නිවුන් දරුඵල| Ape miss|Twin pregnancy|Nilukshi Thilakasiri|1 ep|baby.lk
Vložit
- čas přidán 24. 02. 2021
- Twin pregnancy |නිවුන් දරුඵල| Ape miss|Nilukshi Thilakasiri|baby and mum Sinhala channel|1 ep|baby.lk
we discuss on giving birth to twins.
පහත ලින්ක් වලින් එක්ව බලන්න:👇🏾👇🏾👇🏾
**👉🏽ලිංගික සම්බන්ධතා👉🏽👉🏽👉🏽 • baby.lk|දරුවෙක් ලැබුනු...
****👉🏽ප්‍රසන්න සමග අම්මලාටත්,බබාලාටත්,මුලු පව්ලටත් උයමු: • baby.lk|චිලි,ගාලික්,ඉස...
*****👉🏽 මව්කිරි ලබාදීමේදී ඇතිවන ගැටලු: • baby.lk|මව් කිරි ලබාදී...
**👉🏽මව්වරුන් සහ ව්‍යාපාරික ඔබ වෙනුවෙන් වෙන්වූ සමූහය: Free Baby Shop (එක්වන්න).:
***👉🏽ලංකාවේ අංක 1.වස විස නැති බබාලාටම කෑම පොත..."බබාලාටම කෑම පොතක්" කතෘ . ප්‍රසන්න දසනායක. ප්‍රසන්න දසනායක නමින්ම ඉල්ලන්න.0767000000 (ව්‍යාජ කොපි වලට නොරැවටෙන්න.සරසවි පොත්හලෙන්)
eක්වී ශෙයා කර අනිත් විඩියෝ රාශියම නරඹන්න:(පහතින් ඇති ලින්ක් වලින්).
අප සමග එක්වී වටිනා තෑගි රාශියක් දිනා ගන්න 👉🏽👉🏽 • baby.lk ලක් මවුන්ගේ ...
***👉🏽 / @babylk-tv2rd
**👉🏽දොවාගත් මව්කිරි ලබාදෙන්නේ කෙසේද: • Baby.lk- දොවාගත් මව්කි...
**👉🏽කිරි කැටියාට කිරි වමනය යන විට: • කිරි කැටියාට කිරි වමනය...
**👉🏽නිවැරදිව ගුඩුස් යැවීම: • Baby.lk-නිවැරදිව බබාට ...
** විනූ සමග කෑමක් හදමු.👉🏽 • baby.lk |මව්වරුන්ට ලෙහ...
#PrasannaDassanayaka#Twins#Birth @baby. lk
අනේ මාත් ආසයි නිවුන් දරුවන්ට....අනේ ප්‍රාර්ථනා කරන්නකෝ මටත් සියලු අගපසග වලින් යුක්ත නිරෝගිමත් නිවුන් දරුවන් ලැනෙන්න කියලා මේ මාසෙම.මන් වගේම දරුවන් ප්‍රාර්ථනා කරන සියලුම අම්මා වරුන්ට නිවුන් දරුවන්ම ලැබේවා...🙏❤️
ඔයාගෙ ප්‍රාර්ථනාව අනුව නිවුන් දරුවන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි
🙏🏽🙏🏽
මමත් ගොඩක් ආසයි නිවුන් පුතාලා දෙන්නෙකුට.. දෙන්නම එකම විදියේ පුතාලා දෙන්නෙකුට.. හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සිතන පතන විදියටම සාර්ථක වේවා.... මගෙත් නිවුන් දරු සිහිනය සාර්ථක වේවා..... සැබෑ වේවා....... කියලා ප්‍රාර්ථනා කරනවා.................
අනේ නිව්න් නෙවෙ....සිව් නිව්න් හරි කමක් නැ.. ඉක්මනින් මගේ කුසට එන්න පැටව්නේ❤❤❤❤❤
අනේ මමත් ප්‍රෙග්නට් මාත් ආසයි එක වගේ දුවලා දෙන්නෙක්ට එක වගේ දුවලා දෙන්නෙක් ලැබෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ අම්මලා හිතේ තියන ලොකුම ආසාවක් 💖💖💖🙏
අනේ මිස් මමයි නංගියි නිවුන්නු, මමත් ආසාවෙන් ඉන්නේ නිවුන් දරුවන් ලබන්න,ගිය මාසේ මැරි කලේ, මගේ සිහිනය සැබෑ වේවා.
