Ane duwa mama ada dakke oyawa .hari satutui. Kama hariyaya galapenawa. Mama meeta passe oyage fan kenek. Mama mewa hadannam. Budusaranai oyage family ekata. Rattaran duwe parisamin inna.
Harima sathutui oya gena..., math harima asai oya wage sathutin keema warga hadanna. Eth mn inne husbandge gedara. Eyage amma ekka mata e dewal karanna amarui. Prashnayak ne.oyage video balala mn sathutu wenawa.💗💗💗
Shaa maru❤❤❤
❤️❤️❤️
හරිම ලස්සනට ගැලපෙන widiyata kama
❤️❤️🙏
ව්‍යාපාරය ගොඩාක් සාර්ථක වේවා .තෙරුවන් සරණයි
Sthuthi ❤️
අක්කි,,ඔයා ගෙ විඩියො ගොඩක් ගොඩක් ප්‍රයොජනවත්...රෝල්ස් එක මං හොඳට ම හැදුවා..ගොඩක් හොඳට ආවා රසයි ..ඔයා ගෙ විශේෂ ත්වය cooking tips,tricks kiyla දෙනවා ne...subscribe kara..❤❤❤❤❤❤❤❤❤ඔයාගෙ විඩියො ඔක්කොම ගොඩක් ප්‍රයෝජනවත් .....😊😊
අනේ අහන්නත් සතුටු යි❤️🙏
Oya ,lankawe koheda inne kema orders ganne kohomada.kalyani from Australia
Harima sathutuyi jayaveewa !
ස්තූතී ❤️❤️❤️
Mama oyagen godak dewal igana gannawa.thanks ❤
🌸🙏sthuuthi
Dear,හොඳ දේවල් එක්ක ගොඩක් අය එකතු වෙනවා,තවතවත් වය්‍යාපාරය සාර්ථක වේවා
අනේ❤️❤️❤️බොහොම ස්තූතී
Love your food congratulations Canada
Thank you so much 🌸
wow Nice Video 😊 Wish you all the best 💐💐💐
❤️
Ane duwa mama ada dakke oyawa .hari satutui. Kama hariyaya galapenawa. Mama meeta passe oyage fan kenek. Mama mewa hadannam. Budusaranai oyage family ekata. Rattaran duwe parisamin inna.
අනේ බොහෝම ස්තූතී බුදුසරනයි❤️ආන්ටි
Aththatama ahamben man channel 1 dakke,math Podi businesses 1k patan ganna tips tikak Hoya Hoya hitiye, digatama oyage business video genna,thawa oya order 1 deliver karana hati, boxes hada gaththu widiya gana video 1k karanna, oyage punchi businesses 1 diyunuwen duyunuwatama yanna kiyala wish karanawa🎉🎉🎉🎉🎉❤❤
අනේ ස්තූතී ❤️දිගටම ඉන්න.
@@devaskitchen6893 ❤️
Thank You ❤
❤️❤️❤️
ඔයා හදන කැම හදන ව්දිය කියන්න නංගී ආදරේයි ඔයාට ගොඩක් සුබ පතනවා ඔයාට ❤❤මම ගොඩක් අසනීපයෙන් ඉන්න අක්කි කෙනෙක් තෙරුවන් සරනයි
හරි අක්කේ❤️❤️❤️ඉක්මන්ට සනීප වෙන්න අක්කේ
Harima rasai wage.
❤️
Godak hodai nangi
බොහොම ස්තූතී අක්කේ❤️❤️❤️
wattiyata udin kehel kola kallk danna thibunnm lassnai rasai okkoma
Ow wessa nisa kesel kola kapanna widihak tibune ne eda❤️
Good luck... 🌹🌹🥰
Thank you! You too!❤️
👍👍👍
❤️❤️❤️
Congratulations dear ❤❤😊
Thank you so much 😊dear❤️
Akki lassanaii video eka.❤❤
Akki youtube walin adayamak ganne kohomada kiyla dennako.
ස්තූතී ❤️නංගී හරී
❤❤❤
❤️❤️❤️❤️
❤
❤️❤️❤️❤️
Good luck dear
Thank you 😊
❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
akke math oya wage kema bissnass akak karanna hithagena inne ...akata kema wala mila ganan thiranaya karanne kohomada kiyala kiyanna puluwanda ...pls..❤
හරී ඊලග එකෙන් ගේන්නම්❤️
Pili genveemath harima priya manapai.
ස්තූතී ❤️💚
❤❤❤❤
❤️❤️❤️❤️❤️
Harima sathutui oya gena..., math harima asai oya wage sathutin keema warga hadanna. Eth mn inne husbandge gedara. Eyage amma ekka mata e dewal karanna amarui. Prashnayak ne.oyage video balala mn sathutu wenawa.💗💗💗
Amma ussamu😜ඔයා පටන් ගන්න ඩියර් ආදායමක් එද්දි හැමෝම කැමති වෙයි ඩියර්
Matath okamai prashne...
