Korean exam 2024 | කාටත් හොරෙන් කොරියන් යන පොඩි කොල්ලෝ 🇰🇷

Sdílet
Vložit
  • čas přidán 8. 09. 2024
  • #koreanexamdate #koreanjob #koreanexamresult #koreanexam
    Korean exam 2024 | කාටත් හොරෙන් කොරියන් යන පොඩි කොල්ලෝ 🇰🇷
    korean job,
    korean jobs for sri lanka,
    korean job sinhala,
    korean jobs for sri lankan girl,
    korean job salary sri lanka,
    korean job vacancy,
    korean job vacancy 2023,
    korean job visa sri lanka,
    korean job visa,
    korean job salary,
    korean job sri lanka girl,
    korean job vacancies in sri lanka,
    korean job new update,
    korean job and salary,
    korean job age limit in sri lanka,
    korean job application form,
    korean job agreement,
    korean job apply,
    korean job app,
    korean job age limit,
    korean job application,
    korean automobile jobs,
    korean agriculture job,
    how to apply korean job,
    korean welding job application,
    korean job interview questions and answers,
    job after school korean drama,
    good job korean drama all episodes,
    korean assembly job,
    job opportunities after learning korean language,
    korea job for bangladesh,
    korean best job,
    korean nose job before and after,
    south korean best job,
    korean boy job,
    korean bilingual jobs,
    angel korean bhasha job application,
    best korean job,
    the best moment to quit your job korean drama,
    good job korean drama explained in bangla,
    how to get a job in korean bbq restaurant roblox,
    good job korean drama behind the scenes,
    i quit my big girl job to learn korean,
    korean job categories,
    korean job circular,
    korean construction job,
    south korea job circular,
    korean company job,
    korean chef job,
    japan korean job training center,
    korean company jobs in india,
    korean cafe job,
    korea country job,
    24 crore ki job korean movie,
    how to get job in korean company,
    how to get job in korean entertainment company,
    good job korean drama second lead couple,
    good job korean drama,
    good job korean drama ep 1,
    good job korean drama kiss,
    good job korean drama jealous scene,
    good job korean drama trailer,
    good job korean drama malayalam explanation,
    good job korean drama ending,
    good job korean drama tamil explanation,
    good job korean drama explained in hindi,
    good job korean drama hindi mix,
    korean job exam,
    korean movie extreme job full movie,
    korean drama good job ep 1 eng sub,
    korean electrical job,
    korean e7 job,
    korean excavator job,
    korea social experiment job interview,
    korean extreme job movie,
    korean exam job category,
    korean movie extreme job reaction,
    extreme job korean movie eng sub full movie,
    extreme job korean movie,
    extreme job korean movie 2019 eng sub full movie,
    korean job for sri lanka girl,
    korean job for girls,
    korean job for sri lanka,
    korean job for nepali girl,
    korean job for nepali,
    korean jobs for foreigners,
    korean farm job,
    korea job for nepali,
    funny korean job interview,
    how to fill up korean job application form,
    korean fishing job,
    korean sea farming job,
    korean farmer job,
    korean job girls,
    korean drama good job,
    korean drama good job kiss scene,
    korea good job,
    korean good job,
    korean government job,
    how to get korean job,
    korea job hiring factory worker,
    korean hotel job,
    korea job hiring,
    korean hodama job,
    how to korean job,
    how to say good job in korean,
    how to get job in korean embassy in india,
    good job korean drama hurt scene,
    korean job interview,
    korean jobs in sinhala,
    korean jobs in tamil,
    korean job interview prank,
    korean jobs in india,
    korean jobs for indian,
    korean language jobs in india,
    korean jobs for indian malayalam,
    introduce yourself in korean job interview,
    pooh in korea job,
    good job in korean,
    korean prank job interview,
    job interview in korean language,
    korean join job,
    good job good job korean drama,
    good job good job korean drama ep 2 eng sub,
    good job korean drama jealous,
    korea me job kaise paye,
    korea mai job kaise paye,
    korean kusikarma job,
    korea m job kaise
    korean job salary sinhala,
    korean job subcategory,
    korea job salary,
    korean welding job salary,
    south korean job,
    good job korean drama kiss scene,
    korean jobs tamil,
    korean job types,
    korean translator job,
    south korea jobs tamil,
    korean teaching jobs,
    korean job visa sinhala,
    korean job vlog,
    korean job video,
    korean job vocabulary,
    korean job visa malayalam,
    korean student visa part time job,
    korean valdin job,
    korean job welding,
    korean job website,
    korean job web,
    korea welder job,
    korea job world,
    korean welding job e7,
    mother's job korean wiki
    how to apply korean welding job,
    maplestory 6th job korean youtubers 베리아도,
    how to say what is your job in korean,
    a year without job korean drama,
    korean job vacancies,
    korean jobs sri lanka,
    korean vacancy,
    good job korean
    good job korean drama ep 16,
    good job korean drama ep 10 eng sub,
    good job korean drama ep 1 eng sub full episode,
    korean job 2023,
    korean job 2024,
    korea job vacancy 2023,
    korea jobs 2023,
    korea job vacancy 2022,
    korea job salary 2023,
    south korea job 2023,
    korea job vacancy 2023 malayalam,
    job
    music
    you tube audio library
    ‪@serisaranna‬

