Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe

Sdílet
Vložit
  • čas přidán 16. 06. 2020
  • #suniledirisinghe
    Official Facebook - profile.php?...
    Official CZcams Channel - / suniledirisingheofficial
  • Hudba

Komentáře • 2,2K

  • @jaydee5607
    @jaydee5607 Před 3 lety +2056

    මෙවැනි දරුවන් ලද දෙමව්පියන් පමණක් නොව සුභාවිත ගීතයට ආදරය කරන අපිත් පින්වන්තයි. තොරතෝංචියක් නැතිව කෑගසන ගායනා වෙනුවට මේවගේ ගීත නිතර අසන්නට ලැබේවා 🙏❤️

  • @haiihello9944
    @haiihello9944 Před 3 lety +1164

    සිත නිවන ආදරනීය හඬ තාත්තගෙ වටිනාම තෑග්ග දරුවන්ට දීල තව ඉදිරියටත් ඒ මියුරු හඬ සුරක්ෂිතයි මුලු පවුලටම බුදු සරණයි !

    • @ruwangallage1061
      @ruwangallage1061 Před 3 lety +8

      Budusarani

    • @sumedhanilan9391
      @sumedhanilan9391 Před 3 lety +3

      Lno

    • @sampathrathnayaka5323
      @sampathrathnayaka5323 Před 3 lety

      ඇත්ත 🙏

    • @thesangeethgg
      @thesangeethgg Před 3 lety +3

      ඒ හඩම තියනවා ❤️❤️❤️

    • @n.n.8402
      @n.n.8402 Před rokem +2

      ඒක නන් ඇත්ත.තාත්තා නැති කාලෙක උනත් අපිට මේ සින්දු අහන්න පුළුවන් වෙයි පුතාගෙන්

  • @ovininiseka3799
    @ovininiseka3799 Před 2 lety +267

    පිස්සු හැදිලා අයෙත් හැදෙනවා, දෙන්නගෙ කටහඩට දෙව්නි නැති රූපෙකුත් තියෙනවා . ලස්සන කියන්නේ මේකට තමයි....
    සුනිල් මහත්තයට ආඩම්බරයෙන් ඇස් දෙක පියාගන්න පුලුවන් ...😍😍😍

  • @wasundaravindyamani296
    @wasundaravindyamani296 Před rokem +164

    කොයි තරම් වැදගත් විදිහට මෙ දරුවෝ හදලා තියෙනවද?පුදුම ගෞරවයක් ඇති වන්නේ..ඒ සරල බව..ඒ ගැඹුරු බව...විග්‍රහ කළ නොහැක...ඔබට සදා ජය 🙏🙏

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 Před 3 lety +256

    ඔබ තුමා අඩුම තරමේ දරුවන් 10 දෙනෙක් වත් හදන්න තිබුනේ, මෙවන් ජාන අපට සම්පතක්, වෛද්‍ය වරයෙකුට සුවකල නොහැකි රෝග සුව කිරීමේ හැකියාව ඔබතුමාගෙ ගීත වල ඇත

  • @thishanthisenavirathna8118
    @thishanthisenavirathna8118 Před 3 lety +1065

    මේ දෙන්නගෙ කටහඩ❤, රූපය ❤,!!! මම නම් වශීවෙලා! .මොන තරම් වාරයක් ඇහුවද බැලුවද කියල හිතා ගන්නවත් බෑ.

  • @lahiruwickramanayake3621
    @lahiruwickramanayake3621 Před rokem +62

    පින්වත් දරුවො භාග්‍යයක් සුනිල් එදිරිසිංහයන්ට පමනක් නෙවේ මුලු රටටම

  • @sudathrohana8931
    @sudathrohana8931 Před 2 lety +929

    කනේ කරාබු නැති, කොන්ඩෙ ටින්ට් නැති, ඇඳුමෙන් ගායකයෙක් වෙන්න නොගිය, පුතෙක්, විච්චූරණ නැතත් සුන්දර දුවක් කණට සුමිහිරි, ඇසට සුන්දර දසුනක්.

  • @randagomes6289
    @randagomes6289 Před 3 lety +793

    "නිබ්බුතා නූන සා මාතා - නිබ්බුතා නූන සෝ පිතා"
    මෙවන් දරුවන් ලද මවත් පියාත් සැනසුනා වේ

  • @LionfirstMusic
    @LionfirstMusic Před 4 lety +559

    අනාගත සිංහල සංගීතයට නැවුම් බලාපොරොත්තු ඇති කරවන විශිෂ්ඨ ගායනයක්. ඔබ දෙදෙනාගේ ගායන දිවිය පියාගේ මෙන් අති සාර්ථක වේවා.

    • @yohansiri861
      @yohansiri861 Před 3 lety +7

      අනිවාර්යයෙන්ම

    • @palithajayawardhana7133
      @palithajayawardhana7133 Před 3 lety +13

      මේ සුනිල් මහත්තයා ගේ පුතයි දුවයි ද හරිම ලස්සනයි

    • @dayasiridondenagamage1680
      @dayasiridondenagamage1680 Před 3 lety +4

      Harima lassanai digu gamanakata suba pathum.

