Mamath kalin therum gaththe nathuwa mehema hithuwa.mulinma balanna me kalla hada ganna video eka.passe anith video eka baluwama hodatama therenava.harima lesi.hariyatama balanna video dekama.kella kapana ekai,90°bend eka Adina ekai.a big thanks to the you tuber..
බොහොම ස්තුතියි යාලුවා ඔයාගෙ වීඩියෝ එක බලල මම අද නැමුවා පීල්ලක් ගොඩක් පිං දන්න දේ තව කෙනෙකුට කියලා දෙනවට.පොඩි පොඩි අඩුපාඩු තියෙනවා මම නවපු එකෙ ඒකට ලොකුම හේතුව කපන්න හරියට කටර් එකක් නෑ
Katin kiyakiya karanna
Machan meeka oya adina keella thani hathares keellak..eeken 45° kapala ain krala thiyenne eeken thama nemmata thiynne ekak kelin adinw anith ek hedeet adinw
Barket gahanne kohomada
Adina thahadu kella kapa ganne kohomada
Kapala aine karana kalla diga kiyada adi 1 tada ganna
පොඩ්ඩක් ප්‍රශ්නෙ පැහැදිලි මදි මට ආපහු කියනවද
පුලුවන්නම් අගල්ගනත් එක්ක කියන්නකො
2021 12 mase weddi kuyada mcn adiya gahanne badu dala
ඔයා කොහෙද අපි බඩු දාලා N steel එක අඩිය තුන්සිය විස්සයි . කොරියන් එක එක 480
Huththo karana eka hariyata karapan ponnaya
හොදයි බ්‍රෝ
අමු සක්කිලියෙක් මෙලෝ දෙයක් බැරි
Kiyala denawanam a to z kiyala denna
මේ ගැන A to Z හැම විස්තරයක්ම මගේ ඉස්සෙල්ලා වීඩියෝව තියනවා
Mamath kalin therum gaththe nathuwa mehema hithuwa.mulinma balanna me kalla hada ganna video eka.passe anith video eka baluwama hodatama therenava.harima lesi.hariyatama balanna video dekama.kella kapana ekai,90°bend eka Adina ekai.a big thanks to the you tuber..
Thank
අංශක 45න් නේද මාර්ක් කරන්නෙ
ඔව් අංශක 45න් මාර්ක් කරගන්නේ
Wahala gahanne
Ela ela
ඔයා ඔය කපාගෙන තියෙන කෑල්ල දිග පලල කීයද
අඟල් දෙක හමාරක් හෝ තුනක් පළල සමාන්තර කෑල්ලක්
මැස්මන්ට් කියල දෙන් නෑ නෙ
මොනවගේ මැස්මන්ට් ද
Oya 90° kapana widihe
Therenta kiyanna
Aethakota oya thiyala abina kallae masimat kiyala daenna daeiyan wahansae aenawada aiyo aiyo 😂😂😂😂
Aiboru karanne. Oya kella mokadda
බොරු නෙමෙයි . මගේ මුලින් video එකක් තියනවා කෝණකෑල්ල හදන විදිහ ගැන
Pennuwata kissing teriyaki naha