Komentáře • 700

  • @apikoreangia
    @apikoreangia  Před 4 měsíci +41

    දෙරනේ අවුරුද්ද czcams.com/video/XVYWFKmb2Go/video.html

    • @WickramaAriyathilaka
      @WickramaAriyathilaka Před 3 měsíci +4

      🇦🇺Austalian visa try කරන්න, මම video දාලා තියෙන්නේ

  • @emandi-tm7mg
    @emandi-tm7mg Před 4 měsíci +111

    මගේ වයස 19යි මන් කොරියන් කෝස් එකක් කරනවා මටත් ඉක්මනට කොරියාවට එන්න ලැබේවා .ඒ වගේම කොරියාවට එන්න හීන දකින හැමෝටම කොරියාවට ඉක්මනටම එන්න ලැබේවා .අයියට නිදුක් නිරෝගී සතුට dirgayusha පිරි ජීවිතයක් ගත කරන්න ලැබේවා

  • @shehankaveesha269
    @shehankaveesha269 Před 4 měsíci +78

    ජය වේවා සුද්දා.කොරියන් ඉගෙන ගත්ත.කාල්.ඉදලා.අද වෙනකම්.ඉන්න.හොදම.යාලුවෙක්.තමයි 🥰

  • @ShashinthaPrabath
    @ShashinthaPrabath Před 4 měsíci +48

    මටත් වයස 17යි කොරියන් පන්ති යනවා මමත් කොරියාවට එනව 🙏🙏.. අයියේ ඔයාගේ විඩියොත් බලලා තවත් ආසාව වැඩි වේනව 🙏🙏❤️❤️🇰🇷💪කොහොම හරි එනව 🇰🇷💪❤️

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +4

      අනිවා එන්න කෝ ❤️

    • @user-ef6rt6zz5p
      @user-ef6rt6zz5p Před 4 měsíci +3

      අයියේ අවුරැදු 17 න් කොරියන් exam කරන්න පුලුවන්ද

    • @Kaviyarox8967
      @Kaviyarox8967 Před 4 měsíci +6

      Bro E7 විසා එකෙන්ද E9 විසා එකෙන්ද කොරියාවට යන්න ඉන්නේ..

    • @user-sl-pawiya
      @user-sl-pawiya Před 6 dny +1

      Ado ehenm a/l karanna nathu athi ne mamath a/l karan nathun o/l iwara wechcha gaman korean class yanawa aulak nadda ❤kauru hari kiyannako

  • @snowy891
    @snowy891 Před 4 měsíci +17

    මටත් වයස 17යි. ලොකූ හීනයක් තමා කොරියාවට එන එක මන් ඒක කොහොම හරි කරනවා අනිවාරෙන්ම 0/l exam ඉවර වෙනකම් බලන් ඉන්නේ කෝස් එක එක කරන්න. මගේ හිතේ ලොකූ බලාපොරොත්තූ ගොඩාක් තීනවා ඒවා සෑබෑ කර ගන්න ලොකූ ගේමක් ගහන එක ගහනෝ අත අරින්නේ නෑ අයියගෙ විඩියො එකට තවත් ආස හිතුනා ❤️ අයියා අපේ ගමේ පැත්තේ එක්කෙනෙක් කියලා යාලුවෙක් මට කිවා අනිවාරෙන් දවසක එන එක එනවමයි අයියා වගේ අඩු වයසින් එන්න පුලුවන් තරම් උත්සාහ කරනවා අත අරින්නේ නෑ විඩියෝ ඒකට තා දිරිමත් උනා❤ ගොඩාක් ආසාවෙන් බලන් හිටියා❤ ඔහේ ඇවිත් මගේ ගේම මන් ගහන එක ගහනවාමයි❤️🎉

  • @UpstreamOn
    @UpstreamOn Před 4 měsíci +71

    මට දැන් 32යි මම ගිය පාර March Exam කරාට ලකුණු 150යි තිබුණෙ. ඉතින් මම මේ පාරත් ජූනි 25 විභාගයට මුහුණ දෙනවා.... ලකුණු 200ම ගන්න තමයි උත්සාහය.... මේ වගේ හැමෝටම හරියනව දකින්න තමයි ඕනි. හැමෝටම බුදු සරණයි, සුවපත් වේවා.

    • @nayomishashikala4779
      @nayomishashikala4779 Před 4 měsíci +5

      Math Web ake idala ain wela math February exam kara 150 mebsreth tray karanwa 😢

    • @UpstreamOn
      @UpstreamOn Před 4 měsíci +1

      @@nayomishashikala4779 බුදු සරණයි ඔයාට, අපි සල්ලි මත්තෙම නැහෙන්න ඕනි ජාතියක් නෙවේ නමුත් අපිට මේ රටේ අවස්ථා නොමැතිකම නිසා මෙහෙම නැහෙන්න වෙලා තියනවා. ඉදිරියේදී ලංකාවත් සෑම අතින්ම දියුණු විය යුතුමයි කියන තැන මමනම් ඉන්නෙ.......සුවපත් වේවා.