    • @dayanapadmalatha4917
      @dayanapadmalatha4917 Před 3 lety

      Kuda me kiyanna

    • @deuvdinabandara9119
      @deuvdinabandara9119 Před 3 lety +1

      සිංහල ජාතියටවත් අනාගතයක් නැතුව මොන සංගීතද බන් 😂😂

  • @strivetonirvana3794
    @strivetonirvana3794 Před rokem +121

    සරලම සරල ....කට ඇති...පුතෙක්...රුව ඇති දුවෙක්....කෙතරම් ...භාගයක්ද.....ඔබ දෙදෙනාටම ....පියානන්...හට...පවුලේ සැමටම ...තෙරුවන් සරණය්....🙏❤🙏

  • @morecricketvlog7425
    @morecricketvlog7425 Před 2 lety +68

    හම්මෝ හෙඩ් සෙට් එක ගහලා ඇස් දෙක පියාගෙන අහන්න ගත්තම වෙනම ලෝකෙකට අරන් යනවා සුනිල් එදිරිසිංහ මහත්මයගෙ පුතාගෙ කටහඬ 😍❤️

  • @nimalperera5426
    @nimalperera5426 Před 3 lety +597

    මෙහි මා දුටු සොදුරුම ස්ථානය දෙදෙනා මුහුන බලමින් සිනාසීමයි

  • @s.labinau2222
    @s.labinau2222 Před 3 lety +306

    යටිගිරියෙන් කැ ගහන නවින පරපුර ගායක ගායිකාවන් මෙය හොදම ආදර්ශයක් බුදු සරණයි

    • @gogochami4218
      @gogochami4218 Před 3 lety +10

      100 % එකගයි..සිතට සැනසීමක් දැනෙනනවා

    • @nextekelectronics6225
      @nextekelectronics6225 Před 2 lety +5

      දැන් ඉන්න උන්ට ගායකයො කියන්න බෑ

  • @rameigap
    @rameigap Před rokem +43

    අති විශිෂ්ටයි දරුවෝ දෙදෙනා ගේම ගායනය. ඇස්වහගෙන මොනතරම් වාර ගනනක් අසා සිටිය හැකිද. අපේ නොසන්සුන් සිත් සන්සුන් කල ඔබ දෙදෙනාටමසෙත් වේවා. දීර්ගායු ❤❤

  • @ayushaththalapitiya4994
    @ayushaththalapitiya4994 Před 3 lety +55

    2.14 සහෝදර ප්‍රේමය ❤️❤ විශිෂ්ට ගීතයක් , විශිෂ්ට කටහඬක්

  • @kawirash3151
    @kawirash3151 Před 3 lety +497

    ඒ කියන්නේ අපේ ලමයි ටත් සුනිල් එදිරිසිංහ මහත්තයගෙ සින්දු ලයිව් අහන්න පුළුවන් ඒ විදියටම.උන්ගේ අනාගතේ ගැන බයක් නෑ.
    මේක අපේ අම්මා ට අහන්න දුන්නොත් එයා තමා මටත් වඩා සතුටු වෙන්නේ.සුබ පතනවා දෙන්නටම.ජය

    • @pk4580
      @pk4580 Před 3 lety +4

      ලමයින්ගෙ අනාගතය ගෑන බය නෑ කිවුවෙ. දෑන් මේ සින්දුව අහගෙන හිටියම ලමයින්ට අනාගයෙ පිලිගත් රෑකියා යානවාහාන ගෙවල් දොරවල් මේ සේරම ලෑබෙනවද. නෑත්නම් මේදෙන්න ඒව හරිගස්සල දෙනවද.

    • @kawirash3151
      @kawirash3151 Před 3 lety +46

      @@pk4580 අපිත් යාන වාහන ගේ දොර හදාගත්තේ සින්දු අහල නෙවෙයි තමයි. ඒත් හිත සන්සුන් කර ගන්න සංගීතය හොද විශ්ව කලාවක්.ඒකට කනට සනීප වෙන්න ඕන හිතට දැනෙන්න ඕන.ඒක මේ වගේ කලා කරුවෝ කරයි.

    • @tk-ie9pn
      @tk-ie9pn Před 3 lety +1

      😜😜😜😜😜😜😜😜😜😜😜

    • @ravindraraviya1073
      @ravindraraviya1073 Před 3 lety +1

      මමත් හිතුවා විතරයි

    • @dilhanisilva6539
      @dilhanisilva6539 Před 3 lety +11

      @@kawirash3151 ඒකයි ඇත්ත ....දේපල වස්තුව විතරක් නෙමේ ජීවිතේ ....යහපත්ව ජීවත් වෙන්න ...කලාකරුවන් ලොකු මෙහෙවරක් කරනවා...එක පැත්තකින් ...ඒක දැන් පිරිහෙමින් යන්නෙ .......ඔබගෙ කතාව හරියටම හරි ...ස්තුතියි

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Před 3 lety +548

    සංකනි එදිරිසිංහගෙ හඩ වගේම ඇයගෙ රූප ස්භාවයත් හරිම ලස්සනයි ...

