මලගිය අත්මයක් ඇගට ඇතුලු ව් ම සත්‍ය දෙයකි හින වෙන මිනිස්සු හිතනව ඇති ඔක විකට නට්ටියක් කියල හිනවෙන අයට යතර්තය අවබෝධ වේවා
පින් කරන්න හිත් පහල වේවා .සසරින් එතෙර වීමට.
අනේ මගේ බුදුරජාණන් වහන්සේ දෙසූ දහම සත්‍යක්මයි..... බුදු රජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තවත් වැඩි වුණා... ඒ වගේම පවට ඇති බයත් වැඩි වුණා...🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට පින් හැමෝම මේ විදියට දැනුවත් කරල සසරේ බියකරුබව පසක් කර දෙනවට හිනා නොවෙයි අපි අඩන්න ඕන මේව දැකල.අපි දර්මයත් එක්ක පමනමයි ජිවත් විය යුත්තෙ
දිව කීයක් තියෙනවද. කොහොම් ප්‍රේත මැච් එකක්ද තිලකරත්න අර බ්‍රැඩ්බි දවසෙ ගැහුවෙ
පවු දරුවො දෙන්නෙක් මරළා.
😥😥😓😓😪😪
සසරේ බියකරු බව සැමට වැටහේවා සම්මා සම්බුදු සරණයි
0%=කුනුහරැප
0%=මැතිරිලි
100%=හත්ඉලව්වයි ආවේ😂😂
මටත් තනිකම් දෝසෙ තිබ්බා.මේ මෑනියෝ මටත් යන්තරයක් දැම්මා.ඒ විතරක් නෙමේ අපේ ගෙදරටත් මේ වගේම එක්කෙනෙක් ආව එයාව යැව්වෙත් මේ මෑනියෝ තමා.
බන ඇසුවට මෙවා දැකලා තිබුනෙ නැහැනෙ සසරෙ දුක අහො ..පිං කරන්න ම්නිසුනෙ ඔයාල හිනාවුණෙ ඔයාලටමයි ඒ පෙරෙත ආත්මේ දැකලත් පවුකරගත්තා ම්නිසුනෙ බනක් වත් අහන්න........
තෙරැවන් කෙරෙහි විශ්වාසයක් නැති,පුථිපත්ති ආරක්ෂා කල නොහැකි, සසරේ බලවත් අකුසල් ඇති අයට මෙම ස්ථානයෙන් පිහිට ලැබිය නොහැක.උතුමි බුද්ධ දර්ශනයට අනුව ජිිවත් වෙන අය පමණක් මෛතිු සෙවනට එන්න.
oya aramaye address eka apita denawada, apitath me wage deyak thiyenawa
Ane ona thamage number saha..lipina danna...api aurudu 15 thisse duk vidinawa eka parshnayak nisa...godak pin
අනිවාරෙන් ඔබ තුමන් හරි මං එය පිලිගන්නවා ඔබ තුමා හට බුදු සරණයි සියලු දෙවියන්ගෙ පිහිටයි❤️
උතුම් වූ නිර්වානය ලැබේවා
දැන් මේ එක්කනා හොදින් ඉන්නවාද .ඔබතුමා කරන සේවයට ගොඩක් පිංසිදුවෙනවා
A great temptation budusaranai
Budu saranai oba thumata...
මොකෙක් වැහිලා ඉදියත් ඇත්ත කියනවා හැබැයි මරුවට මෙ දේ කරනවා ඔබ තුමා තෙරුවන් සරණයි ගෙනියන්නෙ අපි කරන හොද විතරයි ඉන්නකල් හොදිං පිං දහම් කරගෙන අහිංසක මනුස්සයන්ට සත්තුන්ට සලකන මනුස්සයට දෙවියොත් නමස්කාර කරයි
තෙරුවන් සරණයි!