    • @nayomishashikala4779
      @nayomishashikala4779 Před 4 měsíci +2

      160 ne baluwe

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +4

      ඔයා හොදට මහන්සිවෙන්න....

    • @UpstreamOn
      @UpstreamOn Před 4 měsíci +2

      @@apikoreangia එහෙමයි අයියා, බුදු සරණයි ඔයාට, සුවපත් වේවා.

  • @lakshansachintha8646
    @lakshansachintha8646 Před 4 měsíci +37

    දෙන මොරාල් එක ගැම්ම ❤ තාම 17 o/l වලට තව දවස් 10 , ඒක ඉවර වෙලා korean class yanawa , 감사합니다 ‼️

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +7

      사랑해 👌

    • @chamindukulawansha6737
      @chamindukulawansha6737 Před 4 měsíci +6

      අනිවා ලියන්න විබහගේ මාත් ආවේ.2019..ඔයාට සුබ පැතුම් හොදට පාඩම් කරන්න ජය නියතයි..❤👌👉🇰🇷

    • @janiduvishal1858
      @janiduvishal1858 Před 3 měsíci

      ​@@chamindukulawansha6737❤️

  • @BuddhiniDhanushka
    @BuddhiniDhanushka Před 5 dny +3

    අම්මොහ් කොරියන් පිස්සුවක්. මගෙ ජීවිතේ මම දිනන්න කොරියන් යනවාමයි මමත් ලබන අවුරුද්දෙ. මට exam පාස් වෙන්න ඔයාලාගෙන් පුංචි wish එකක් ❤

  • @theekshanapramoth8402
    @theekshanapramoth8402 Před 4 měsíci +60

    මටත් වයස19. මගෙත් O/L රිසාට් 8/6 මමත් දැන් කොරියන් කරනවා A/l අත ඇරලා ඉන්නෙ මගෙත් ලොකුම හීනයක් 🥺❤

  • @THCreation-sc9yo
    @THCreation-sc9yo Před 3 měsíci +7

    මමත් මේ නොවැම්බර් AL ඒත් කොරියන් exam එකටත් ready වෙන ගමන් ඉන්නෙ 25 තමයි ලියන්නෙ...පලවෙනි පාරින්ම ගොඩදාගන්න තමයි full try එක.🙈💗😁

    • @apikoreangia
      @apikoreangia  Před 3 měsíci +1

      ඡයක්ම වේවා..මහන්සිවෙන්න 🇰🇷

  • @geshankavindu4779
    @geshankavindu4779 Před 4 měsíci +8

    මට වගේම කොරියන් යන්න ඉන්න හැමෝටම ඉක්මනට යන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා.❤බුදුසරනයි.

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci

      හැමෝටම ඡයක්ම වේවා ✈️🇰🇷

  • @SithumVihanga-el4gl
    @SithumVihanga-el4gl Před 4 měsíci +7

    අනිවාර්යයෙන්ම කොරියන් එනවා අයියේ . අයියට ජය වේවා

  • @BeekeepingSL
    @BeekeepingSL Před 4 měsíci +5

    දරුවො ඔහේ ඉන්නගමන් උපාධියක් කරගන්න සල්ලිටිකක් ගෙවල මොනවහරි දෙයක් ඉගෙනගන්න. ඔයා තරුණයි ඉගෙනගන්න පුලුවන් කෙනෙක්

  • @gtk.500K
    @gtk.500K Před 4 měsíci +30

    මට තාම 16යි o/l මේ සතියෙ මන් ඒකට පාඩම් කරන්නෙ නෑ කොරියන් පාඩම් කරන්නෙ දැන් මාත් අනිවාරෙන් 18න් කොරියාවට එනවා....!❤️❤️

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +9

      උපරිම කැපවෙන්න 👌

    • @ArunaKalhara
      @ArunaKalhara Před 4 měsíci +8

      අඩො මමත් බං 16 යි මටත් මැයි6 ol තියන් කොරියන් පාඩම් කරන මම. 😀

    • @MrSigma8879
      @MrSigma8879 Před 4 měsíci +8

      කොහොම හරි o/l ගොඩදාගනින්.

    • @user-oq6ej3mk2c
      @user-oq6ej3mk2c Před 4 měsíci +2

      මං වගේ මයි ❤😂

    • @slbluewave9234
      @slbluewave9234 Před 4 měsíci +1

      @@ArunaKalhara me ubala gawa korean group thiyanawa nam link dam ko

  • @PasinduUmayanga9797
    @PasinduUmayanga9797 Před 2 měsíci +4

    අඩේ මාත් මෙයා වගේමනෙ.මාත් A/L කරන ගමන් කොරියාන් කරනව.කොරියන් එකත් එක්කම A/L කරන හින්ද මාත් Arts තෝරගත්ත clz යන්නෑ කොරියන් clz යනව එක බැහැලම කරනව. මටත් මෙයාට වගේම 18 ma yanna labewa kiyana gamanma. කොරියන් හීන තියෙන හැමෝගෙම හීන සැබෑ වේවා කියල ප්‍ර්‍රාර්තනා කරනව.❤❤❤❤