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 Před rokem +32

    එදිරිසිංහ මහත්මයාගේ ආදරණීය ලස්සන , සුන්දර, පිංවන්ත පැටව් දෙන්නා ආඹරණ දෙකක් වගේ.. පට්ට ලස්සනයි 🔥 ගායනය, හැකියාව ඔබතුමා වගේම තමයි ඉතිං ☺️ ආදරෙයි පැලෙන්න ඔයාලට😊

  • @MrAmal1981
    @MrAmal1981 Před rokem +25

    ඇත්තටම මමත් මේ Song එක බලපු වාර ගණන කියන්න බැරි තරම්.ඒතරම් රසවත් ,ලස්සනයි ..
    💚💚💚

  • @epicofworld6801
    @epicofworld6801 Před 3 lety +846

    පුතාගෙ කට හඩ වගේම පෙනුමත් ලස්සනයි කියල හිතුනෙ මට විතරද.. ❤😍😍

  • @janibrown6783
    @janibrown6783 Před 3 lety +99

    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි
    ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ
    අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ
    ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා
    ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි
    අනාත සයුරට වැහි දිය දෝත ඔබයි
    අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි
    ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී
    ඔබ වට කහවනු පවුරට මහ දුරකි
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි
    අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන
    ඉණිමං බඳිනු බැරී
    පොළොවයි ඔබ මට
    තරුවක් විලසට රෑකල පතිත වෙමි

    • @rsd59
      @rsd59 Před 2 lety

      රන් රූවන් මියුරු හඩින්....

  • @madhuranathunga9169
    @madhuranathunga9169 Před rokem +15

    මේක ඇහුවෙ, බැලුවෙ කීවෙනි සැරේටද කියලා මමවත් දන්නෙ නෑ....ඒ අහපු , බලපු හැමපාරම හිත නිවිලා ....සැනසිලා ගියා....💕💕💕💕💐💐💐💐💐

  • @sudeshkumara4670
    @sudeshkumara4670 Před 2 lety +55

    දරුවන්ට වටිනා පියෙක්..පියෙක්ට වටිනා දරුවන්..බුදු සරණයි ඔයාලාට..❤️❤️❤️❤️

  • @amayakavindi.u6074
    @amayakavindi.u6074 Před 3 lety +283

    සුනිල් සර්ගේ වස්තුව ඔබ දෙපලට ලෝබ නැතිව දායාද කරලා.. හරි සතුටක් දැනුනා මේ ලයාන්විත හඬ කනට වැකුන විට ... තෙරුවණ් සරණයි ! දීර්ඝායුෂ වේවා !

  • @r.pisuru3982
    @r.pisuru3982 Před 3 lety +253

    දෙය්යනේ තාත්තාගෙ කට හඩමයි.
    දෙදෙනාටම සුභ පැතුම් !!!❤️🎤🎸🎤🎸🎷

  • @mralgamafdo2158
    @mralgamafdo2158 Před 2 lety +60

    සිය පියාණන් ගේ ඒ ආදරණීය හඩටම සමාන වූ හඬකින් ,,,තරුණ අපගේ සිත් සතන්,සනහාලන ආදර්ශමත් ගායක සහෝදරයානණී ඔබට මගේ ප්‍රණාමය...🙏🙏❤❤

  • @wasanthakumara846
    @wasanthakumara846 Před 2 lety +11

    සුනිල වු සුනිල් එදිරිසිංහ යන් වෙනුවට සැබෑම ආදේශකය. හදවතින්ම සතුටුයි.නව පරපුර විසින් විනාශ කරගෙන යන සංගීතය ආරක්ෂා කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. නව ගීතයන් එකතු කර අපේ සංගීත කෙත අස්වැද්දීමට හැකි වේවා

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 Před 3 lety +124

    රුවත් හඩත් එක වගේ ලස්සනට දෙන්නටම පිහිටල තියෙනවා.අපිත් වාසනාවන්තයි.. මේ වගේ කාලෙක මේ වගේ දේවල් දකින්න ලැබීමත් වාසනවක්

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 Před 3 lety +78

    වැදගත් දෙමව්පියන්ගේ වැදගත් දරුවෝ.great

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 Před 2 lety +23

    සුනිල් එදිරිසිංහ මහතාගේ ගීත අතරින් මගේ ප්‍රියතම ගීතයක්, අසන හැම විටම මගේ හදවතට කතාකරන මට සමීප අත්දැකීමක් ඇති ගීතයක් ♥️🙏💐

  • @prasannakumara6159
    @prasannakumara6159 Před rokem +16

    සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ හඩ පෞරුෂයම මෙයලගෙනුත් හොදටම දැනෙනවා...හරිම වින්දනීයයි..🌹❤️

  • @saliyapradeep3313
    @saliyapradeep3313 Před 3 lety +204

    පස්වතාවකට වඩා ඇහුවෙ මම විතර ද?බොහොම පරිස්සමට නියමෙටම කියනවා....නියමයි...

