චූටී , මායි අම්මා බලන්න ගියා...😊

Sdílet
Vložit
  • čas přidán 6. 09. 2024
  • Happy Mother's Day!
    DOP - Chamitha Minosh
    Special Thanks:
    Jayani Flora - ...
    Kavindu Yasas

Komentáře • 1,1K

  • @colourlight333
    @colourlight333 Před rokem +2917

    මගේ අම්මා නැති වෙලා අවුරුදු 8යි. මං A/L සිංහල ලියන දවසේ පාන්දර අම්මා නැති වුනා. මං කොහොම හරි විභාගේ ලීවා. පාස් වුනා. A2 යි B එකයි. 2014 ලීවේ. මං දැන් කැම්පස් Out වෙලා ඉන්නෙ. අම්මා කියන කෙනා පුදුම ශක්තියක් දරුවෙක්ට. ඒ ආශිර්වාදය හැමදාම තියෙනවා අපි හැමෝම ළඟ එයා හිටියත් නැතත් 🙏

  • @manushalasanthi2152
    @manushalasanthi2152 Před měsícem +23

    ලෝචි අම්මයි තාත්තයි දෙන්නම නැතුව ගොඩක් දුක් විඳලා හැදුණු දරුවෙක්..පළවෙනි විවාහයත් අසාර්ථක වෙනවා..එයා හිතාගන්නවා මේ ලෝකෙ දුකින් මිනිස්සුන්ව මොහොතකට හරි සතුටින් තියලා එයාගෙ ජීවිතේ ඉදිරියට යන්න..අද වෙනකොට එයා යූටියුබ් ඔස්සේ සාර්ථක ගමනක් ආපු කෙනෙක්..

  • @hasinthanirman7886
    @hasinthanirman7886 Před 4 měsíci +29

    මං නම් මගේ අම්මා කවදවත්ම දැකලවත් නැහැ 😢..මං ඉපදිලා සති 7වගේ වේද්දි 😭 ඒයා සදාහටම යන්න ගිහින් පොඩ් කාලේ වගේ මට දැනුත් එක් ගොඩක් දැනවා ඒ මං සතුටු වේනවා අම්මා හොද තැනක ඇති ❤❤🌷🌷🌷කියලා ...

  • @vishubhagy3660
    @vishubhagy3660 Před rokem +23

    "ඔයාටත් ඔයාගේ අම්මා නැති දවසක් එනවා.." ඒ වචන ටිකට නම් කදුලු ආවා... එහෙම දවසක් ගැන මට හිතන්නවත් බැරි තරම් අක්කි 😞❤️ අම්මලාට වෙනම දවසක් ඕනි නෑ තමා..... අම්මා කියන්නෙම සසරක්❤

  • @PESHI_PETIYA
    @PESHI_PETIYA Před rokem +21

    " ඔයටත් ඔයගේ අම්මා නැති දවසක් එනවා " කිව්වහම හිතට මහ දුකක් දැනුණේ
    අක්ක කිව්ව හරි අම්මා ඉන්න කාලෙ සලකන්නෙ නතුව ඉදල අම්ම නැති උනාට පස්සෙ පසුතැවිල වැඩක් නැ එතකොට අපි පරක්කු වැඩියි.❤❤😢

  • @sanduniimeshika5656
    @sanduniimeshika5656 Před rokem +38

    මගෙ අම්මා යි තාත්තා යි මටත් වඩා කල් ජීවත් වේවා ❤️ හැම කෙනෙක්ටම දීර්ගායුශ ලැබේවා

  • @ravihariaberathna2714
    @ravihariaberathna2714 Před 4 měsíci +25

    මගේ අම්මා වගේම හැම කෙනෙක්ගෙන අම්මා ගොඩාක් නීරෝගීව ගොඩාක් කල් ජීවත් වෙන්න ඕන....හැම අම්මා කෙනෙක්ටම බුදු සරණයි...❤

  • @Thaliya774
    @Thaliya774 Před rokem +65

    මගේ අම්මත් යන්නම ගිහින් අදට හරියටම සති 3ක් ..😥😥 මමයි මහත්තයයි ඔයාල වගේම අම්මව බලන්න යනව 😥 එයාව මතක් නොවෙන වෙලාවක් නෑ අන්තිම මාස කීපයම එයාව මඟ ඇරුනා ඒ පසුතැවීම මට මැරෙනකන්ම තියෙයි විශේෂයෙන්ම කියන්න ඕන මේ මගෙ මහත්තයගෙ අම්ම ගැනයි මම කිව්වෙ එයා මට කවදාවත් නැන්දම්මා කෙනෙක් උනේ නෑ මගේ අම්මටත් වඩා මට ලෙංගතු උනා 😥😥😥 අම්මේ ඔයාට සුභම සුභ මව්වරුන්ගෙ දිනයක් වේවා... 💐💐💐 උතුම් වූ නිර්වාන සුවයම ලැබේවා....