    • @apikoreangia
      @apikoreangia  Před 2 měsíci +3

      ඡයක්ම වේවා...මල්ලී...මහන්සිවෙන්න 👌

    • @PasinduUmayanga9797
      @PasinduUmayanga9797 Před 2 měsíci +1

      @@apikoreangia tnxx aiya oyatath jayama wenna oone.......❤️❤️

    • @HansanjaliAbeykoon
      @HansanjaliAbeykoon Před 24 dny

      Mamath oya wagemai ❤👍🤝

  • @user-yf9sw7qf5y
    @user-yf9sw7qf5y Před 3 měsíci +3

    මම ගෑනු ළමයෙක්. මාත් මේ අවුරුද්දෙ එක්සෑම් දාලා තියෙන්නෙ..ඉහලම ලකුනක් අරන් ඉක්මනටම කොරියාවට යන්න හීන මවාගෙන ඉන්නවා❤ මන් වගේම ඒ හීනෙ තීන හැමෝගෙම හීන හැබෑවේවා❤

    • @apikoreangia
      @apikoreangia  Před 2 měsíci +1

      හොදට මහන්සිවෙන්න..ඡයක්ම වේවා 🇰🇷

  • @JANITHexe
    @JANITHexe Před 4 měsíci +10

    මටත් 18යි අයියා. පන්ති යනවා.19යෙන් එනවා අනිවාර්යෙන් ❤❤

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci

      පුලුවන්...පාඩම් කරන්න හොදට 👌

    • @ashenmihiranga3544
      @ashenmihiranga3544 Před 4 měsíci

      Course eka කරන්න ol resualt බලපනවද

    • @JANITHexe
      @JANITHexe Před 4 měsíci

      @@ashenmihiranga3544 නෑ. මං A/l කරන ගමන් කරන්නේ හැබැයි. Korean යන්න ඔවා බලපාන්නේ නෑ

  • @user-sl-pawiya
    @user-sl-pawiya Před 6 dny +1

    මෙ video එකනම් සුපිරි මොරාල් එකක් ❤❤ 🇰🇷🇱🇰🇰🇷🇱🇰

  • @disnadisna5303
    @disnadisna5303 Před 4 měsíci +4

    හරිම සතුටුයි පුතාට සුබ අනාගතයක් සියලුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ප්ය ප්ය❤❤❤❤❤

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci

      යහපතක්ම වේවා ඔබතුමියටත් 🇰🇷

  • @YamunaSubashini
    @YamunaSubashini Před 4 měsíci +5

    මගේ පුතත් මේකම නෝ ලෙවල් ලියනවා. එයත් කොරියන් පන්තිය යනව එයාගේ මගේ හීනෙත් මේකම තමයි

  • @millitaryboy454
    @millitaryboy454 Před 4 měsíci +3

    තව මාස දෙකකින් මට 18 මායි මගේ යාලුවයි අනිවාරෙන්ම ඔය ගේම ගහනවා ❤

  • @Pasindumusic910
    @Pasindumusic910 Před 4 měsíci +4

    මගේ වයසම කොල්ලෙක් මටත් 18 i ගිය අවුරැද්දෙ මාත් exsam ලිවුවා අයියේ 115 i තිබ්බෙ A/l හින්දා කර ගන්න බැරි වුනා 😢..මේ පාර කොහොම හරි ගේම ගහනවා අයියේ..❤️❤️ ...

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci

      තව ටිකනේ මල්ලී...මේපාර ගේම ගහමු 👌✈️🇰🇷

    • @WISTHARE-ir8ho
      @WISTHARE-ir8ho Před 3 měsíci

      මාත් ගිය අවුරුද්දේ ලීවා 125යි තිබ්බෙ ලකුනු. 😊

    • @sandarunimsara_x
      @sandarunimsara_x Před 2 měsíci

      @@apikoreangiaexam ek pass wela job ekk hoya gnne komada api

  • @crayzbotal
    @crayzbotal Před 2 měsíci +3

    18 - 19 වෙද්දි කොරියාවට එන්න උපරිම උත්සාහය දෙනවා💯💗

  • @user-sl-pawiya
    @user-sl-pawiya Před 6 dny +1

    මට දැන් 16 යි තව මාස 5කින් මට o/l මම හිතන් ඉන්නෙ a/l නොකර කොරියන් class යන්න මම a/l කරන් නැ කියලා ගොඩක් අය මට බැන්නා මට බයයි a/l කරන් නැතුන් මට කෙලවෙයි කියලා මට කවුරු හරි කියන්නකො මට a/l කරන් නැතුන් 18 කොරියාවට එන්න පුලුවන්ද a/l කරන්නම ඔනිද කියලා😭🤐

  • @UmiFox
    @UmiFox Před 3 měsíci +3

    in my opinion පුළුවන් නම් A/L ලියලා අඩුම S3 වත් දාගන්න. දෙකම බැලන්ස් කරන් කරන්න පුළුවන් නම් තවත් හොඳයි ඉදිරියට ඕන වෙයි අනිවාර්යයෙන්ම කොරියාවට ආවත් ඒක ඕන වේවි හැමෝටම නෙවෙයි සමහර අයට. Good luck