සසරේ දුක මෙයින් ම අවබෝධ වෙිවා සාදු
සං දුරැ වෙිවා 🙏🙏🙏
Aho mesasara henawenne ai matanam puduma dukak danune mage amamaniyan wahanse desdaham sathyai e buduguna balayen samata seth wewa samata sasare biya danewa taruwan saranai 🙏🙏🙏
Pin sidawanawa
අප සංසාර ගමනේ මේ එක එක නැවතුම් පොළ පමණයි අප නිකන් දෙතියේ මාළු වගෙයි සැරසරනේ
බියකරු සසර
theruvan saranayi mahaththaya
තෙරුවන්සරනයි ඔබතුමාට .ඔබතුමාගෙ මේ වගේ අලුත් වීඩියෝ දකින්න නෑ නේ ලගකදී දාපු.
සසර භයානක යි.
Mamathwayee dadi baawaya🙏🙏🤨
හොදින් පිං කරන්න.
මිනිස්සු ගැන ලොකු වේදනාවක් දැනුණා..🙁
Puduma dewal thama ada loke dakinna thiyenne.hitha gannawath amarui mehema ewa.oba thumata pin siduwewaa..e manussayata hoda widihata jewathwenna athmaya pahada dunnata.gedaraka pawathina podi podi dewal,podi asanipa thathwayan ethi kirima,hiinen keneku ewith wage kakul karakawanawa wage dewaluth me ha sambanda malagiya prana karayekge balapemak wiya hekida.karuna kara mata e weda mahatha muna gaswanna udawwak karanna.Theruwan Saranai....
ගහන්නේ නැතුව සුවපත් කරන්න හැකි... ඒ ක්‍රමවේද භාවිතා කරන්න වෙදමහත්තයා 🙏🙏🙏
Mewt hina wenna ep me thamai sasara sadu sadu ape budu rajanan wahanse aputa karunawen wadala darmya sathyakmai me sasaren midimamai watinne akusal na kwdwth k ep hmomatama maithri krnna
Godak pin obathumata
kohomada kyanne pissuda nettham peratha aruda wela kyala?
As awan. Wairayan Marana.. Maha ma. Wanna pin. Karanna. Natuwa. Ati... Taruwan saranai. Oba tumata..
බුදු සරනයි සත්පතිණි මැණියනගේම
හිතාගනිල්ලා රාජපක්ෂ පවුලේ උන්ට කොහොම වෙයිද කියලා😆😂
වෙන මොනවත්ම නෙවේකාමයෙන් විකෘත උන සමන්ත විජේකෝං සිසිර වීරකෝං උදය අමුනුගම උදය තිලකරත්න රාසින්ගොල්ල හා හතර වරිගෙ පරිවාර පිරිස මට කරපු වසල හපන්කං පූත්තානමට කියන ලස්සන ප්‍රේත කතාවක්...ගුරලවෙල ජේන්ලා නිලමෙලා කුමාරිහාමිලා විතරක් නෙවේ මුලු ජීවිතයම සතර බ්‍රහ්මවිහරනය වඩපු මහෙ අප්පච්චිගෙ නමත් හේරතා කියලා කියවෙනවා. අංතිම ගමනෙදි කරපු හපන්කං හොදට පෙනෙයි.සව්ම්මියා සෙනරත් තමන්ගෙ දෙමව්පියන්ට හා මට කරපු හපන්කං කොහොමද
මේක කරපු කෝටි ගනං අහස පොලොව නුහුලන පාප හපන්කං වමාරන jvp ප්‍රේත කතාවක් වගේ. දං පාට කෝප්පෙ කාම දෙහි පාපයෙන් ගැහෙනව.
Ona thuwamage number eka mata ganna puluwanda oba thuma hamu wanta puluwanda karunikwa illane
Theruwane saranai
හිනහවෙන්නනෙමෙි.මෙිවාබලල.අඩපල්ල.සසරේභයන්කාරකම.දැනෙනව.හොදටම.
මේවා දැකලා හිනාවෙන්න නෙවෙයි තියෙන්නේ යන තැනට පින් කරගන්නයි තියෙන්නේ නැතිනම් ඔය වගේම තමයි යන්න වෙන්නේ වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් ඉන්න එපා යන තැනට පින් කරගන්න ඔය දේවල් දැකලවත් සතර අපායෙන් මිදෙන්න පින් කරන්න
උපාසක මහත්තයගෙ දුරකථන අංකය දාන්න පුලුවන්ද .