  • @shenalihansini7245
    @shenalihansini7245 Před 4 měsíci +20

    මගෙ අම්මා වත් මම හොදින් බලාගන්න වා....කවදාහරි මට සැනසෙන්න ඒ ඇති ...දීර්ගායුශ ලැබේවා සියලුම මව්වරුන්ට පියවරුන්ට ❤❤❤🙏🙏🙏

  • @saduvlogs4750
    @saduvlogs4750 Před rokem +24

    මගේ අම්මා ඇතුලු සියලුම අම්මවරුන්ට රත්නත්තරෙ පිහිට ආරාක්ශා ව ලැබේවා ❤මගේ අම්මා මගේ ආයුශත් අරන් ජිවත් වෙන්න ඕනි 🥰❤️

  • @jananisp9284
    @jananisp9284 Před rokem +20

    මගේ අම්මා නැතිවෙලා ගිය මාසෙට අවුරුදු තුනක් වෙනවා,මාත් පුළුවන් උපරිම සැලකුවා.එයා එක්ක හොස්පිටල් ඉද්දී සමහර exam ලියන්න බැරි උනා.සමහර භොද ජොබ් ලැබුනාම යන්න විදියක් තිබ්බේ නෑ. ඒවා ගැන හිතන්නෙම නැතුව සැලකුවා,(අම්මා ලෙඩ වෙලා ඒවාගෙන් ඇති වැඩකුත් නෑ) අම්මා නැති දුක කියන්න වචන නෑ හැබැයි මම කැපවීමෙන් මගේ යුතුකම් ඉටු කරා කියන තෘප්තිය තියනවා,ඒක සතුටක්, හැබැයි අම්මා අපිට කරපු යුතුකම් වලට ඒවා සම කරන්න බෑ, කවදත් පුළුවන් උපරිම පිංකම් කරලා පිං අනුමෝදන් කරන්නේ ඒකයි 🙏

  • @deepthifernando2219
    @deepthifernando2219 Před 16 dny +15

    නොදැනීම ඇඩුනා ලෝචියෝ ඒකටනම්...මම දන්නව එහෙම දවසක් අපිට අනිවාර්යයෙන් එනව කියලා..ඒත් මම දෙයියන්ගෙන් ඉල්ලන්නේ ඊට කලින් මගේ ඇස් පියවෙන්න කියලා...මට හීනෙකින්වත් හිතන්නවත් දරා ගන්නවත් බැරි වෙයි ඒ දවස දෙයියනේ...😔

  • @oshini1234
    @oshini1234 Před rokem +20

    මේ ලෝකේ කාටවත් අම්ම, තාත්තගේ සෙනෙහස අහිමි නොවේවා... ලෝචි stronge girl කෙනෙක් , එයා අම්මි නෑ කියලා ජිවිතේ කඩා වට්ටගත්තේ නැහැ , ඒ නිසාම ජිවිතේ ජය අරන් ඉන්නවා , ❤❤ ආදරෙයි දෙන්නටම

  • @sahii258
    @sahii258 Před rokem +20

    මගේ අම්මට බුදු සරණයි. මට අම්මා නැති හෙටක් නෑ. මගේ මහත්තයා හිටියත් අම්මගෙ ආදරේ නැති දවසක් හිතන්නවත් බෑ. සියලු දෙවිවරුන් මගේ අම්මා ආරක්ෂා කරන ඕනෙ

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 Před rokem +34

    අම්මා නැති අඩුව හොදටම දැනෙනවා.එයා නැති ව කවුරු හිටියත් වැඩක් නෑ.මේ එන ජුනි 1වෙන්දාට අවුරුද්ද ක් අම්මා මාව දාලා ගිහින්.එයා හොද තැනක ඇති.හැමෝම තමන්ගේ අම්මාව ඇස් වගේ බලාගන්න.🙏🙏🙏😔

  • @piyumipoornima8527
    @piyumipoornima8527 Před rokem +115

    මට මගෙ අම්මයි තාත්තයි දෙන්නම නැති උනේ දැන් අවුරුදු එක හමාරකට කලින්..😔මට අවුරුදු 17.ඒ දුක දන්නෙ ඒක විදපු කෙනෙක්ම විතරයි..😭😭මට ඒ දෙන්නම නෑ😭😭❤️

  • @lifehackers2077
    @lifehackers2077 Před rokem +25

    මම නමි හැම වෙලාවෙම බලන්නේ අපේ අමිමට හොඳම දේ දෙන්න.කන්න බොන්න වුනත්,මගේ අමිමා මං වෙනුවෙන් මාර දුකක් විඳලා තියෙනව.ඒ කාලේ සල්ලි වලින් හරි අමාරැයි ඒත් මගේ අමිමා මට ඔීනෙ හැමදේම කලා....මට කිසි අඩුපාඩුවක් නැතුව.අද මං ඉන්නේ රට අද මට අමිමට දෙන්න පුලුවන් හැමදේම දෙනව මගේ සේසතම නැති කරගෙන හරි.මෙි කමෙනටි එක දකින අය තමන්ගේ අමිමලා සතුටින් තියන්න පුලුවන් විදියට ඉගෙන ගෙන හොඳ ජොබි එකක් කරන්න....අද මං සතුටු වෙන්නේ ඒක නිසා..