Alukesel baduma hadana hati kiyannako
හා❤️
Akka ane mamath kamthi mewage orders aragena business ekakakaranna matath kiyala dennako kohomada karanne kiyala. Oyage hama deyakma sarthaka wewa❤❤
ස්තූතී මන් වීඩියෝ වල කතා කරල
තියෙනවා මේ ගැන නංගී ❤️
Hoda kaama weelak..maath Dubai aikata anna kalin oya wagee orders aran kaama haduwa mage gama Ambalangoda..oyage wayaparaya diyunu weewaa!!
Bohoma sthuuthi mama rathgama ❤️
Ane nangiyo alukithala bayitteka hadana vidiya pahadili karannako budusaranai sudu parissamata inna ❤️
හා සුදූ❤️
Galle wala koheda dr?
Mn pregnant dr.. mtath asa hithuna oyage kama 1k kanna
Matath me.wage dayak.karanna oni akka.oya kohomada patan gaththe kiyannako
පටන් ගන්න❤️🙏
මමත් ආසයි උයන්න .ඒත් මන් උයන්න දක්ශ na.😢ඔයට පුලුවන් නම් කුකින් chanel ekak dhaanna.කිරිබත් recipi ekak denna puluwan da
Me channel ekema kiyala dennamko
@@devaskitchen6893 ගොඩක් ස්තුතිය් .
kohomada oder karanne apita bane man kandy
Ane kaltiya ganna kema witarai miss ewanna puluwan.❤️
Api kama odare kalama oyala genathe denaeada nathiname api awithe geniuanna oneda
kemati widihak karanna puluwan❤️
@@devaskitchen6893 budusarani oyata
ආදරනිය නංගී ඔයා මොජු එකට දාපු සෝස් එක කියන්න සහා ප්‍රමාණය කොච්චර ද කුලුබඩු ප්‍රමාණය කියන්න ,,ඔයා ගේ ව්ඩ්යෝ අද මම දැක්කේ
මන් කියන්නම අලුත් එකකදි❤️❤️❤️
මාලු හදන විදිය වීඩියෝ එකක් දාන්නකො ආක්කි
දාලා තියෙන්නේ නංගී❤️❤️❤️
නංගි ඔයා බිස්නස් කරන තැන් කොහෙද තියෙන්නේ.? රෝල්ස් කන්න ආසයි. තැන කියනවද තරහා නැතුව ඉස්සර මම කටුනායක එයාර්පෝට් එකෙන් ජපානයට යන කොට රෝල්ස් 20.25ක් විතර අරන් යනවා. හරිම රසයි. දැන් ඒවා නැහැ නේ!! ඔයා හදන විදිය රසයි කියලා මට හිතෙනවා( තෙරැවන් සරණයි. ජේසු පිහිටයි)
මම ගාල්ලේ ඉන්නේ අක්කේ .අක්කට මට එවන්න පුලුවන් කුරියර් කරල.❤️
ජේසු පිහිටයි අක්කේ❤️
අක්කේ පටන් ගත්ත විදිය මටත් කායන්න මමත් අද දැක්කේ අක්කගේ චැනල් එක
❤️hari
අනේ මටත් කියන්න පුළුවන් ද ඔයා මේ බිස්නස් එක පටන් ගත්ත විදිහ මමත් කැමති ඔය වගේ බිස්නස් එකක් පටන් ගන්න මම ගාල්ලේ... ඔයා ගේ. බිස්නස් එක දියුණු වේවා යි පතන වා❤❤
මගේ වීඩියෝස්වල මන් මේ ගැන කතා කරල තියෙනව ඩියර්❤️කලින් ඒවත් බලන්න
Aney lanayo thamnta puluwan wedeyata punchiyata patan ganna mulinma kama hadadde galpima thulin rasaya anney awageyma piliweyla piresedukama rakaganna aweta custormasla wadekaragatha hake awta geywal kadawal elakka karan patan ganna montesoorewalata kitpack ayathanawalata dewa aharayta bath packet gamey wedeyata
Nangi oyagen pork curry or devilled 1k odr karagnna one. Mge home town galle. Mn awama kiyannam oyata. Mn magata hari ennam collect karagnna.
Oyawa contact karagnna num. 1k danna
0713969161 whatsup msg ekk danna akke❤️
ඔයා වම්බ්ටු මෝජු එකට හදාගත්ත සෝස් එක සෝයා සෝස් වලට සීනි දාල රත් කරලද ගන්නෙ?
Ow
@@devaskitchen6893 එතකොට බටු බැදලා රස්නෙ නැති උනාම බටු මිරිකලා තෙල් ඉවත් කරන්න ඕනා නේද , බටු මිරිකුවෙ නැති උනාම තෙල් ගතිය වැඩි වෙලා මුඩු රස වගේ එනවා,
Me kama eka kiyda akki
1150
මේ කෑම එක එක්කෙනෙක් ටද..
හැම දේම තෙල් නේද
නෑ හැමදේම තෙල් නෙමේ.
Komada akke ganan
ඒක මෙනු එක අනුව වෙනස් වෙනව❤️❤️
අල තෙම්පරාදු ව කියාදෙන්න්කො සුදූ❤❤❤
Haaa🌸
Ane mamath pregnat.oyage me kama ekak matath kanna asa hithuna.ane matath oni.salli dennam.
Aneee kohed inne?salli one ne.❤️❤️
👍👍👍👍👍
❤️❤️❤️❤️
❤
❤️❤️
❤
❤️❤️❤️