Velikost videa: 1280 X 720853 X 480640 X 360
Zobrazit ovladače přehrávání
Automatické přehrávání
Přehrát
මට ඉන්නේ අවුරුදු දෙක හමාරක පුතෙක්... මාස තුනක් වෙද්දි මගේ ගෙදර හිටියා සීසර් නිසා... අම්මි හැමදේම කලේ....මාස තුනෙන් පස්සෙ ගෙදර ආවා මම. එදා ඉදන් අද වෙද්දි මම තමයි තනියම බබාගෙ හැමදේම කරන්නේ . Husband දවල් ගෙදර නෑ office ගිහින් එද්දි හවස් වෙනවා...😊❤. පුතා හම්බ උන දවසේ ඉදන් එයා නැතුව අපි දෙන්නා කොහේ වත් ගිහින් නෑ මේ වෙද්දි. යන ඕනම තැනකට අපි තුන් දෙනාම යනවා.... ❤❤❤.... ඔයා ගොඩක් relax එකේ ඉන්නේ ඔයාගේ බබාලව බලාගන්න අය නිසා ...ඒක ඔයාට ගොඩාක් ලොකු හයියක්.... බුදු සරණයි පරිස්සමින් ඉන්න .... හැමදාම ඔය හිනාව මූණෙ රැදේවා.... ❤❤❤😊
අනේ බබාලා දෙන්නව.පෙන්නන්නකෝ ,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️❤️❤️👍
අනෙ එයා හිනාවෙනකොට මට මගෙ පුතා චුටිකාලෙ මතක් වෙනවා..බුදු සරනයි පැටව්න්ට..ආදරෙයි ❤️❤️
අනේ ශෝයි අක්කී...බුදුසරණයි පැටන් දෙන්නට ❤
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
Adarei godak hamadamath 💞 patau dennai oyala dennai hamadamath satutinma inna 💜💐 Budu saranai 🌺oyage sahayata inna hamadenatamath teruwan saranai 🥰
ඔයා ඔයාව සතුටින් තියනවා. that's good.
Hamadamath sathutin inna akki.godakk adarei 💕💕💕💕💕💕God bless chuti babala dennatama th oyala dennatamath .💕💕💕💕
God bless you buvi😍
Budu saranai chuty petau dennata❤❤❤❤ ane akki oya kalin video eka kiuwe babala lebenna kalin treetmnt karapu widiya kiyanawa kiyala ane akki ikmantama e video eka karannako plz 🙏🙏 mn balagana innwa.math godak asawen inne babekuta.oyata godak pin akki🙏🙏
තෙරුවන් සරණයි ඔයාලා දෙන්නටත් චුටි පැටව් දෙන්නටමත් ❤️❤️❤️❤️
Budu saranai petiyo ❤ ❤❤
අක්කීටයි බාබාලා දෙන්නාටයි ආදරේ ඉතින් අපි ❤️😍😘
Oyage videos balanawa lassanai. Oyala koheda inne. Oyalata budu saranai!!!
ලස්සනයි😊
❤❤අනෙ ඔව් මාත් බලනවා එ්වා තමයි කාටුන් කියන්නෙ ❤❤
Oyaa harima wasanawanthai menika... mamath ammek une oyath ekkamai.. c section ekakin babaa gaththe.. gedara awa dawase idala hema dema thaniyen karaganna una.. naannawath welaawak thibune nehe... a dawas mathak karannawath mama kemathi nehe.. oyaa harima pinwanthai.me athmeth hondata pin karaganna❤❤
❤❤❤❤
Ada video eka hrima lssnai...❤️❤️❤️
ආදරෙයි බුවිනි හැමදාමත්❤
❤️❤️❤️❤️
❤❤
Parisaman inna akki ❤❤❤❤
Nice vlog❤
චුටි පැටව් දෙන්නත් ඉක්මනින් පෙන්න්න❤❤❤❤❤ ආදරෙයි තෙරුවන් සරණයි ❤❤
Chuti babala budu saranai .❤❤❤
Chuti pataw dennawa dakinna harima asai oyalage jiwithe thawa thawath wasanawantha wewa budusaranai hamadama sathutin parissamen inna oyala siyalu denama❤️❤️❤️❤️
Akki issara program ekak kara neda families genalla karapu..Nama mathaka na.Ekata ave okkoma twinsla inna aya...akkita eka dakalamada khda twinsla ave 😍😍😍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉
මේ දවස් වල දැන් යනවා උතුම් පැතුම්
I...love...you....feroza....ma zahir....
👍👍👍👍😘😘😘😘🙏🙏🙏🙏🙏
Oys godak lucky.. mamanam itin thaniyama thama babalge. Gedara. Mage weda kara ganne.. love you akkiyo❤❤❤
Beautiful family 👪 ❤
Oya ammaek une kohomada raththaran nagiyo ....thaamath chuti babek wage oya ....love your familly ....you are so beautiful 🎉
මහත්තයාට කියන්න වාහන පුායිස් කියන්න කියලා දවසක❤❤❤
❤️🇱🇰🇱🇰🇦🇪
akka❤❤❤
මළවිකාර
Ane dear oya adinne nathi gaum ehema nedda
Kohenda akka pijama eka gatte
Akarsha clothing online
Ane akke mn dn 11month try kranwa babekta thama eya awe nha plz oygeathdakeema kiynwa pin ❤❤
wasanavantha jivitha...
Babala blnne kauda me welawata eyala sadda nthiwa innwda akki
Matath innawa twens ayyai nangi eyalata dan awruddai masa 4i. Mama godak amaruwen thaniyama balaganne mage poddo denna nidahasak na mahansi dawasama gaheddi denna ekka eth mage manik dekata adarei ❤
Proud of you 🌹
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Ane akke oyage palaweni pregnancy eka gena kiyanna
බබාලා dennawa pennanni ko

Akki issara program ekak kara neda families genalla karapu..
Nama mathaka na.
Ekata ave okkoma twinsla inna aya...akkita eka dakalamada khda twinsla ave 😍😍😍