    • @bigbird_D
      @bigbird_D Před 3 lety

      more than 10 times

    • @SupunAyeshmantha
      @SupunAyeshmantha Před 3 lety

      More than 20 times +++

    • @dkm3154
      @dkm3154 Před 3 lety

      10 පාරකට වඩා ඇහුව 👍👍👍👍👍👍👍👍

  • @thilide7899
    @thilide7899 Před 3 lety +284

    මට මේ ගීතය පළවෙනි වතාවට ඇහෙන්නෙ ඊයේ, මේ දරුවන්ගෙ ගායනයෙන්. කී පාරක් ඇහුවද කියලා ගණන් කර ගන්න බෑ...
    සමාවෙන්න සුනිල් එදිරිසිංහ මහත්මයා, original එකට වඩා මම මේ දරුවන්ගෙ එම ගීතයේ ගායනයට කැමති වුණාට 😊...
    පුතා ගීත ගායනා කරනවා දැක්ක, ඇහුව පළවෙනි වතාව. හරිම සතුටක් ආඩම්බරයක් දැනුණා. අපිට නොදැනිම, අතිවිශිෂ්ට නිර්මාණයන් දෙකක් බිහිවෙලා මේ තියෙන ගෝසාව අස්සෙ. අපි කොච්චර වාසනාවන්තද හිතුනා. ඔබතුමාටත්, දරුවන්ගේ මවටත් පිං මෙවැනි දායාද අපේ රටට උරුම කලාට...
    ගායනය අවසානයේදී ඒ දරුවන්ට දැනුන සතුට මට දාහෙන් වැඩි වෙලා දැනුනා...
    ගායන කුසලතාවත්, තැම්පත්කමත්, චාම් සුන්දරත්වයත් දරුවන්ටත් උරුම වෙලා...
    පිනක අරුමය හරිම ලස්සනයි ❤...
    ඔබ සැමට, තෙරුවන් සරණයි! 🌻...

    • @amila.prasad
      @amila.prasad Před 3 lety

      me sinduwa palaweni wathawata ahanne???? kalin hitiye grahalokekada?

    • @thilide7899
      @thilide7899 Před 3 lety +12

      @@amila.prasad හරියට ලියලා තියෙන දේ කියවන්න. ගොං commitments දාන්නෙ නැතුව...

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER Před 3 lety +2

      😂😂

    • @user-qb1uj2tg9p
      @user-qb1uj2tg9p Před 3 lety +1

      @@amila.prasad shape eke kapenna aiye

    • @rathnaileperuma7006
      @rathnaileperuma7006 Před 3 lety +6

      මට කියන්න තියෙන්නේ ත් ඔය ටිකම හින්දා ලියන්න නැ සංඛ සංඛනි දරුවන් අපට වටිනා සම්පතක් සුබ අනාගතය කට ආසිරි වේව තෙරුවන් සරනයි

  • @beproud2937
    @beproud2937 Před 3 lety +50

    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා..අපේ වටිනා වස්තු ❤️❤️

    • @Frdey
      @Frdey Před 2 měsíci

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @ThiliniSilva0702
    @ThiliniSilva0702 Před 2 lety +36

    තාත්තගේ හඬ එක්ක සමානවම කන වැකෙනවා.... ජය වේවා ඔබ දෙපලට❤️

  • @efghabcd8023
    @efghabcd8023 Před 3 lety +71

    Her voice
    Her face
    Her smile
    Her expression
    I'm addicted ♥️sankani💜💜💜

  • @yyy-ye3ln
    @yyy-ye3ln Před 3 lety +89

    මොනවද කියන්නෙ...තවමත් හිතනවා..ඉපැරණි නිධානයක් හදිසියෙ දුටුවා වැනි.🙏

  • @virajmadhusanka-qz2nm
    @virajmadhusanka-qz2nm Před rokem +7

    හිත නිවපු අදටත් නුවන රත්තරං කටහඩක පැවැත්ම දැං තහවුරු වෙලා ඉවරයි.මින් ඉදිරියටත් ඒ රත්තරං කටහඩින් ලොවම සනසන්නට නිවන්නට ඔබ පවුලටම පිං ලැබේවා.🙏🙏

  • @vindygirl2413
    @vindygirl2413 Před 2 lety +8

    අවුරුද්දකට පස්සෙත් තාමත් මේ සිංදුව බලනවා. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤🧡

  • @chathurangawickramasinghe6070

    මේක දැකලා පුදුම සතුටක් දැනුනේ...රටේ සන්ගීත අනාගතය ගැන බයක් නෑ...

  • @SLMusicSeries
    @SLMusicSeries Před 3 lety +72

    එතකොට මේ සුනිල් මහතාගේ දුවයි පුතයිද
    ඇත්තටම මාරයි නේද ඒ පිහිටීම 💞💞💞

  • @user-rs6oo1bx3o
    @user-rs6oo1bx3o Před 2 lety +6

    මම කැමති ගායකයො අතලොස්සට අයිති ගායකයෙක් මුල් ගීතයට ලෙසටම සාධාරණයක් කෙරුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasunprabash255
    @kasunprabash255 Před 3 lety +26

    වැදගත් දෙමව්පියන් ge වැදගත් දරුවන්

  • @sheltonperera6696
    @sheltonperera6696 Před 3 lety +38

    මා ආදරේ කරන නිහතමානීත්වයෙන් පිරි , ප්‍රේක්ෂකයින්ට ගරුකරන ගායකයෙක් සුනිල් එදිරිසිංහ කලා කරුවා ,,,