  • @dinushasewwandi8410
    @dinushasewwandi8410 Před rokem +20

    බලලා ඉවර කරේ ගොඩක් අමාරුවෙන්,
    ඒ තරම් දුක හිතුනා
    සතුට විතරක් හැමෝටම හැමදාම පෙන්නන ,ඔයාට වැරදි කියන අය ඔයාගේ නොදකින අනික් පැත්ත මේ ලෝචී ❤️🙏
    තව තවත් ශක්තිමත්ව ඉදිරියට යන්න ලැබේවා ඔයාටත් නංගිලා දෙන්නටත්💕

  • @stefannethan
    @stefannethan Před rokem +14

    Thabmail එක දකිද්දි පට්ට සතුටක් දැනුනා,ඒත් ඇතුලට ගියාම පට්ට දුකක් දැනුන අක්කි😢,ඒ අම්ම අද ඔයා ඉන්න තැන දැකල මාර විදිහට සතුටු වෙනව ඇති අක්කි,ජය වේව ඉස්සරහ වැඩ කටයුතු සාර්තක වේවා❤

  • @madushikaaththanayaka6528
    @madushikaaththanayaka6528 Před 10 měsíci +35

    අපේ අම්මත් අපිව දාල ගිහින් අදට දවස් අටක් වෙනවා.හිතාගන්නවත් බෑ තවමත් අම්මා අපි ලග නෑ කියලා 😥

  • @NadeeshaWasala
    @NadeeshaWasala Před měsícem +17

    අනේ මටනම් අම්මා නැතිව ඉන්න අමාරුයි .ගෙදර ගියාම එයා හැම වෙලාවෙම පේන්න ඉන්න ඔනේ.නැත්නම් මාර පාලුයි මුලු ගෙදරම😢.❤❤❤❤❤❤❤❤

  • @tharushinimashika5329
    @tharushinimashika5329 Před rokem +15

    මට හොඳට මතකයි ඒ දවස. අපි ආන්ටිව බලන්න කෝපි වත්ත පාරේ ගෙදරට ආව විදිහ අද වගේ මතකයි. එතකොට අපි 8 වසරේ. සීතා මිස් අපිට හුඟාක් දේවල් කිව්වා ආපහු අපි රුමේශා එක්ක කතා කරන්න ඕන මොනාද නැත්තෙ මොනාද කියලා.
    නිවන් සුව ලැබේවා ආන්ටි ❤️

  • @hasithkaushi8052
    @hasithkaushi8052 Před rokem +224

    ලංකාවාසී ලෝකවාසී සියලූම අම්මාරුන්ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා!!!... 🙏❤️ තුනූරුවන් සරණයී!!!... 🙏❤️

  • @dilinidisanayaka8355
    @dilinidisanayaka8355 Před rokem +15

    එක ඇත්ත එයා නැති වුන දවසක දුක හිතෙයි අනේ ඉන්න කලේ මට අම්මව බලා ගන්න බැරි වුනා නේ කියලා....එහෙම නොවි අම්මට ඇහුන් කන් දෙන්න හැම වෙලේම.එයා කියන දේ අහන්න..ගොඩාක් අම්මට ආදාරේ කරන්න.

  • @sunilshantha5439
    @sunilshantha5439 Před rokem +22

    අනේ ඒ වේදනාව කොහොම දරාගන්නද ❤😭මට නම් අම්මා නැතුව එක විනාඩියක් ඉන්න බෑ 😍

  • @induupeksha4557
    @induupeksha4557 Před rokem +19

    ⁣මොකටද අම්මට දවසක්...
    අම්මා කියන්නෙම සසරක් ❤💕😘

  • @hansanipoornima2090
    @hansanipoornima2090 Před rokem +19

    මගේ අම්මා නැතිවෙලා අවුරුදු 3🥺
    සියලුම අම්මලාට දීර්ඝයුෂ ලැබේවා❤️
    𝐻𝑎𝑝𝑝𝑦 𝑚𝑜𝑟𝑡𝒉𝑒𝑟'𝑠 𝑑𝑎𝑦💛

  • @hansanithejani9179
    @hansanithejani9179 Před rokem +17

    අම්මා නැති දවස් ඒ ගැන කියන්න හරි අමාරුයි. මගෙ අම්මත් අපිව දාලා ගිහින් අවුරුදු 12ක්. ඒත් එයා වලලපු තැනක්වත් හොයාගන්න නැ. 😢 😢 එයා නැතුව ගෙවුන කාලේ ගොඩක් තනිකම දැනුනා. අදටත්..❤😢

  • @kapilaanurashantha1425
    @kapilaanurashantha1425 Před rokem +27

    😢 අවුරුදු 10 ක් කියන්නෙ කොච්චර ලොකු කාලයක්ද ඒ කාලෙ ඔයාගෙම නංගිටත් අම්ම කෙනෙක් වෙල බලාගන්න පුලුවන් ලොකු දුවෙක් හදල තියෙන ඒ අම්ම දුක් වෙන්නෙ නෑ😮😢

  • @maneeshashehani1691
    @maneeshashehani1691 Před rokem +24

    අනේ මන් ඇත්තටම ඔයාගේ අම්ම පෙන්නනකන් බලන් හිටියේ මොක්ද්දෝ වෙලා ගියා එක පාරටම...❤️

  • @ShanFernando-tr3so
    @ShanFernando-tr3so Před rokem +27

    මගෙ තාත්ති ❤අවුරුදු 4 මගෙ අම්මි❤අවුරුදු. 2 දෙන්නම මාව දාලා ගිහින්. මට ඒදුක මාරම වේදනාවක්. මිනිස්සු කරන වෙනස්කම් මට දරාගන්න බෑ වේලාවකට 😢අම්මව තාත්තව හරියට මතක්වෙනවා ඉතිං 😢😢😢😢 ආදරෙයි අම්මි තාත්ති දෙන්නටම❤❤❤