අනෙ මිස් මමත් දැනගත්තෙ ඊයෙ කලින් තිබ්බ බඩවත් නෑනෙ මිස් නිවුන් දරුවො වුනාට දරුවො නීරෝගී ව ඉන්නවා කීවා ඩොක්ට දැන් සති 12 ක් නිවැරදි ව පැහැදිලිව කියලා දෙනවට මිස්ට ගොඩාක් ස්තූති 🙏
අනේ මිස් මාත් අාසයි නිවුන් දරරවන්ට ගොඩාක්.මට නාවු් දරැවන් ලැබෙන්න කායලා පාර්ථනා කරන්නකෝ.
බුදුසරණයි... ඔයාට නිවුන් දරුවන් ලැබෙන්න ඕනා කියල මමත් ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏
බුදුසරණයි ඔයාගෙ ප්‍රර්තනාව ඉක්මනින්ම ඉශ්ටවේවා!
Ane mis mata oni tiwns babala mn godk asaiiii
Ane miss math asai nivun daruwo hambenawata😢
Ane mtath ආශිර්වාද krnna twinsla labenna kiyla 🙏🙏🙏
ගොඩාක් වටිනා අදහස් කීපයක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තුති මිස්..හරිම වැදගත් .සරලව පැහැදිලිව කියලා දුන්න
ගොඩාක් වටිනා අදහස් කීපයක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තුති මිස්..හරිම වැදගත් .සරලව පැහැදිලිව කියලා දුන්නා...
ගොඩාක් වටිනවා
ගොඩාක් ස්තුති
හරි ආසාවෙන් බැලුවා.
සරලව පැහැදිලිව කියලා දුන්නා
අනේ මිස් මං හරි ආසයි නිවුන් බබාලට. මිස්ගේ කතාව අසාවෙන් ඇහුවා..... ජේසු පිහිටයි !
ස්තුතියි ඔබට
මගෙ අම්මගෙ සහෝදරයො දෙන්නත් නිවුන්න්නු, තාත්තගෙ සහෝදරියෝ දෙන්නෙකුත් නිවුන්නු මිස් මාත් ආසයි නිවුන්නු බබාලට 😍 මටත් ලැබෙයි නේද
මිස් ගොඩාක් ආසයි නිවුන් පුතාල දෙන්නෙක්ට මටත් ඒ වාසනාව ලැබේවා ❤❤
මම මාරම ආසයි නිවුන් දූ පැටවු දෙන්නෙක්ට..... 🤰🤱🤱👩👧👧
මාත් ගොඩාක් ආසයි නිවුන් දරුවන්ට. ක්‍රමයක් කියලා දෙන්න මිස්
ගොඩක් වටිනා vedio ekak
මම නම් නොහිතපු වෙලාවක මට ලැබුනේ නිවුන්නු හැබැයි එයාලා විෂම ගැහැණු දරුවන්
මටත් ඉන්නවා නිවුන් දරුවො දෙන්නෙක්.දුවයි,පුතයි.දැන් මාස 2
Thankoo mis 😍
ape aththammatath twins girls idala thiyenawaaa. 👍
Math twins pregnant amma kenek
Mageth palaweni baba
30 week
puthala dennek inne
Eka kalala bandaya 2kata bedan wena wenama water bags wala inne
Mata normally delivery karanna puluwan weida,
Matath vomiting thibbe mista wage podi kalayai,
Man maga balan inne misge ath dakeem gana dana ganna ,
Mista godak godak thanks me danuwath kireem walata
Ikmanatama anith vedios tikath dannaaa,
good day 💝💝💝💝💝💝
Mata niun daruwan labenna inne.ada tama danagtte bs siyalu ammalage balaporottu itu wewa❤
Palaweni scan ekenda danagththe sathi kykinda
Godak pin mis... Math asai niwn daruwanta...
