Thank you miss 💞💞💞💗👍
කලයක් පාට කරන විදියේ තනි video එකක් ඔනේ ❤️
Thank you teacher
very beautiful
Mama 7 vasara igena ganne art karanne .diya sayamvalin pata karanna kiyala denna pyluvan da
මිස් මට චිත්‍ර අඳිනකොට ඔක්කෝම වගේ ඇද වෙනවා නේ.රවුම් වගේ දේවල් අඳින කොට කොච්චර උත්සාහ කලත් ඇදේට තමා ඇදෙන්නේ.😭😭😭😭😭😭😞😞😞😞😞😞😞😞😞😞😞
Mulinma oya pencil ekath ekka practice karanna puthe. Oya nikan kola kihipayaka hemadama punchi welawak aragena kurutu ganna. Eka eka widiye reka wegen adinna. Raum kotu heda... eka eka widiyata adala balanna. Pencil ekata yodana pidanaya adu karala balanna. Wedi pidanayak yodala balanna. Practice karana tharamata ikmanatama oyata oya adupadu hadaganna puluwan wenawa. 👍👍👍
Mawa mathakada
ම්ස් බෝතලය අදින විදිය වීඩියෝවක් දාන්නකො
ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඩම් ටික බල්න්න. ඒවා දාලා තියෙන්නේ
කැමතිනම් පෙබරවාරි මාසයේ තියෙන අපේ ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඨමාලාවට සහභාගී වෙන්න 0779225209 (whatsapp)
Thanks teacher❤❤❤
ටීච සින්ඩරාකාර ටින් එකක් අදින හැටි කියා දෙන්නකෝ
ද්‍රව්‍ය සම්පිණ්ඩනය පාඩම් බලන්න. සිලින්ඩරාකාර හැඩය අඳින හැටි දාලා තියෙන්නේ
miss mata chithre ganata ada ganna puluwan. wela yana eka thamai prashne. kochchara iscoledi hodata andath wibagedi iwara karaganna amarui. mata sampoornayen hodata adinna paya 5k withara yanawa miss
watercolors eka layer ekak ganakota paya deka iwarai😭
ekata mokakda miss mata karanna pukuwan
පුළුවන් තරම් ගෙදරදි ඇඳලා පුරුදු වෙන්න. ටික ටික ගන්න කාලය අඩු කරන්න බලන්න. එකපාරම පැය 5 න් පැය 2 ට එන්න අමාරුයි. ඒත් චිත්‍රයෙන් චිත්‍රය ට උත්සාහ කරන්න විනාඩි 15 වත් අඩු කරගන්න
Teacher reka adyanayedi drawya wena wenama adinna puluwanda?
පුළුවන් ... හැම එකක්ම අධ්‍යයනය කරන්න ඕන. ඝණක හැඩය එක්ක රෙදි කැබැල්ලක් තියෙනවා නම් ඒ දෙකම එකට අධ්‍යයනය කරන එක ලේසී. ඊට අමතරව ඝණකය ඇඳෙන හැටි වෙනමත් පොඩියට ඇඳල පෙන්නනවනම් හොඳයි 🥰❤️
Niyamai akke...👌
Thank you. 😍💖😘