  • @Pinki75295
    @Pinki75295 Před 7 měsíci +33

    මගේ පොඩි කලේ.. ඒ කියන්නේ මම 3 වසරේ ඉදලා අම්මා රට.... මම දැන් 8 වසරේ..... ඒ උනාට අම්මා නැති අඩුව ගොඩක් දැනෙනවා 😢😢😢😢❤❤❤❤

  • @nirashagamage3785
    @nirashagamage3785 Před rokem +7

    අම්ම කියන්නේ මහ සාගරයක් තරම් ආදරේ පිරුනු තැනක්..අම්මට ආදරේ පෙන්නන්න දිනයක් අනවශ්‍ය ..සියලුම මව්වරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🌹🌹

  • @apurwaperera
    @apurwaperera Před rokem +37

    අනේ මම හිතුවේ අම්මා ඉන්නවා කියලා, එක පාරටම මට මාර දුකක් දැනුනේ, ඇස් දෙකට කඳුළුත් ආවා,

  • @diluprashadi2890
    @diluprashadi2890 Před měsícem +10

    මට මගේ ජීවිතේ හිතන්නවත් බැරිම දවසක්.මං දන්නෙ නෑ මං කොහොම දරා ගනීද කියලා.මට බෑ 😔😢

  • @aselachanaka2260
    @aselachanaka2260 Před 11 měsíci +13

    මට නං දෙමව්පියෝ හිටියත් නැහැ වගේ... මට සේරටම හිටියේ මගේ වයිෆ් විතරයි...
    ඒත් ඔයාලට ලබන ආත්මවල එහෙම වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා...
    තෙරුවන් සරණයි 🙏🙏🙏😔😔😔
    ඒවගේම ඔයාලාගෙ අම්මා සුගතියකම පහළවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා...
    ගොඩාක් හිනාවෙන අය ඉන්නේ දුකෙන් කියන එකත් ගොඩාක් ප්‍රසිද්ධයි...😔

  • @srhealthyfoods
    @srhealthyfoods Před rokem +29

    මගෙ අම්මා නැතිවෙලා 22 ට මාස 3යි. මම එයාට අසීමිතව ආදරෙයි.

  • @imadurawalamadurawala6776

    දන්නා තරමට ඔයා මුඵ පවුලටම යුතුකම් කරපු දරුවෙක් ඔයාගේ නංගිලා අම්ම කෙනෙක්.උන පින් ඇති දූ

  • @malshamadubashini9182
    @malshamadubashini9182 Před rokem +22

    මටත් ඒවි දවසක්..
    අම්ම❤ නැතුවයන
    අනේ ඒ දවසට
    මන් කොහේ කියල
    යන්නද..
    හිතද්දිත් දැනෙන පාලුව
    නැති දවසක කෝම දැනෙයිද..
    ඒත් මට ඒකට
    මුහුන දෙන්නම වෙනව
    මම ඒක දන්නව.
    දවසක
    😥😥😥😥

  • @user-qn2qq2cd1u
    @user-qn2qq2cd1u Před rokem +16

    😢 මගේ අම්මා නැති වෙලා දැන් අවුරුදු 14 වෙනව😢 ඒඅ තමයි මගේ ජීවිතේ විදපු ලොකුම දුක 😢 😢

  • @madushaniteckla1052
    @madushaniteckla1052 Před rokem +9

    ඔයාගේ කතාව හරි අක්කේ , අම්මා තාත්තා වෙනුවෙන් වෙනම දවස් ඕනි නැ එයාලා අපි ලඟ ඉන්නකන් අපි එයාලව , හොඳින් බලාගෙන එයාලා එක්ක සතුටින් ඉන්න එක තමයි හොඳ , එයාලා අපි ලඟ නැතිවුනත් යහපත් විදිහට ජීවත් වෙන එක තමයි අපේ වගකීම , හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ ඔයයි නංගීයි , ජේසු පිහිටයි ♥️♥️

  • @pralbandula8981
    @pralbandula8981 Před 4 měsíci +10

    මගේ අම්මත් ගිය අවුරුද්දේ නැති වුණා.කමක් නෑ එයා හොද තැනක ඉපදේවී.මමයි නංගියි අම්මාට ඉන්න කන් හොදට සැලකුවා.ඒ නිසා දැන් හිත හදාගන්න පුළුවන්.😢😢❤❤❤

  • @kawindyasajani98
    @kawindyasajani98 Před rokem +18

    ඔයාලාට අම්මා ආදරේ කරපු තරම් මට අම්මා කවදාවත් ආදරේ කියලා නෑ. ඒ නිසා මට ඒක දැනිලා නෑ සහෝදරී කවදාවත්...😢

  • @SanduniSuda
    @SanduniSuda Před 9 měsíci +29

    ලෝචි ගෙ අම්මා පව් ඔයාට ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි !!!!😢😢❤

  • @user-xj5yl2hp6z
    @user-xj5yl2hp6z Před 10 měsíci +18

    දුවෙක්ද පුතෙක්ද කියලා නැහැ. අම්මා කියන්නේ මටත් ලෝකයක්. අම්මා නැති අඩුව මෙහෙමයි කියල වචන වලින් කියන්න බැහැ. අම්මා ළඟ නැතිව ජීවිතේ අපි කොච්චර අසරණ වෙනවද... ඒ අඩුව පිරිමහන්න බැහැ කාටවත්.