    • @gogochami4218
      @gogochami4218 Před 3 lety +3

      අම්මෝ සුනිල් සර්ගේ කටහඬනම්...වචන නෑ

  • @niroshamaithre7198
    @niroshamaithre7198 Před 3 lety +132

    හරිම ලස්සනයි ....
    සන්ක.... මෙ ගිතය... දිපිකා... මහත්මිය සමග ගායනා කරනවා අහන්න ආසයි .....
    ඔබේ කට හඩ සුන්ල් එද්‍රිසින්හ මහත්තයා වගේම්‍යි......
    ජය වෙවා...

  • @k.dinesharasanjalee6528
    @k.dinesharasanjalee6528 Před 2 lety +11

    අපේ වාසනාවට මෙවන් කලාකරුවන් බිහිවෙන්නේ❤️❤️❤️❤️ආදරෙයි

  • @lalithmilroy
    @lalithmilroy Před 4 měsíci +2

    මේ ගීතය කීපාරක් ඇහුවද බැලුවද කියලා මතක නැහැ.... ඒ තරම් ලස්සනයි... සංක හැන්ඩියා, සංකනී ඔය දෙන්න හරිම ලස්සනට කලා... ස්තුතියි ඔබට සුනිල් එදිරිසිංහ මහත්මයා...

  • @nisansalacooray3005
    @nisansalacooray3005 Před 3 lety +92

    ඇති යන්තම් අපේ දරුවන්ට තවත් සුනිල් එදිරිසිංහ කෙනෙක් ඉන්නවා. අපේ කන් පින් කරල තියෙනවා මේක අහන්න.

  • @thepine9973
    @thepine9973 Před 3 lety +69

    ඇත්තටම ඇහැට කදුලක් ආවා මේ සින්දුව අහද්දි ,සුනිල් එදිරිසිංහ මහත්තයා වගේම ඊට වඩා හොදට ඒ මහත්තායාගේ දුවටයි පුතාටයි රසික හදවත් රැකගන්න පුළුවන් ඉස්සරහටත් , සුනිල් එදිරිසිංහ මහත්තයා නැති දවසක අපිට ඒ හඩ නැතිවෙන්නේ නැති වෙයි කවදාවත්

  • @tissavithanage997
    @tissavithanage997 Před rokem +5

    I have listened 1000 times i guess, thank you Sanka and Sankani

  • @udarikoshi272
    @udarikoshi272 Před 2 lety +9

    සුන්දර ගායකයාගේ සුන්දර හඩම පිහිටා ඇති සුන්දර දරුවන් අපේ රටේ අනාගත මේ ❤️❤️

  • @thilanhettiarachchi8361
    @thilanhettiarachchi8361 Před 3 lety +26

    ගහේ කටු උල් කරන්න ඕනි නෑ කියන එකට හොදම උදාහරණයක්.
    ❤️❤️❤️

  • @roshanmayadunne7742
    @roshanmayadunne7742 Před 3 lety +495

    Feel like crying aloud, with joy, we now have Sunil Edirisinghes voice taking our new generation to the next stage...

  • @rk3337
    @rk3337 Před 2 lety +6

    දෙමව්පියන් වැදගත් උනාම දරුවන් ඒ විදියට හැදෙනවා.පට්ටම පට්ට ලස්සනයි.මට දුක අවුරුද්දකට පස්සෙ මේක දැක්කේ.

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 Před 10 měsíci +4

    මමත් අහනවා
    එයත් අහනවා කියලා දන්නවා
    ❤️
    ජිවිතයේ සමහර සිතුවිලි තියෙනවා හිතේ විතරක්ම තියෙන

  • @ranjanidharmalathar.a.2502
    @ranjanidharmalathar.a.2502 Před 3 lety +33

    කී වතාවක් ඇහුවද කියා මතක නැති තරම්, එතරම් වාරයක් ඇහුව එතරම් ම රසයි, සුනිල් එදිරිසිංහ යන්ගේ ජිවිතයේ ලොකුම භාග්‍ය ය කියළ මට හිතෙන්නේ ම මේ දියණිය ගේ හා පුතාගේ මේ මියුරු හඩ සහ ඔවුන්ගේ අපූරු සංගීත මය හැකියාවයි

  • @Bandara6699
    @Bandara6699 Před 3 lety +30

    සුනිල් සර් අපේ ආනාගතයට දායාද කල මැණික් කැට දෙක....තෙරුවන්සරණයි ❤❤❤

  • @dnnbuddy
    @dnnbuddy Před 2 lety +6

    තාත්තට ආඩම්බරයක් මේ ගැයුම. ඉතාම මිහිරි. සුනිල් එදිරිසිංහ මහත්තයා වගේ original එක්කෙනය් හිටියේ. දැන් දෙන්නෙක්ම ඉන්නවා.

