අපි අකමැති මරණය | Dr .Chaminda Weerasiriwardane

Sdílet
Vložit
  • čas přidán 16. 05. 2024
  • #ChamindaWeerasiriwardane

Komentáře • 166

  • @user-te2uj9nv2k

    වෙනත් ආගමිකයෙකු වන මා බුදු දහමේ ඇති සිත තුළ උපදින ලෝක සංකල්පය අංශු මාත්‍රයක් දැක විශ්මයට පත්ව සිටිමි. අවිද්‍යාව වචනට එහි නියම අරුත ඉතා සංකීර්ණය. සොභාදහම එහි මුලික අරමුණින් (උපත, කායික ක්‍රියාකාරකම්, විපත ) පැනීමට නොහැකි ලෙස යොදා ඇති බැරියර් බිඳිම සම්මුති ලෝකය තුල කල නොහැකිය. ස්තුතියි.

  • @nirmalajayakody1677

    වෛද්‍ය තුමනි ඔබතුමා ට තවත් ඉදිරියට යාමට දෙව් රැකවරණය විශ්වයේ බලය ලැබෙවා ❤❤❤ ඔබ තුමා ගෙ වැඩසටහන් තුලින් මගේ පවුල ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කරමින් යමි

  • @clickonstudio6474

    ගේම් ගහන එකාට ඒක තේරුමක් නැති දෙයක් බව පේන්නේ නැහැ වගේම කසාද බැදලා දරුවෝ හදාගෙන උන්ව ලොකුමහත් කරන්න ජීවිතේ කැප කරන එකාට තේරෙන්නේ නැහැ මම මේ කරන්නේ තේරුමක් නැති වැඩක් බව

  • @gamagews
    @gamagews  +12

    අපි නොදකින පැතිකඩක්,ඉතා සරලව පැහැදිලි කිරීම ගැන ස්තුති.❤❤❤

  • @priyanthaellapperuma3968

    අපේ වෛද්‍යතුමන්ගේ මෙම දායාදය, දාර්ශනික හරාත්මක සහ ධර්මානුකූලබව සියක් වසක් හෝ ඊට වඩා වැඩි කලක් ජීවත්වීමෙන් හෝ පත පොත පරිශීලනයෙනුදු සාක්ෂාත් කර ගැනීම ඉතාම දුෂ්කර කාර්යයකි.මෙබඳු නිර්ලෝභී ලෙස සත්‍ය යථාර්ථය ජනගත කිරීම හේතුවෙන් ඔබතුමන්ට නිදුක් බව නිරෝගී බව කායික මානසික සුඛී සුවපත් බව ඒකාන්තයෙන්ම අත්පත් වේවා!මෙබඳු වටිනා දෙසුම් අපට යළිත් ලබා දෙන්නට ඔබතුමන්ට හැකියාව නොඅඩුව ලැබේවා!තෙරුවන් සරණයි!❤❤❤

  • @anuraperera5783

    ඉතාම රසවත්...ඉතාම වැදගත්, පුදුම හිතෙන තරම් දේශනයක්..ඔබතුමාට බෙහෙවින්ම තුති 🙏❤️

  • @tharangapradeepkumara4635

    කියන්ට දෙයක් නෑ නියමයි සර්.......

  • @godaudapathiranaweerasena6962

    ජීවිතයේ සොබාදහම පිලිබදව යථාර්ථය සරල පැහැදිලිකිරීම් විශිෂ්ට සේවාවක් එතුමා සිදුකරන .

  • @manojkeerthisinghe9120

    ශිෂ්‍යත්ව ලියන දරුවෝ අම්මලා ගෙන් බේරා ගන්න ඔබ තුමා ගන්න තනි උත්සාහය ට මගේ ගෞරවය පුදමි

  • @sarathkrishantha3535

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරිම තුලින් සමාජයට දැනුමක් ලබාදිම පිලිබදව ස්තුතියි

  • @jayaweerajayaweera4296

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා

  • @asankapriyaruwan761

    ඔබතුමාගේ ඉදිරිපත් කිරිම ආකර්ශනීයයි.ස්තුතියි.

  • @gamagews

    අනිත් හොදම කාරණය තමා අද වෙද්දී සමාජයක් වශයෙනුත් අපි උත්කර්ෂයට නංවන්නේ death mode එකට අදාල කාරනා ටික.සරලවම සමස්ත ලෝකයම death mode එක,විවිධ ක්‍රම වලින් promote කරනවා.

  • @donaindra5021

    හරිම වටිනා දේශනයක් . ඔබට තෙරුවන් සරණයි

  • @sandamalikumari2005

    සැබෑම වෛද්‍ය වරයෙක්.ස්තූතියි ඔබ තුමාට.

  • @yasiruvidunitha4299

    ඔබතුමා ඉතාම හොඳට විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරනවා මා තරුණ කාලයේ මෙවන් දේශන අහන්න තිබුණා නම් කියල හිතනවා ආහාර වැඩිපුර ගැනීම හා ව්‍යායාම නැතිව සිටීමෙන් දැන් මරණයට දහස් කොටසකින් ලඟයි අනිත් හේතූන් ද තරුණ කාලයේ ඊට බලපෑව ඒත් මේ දේශන අසා යථාර්ථය අවබෝධ වීමෙන් හිතට සතුටක් දැනෙනවා ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි

  • @user-zt8xu5wz9k

    ස්තුතියි ඔබතුමාට

  • @shashilagunasekera4700

    ඉතාමත් විශිෂ්ඨ පැහැදිලි කිරිමක්....බොහොම ත්ම ස්තුති...

  • @wvsnirosha9267

    තව තවත් මේ වගේ දේශන පැවැත්වීමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා......!

  • @anojasenanayake7984

    Thankyou Doctor ..🙏