  • @hasangithathsara2640
    @hasangithathsara2640 Před rokem +40

    මට වයස අවුරුදු 16යි..මගේ අම්මා දැන් සති 3කට විතර කලින් මාව දාලා යන්නම ගියා..😭..මමත් මේ ලෝකෙ වැඩිපුරම ආදරේ මගේ අම්මට😔😔😥😥😢😢..ඒත් මට අම්මා නෑ කියන එක දරාගන්න බැහැ..😭😔😔ඒ දුක මොනතරම්ද කියන්න ඒ දේ තමන්ට වෙන්නම ඔින.. 😥😥

    • @Growup13700
      @Growup13700 Před rokem +4

      hithata dairaya ganna.amma oya ekka hamathissema innwa.e ashirwadaya oyata thiyenawa.bya wenna epa nangi.ammata penna oya hoda thanakata enna aniwarenma....

    • @kumugalkotuwa269
      @kumugalkotuwa269 Před rokem

      Mage mamage puthata aurudu 10 amma nathiwela masa pahak withara athii

    • @THELIFe2002.
      @THELIFe2002. Před rokem +2

      හිතට හයිය ගන්න යාලුව
      කෑ ගහල බාත් රුම් එකේ හරි කොහේ හරි අඩන්න
      හැම බැදිමක්ම නැති වෙනව
      අපි මේ ඇවිත් තියෙන්නේ හැමදාම ඉන්න නෙමේ
      මගේ තාත්තත් මම මෙච්චර පොඩි වයසෙන් යන්න උනා
      ඒත් මොනව කරන්නද
      අපි දරා ගමු හලො
      ඔයා ඉගෙන ගන්නව නම් රස්සාවක් කරනව නම් කාර්ය බහුල වෙන්න
      ❤️❤️❤️❤️❤️

  • @samudrasamudra2871
    @samudrasamudra2871 Před rokem +12

    අම්මා කියන්නෙම සසරක්....අම්මාව සමරන්න දවසක් ඕන නෑ..මුලු ජීවිත කාලෙම අම්මාගේ එයාව සතුටින් තියන්න පුලුවන්නම් ඇති...ලෝක වාසී සියලූම අම්මා වරුන්ට බුදුසරණයි....

    • @yt__podda
      @yt__podda Před rokem

      Subscribe 100 උදව්වක්😓 1:42

  • @RanodVihaga-ol4rk
    @RanodVihaga-ol4rk Před 4 měsíci +12

    අනේ අක්කි මටනම් ඇඩුනා ඔයා සොහොනට යද්දි😢. අනේ මම මෙහෙම දෙයක් හිතුවෙ නෑ කීයටවත් 😢😭ඉන්න කාලෙ හොදට ඩලකන්න ඕනි❤

  • @user-zu4bx6jx3s
    @user-zu4bx6jx3s Před 7 měsíci +40

    මන් හිතුවේ අම්මා බලන්න්න ගෙදර යනවා කියලා 😢🥹

  • @bro8558
    @bro8558 Před rokem +12

    අක්කි ඔයාගෙ නංගිවත් බලාගෙන උගන්නගෙන රටේ හොඳ තැනක ඉන්නවා,❤ අනාගතේ තව තවත් සාර්ථක වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඔනී❤

  • @TT-rr3ux
    @TT-rr3ux Před rokem +11

    මගේ අම්මට තාත්තා ට සහා ලෝකේ සෑම අම්මා තාත්තා කෙනෙක් ටම දීර්ඝායුශ ලැබේවා වේවා....❤️

  • @diludesilva6029
    @diludesilva6029 Před rokem +16

    ඒ වගේ දවසක් ගැන හිතද්දීත් පපුව පැලෙන්න වගේ ආවා 😥

  • @goodvibes_540
    @goodvibes_540 Před rokem +16

    මම අවුරුදු 4දි මගේ අම්මා නැතිවුනෙ. ඇය මතක් වෙන හැමවෙලාවකම ඇඩෙනවා. යාළුවොන්ගෙ අම්මලා ඇවිත් එයාලාව ආදරෙන් හුරතල් කරද්දී මට දුක දැනුනු වාර අනන්තයි.. ඒත් මට හිතෙනවා ඇය කොහේ හරි ඉදන් මම ගැන බලනවා කියල. මට හරි මාර්ගය පෙන්නවා කියල. අම්මා කෙනෙක්ගෙ වටිනකාම අම්මා කෙනෙක් නැතිව හැදූන කෙනෙක් තරම් වෙන කෙනෙක් දන්නෙ නෑ කියල මම හිතනවා...❤❤❤

  • @KamaniWasantha-gx5ox
    @KamaniWasantha-gx5ox Před 4 měsíci +11

    මගෙ අම්මට සියලු දෙවියන්ගෙ ආරක්ෂාව ලැබේවා ..... ❤ සියලු මව්වරුන්ට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා..❤

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Před rokem +8

    අනේ......මල් බොකි එක දෙනකොට මං හිතුවේ ඒ අම්මා කියලා.❤️.ඔයා හරි ලෝචි.එහෙම දවසක් ගොඩ දෙනෙකුට එනවා.ඒ දවස නොඑන අයත් ඉන්නවා.මොකද ඒ දවස එන්නෙ පිළිවෙලින් නෙමෙයිනේ.කවදා කාට ඒවිද දන්නේ නැහැ

  • @sadeepasadeepa9118
    @sadeepasadeepa9118 Před rokem +10

    ලොවේ වෙනස් නොවන එකම ආදරවන්තිය" ආදරණීය අම්මා"..