  • @isharamadushani9957
    @isharamadushani9957 Před 2 lety +7

    කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සනයි ♥️♥️

  • @pathumjayasanka7361
    @pathumjayasanka7361 Před 3 lety +53

    අපේ රටෙ සුභාවිත සංගීතයෙ අනාගතය ගැන තිබුණු බය නැතිවෙලා ගියා.., ❤

  • @chathurirathnayake941
    @chathurirathnayake941 Před 3 lety +56

    සුනිල් එදිරිසිංහයන් කියන්නේ මගේ ප්‍රියතම ගායකයා, කිසිදින වෙනස් නොවුන. එතුමන්ගේ පුතු සහ දියණිය ඒ සුභාවිත ගීය පෝෂණය කරන අයුරු දැකීමත් සතුටක් සහ ඉදිරි පරපුරටත් ඒ රස දෙන්න ඔවුන්ට ඒ හඩ දායද වී තීබීම අපේ භාග්‍යයක්. 😇

    • @luckydeepal4048
      @luckydeepal4048 Před 2 lety +2

      විශාරද සුනිල් එදිරිසිංහ මැතිදුන් ලෝකයට දායාද කල වටිනා සම්පත් දෙකක්.....ඇත්තටම මට නම් කියන්න වචන නැහැ...ඵ් තරමටම හරිම අපූරුයි , ලස්සනයි ගායනය..පුතාගේ කටහඬ නම් සුනිල් එදිරිසිංහ මැතිදුන්ගේ කටහඬම තමයි....විශ්වයේ තවත් විශ්මිත මැවීමක් කියල තමයි මට නම් හිතෙන්නෙ......පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.....තෙරුවන් සරණයි....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dhanudhanu6665
    @dhanudhanu6665 Před rokem +5

    සංගීතය කියන්නෙ සංයමයට කියල හිතුණා. සුභාවිත ගීත, සුභාවිත චරිත එක්ක හරියටම පෑහෙනවා. ඒකයි මිහිරි මෙතරම්. රසය කියල දෙයක් දන්න හඳුණන දවස්වල ඉඳලම කනට ඇහුණු දැණුනු අර්ථාන්විත නිර්මාණ එක්ක සංධ්වනිත වෙච්චි හඬක්. සතුටුයි ආඩම්බරයි තවත් පරම්පරා ගාණකට ඒ හඬ ජීවමානව අහන්න පුලුවන් එකට. පැවැත්මක් නොවෙයි මේක, යහපැවැත්මක්. 👍 එවගෙම සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ අලංකාර, භාවමය ප්‍රයෝග කැටිකර ගත්තු සංඛ මහත්මයාගෙ පිරිමි හඬ පෞරුෂය, එම අලංකාර ප්‍රයෝග ගැබ්වුණු සංඛනී මහත්මියගෙ කාන්තා හඬ පෞරුෂය සුනිල් එදිරිසිංහ මහත්මා කළ මෙහෙය තවත් ඉදිරියට ගෙනයාවි, පෝෂණය කරාවි. සොඳුරුයි ඇත්තමයි. සැනසුමක් දැනෙනවා ස්වභාදහමෙ දායාද ගැන. ❤

  • @yashodadayaratne7566
    @yashodadayaratne7566 Před 3 lety +6

    ගීතයෙන් ඔබ්බට ගිය භාවනාවක්.. සංකනී - සංඛ ඔබ දෙපලට සුභ පතනවා! සුනිල් එදිරිසිංහ නම් ඒ විශිෂ්ට ගායකයා ලාංකේය ගායනයට දායාද කල දියමන්ති යුගලය.. තම දරුවන් දෙදෙනා...

    • @ipriyanthaamarasinghe9496
      @ipriyanthaamarasinghe9496 Před 2 lety +1

      රෝහණ වීරසිංහ මහත්තයත් වැඩේ නියමට කරලා තියෙනවා

  • @Asalakmal
    @Asalakmal Před 3 lety +150

    අදයි දන්නෙ සුනිල් එදිරිසිංහ මහත්මයාට පුතෙක් ඉන්නවා කියලා. ඒ කටහඩ ඒ විදියටම පිහිටලා තියෙනවා

    • @nisansalacooray3005
      @nisansalacooray3005 Před 3 lety +3

      watch his programme of Leya saha Laya in Drerana TV . That was amazing

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 Před 3 lety +20

    සුනිල් එදිරිසිංහයන් ගෙන සෑම ගීතයක්ම අරුත් බරය. එම ගීත ඇසීමෙන් ලබන්නේ මහත් වූ වින්දනයකි.

  • @prasadnalaka5775
    @prasadnalaka5775 Před rokem +4

    ගීතයක අර්ථ රසය විදින. මිනිස්සු .සිටින තාක් මේ ගීතයන් මිහිතලයයේ සැමදා නොනැසි පවති.

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera6517 Před 3 měsíci +2

    මම කීපාරක් බැලුවද කියලා මතක නැහැ ... ඒ තරම්ම රසවත්.... අපේ වාසනාවට අපේ පිනට තමයි මෙවැනි දේ අහන්න ලැබෙන්නේ .... වාසනාවන්ත දරුවෝ....

  • @sdtvsrilanka
    @sdtvsrilanka Před 3 lety +37

    මුල් ගීතයටත් වඩා අලංකාරයක් ඔබ දෙදෙනාගෙන් දුටුවා. සුබ පැතුම්...

