hitiya..eth man dan mahath venawa giya sathiye genawa kalisama dan adinna bari tharamata man mahath venawa masayak athulatha.issara 27 anda man giya sathiye size 30 genawa dan ekath kittu karanna ba mekata hethuwa mokakda
බොහෝම pin..
😍😍😍😍😍
Tharabaruwata eka wisadum
Dr.Wannaku method.
Oba nibaradi.vannaku method follow karsnns.
අනේ මිස් පීනස නවත්වා ගනීම පිලිබද වීඩියෝ එකක් කරන්න මට උදේට සහ රාත්‍රීයේ අදික ලෙස කිවිසුම් යනවා
අදික තරබරුවට අයත් බෙහතක් තියෙනවද ?
Behthatke tiyenvda akkiii
අනේ මමත් ගොඩක් මහතයිමොනව කරත්නෑ අඩු වෙන්නේ. මොනවද බෙහෙත් තියෙන්නේ
@@gayathriperera5874 කියන්න මට