  • @bandulacooray2590
    @bandulacooray2590 Před rokem +10

    ඔයාගේ කතාව අවවාදාත්මකයි. එත් හරියටම හරි. මම අම්මව හොදින් බලාගත්ත. මම අම්මගෙ දෙවෙනි පුතා. ඒත් මාස තුනක්ම එකතැන්උන අම්මගෙ කැතකුණු අතගෑවෙ හේදුවෙ නෑව්වෙ මම. ඇදේ තෙමාගත්විට සියඵම දේ පිරිසිදු කලේ මම.
    ඒත් දැං හරිම දුකක් එයාගෙ නැතිකම පාලුව. එයා අන්තිමට ඇන්ද ගවුව දාපු සෙරෙප්පු කුට්ටම එ පාලුව ටිකක් මොහොතකට නැතිකරනව.........

  • @nimanthirandika4563
    @nimanthirandika4563 Před rokem +10

    අනෙ මට දුක හිතුණා නංගි. බුදු සරණයි ඔයාලට. හොද පණිවිඩයක් දුන්නෙ ඔයා❤❤

  • @asunthadilmini5563
    @asunthadilmini5563 Před rokem +18

    😢😢😢 මගේ අම්මා නැති උනොත් ඊලග තත්පරේ මගේ හුස්මත් නතර වෙයි 😢😢😢🙏🙏🙏

  • @C424c424
    @C424c424 Před rokem +20

    ලෝච්ට වගේම මටත් අම්මාවරුන්ගේ දිනය සමරන්න තියෙන්නේ සොහොන් කොතක් ලග තමයි 😢😢😢😢

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 Před rokem +7

    මගේ අම්මාත් මාව දාලා ගිහින් අවුරුදු 5කට ළඟයි. ඇත්තටම mother's day කියලා වෙනම දවසක් ඕන නෑ අම්මලාට. ඒ දවසට විතරක් සතුටින් තියන්න කියලාම ඕන නෑ. අම්මා එක්ක ජීවත් වෙන හැම සුන්දර මොහොතක්ම හෑ තප්පරයක්ම අම්මා එක්ක සතුටින් ඉන්න. අම්මා නැති දවසක උනත් ඔයාට ඒ මතක සුන්දර මතක වේවී...!!❤️

  • @user-gn2bn9ld8l
    @user-gn2bn9ld8l Před 24 dny +5

    මගෙ අම්මා නැති වෙල අවුරුදු 13 😢😢 හීනයක් වගේ අදටත්...මට ...ඒ හිනාව..ඒ ආදරේ ...ඒ සෙනෙහස අදටත් ගොඩක් මතක් වෙනවා..😢😢😢

  • @SugathWijeriya
    @SugathWijeriya Před 4 měsíci +13

    අම්මා තාත්තා කවදහරි නැතිවෙනවා කියලා දන්නවා උනත් මට ඒගැන හිතෙන හැම වෙලාවකම ඇඩෙනවා. ඇත්තටම අපි ආදරය කරන අයට අකමැත්තෙන් වුනත් යන්න දෙන්න ඔනි නෙද කියලා හිතෙනකොට අමුතු දුකක දැනෙනවා 😢💔

  • @mekalaindeewari7330
    @mekalaindeewari7330 Před rokem +11

    ඒ දවස මට උදානොවේවා කියල මම ප්‍රාර්ථනා කරනවා මොකද මගේ තාත්ත මම දාල ගියපුවේදනාව අදටත් එහෙමම තියෙනවා .එදා මම හිතාගත්ත මගෙ ගෙදර අනෙක් අයට කරදරයක් වෙන්න කලින් මම මැරෙන්න කියල ආපු හැමෝම හැමදාම නැ තමයි එත් අම්ම ,තාත්ත නැති ජීවිතය ගෙවන්න හරි අමාරුයි

    • @nirmalisulochana8368
      @nirmalisulochana8368 Před rokem +1

      Eka eththa..matath ammai thaththi ne..eyla nethuwa jiwithe gewanna amarui..mona prashna awath ammai thaththi hitiyanam kiyala hithenawa...man marry karala babek innawa ...a unath mata eyalage aduwa hema welema deyenawa

  • @Curly-doll
    @Curly-doll Před rokem +24

    මටත් මගේ අම්මයි තාත්තයි දෙන්නම නෑ.ඒ දුකනම් කියලා වැඩක් නෑ.. 😭😭

  • @madhuvinethrakorale2012
    @madhuvinethrakorale2012 Před 10 měsíci +16

    මගේ අම්මාත් නැති වෙලා මාස 3යි දවස් 20 වෙනවා😢. එ දුක දරා ගන්න හරිම අමාරුයි😢😢😢💔

  • @user-tc7ev6zs9x
    @user-tc7ev6zs9x Před 4 měsíci +14

    අම්මා මාව දාල ගියොත් මට මොනව ව්‍ර්‍යිද දන් නැ මන් එ තරම් අම්මා ට ආදරෙයි එදාම මාත් මැරෙනවා මට අම්මා නැතුව ජීවිතෙ යක් නැ 🙏මට එ දුක දරගන්නත් බැ

    • @citricg
      @citricg Před 4 měsíci +2

      සියලු දේ ස්වබාවදර්මෙට අවනතයි...අපි හැමෝටම යන්ඩ දවසක් එනවා...ඔයත් එදාම මැරෙනව කියන්නේ ඒක suicide එකක් කල්ප කාලෙකට ආයේ මනුස්ස ආත්මයක් ලබන්ඩ බෑ...