  • @ishanlakshika7196
    @ishanlakshika7196 Před 4 měsíci +7

    මටත් තාම 17යි ලබන සතියෙ ol යාලුවෙක් තමා මේ අයිඩියා එක දුන්නෙ දැන් පාඩම් කරන්න ගියත් මේවා මතක් වෙනවා
    කොහොමහරි ගේමක් ගහලා දියුණු වෙන්න ඉවසිල්ලක් නැතුව ඉන්නෙ

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +1

      පුලුවන් ඔයාට ත් ..✈️ 🇰🇷

    • @AshanDiluk
      @AshanDiluk Před 4 měsíci

      මටත් මගේ යාලුවෙක් තාම කිවෙබන් මමත් ලබන සතියේ O.L ලියන්න ඉන්නේ බන්

    • @ishanlakshika7196
      @ishanlakshika7196 Před 4 měsíci

      ​@@AshanDilukඅපි උන්වත් ගොඩදාගෙන අපිත් ගොඩයාගන්න ඕනි යාලුවො
      අපිට කවදාවත් වරදින්නෙ නෑ 💙

    • @sriyanis-hb6hx
      @sriyanis-hb6hx Před 4 měsíci

      Puthe oy me daruwanta dena sakthiyata oywa deweyo araksa karanawamai.

    • @user-fm1uo9bk8h
      @user-fm1uo9bk8h Před 4 měsíci

      මටත් බන් මටත් 17 ol තව දවස් 5 යි මෙ ගේම කොහොම හරි ගහන්න ඔනි

  • @chamodaadithya2427
    @chamodaadithya2427 Před 4 měsíci +104

    20yi apith web

  • @KavinduMadushan-cd1ui
    @KavinduMadushan-cd1ui Před 3 měsíci +5

    සමන්ත ජයවර්ධන අපේ සර්ගේ කොල්ලේක් 🎉❤🎉🎉

  • @tharindumadushan2339
    @tharindumadushan2339 Před 4 měsíci +10

    අනේ මේ පාර මටත් Agreement එකක් එන්න 🙏❤️

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +2

      පින් දහම් වැඩිපුර කරමුනේ 👌

    • @Tharindu950
      @Tharindu950 Před 4 měsíci +2

  • @Kmastarmahiya
    @Kmastarmahiya Před 4 měsíci +3

    ගුඩ් ලක් අයියෙ.සතුටින් වැඩ ටික කරගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +2

      ඡයක්ම වේවා ඔයාට 👌

  • @oshadavinod8007
    @oshadavinod8007 Před 3 měsíci +3

    සුපිරි අයියා කෙනෙක් ඔයි එයා නම් අනිවාරෙන් හරියන්න ඔනි ඔයාලට❤

  • @shehankavindu4261
    @shehankavindu4261 Před 4 měsíci +7

    Mtath wayasa 19 Aiya labana sathiye mn koriyawata enawa marama sathutui me wayase enna lebuna ekata 🇰🇷♥️

  • @chamod2007
    @chamod2007 Před měsícem +3

    මටත් 19ක් 20ක් වෙද්දි කොරියවට එන්න තිබ්බනම් ඇති මට දැන් 17ක් මට ඇතුලු කොරියවට යන්න බලා පොරොත්තු වෙන හැමොටම කොරියවට යන්න ලැබෙන්න ඔන ❤❤❤❤❤

  • @Maliyaa4.20
    @Maliyaa4.20 Před měsícem

    අයියගේ Video එකක් දැකල තම කොරියන් කරන්න පටන් ගත්තේ.මන් ජුලි 16 Exam කරා ලකුණු 185.
    Thank you aiye ❤

  • @isharamadushan-oc8vt
    @isharamadushan-oc8vt Před 3 měsíci +4

    සුබ වෙවා කොල්ලො ❤

    • @apikoreangia
      @apikoreangia  Před 3 měsíci +1

      ඡයක්ම වේවා මල්ලී 👌

  • @Martialarts-kn3sb
    @Martialarts-kn3sb Před 2 měsíci +3

    අනේ මන් වගෙ මාත් O/l ලියලා ගෙදරට වෙලා කොරියන් ඉගෙන ගන්නවා❤❤

    • @apikoreangia
      @apikoreangia  Před 2 měsíci +1

      හොදට මහන්සිවෙන්න...හරී...❤️

  • @pathumnirmal3036
    @pathumnirmal3036 Před měsícem

    පරිස්සමෙන් වැඩ කරන්න කොල්ලො කෙල්ලො ටික ❤ බුදු සරණයි.!🙏🙏 හැමොටම❤ සුබ පැතුම් මල්ලි අපිත් එනවා අනිවරේන් ඉක්මනටම❤🇱🇰🇰🇷❤