  • @shanikadilhaniwimalarathne3837

    මම ගොඩක් ආදරේ කරන ගායකයෙකුගේ දුවයි පුතයි... මම පුදුම උනා තාත්තාගේ කටහඬ පුතාට ඒ විදියට ම ලැබිල තියෙන එකට..සුබ පතනව දෙන්නටම..
    😍😍😍

  • @___kt____4966
    @___kt____4966 Před 2 měsíci +2

    මේවා අහුවම දැන් තියෙන්නෙ සින්දුද කියලා හිතෙනවා...කීපාරක් ඇහුවද කියලා මතක නෑ..ඒ තරම් මිහිරයි❤

  • @Mihiri-ql1ci
    @Mihiri-ql1ci Před 5 měsíci +3

    ඇත්ත්මයි කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...කටහඬ පෙනුම හැම අතින්ම කොයිතරම් ආඩම්බරයක් ද මේ වගේ දරුවන් ..

  • @Lchacking
    @Lchacking Před 3 lety +22

    කොපමණ අලංකාරද,
    කොපමණ සරලද,
    කොපමණ ඇසුවත් නම් මදී ......
    මම නම් මේ අහන්නේ සියවෙනි පාර වගේ......
    ඒ තරමටම ලස්සනයි පද පේළි වල අරුතක්..........👌👌👌
    ඔබ දෙපළටම ජයෙන් ජය👍👍👍

  • @decsta707
    @decsta707 Před 3 lety +26

    බොහොම ස්තුතී සුනිල් එදිරිසිංහ මහත්මයානනී....මේ දෙන්නා අනාගතයට දායද කලාට..

  • @chathuranganiwasana8484
    @chathuranganiwasana8484 Před 10 měsíci +5

    අප්පච්චිගෙ කට හඩමයි..අප්පච්චිට වගේම දහසකගේ හිත් නිවන්න ශක්තිය ලැබේවා ..

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Před 2 lety +2

    Harima kassanai suba abagathayk pathame theruwan saranai🙏🙏🙏🙏🙏

  • @prasannafernando1505
    @prasannafernando1505 Před 3 lety +146

    කොයිතරම් සොදුරු ජන වර්ගයක්ද වද වී යන මෙ ලොවින් 😢😢😢

    • @user-ld4pu9pp3k
      @user-ld4pu9pp3k Před 3 lety +1

      😖😖😖

    • @user-ld4pu9pp3k
      @user-ld4pu9pp3k Před 3 lety +1

      @saduni p
      Naha 😢 duwek vitharayi inne

    • @upekshaprasadi7554
      @upekshaprasadi7554 Před 3 lety +9

      නැහැ මේ සොඳුරු ජන වර්ගය වඳවී යන්නේ නැහැ...

    • @deuvdinabandara9119
      @deuvdinabandara9119 Před 3 lety +2

      එහෙම තමයි කාලේ එනකොට කවුරුත් යන්න ඕන.😂

    • @hanswiseman
      @hanswiseman Před 3 lety +10

      මටත් ඒකම හිතුනා... සිංහලය හරි සුංදරයි..

  • @dhammikaperera1255
    @dhammikaperera1255 Před 3 lety +29

    ලස්සන දරුවො.හඩත් ඒවගේම විශිෂ්ඨයි.
    ඇයි ප්‍රසිද්ධියට එන්නෙ නැත්තේ

    • @gctec7826
      @gctec7826 Před 3 lety +2

      සැඟවී ඇති දෙය්හි වටිනාකම වැඩිය.මැණික් ගලක වටිනාකම ඇත්තේ එහි වූ දුර්ලභ බව නිසයි

  • @sashinikaharshani7182
    @sashinikaharshani7182 Před 2 lety +5

    ඔබ දෙපලටම සම්මා සම්බුදු සරනයි , ඔබ දෙපල ට උපත දුන් ඔබලාගේ මෑනියන්ටත් , පියතුමන් වන සුනිල් එදිරිසිංහ හෙල කලා කරුවානන්ටත් බුදු සරනයි දෙවි පිහිටයි !!🙏🙏🙏🙏🙏

  • @OshaniFernando-ep2wx
    @OshaniFernando-ep2wx Před 4 měsíci +2

    I want to scream out loud to the whole world saying these soulful voice are there to heal our wounded hearts

  • @sameeraabeysinghe6876
    @sameeraabeysinghe6876 Před 3 lety +27

    අපේ පුංචි රටේ අනාගත සංගීතයට අවශ්‍ය වන්නේ ඔබලා වැනි සොදුරු ගායක ගායිකාවන් ය..

  • @sanjeewaweerasinghe295
    @sanjeewaweerasinghe295 Před 3 lety +42

    මෙවන් දරුවන් ලද පියාත් නිවුණා ම වේ....

  • @cricketlookaya
    @cricketlookaya Před rokem +1

    50 වතාවක්සත් බලන්න ඇති...ඒ තරම් රහට මේ සිංදුව කියනවා ❤️❤️❤️

  • @a.sfernando26
    @a.sfernando26 Před 5 měsíci +1

    A sweet song! Thanks, Sanka, Sankani!