  • @mandari3003
    @mandari3003 Před rokem +13

    Hema amma kenektama thaththa kenektama niduk nirogi dirgayusha lebewa !!!!💕🥺

  • @sampathwda
    @sampathwda Před rokem +31

    මම මේ කමේන්ට් එකදාන්නෙ අප්පච්චිගෙ පෝන් එකෙන් . මට අවුරුදු 11. මගේ අම්මා මාව දාලා ගියෙ අවුරුදු 1 දි. මගෙ උපන් දිනය දවසේ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @maheemamatheesha1624
      @maheemamatheesha1624 Před rokem

      E mona velada

    • @Dull1174
      @Dull1174 Před rokem +1

      🥺ඔයා පසුතැවෙන්නෙපා මල්ලි...හොදට ඉගෙන ගන්න...ඔයාට හොද අනාගතක් තියේ...🤗❤️💫God bless yu mallo...🧡💥

  • @erangadilshan1222
    @erangadilshan1222 Před 3 měsíci +14

    ❤❤ බුදුසරණයි හැම අම්මා කෙනෙක්ම සතුටින් ඉන්න ඔනේ 😢

  • @pathumnwickramasinghe2661

    අම්මා බලන්න යන්න ඔච්චර කැටයමක් මොකද Cameraman කෙනෙකුත් එක්ක කියලා මුලින් හිතුනට අන්තිම scene එකට දුක හිතුනා 😞💔
    හැමදවසක්ම අම්මාවරුන්ගේ දවසක් ❤️

    • @sammunigedilrukshi2242
      @sammunigedilrukshi2242 Před rokem

      Eka eya samajeta dunnu panividayak, marunath demaupiyan sihikirima hithata sahanayak

    • @pathumnwickramasinghe2661
      @pathumnwickramasinghe2661 Před rokem

      @@sammunigedilrukshi2242 නෑ කීවද ඉතින් මැදින් පනින්නේ 🥲

  • @savinimalika9407
    @savinimalika9407 Před rokem +11

    මගෙ අම්මත් නැති වෙලා එයා නැතිවෙලත් දැන් අවුරුදු 9 එයා නැති උනදා ඉදලාගොඩාක් කරදර වලට මූන දෙන්න උනා මට නම් ඇත්තටම ජිවත් වෙන එක ගැනම මටම පුදුමත් හිතෙනවා

  • @user-ck2dy1sc5c
    @user-ck2dy1sc5c Před 9 dny +4

    ඔයාලා කොච්චර සතුටින් ද හිටියේ ලෝචී😢😢😢😢

  • @user-bc6hd7yl8b
    @user-bc6hd7yl8b Před 4 měsíci +18

    මගෙත් අම්මා නැති වෙලා දැන් අවුරුදු 11ක් වෙනවා මට මගේ අම්මා ඔනීම කාලේ එයා මාව දාලා ගියා

  • @Sachininimasha880
    @Sachininimasha880 Před rokem +8

    අනේ අක්කි ඹයා නම් ඹයාගෙ අම්මට ගොඩාක් ආදරෙයි නේද වෙන ලමයිනම් අම්මෙක් වගේම තාත්තෙක් නැති උනත් එයාලව ගිහින් වල දාලා ආවහම ආයේ මලක් තියලා ඉටිපන්දමක්වත් පත්තු කරන්න යන්නෙ නෑ නමහර අය හිතන්නෙ එයාලට ආදරේ කරන අය මේ ලෝකෙ දාලා ගියහම එයාලවත් දාලා යනවා කියලා ඒ උනාට එහෙම නෑ ඒ ගොල්ලො අපේ ලග හැම දාකම ඉන්නවා ❤️❤️❤️❤️🥲

  • @user-oy8jq6df5w
    @user-oy8jq6df5w Před 4 měsíci +12

    Mage amma godak asaneepen inne. Mage hithata eka loku dukak. Man hina wela inna hema welawakama mage hithe eka peththaka mage amma asaneepen neda kiyala mathak wenawa. Mn deviyangen illanne ane mage raththaran ammage asaneepa hema ekakma nethi wela issara hitiya wage nirogeewa sathutin apith ekka godaak kal inna deergayu lebenna kiyala. Mage duwa mage ammata godaak adareyi. Achchi amma kiyla passenmai.mata mage amma tiken tika durwala wena eka loku wedanawak deyiyane. Daraganna be e wedanwa. Mage raththaran ammata deeryayusha lebewa😢🙏🥺❤️

  • @salindagroup
    @salindagroup Před rokem +14

    අවසානෙ ඒ වගෙ දෙයක් පලාපොත්තු උනෙ නැහැ🥺🥺

  • @-imrankhan
    @-imrankhan Před rokem +11

    අද දන්නේ මෙච්චර හිනා වෙලා ඉන්න lochi අක්කිගෙත් අම්මා නෑ කියලා

  • @hashanilokuyaddehige2255

    එයා හිටියනම් ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙයි ❤️❤️❤️

  • @chammijayakody8421
    @chammijayakody8421 Před rokem +9

    ඔයාලගේ අම්මා හරි අහින්සකයි රුමේෂා .තාම මතකයි ඒ මූණ ..රුමේෂා හරි පොඩියි එතකොට .. හත වසරෙද මන්දා ම්....