අනේ වෙදමහත්තයා ඔබ තුමාට පින් ඔබ තුමා හමුවෙන්න පුලුවන් දවසක් කියන්න🙏🙏🙏🙏🙏🙏✍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@nalirasajjad1037 මෙ වෙද මහත්තයාගෙ නම අනුරුද්ද බන්ඩාර ඔබ යන්න පොල් ගහවෙල තලවත්තෙ ගෙදර හන්දියෙන් බැහලා නම මයිතරි අාරාමට කියලා ඔනම කෙනෙක් පෙන්වයි තැන දුරබකතන අංකයදාල තියනවා කමන්ට් බලන්න තෙරුවන් සරනයි
Super
Sasare hetii..biyakarui..nopamawa kusal darmayan karanna
Matanm eake echchara pahadj tawayak na mahattayo mokodada budu guna issaraha. Na wadak na kiyala
Sansarayaka baya….irisiyawaka mahimaya…..harima dukai 😔
මේ වෙදමහත්තයා තාමත් ඉන්නවද, ඉන්නවානම් කතාකරන්න පුළුවන් විදිහක් කියන්න, බොහොම පිං, බොහොම ස්තූතියි,
MEVANI DE DAKINA APA SAMA ASATHPURUSAYAN NOVEVA.ERSAYAVA ATHI U THANA KALA NOHAKKAK NATHA. KALA KAM PALA DENA HATI
HODIN DAKINA PADAMAK DA VE MEYA. OBATA DERGAUSHA.🌼🌼🌼🌼🌼
Balanna sasara duka pau kam kara sathara dukata pathwa wirala manusma athmayak laba pau karamin sasara dukatama path wemin ane ath deka ekathu kara budun sarana yamatawath nohakiwa sathara apayatama watemin dukata path wenawa obathumata bohoma pin. nopamawa kusal wadanna akmul nathi mesaseren galawenna nopamawa kusal wadanna paskam sapayata wahal we sathara dukata nowati uthum u nirwanaya salasa ganna theruwan saranai
Godak hodai t.p nana aka dana
Mewayennapi godak dewal danuwath wenawa sir👍🏻👍🏻👍🏻
Sansari baya dakinna my lord Buddha apeta desana kara Sarwajja chanyan Awabodaya kara gana buduwaru pahala wanema Bayanaka sansaryang ethera vimatsmai. theruwan sarna yanna dharmanu kulawa jevithya gatha kranna
🌹🌹🌹🌹🌹
mahaththayo math oya wagea innea,jewitheath maranayath theakkha Satan karanawa,mawa bera ganna ekmaning,mama asarana kolleak,mama godhak darunu asanipha walhata lhak welha innea,mama banda rawela galkadhapathana gamea,nama H,G wasantha
යිදකින්,හිනාවෙනලඝ්ඝන,පවුයකෝ
😊😊
Puluwan godak pin mata durakathana anke denna. Mage gedara aya asarana wela inne
@@maithreesewanaaramaya291 manasika leddunta ahuwenawane tawath minissu
දර්මාවබොධය නැති සියල්ලන්ටම සියලුම දුක් උරුමයි
🙏🙏🙏🙏😢😢😢❤️❤️
🙏🙏🙏🙏🙏
මෙම ස්ථානයේ ලියන්න සහ ටෙලි නො කරුණාකර සදහන් කරන්න පුළුවන්ද ?
Bohoma pin obathumata ada samajaye kenekuta pihita wenna puluwam uthum deviwaru vani minissu inne athe agili ganata
Obathumata niroge suwa
Thawa thawath mewani asaranainta pihita vemata shakthiya labewa
Budusaranai
Matath me vage deyak una thenakat ekkagena giya varamak thiyanva kiyala mava ravattala mava nidan ganna billakat hirakarala bandanyak karala mama thawamath duk vidinva mat den mage paule lamai mahatthayavavath pennanna behe ane budu mahatthayo mama sinhala mahatthaya muslim eyala meva pili ganne ne oba thuma mat udau karannako mama inne jivithei maranei athara vage mat denenva
Fatta
Mat den oya dewal val yanna bayai mama hema athinma thanivela
Appo mata hariyata hita raduna minissy kiyanna gatiya gana
matanam aththatama hariyata anduna.me sasara monatharam biyakaruda.marilath passen awith wadadena me wage jara athma gana hithaganna ba.