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 Před 3 lety +79

    So heart touching. Santa's voice is very similar to his father. His look also very calm. Daughter is very smart.Good luck for both. ❤❤

  • @kumaringamage1501
    @kumaringamage1501 Před 3 lety +17

    කීවතාවක් ඇහුවද දන්නේ නෑ අහන හැම වතාවකම ඇස්වලට කදුලු එනවා.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sameerasandaru4135
    @sameerasandaru4135 Před 2 lety +5

    අමුතුම රසවින්දනයක් සහිත වීම විශේෂයෙන්ම දකිනවා..

  • @extremebp8891
    @extremebp8891 Před měsícem +3

    දැන් ඇහෙන එකාකාරී හරසුන් මළ අඳෝනා වගේද යකෝ මේ සිංදු. මෙන්න සංගීතය, මෙන්න ගීත ❤❤❤❤
    සංගීතය කියන්නෙ විඳිය යුතු දෙයක් මිස විඳවිය යුතු දෙයක් නෙවේ.

  • @ranjithperera9672
    @ranjithperera9672 Před 3 lety +20

    සුනිල් එදිරිසිංහ මහතානනි
    ඔබතුමාගේ ගයනා විලාශය ඉදිරියට ගෙන යාමට දැයට දායාද කර ඇති දු පුතු දෙපල ඉතාමත්ම අගේයි ❤🇱🇰

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 Před 3 lety +13

    සුනිල් එදිරිසිංහයන්ගේ වටිනා කටහඬ තවත් පරම්පරාවක් කරා ගෙන යාමට අවැසි පදනම් සැකසීම කෙරෙහි අප්‍රමාණ වූ සතුටකට පත් වීමි. ජය සැමට!

  • @niroshanmadushanka5043
    @niroshanmadushanka5043 Před rokem +4

    ජාතියේ පිනට පහල උන දූ පුතුන් ඒ කට හඩට සිතේ සියලූ දොම්නස් මදකට සන් සිදෙනවා

  • @himaarana5793
    @himaarana5793 Před rokem +14

    සංකනී ගොඩක් හොද ගතිගුණ තියෙන දරුවෙක්
    තෙරුවන් සරණයි
    යහපතක් ම වේවා

  • @lalithkumarasinghe875
    @lalithkumarasinghe875 Před 3 lety +38

    සංඛනීගෙ පුදුම අහිංසක පෙනුමක් තියෙන්නේ.. ඒක එදාත් එහෙමයි තාමත් එහෙමමයි. ජයවේවා ❤

  • @havlogs842
    @havlogs842 Před 3 lety +9

    සුනිල් එදිරිසිංහ සූරීන්ගේ හඩට ගොඩක් සමාන හඩක් සංඛටත් ලැබිල තියෙන්නෙ. සංඛ සංඛණී දෙන්නම ගොඩක් දක්ෂයි වගේම තාත්තා වගේ හරිම නිහතමානී. අරුතක් නැති නිෂ්ඵල ගීත වලින් සංගීතය, රසවින්දනය,භාෂාව රැක ගෙන ස්වභාවිත ගීතයට පණ පොවන අනර්ඝතම හඩක් ඇති සුනිල් එදිරිසිංහයනි ඔබට දීර්ඝායු.

  • @chamindijasintha9278
    @chamindijasintha9278 Před 11 měsíci +8

    දුවගෙ ලස්සන දැක්කත් හිත් නිවෙනව.

  • @prabuddhawijerathne1665
    @prabuddhawijerathne1665 Před 3 lety +15

    හිතේ අමුතුම හැඟීමක් උපදිනවා මේ සිංදුව ඇහුවම.. ඒත් ඒ හැඟීම වචන වලට පෙරලන්න අමාරුයි.. 🥰🥰🥰

  • @asankakumara447
    @asankakumara447 Před 3 lety +18

    සුමිහිරි ගායනයක්... සුපිරි කටහඩවල් දෙකක්..ඊට නොදෙවෙනි සංගීතයකුත් එකතුවෙලා... ඇත්තටම සියවතාවකට වැඩිය ඇහුවා.. හොද දෙමව්පියන්ගේ හොද දුවෙකුයි පුතෙකුයි.. සුබ අනාගතයක්...

  • @gaganayatiwawala3099
    @gaganayatiwawala3099 Před 11 měsíci +4

    දේශයේ පිනට පහල වූ මහාර්ඝ කලා පවුලක් !! ජය ම වේව දිගාසිරි ආයු වර්ණ සැප බෙලෙන් ඔබ හැමට ! ❤

  • @asokajayatunga2830
    @asokajayatunga2830 Před 3 lety +6

    හරිම ලස්සනයි අපේ රටේ සම්පත් ආදරෙයි දෙදෙනාටම🌺🌺🌺🙊🙊🙊👏👏👏👏👏

  • @jayaminirathnayake
    @jayaminirathnayake Před 3 lety +91

    I don’t know how many times I listened to this one 🥺. It’s so nice. Amazing voices 🥰. Thank you for the quality music and songs 🙏🏻