  • @nandanakumarasinha6080
    @nandanakumarasinha6080 Před rokem +7

    අම්මා නැති වෙලා අවුරුදු 9ක් , තාමත් ඒ අඩුව , පාළුව එක වගේම දැනෙනවා 😭😭❤️

  • @mashi_Lk
    @mashi_Lk Před rokem +18

    අනේ ඇත්තටම ලෝචි අක්කිගෙ අම්මි නැද්ද 😢 අනේ මං ආසාවෙන් බලන් හිටියා අක්කිගෙ අම්මිව පෙන්නනකම් 😔

  • @SubaSanii
    @SubaSanii Před rokem +23

    ඇත්ත ජීවිතේ ඔය දෙන්නා අක්කයි නංගිද. 😭😭😭

    • @uthpalanethu5635
      @uthpalanethu5635 Před rokem

      තා නන්ගි කෙනෙකුත් ඉන්නො එයාට මෙයත් එක නන්ගි කෙන්‍රක්

  • @Nima-Gaming479
    @Nima-Gaming479 Před měsícem +24

    මටත් නෑ මට අම්මා නැති වෙද්දි වයස 5 මල්ලීට මාස 11 ඒත් මම සැලෙන්නෙ නෑ මොකද මගේ තාත්තා මාව පොඩි කාලේ ඉදන් බලා ගත්ත නිසා.දැන් මට වයස 13 ❤😊....

  • @dtyapa499
    @dtyapa499 Před 4 měsíci +18

    අැත්ත අක්කේ අපි අම්මා තාත්තා ඉන්නකං සලකන්නල ඔ්නෙ.❤❤

  • @titusfernando1072
    @titusfernando1072 Před rokem +9

    අම්මා..
    "අම්මා" කියන වචනේම ඇති නේද අපිට හිත හැදෙන්න...
    😶❤🙏

  • @Suranganigomes
    @Suranganigomes Před 4 měsíci +23

    ගල්කිස්සෙ නිසල සෙවන මගෙ තාත්තාත් ඉන්නෙ ඔතන😢❤💔

  • @kawthishakarunarathna205

    දැනට මිහිපිට ජීවත් වන සියලූම අම්මාවරුන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏💐♥️

  • @nimeshikadesilva7217
    @nimeshikadesilva7217 Před rokem +9

    දුක හිතුනා😢🥺 ආදරෙයි අම්මට ගොඩක් ❤මගේ පණ🙏🙏🙏

  • @user-ry4jk9io4l
    @user-ry4jk9io4l Před 4 měsíci +10

    Mage amma mata nati une mata අවුරුදු 7දි දැන් එයා මාව දාලා ගිහිල්ලා අවුරුදු 10 ක් 😢😢🥹

  • @nethus-crazy-life
    @nethus-crazy-life Před 3 měsíci +21

    මන් හිතුවේ ඔයාගෙ අම්මා ගෙදර කියලා ❤❤❤😢

  • @ishanmalshika9399
    @ishanmalshika9399 Před rokem +4

    එහෙම අවසානයක්නම් හිතුවෙවත් නෑ😢😢.ඉන්න ටිකේ අම්ම තාත්තව හොදටම බලාකියාගනිල්ල.නැතිනම් ජීවිත කාලෙම පසු තැවි තැවි ජීවත් වෙන කාලයක් අපිට උදා වේවි

  • @hsgsbaqi
    @hsgsbaqi Před rokem +8

    ....ඉන්පසු අම්මෙ ඇවිදින් ඔබල ලග ඉන්නම් කිරි සුවදේ එතිලා
    කොහොමද අම්මේ එහෙම කරන්නෙ *අම්මත් සසරින් එතෙර වෙලා*
    Happy Mother's Day

  • @nadeejasewwandi5810
    @nadeejasewwandi5810 Před 2 měsíci +14

    අනේ ඔයා ගේ අම්ම නැද්ද ...❤❤❤

  • @user-qw6dv1zv9r
    @user-qw6dv1zv9r Před rokem +11

    ඇත්තටම මුලින් බලද්දි මෙහෙම කියලා හිතුන්නැ.මාර දුකක් දැනුනේ😓😓😓😓😓

  • @rangalakmal7392
    @rangalakmal7392 Před rokem +15

    අම්මා තාත්තා තමයි මගේ මුලු ලෝකෙම❤❤🌍🌍

  • @VenushiVihara-ju5ni
    @VenushiVihara-ju5ni Před 4 měsíci +18

    මට මේ හැමෝගෙම කමෙන්ට් බලද්දි ඇඩෙනවා 😢😢😢😢❤❤

  • @kum1991
    @kum1991 Před rokem +10

    මගේ අම්මා මාව දාලා යන්න ළගයි. වයසයි.ඒක ඔක්කොටම වැඩිය දරාගන්න බැහැ.

  • @user-md6tr3di1e
    @user-md6tr3di1e Před měsícem +11

    මම හිතුවේ නෑ අම්මා නැති වෙලා ඇති කියලා.

  • @charikawijethilake1819
    @charikawijethilake1819 Před rokem +4

    ඔබ දෙදෙනා මිහිපිට සිටින ආකාරය දැකීමෙන් ඇය සතුටු විය යුතුය. ❤