monawada deiyane me? koi lowa yanne maranin passe.............
ubathuna kohomda meva oppu krnne kiynn puluvanda , gal thvale udu vitharak innva kiynne kohomada pol malen gahuvama ehema ynavada ,
කරන්න පුළුවන් තරම් පව් කරන්න.මළාම ගිහින් බලා ගන්න පුළුවන්.ඇත්තද බොරුද කියලා
😮😮😮😮😮😮😮😮
මෝඩ මිනිස්සු හිනාවෙනවා .අනේ මෙහෙම දෙයක් මට උනානම් කියලා හිතුවනම් හිනවෙන්නෙ නෑ පව් මේ වගෙ ඒවට හිනාවෙන්න එපා කවදාවත් .මේක හෙට දවසෙ මට වෙන්න පුලුවන් කියලා හිතලා .හැමෝටම බුදු සරනයි කියලා ප්‍රාර්ථනා කරන්න හතුරකුටවත් මෙහෙම වෙන්න එපා කියලා
මෙි ඔක්කම ඇත්ත අපි දැකලා තියනවා බුදුබණට කියන්නේ මෙිවාතමා එවා පිලිපදිනවා නමි මෙහෙම වෙන් නෑ පන්සිල් පද පහ රකින්න කියන්නේඑකයි
Apith balagana inne aluth video akak anakal
Wairaya nokarathwa maha dusta ganiyak
මෙවන්දේ විශ්වාස නොමැති අයට එම අද්දැකීම ලබාගැනීමේ වාසනාව උදාවේවා 🙈
මේ පෙරේති වැහිල ඉන්න කෙනා ගැන හරිම දුකක් දැනුනා. මේ පෙරේතිගේ ඊර්ෂයාව නිසා මේ කෙනා නැත්තටම නැති කරලා. පව්.
නොපමාව කුසල් දහම්හි යෙදෙන්න.බුද්ද අවසාන වාක්‍ය
බලනකොටත් අපුලයි
කුසල් රැස්කරන්න පවු කරන්න එපා
😥මගෙ හතුරෙකුවත් මෙහෙම වෙන්න එපා.😓
Palayan
Modahuththo
Uabakiwwa
Kiyala
Eahema
Nowenawada
Pisso
Modacoment
Nodaiadapan
Oya gahanu manussaya karanne sampurnama boruwak balana aya hodata terum ganna
එහෙම නෑ අත්දැකිමෙන් කියන්නේ එයාගේ ඇගටඇතුල් වෙිලා ඉන්න කෙනාගේ ජිවත්වඉද්දි සිරිම තිබුන හැ
ඔබ තුමාව contact කර ගන්න විදිහක් නැද්ද
Pina pawa danna kisiwek mewani naraka napuru karanne na kisiwitaka...
Sansari Koiy tharam dura yanada obata mata barai maga budupeyanan wahanse apeta desana kra neda
Irisiyawe uparimeta gihin maricha ganiyek.
You see many peritha yo with her
20220122..K.S.A
Mawa attada.mhudan ahata athma walata anna puluwanda,masa 3 yanakan ahama agata athul wanna bha nada,
අනේ මන්ද මිනිස්සු මැරෙයි ඔය විදියට ගහලා 😮😮😮
Mage ammath hu kiyanawa.ge wate natanawa.hama demakara.kisima prathipalayak na.mata udaw karanna.puluwan harem ikmanata.
වටේ ඉන්න මිනිස්සු හිනා වෙන්නෙ මොන හේතුවට නම් දන්නෙ නෑ ඒත් මේවා හිනා වෙන්න දේවල් නෙවේ බියකරු සසරක පටැන් ගැන්මක් තමා ඒ කෙනේ පිස්සුවෙන් වගේ කියවන්නේ