මම සිව් නිවුන් දරුවන්ට හුගක් ආසයි මගේ පවුලේ කටවත් නිවුන්නු නෑ මට සිව් නිවුන් දරුවන් හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම් ඒ ගැන විස්තරයක් කරන්න පුලුවන් ද
අනේ මිස් මටත් ලැබෙන්න ඉන්නවා ස්තුතියි මිස් වටිනා විඩියෝවක්
Thank you so much
Thank you
ගොඩක් හොදයි .ආසයි ..මිස් කතා කරන විදිහට
අනෙ මිස් මමත් ගොඩක් ආසයි නිවුන් දරුවන් හදාගන්න මිස්.එත් මට නිවුන් දරුවන් ලැබෙන්නේ නැහැනෙ මිස්.මට බබාලා දෙන්නෙක් ඉන්නවා මිස් පුතයි,දුවයි.ඒ දෙපාරෙත් මම හිතුවේ මට නිවුන් බබාලා ලැබෙවි කියලා.එත් එහෙම උනේ නැහැ මිස්.ඒ උනාට මං මගෙ පැටව් දෙන්නටම පන වගෙ ආදරෙයි මිස්.දැන් මං තුන්වෙනි වාතාවටත් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නේ මිස්.අනේ මේ වාතාවෙවත් මට නිවුන් දරු උපතක් ලබාගන්නෙ කොහොමද කියලා කියන්නකො මිස්.මට මිස්ට කතා කරන්න පුලුවන් නම් මිස්ගෙ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද🙏🙏🙏අනේ මිස් මිස්ට ගොඩක් පිං😥😥😭😭😭🙏🙏🙏🙏🙏
අනේ මටත් නිවුන් දරුවන් ලැබෙන්න කියලා පාර්තනා කරන්න 😢❤
Thank you and good dream
මමත්.හරිම ආසයි.නිවුන්.Daruwanta...මටත්.Labeewa.❤❤❤❤ බුදු සරණයි,..❤❤❤❤
අපේ අම්මගේ නන්ගිට ඉන්නවා නිව්න්නු මටත් නිවුන්නු දරුවන් ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏽🙏🏽🙏🏽❤️❤️
Math asai miss thanks...
Thank you miss
Thank u
Math ගොඩක් ආසයි
Godak watinawa miss
දුවයි පුතයි දෙන්නම එකට ලැබෙනවානම් ආසයි මිස්
මට ඉන්නවා දෙන්න ම
Math innawa❤❤❤❤❤
Thnx mis❤️
අනේ මිස් මටත් නිවුන් දරුවො දෙන්නෙක් ඕන මට තවත් දරුවො දෙන්නෙකුත් ඉන්නවා
Ane miss pregnant kalaye MNW hri kanna hithunoth,kohe hari yanna hithunama,ewa Kara ganna beri unoth daruwage adupaduwak wenawada,kynnako p/z loku prasnayak
එකම යූ ටියුබ් චැනලයකින් හැම දෙයක්ම දැන ගන්න තියෙන එක ගොඩක් වටිනවා. ගොඩක් ආසාවෙන් ඉන්නෙ බාබාලට. බොහොම ස්තුතියි. 🙏🙏🙏🙏🙏❤️
, ස්තූතියි ඔබට
Ape miss ekth godk watina video tynw
Mamat godak Asai නිවුන් දරුවන්ට ath Ape paul wala Ehema Aya nehe.ath mm Ahala tiyanawa behet වලින් towinsla hada ganna puluwan kiyala.E සම්බන්ධව vistaeatak dennako🙏🙏😥
මිස් මමත් ගොඩක් අාසයි නිවුන් දරැවන්ට. මම නිවුන්. ඒ නිසා මටත් ලැබෙයිද.මමය් අකක්කයි ඒක වගේ නැ. අදයි වෙනස දැනගත්තෙ. ගොඩක් ස්තුතියි කියා දුන්නට.... ම්ස් මම දැන් නිවුන්දරැ ගැබිනි අම්මා කෙනෙක් මට ගොඩක් සතුටුයි ඒකම මැසේජ් ඒකෙ දෙපාරක් ලියන්න ලැබුනා. දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතියි❤❤❤
Thanks miss,💞
Thank u🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️
Thank you miss mata dan sathi 33k wenawa miss.wishama niwunnu pilisidagena inne.
