Ehem denn patan gththe doctor gen ahalad? Ape baba nithr adanw eyage baranm hari mn ape midwife missgen ahuwm kiuwe bara harinm kama denn oni ne kiyl. Eth eya kiri biuwth adanwne mnhithnne kiri madida dnne.
@@sharikasuwini1660 Masa 4 n mama babata kama patan gaththe doctor gen ahala nangi. Bara hari unath bana adanawanam doctor ta pennanna nangi. Apita adanne ai kiyala kiyanna bene. Ikmanatama doctor ta pennanna nangi.
Babage beri batha hadanna suvadwl hal gaththta kmk nedd
👌👌👍
Akke masa 4n kiynne 4 iwarwela neda.. nththn 3 iwarwelda
3 iwara wela
කොහොම දුන්නත් කන්නෑ
Masa 5 babata palaweni dawase 2 kama ki parak denna onida.eta passe kane wel wadi karanne kohomada ❤
Palaweni dawas 2 eka welak denna. Eta passe wela 2k wage dila tika tika wel gana wadi karana
MASA 5T DENNA PULUWND
Puluwan
Mona hal da hoda
Suwadal hal
Masa 5 kiyanne 4 iwara welada.
Ow
Akke kama denakota baba kakka danna amaru wenawada dan dawas thunak beri bath dunna thama kakka damme na baba
Ne nangi. Ehemanam wenne ne. Kama wel atharata palathuruth denna
@@kenodbabyfood1780 thama masa hathara hamarayi babata bara adu nisa kama denawa ehema wenne na neda
@@user-ys5pv3rw9p
Palathuruth denna. Mau kirith adu karanne nathuwa denna.babage wenasak danenawanam doctor ta pennanna
මාස 3න් මොකවත් දෙන්න බෑද කිරි බොන්නෙත් නෑ නිදියන්නෙම නෑ අඩනවා
මාස 3න් දෙන්න නම් doctor කෙනෙක්ගෙන් අහන්න නංගි. අහන්නේ නැතුව මොකුත් දෙන්න එපා.
මාස 3න් දෙන්න නම් doctor කෙනෙක්ගෙන් අහන්න නංගි. අහන්නේ නැතුව මොකුත් දෙන්න එපා.
Akke babata masa 5patan gaththa meka hadala dennada
Ow nangi. Masa 5 babata denna puluwan
Oya babata amathara ahara denn patan gththd nangi?
@@sharikasuwini1660
Mama babata masa 4n kama patan gaththe
Ehem denn patan gththe doctor gen ahalad? Ape baba nithr adanw eyage baranm hari mn ape midwife missgen ahuwm kiuwe bara harinm kama denn oni ne kiyl. Eth eya kiri biuwth adanwne mnhithnne kiri madida dnne.
@@sharikasuwini1660
Masa 4 n mama babata kama patan gaththe doctor gen ahala nangi. Bara hari unath bana adanawanam doctor ta pennanna nangi. Apita adanne ai kiyala kiyanna bene. Ikmanatama doctor ta pennanna nangi.
මාස පහෙන් බෙරි බත දෙන්න බැරිද
පුළුවන්
මාස හතරයි බබාට පලවෙනි දවසේ දවසට කොච්චර දෙන්න ඕන වේලක් කීයක් දෙන්න ඕනද බොන්න දවසට එක ආහාරයක් විතරද දෙන්න ඕනද කැද දීලා පලතුරු යුෂ දෙන්න හොද නැද්ද උත්තරයක් දෙන්නකෝ ප්ලීස්
නංගී බබාට මාස 4යි නමි doctor කෙනෙක්ගෙන් අහල කෑම පටන් ගන්න.
පලවෙනි දවසේ දවසට එක වේලක් තේ හැදි 1හෝ 2ක් දෙන්න. ඒ විදිහට දවස් 3ක් දීල බලන්න. බබාට අවුලක් නැත්නම් දවසකට වේල් 2 ක ගානේ දෙන්න.
පලතුරු යුෂ දෙන්න.
@@kenodbabyfood1780එකම වර්ගයද දෙන්න ඕන දවස් තුනටම
O@@kenodbabyfood1780