  • @anusaragayan
    @anusaragayan Před 4 měsíci +2

    patta video ekak aiye loku motivatoin ekak dunnata adarei❤💖❤

  • @sjssjwna
    @sjssjwna Před 4 měsíci +3

    ආසාව තියේනම් කරන්න බැරි දෙයක් නැහැ 💖

  • @user-pk2kn7cw8g
    @user-pk2kn7cw8g Před 4 měsíci +9

    මාත් කොහොම හරි එනවා මට මෙ අවුරුද්දට 18 මාත් ලබන අවුරුද්දෙ දානව මාත් අනිවාරෙන් එනව කොහොම හරි❤🎉

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 Před 4 měsíci +1

    අනිවාර්යයෙන් ma suba pathum malli

  • @user-wf6nw6fj9d
    @user-wf6nw6fj9d Před měsícem

    ඔබට පුතේ දෙවි පිහිටයි බුදු සරණයි 14:00 14:00

  • @Flytokorea_
    @Flytokorea_ Před 4 měsíci

    මං ඇඩ්මිශන් ගනිද්දි 18යි. Exam අග වැටුන නිසා අවුරුදු 20න් exam කලේ. දැන් skill එකට date වැටෙනකන් ඉන්නවා.

  • @kusharaadventures7205

    මාත් 19න් කොරියන් ආවෙ. A/l. ලුයි කොරියනුයි දෙකම එකට කරේ. A/l -. C-2 s-1. Korean -185 😁❤️

  • @KaviduDilshan-qx9em
    @KaviduDilshan-qx9em Před měsícem +1

    මට තීන එකම බය විභාගෙ පාස් වෙන්න පුලුවන් වෙයිද කියල අයියෙ 🥺🥺❤️

  • @AlvinKolla
    @AlvinKolla Před měsícem

    මහගෙ වයසත් 17 යි . A/L කරන එකත් ඇතෑරලා දැම්ම Korean කරන්න තියෙන ආසාවටම . අනිවාරෙන් මමත් Korean එනවමයි 😇❤

  • @user-dx9sc8sq3y
    @user-dx9sc8sq3y Před 4 měsíci +13

    18 න් ලියන්න උන් නෑ වයස පොඩ්ඩක් මදි උනා.19 න් ලියනව ලබන සතියෙ මාත් 😇

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +1

      උපරිම ලකුනකට උත්සාහ කරන්න 🇰🇷

  • @emandi-tm7mg
    @emandi-tm7mg Před 4 měsíci +2

    අයියේ මාත් කොරියාවට ආවා කියලා අයියට කියන දවස ඉක්මනටම එනවනම්

  • @gamersonly1281
    @gamersonly1281 Před 4 měsíci +2

    අඩෝ හිරුශයා..ගැම්මක් තමා 😍😉

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci

      එකෙන්ම මල්ලී ❤️

  • @미히사르
    @미히사르 Před 3 měsíci +2

    මගේ වයස අවුරුදු 15යි ස්කෝලේ සිලබස් එකෙත් කොරියන් ඉගෙන ගන්නේ අනිවරෙන් අඩු වයසින් කොරියන් එන්න බලාපොරොත්තු වෙනවා

    • @apikoreangia
      @apikoreangia  Před 3 měsíci +2

      පුලුවන් අනිවාර්යයෙන්ම...

  • @swara6234
    @swara6234 Před měsícem

    මගෙත් හැමෝගෙමත් කොරියන් සිහිනය සැබෑ වේවා..🥰💚

  • @BokulajanithSandeepa
    @BokulajanithSandeepa Před 4 měsíci +1

    Ado hirusha jaya veva sudda ❤❤❤❤ adarei , ube koriyan pissuva goda dagatta 😊 gammk sgo

  • @daywithmadhu
    @daywithmadhu Před 4 měsíci +6

    වයස අදාල නැහැ..කෝමහරි කොරියන් ගිහින් ගේමක් ගහගන්නයි ඕනි...

  • @kaveeeducation
    @kaveeeducation Před 4 měsíci +2

    අයියේ මාත් කොරියන් එන්න ඉන්නේ 2005 මං , භාෂාව ඉගෙන ගන්න ගමන් ඉන්නේ.. මේ අයියා භාෂාව ඉගෙන ගන්න ගමන් තව මොනවා හරි කෝස් එකක් කරලා තියෙනවාද , skills හදාගන්න වැල්ඩින් වගේ.. නැත්තම් මෙයා භාෂාව විතරක් ඉගෙන ගෙන ද කොරියාවෙන් දෙන කොම්පැනියක වැඩ කරන්නේ.. මෙයා ආපු විසා එක කියන්න පුළුවන් ද අයියේ... ( E7 / E9 ) ද? ❤

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +1

      කොරියන් භාෂාව විභාගය සමත් වෙන්න...ඒ ඇති...E9

  • @SandaminiSulochana
    @SandaminiSulochana Před 4 měsíci +2

    Ela bro ape scl eke mlliyek apith koriyn krnw ❤❤ good luck mlli

  • @roshaaninisansala8729
    @roshaaninisansala8729 Před 2 měsíci

    ඇත්තටම අයියා ඔයා සුපිරි සේවාවක් කරන්නෙ. ඔයාගෙ චැනල් එක නිසා මම හොඳ ගුරුවරයෙක් හොයා ගත්තා වගේම මාස 6 න් 180ක් දැම්මා. ඒකෙ පින ප්‍රියන්ත කුමාර සර්ට වගේම අයියෙ ඔයාටත් තියෙනවා.