Miss mithuri upath palana pethi gathtama niwun daruwan labenawada? Mata eka babek innawa. Tama masayai babata. Ithin ilagata asawen inne niwn babalata. Godak labenna kiyala asawen inne. Mituri ganna kiyala godak aya kiyanawa. Eka hodaida miss.
Thanks miss.
🙏🏽❤️
Asai babalata niwun eth dan parakkui miss mata babala 3ndenek innawa meeta kalin me video eka thibunanam shoiiiii thanks mis budusaranai
Ane mis mage mahattaya godak asai niwun daruwanta eya koyanawa api tenpath karala hadmu kiyala ,et api e gena denuwath wenne kohomada ,e de sartakada tikk pehedili karanna puluwanda mis
අනේ මමත් ආසයි නිවුන් දරුවන්ට
Miss mata puthala dennek hambuna february 12,eth sathi 33n babala labune,eyala thama babyroom eke,bara adu nisa.eyalata kohomada kiri denna ona kiyala mata dana ganna puluwanda?
Miss mata danaganna oni birth control tablet ekak ganna kalin doctor kenekgen naththan midwifegen advice ganna onida kiyala
Mis garbase idimima gana kiyannako beth thiyeida suwwenwda babek hadanna puluwanda mokada godak aya innawa garbase idimila beth ganna thama suwanouna
Good video. Thanks
Thanks and good luck❤️🙏🏽
Thq mis❤️❤️❤️❤️
🥰
Godak sthuthie mis
sthootheey 🙏🏽🙏🏽
miss mama badala aurudu 4k wenawa.mata babek badata masa 3n nathi una.ane twings hada ganna oni.pin mata udau karanna.mahaththayath manasikawa watila inne.
මටත් මිස් නිවුන් දරුවන්.. 💕😘
Mamath asawen inne mis.eth pilisidaganna kalin niwun dawruwan labaganna monahari kriyamarga thiyanawada kiyala danaganna one.
මං දැන් මැරි කරලා අවුරුදු 7ක් වෙන්න වෙනවා ගිය අවුරුද්දෙ ඉදන් අවසනේ වගේ ඉදන් නිවුන් දරුවන්ට ආසාවෙන් ඉන්නවා ඒත් තවම නෑ මිස් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා මිස් එක දරුවෙක් වත් මට නෑ තවම
Pls meet Dr. U.D.P. Rathnasiri
Try to meet Dr. U.D.P. Rathnasiri
👬👩👦👦asai..math duugen passe puththu dennekta mis..💖❤️
Akka😍❤️
Miss puluwan nm saru kalaya hariyarama hada ganna widiha vedio ekk dannako.e gana eka eka adahas thiyena nisa miss
ලස්සනයි mis oya
❤️❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽thank u
Miss mata puthek innawa. Mata nimunna babala dennek one. Sarthaka kramayak thibenawada?
Miss ane video ekak karannako delivery ekakadi epidural ganna eka gena. Eke thiyana hoda naraka, side effects gena.
ස්තුතියි යෝජනාවට අනිවාර්යෙන්ම කරන්නම්
Math godak asai. Niun. Daruwanta. Man. Godak. Prarthana kala. Mam. Den. Pregnat. Asai. Mage. Sihine sebe wenawata
Twince..💖😍
මිස් මගෙ අම්මගෙ අම්ම (මගෙ ආච්චි) twin කෙනෙක්. ඒ කියන්නෙ මට twin pregnancy එකක් වෙනුවෙන් සම්භාවිතාවක් තියෙනවා ද..??
Ane mis matath niwun daruwo ona man asai. mata eka duwek innawa dan aurudu 4k wenawa eyata Eth oya kiyana eka sadakayak wath mata na. Mage paththe katawath niwun babala na man mukuth beheth pavichchiyakuth na. Ane man komada niwun babala laba ganne
Ane miss birth control tablet gana video ekak dannako
අනේ මටත් නිවුන් දරුවන් ලැබේවා...
miss matath tuwin babala 2 innawa.mata asai puthala hada ganna.puthala hada ganna puluwam karama thiyenawada.