  • @sayuu3707
    @sayuu3707 Před 4 měsíci +7

    ලබන අවුරුද්දෙ ලියනො..19 න් ❤️❤️

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci

      මහන්සිවෙන්න හොදට ✈️ 🇰🇷

    • @pissupoosa7783
      @pissupoosa7783 Před 4 měsíci

      Umba kellek nam වැඩේ දැම්ම අතහැරපන්, භාෂාව ඉගෙනගන්න එකනන් හොදයි, koreawata ganne nee godakma welawata apee rate kello mokada katha hinda, eheta gannema lassana kello Thailand Myanmar Cambodia Vietnam Indonesia Central Asia ratawala kello. Apee rate kello nge moonu dekkama company wala un epa kiyanawa. 😅 A hinda japan hondaE SSW

  • @user-tt6gx7yo2y
    @user-tt6gx7yo2y Před 4 měsíci +3

    Megeth 8/6 i bn mata 18i juli exam thiyenne math kohoma hari 1parama pasvela koreavata enavoooo ayiye ethakota video ekak karamu eeeeee❤🎉🎉🎉😊

    • @Tharindu950
      @Tharindu950 Před 4 měsíci

    • @kaveeeducation
      @kaveeeducation Před 4 měsíci +2

      මචං මාත් කොරියන් එන්න ඉන්නේ 2005 මං , භාෂාව ඉගෙන ගන්න ගමන් ඉන්නේ.. මේ අයියා භාෂාව ඉගෙන ගන්න ගමන් තව මොනවා හරි කෝස් එකක් කරලා තියෙනවාද , skills හදාගන්න වැල්ඩින් වගේ.. නැත්තම් මෙයා භාෂාව විතරක් ඉගෙන ගෙන ද කොරියාවෙන් දෙන කොම්පැනියක වැඩ කරන්නේ.. මෙයා ආපු විසා එක කියන්න පුළුවන් ද මචං... ( E7 / E9 ) ද? ❤

  • @emalkamaxrj4606
    @emalkamaxrj4606 Před 4 měsíci +1

    A8/B1 O/L MN A/l maths walim kare A2,C1 mata th tynwa habi math asi Korean ena university yana wena mokda eke kale kanwa ta wada loku dayak mata karna puluwan meka korth aniwarema math enwa ❤❤❤❤❤❤

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +1

      උත්සාහ කරන්න..පුළුවන්

  • @dulinathisera911
    @dulinathisera911 Před 4 měsíci +1

    මට දැන් 18යි
    2025 EPS topic exam eka karanawa
    I love Koria ❤

  • @Pipi45678
    @Pipi45678 Před 4 měsíci +1

    Am also 17 my dream is also come to korea 🇰🇷 ❤

  • @dinethchandima4373
    @dinethchandima4373 Před 4 měsíci +1

    අයියෙ මටත් 18 සම්පූර්ණයි දැන් පෙරීදා exam කරා ❤️‍🩹185

  • @sithulnawodya2460
    @sithulnawodya2460 Před 4 měsíci +1

    උනන්දුව තියෙනව නම් මොන දේ උනත් එකයි.❤

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +1

      අනිවාර්යයෙන්ම 👌

  • @user-br9io1wd4j
    @user-br9io1wd4j Před 18 dny +1

    අයියෙ.කොරියන් කොම්පැනි වල දැන් ගොඩක් වැඩ අඩුයි ඕටී නෑ කියල ගොඩක් ආරංචි එනව අපිට..කොරියන් ආර්ථිකය හොඳ නෑ කියල කියන්නේ ඉස්සර වගේ.ඉස්සරහට තව මේක වැඩි වෙයි පඩි එහෙම ගොඩක් අඩු වෙයිලු.මේකෙ ඇත්ත නැත්ත මොකක්ද ?.ඉස්සරහට කොරියන් ඇවිත් ගොඩ යන්න අමාරු වෙයිද..ඉස්සරහට මොකක් වෙයිද කියල තේරුම් කරන්න පුළුවන් නේද ?

    • @apikoreangia
      @apikoreangia  Před 18 dny +1

      @@user-br9io1wd4j එහෙම නෑ...වෑටුප් වසරක් පසා වැඩි වෙනව...

  • @shanukadilshan-tt4rz
    @shanukadilshan-tt4rz Před 4 měsíci

    Jayawewa malli oyata apith kohomahri set wemu jayawewa oyata

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci

      අනිවාර්යයෙන්ම 👌

  • @user-pp9my4il2c
    @user-pp9my4il2c Před 4 měsíci +2

    අපේ ගමේ මල්ලී කෙනෙක් ජය ❤

  • @user-sl-pawiya
    @user-sl-pawiya Před 6 dny +1

    O/L කරලා A/L කරන් නැතුන් කොරියන් එන්න try කරන අය මෙකට comment එකක් දාන් යන්නකො🎉😊😊