Math aasawen inne.❤️Ane ea hine sebe wenna kiyala oyalath praththana karanna
Baby.lk samuhayenma obata apey ashirwadaya shani 🙏🏽❤️❤️❤️❤️❤️
@@babylk-tv2rd godak pin miss💐💐💐
Mulu hadinma patthana karanawa.math asai ane
ඔබේ සිහින සැබෑ වේවා
@@t.surendrasurendra5242 බොහොම ස්තුතියි ❤️
Ane miss matath palaveni vathavatama nivun daruvo dennek innava. Ea duvai puthai. Godak sathutui eatthatama miss. Hema amma kenekgema sihina sebe vewa.
Miss godak pin oyat.anith video tika ikmanat danna please mis.mage delivery aka April wala.
අනිවාර්යයෙන්ම රැඳී ඉන්න
Thanks miss❤️
Sthootheey 🙏🏽❤️
Ane miss mage oluwe oppression ekak karala thiyenne pituitary granthiya kapala thama eka kale mamath kemathi mata niwn daruwan lebenawata mata mekata wisadumak kiyannako
Ane mis mage prashneta kohoma hari uththarayak denna..
Math asawen enne niwun babalata mahatthayage pawle Malli la ennawa
ස්තුතියි මිස්👍🏻
Man twin kenek (fratanel twins) Mata twins la hamba wenna puluwanda danata puthala dennek innawa
Ane mamath harima asai.matath ashirvada karanna tuwins daruvo labanna🙏🏻🙏🏻mata tama daruvo na.daruvo dennekma avith mava dala giya🥲🥲🥲🥲
Ane mis matath niun daruwan kiyala scan ekedi kiuwa...math godak kamathie..eth prashne thiyenne matath mul masa 3 wamane kalanthe thibune na..kama appirya uneth na..eth mis mage BMI eka 26i..HB 9.9 i..blood wargaya B negative..mn kohomada mis mage bara palanaya karagena babalage bara wadi karagena nirogi wenne..plz mis mata reply karanna..bs..dan mata masa 4 yanne
Oytai babalatai budusaranai.mata kynnko ki weni scan ekenda twins babala Kyla danagththe sathi kiyenda kyla
Miss duvekta karabu danna hodama kalaya masa kiyenda
Mage hasban ge anith ekanna marry karala lagdi baby knk labuna eya single. Puthek labune..
Mage hasban and anith ekanna denna twins.. Wadimala anith ekkena.. Mata megana pdaak wisthara karanna miss.
Husband ge family eke innawa ... eka wedagath nedda miss ?
Mis mamai maga mahaththayai niunno.mata dan masa hathara sampuurnai.maasa paha labuwa mis
මිස් මමත් නිවුන් දරුවෙක්,මට පුලුවන්ද නිවුන් දරුවන් ලබ ගන්න,
මගෙ නෑනටත් ඉන්නවා නිව්න් ලමයි.ලොකු එක්කෙනා නිරෝගී අනිත් කෙනා එහෙම නෑ ගොඩාක් පොඩියි,කන් පෙති නෑ ඒකට හේතු මොනවද
Ane ape nendata eka para 4 k babala hamba una athkota e thaththagen peththe athkota mata twins la lebime sambavithawa neddda
ane mth asai bula dennekta miss. mage amma niunnu eka nisa mtath ema babala dennek hambeida mm..
♥️♥️
ane mis matath duula 2 nnekma labewa.paththini maniyange pihitai.
අනේ මිස් මටත් නම් අපහසුතා දැනුනෙ නැ. හොද වතුරත් බිවුවා කැමත් කැවා
miss mage amma twins la mage husband twins la.ethakota matath twins la hadanna puluvan da
Miss niun babala labaganna eriyau thiyanawada miss.a genath sadahan karanna.mn subashini
Ane matath niwun daruwan dedenek lebenna asirwada karannako,mata thama eka daruwekwath nene den mata wayasa 33k wenawa,me masema mage balaporoththuwa ista wenna ashirwadaya labadenna🙏🙏🙏
Man හරිම වේදනාවක inne.
math ehemai ane
Ane mis mata mis ekka tikak katha karanna ona wagema , mn badala dan masa 08 k wenawa , mata Rubella widala masa 03k ediya , ath thawama babek naththe ai mis
Aka aththa doctor. Matath inne twins..akkai malli...❤ath mata kisima apahasuthawayak awe na.a danna mata karadarakare na❤