  • @ravidulakshan8571
    @ravidulakshan8571 Před 3 měsíci +2

    ඉලෙක්ට්‍රික් කෝස් එකක් කරලා කොරියාවේ ජොබ් තියනවද 🫤

  • @GossipSLoffcial
    @GossipSLoffcial Před 4 měsíci +4

    අපි එක්ක එකට ට්‍රේනීන් හිටිය මල්ලී කෙනෙක් මේ ❤😍

  • @user-bq5tv4xo3q
    @user-bq5tv4xo3q Před 4 měsíci +2

    මට මෙ විඩියෝ දකිද්දි මට මං ගැන ලැජ්ජයි වයස 25 වෙලත් රටකට යන්න බැරි වෙලා ඉන්නෙ😥😥😥

    • @user-mw6vl1jm8b
      @user-mw6vl1jm8b Před 3 měsíci

      උත්සාහය අත් හරින්න එපා..

  • @wathsalapriyadarshani6621
    @wathsalapriyadarshani6621 Před 4 měsíci +1

    Budusaranai malli.. අපේ එකා.. Gammak ithim❤

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +1

      ඡයක්ම වේවා හැමෝටම 👌

    • @wathsalapriyadarshani6621
      @wathsalapriyadarshani6621 Před 4 měsíci

      @@apikoreangia අනිවාර්යයෙන්ම අයියේ.. අපිත් බලාගෙන ඉන්නවා korea එන්න.. Budusaranai oyatath.. ❤️🙏

    • @Tharindu950
      @Tharindu950 Před 4 měsíci

  • @tharushadinal1999
    @tharushadinal1999 Před 12 dny

    මන් a/l වලට maths කරන ගමන් කොරියන් course එක කරන්නේ මට පුලුවන් වෙයිද අයියේ😢

  • @user-qr6jr9pb5p
    @user-qr6jr9pb5p Před 4 měsíci

    Budusarani malli oyata jayawewa .anagathaya jayawewa..lassana anagatayata subapathanawa

  • @Sanduu2005
    @Sanduu2005 Před měsícem

    අනේ අයියේ මන් මේ පාර exam kara මාත් 200 ගන්න හිතන් ගියේ ඒත් ලකුණු 160 යි ගන්න පුළුවන් උනේ
    අවුලක් වෙන එකක් නැද්ද අයියෙ ඒ ගාන

  • @Klaus917
    @Klaus917 Před 2 měsíci +1

    චරිතයක් ❤

  • @vishugunasekara..
    @vishugunasekara.. Před 4 měsíci +2

    𝐆𝐨𝐨𝐝 𝐋𝐮𝐜𝐤 𝐀𝐢𝐲𝐞 ❤
    මට තාම වයස 17 තව මාස 2 මට 18 ක් වෙනවා මම කොරියන් කෝස් දෙකක් විතර කරා එක පාර ඒ කියන්නෙ clz දෙකකට විතර ගියා මේ පාර exam දාන්න වයස මදි නිසා මම දැම්මෙ නෑ ඊලගට එන exam එක ලියලා පාස් උනොත් මට Koriyn එන්න පුලුවන් වෙයිද ......
    වයස 18/19 විතර නිසා පොඩි වයසෙන් ගෑනු ලමයෙක් koriyan Job එක්කට ගන්නවද ...
    මේ ගැන පොඩි විස්තරයක් කියන්නකො ...🥺

    • @Tharindu950
      @Tharindu950 Před 4 měsíci +1

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +2

      පුලුවන්. උත්සාහ කරන්න උපරිමයෙන්...

  • @PINIMALDanu-qh3yz
    @PINIMALDanu-qh3yz Před 4 měsíci

    ගැම්මක් අයියේ ❤️❤️💪💪

  • @LTDcinematic
    @LTDcinematic Před 4 měsíci +1

    Korean වල normal වැඩ කරන්න තියෙන වෙලාව කොහොමද?weekdays වල, weekend නිවාඩුද?

  • @UN_pinky
    @UN_pinky Před 4 měsíci +3

    math dan o/l iyanawa eka atha hariya man o/l thiyena asse koriyan panthi yanawa❤󾓮󾓮❤

  • @RasikaNilanthi-bk3xw
    @RasikaNilanthi-bk3xw Před měsícem

    අයිය මොනවද කරන්නෙ කොරියන් .මොන ක්ශේස්ත්‍රෙන්ද ගියේ basic පඩි කීයද ඔයාට

  • @user-dx9sc8sq3y
    @user-dx9sc8sq3y Před 4 měsíci +2

    ඇත්තටම සතුටුයි . ☺️

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +1

      අනිවාර්යයෙන්ම 🇰🇷

  • @Lakshan-f8x
    @Lakshan-f8x Před 4 měsíci +2

    Good luck my bro❤🎉💪

  • @ruwanchethaka6102
    @ruwanchethaka6102 Před 4 měsíci +1

    Ayyath hodata company eke weda karana nisa thama ape kollotath agreement enne
    Jaya wewa❤

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci

      කලින් ඉදල වැඩ කල හැමෝම නිසා 👌

  • @suwahasjanith2023
    @suwahasjanith2023 Před 4 měsíci +1

    අය්යේ මටත් කොහොම හරි කොරියාවට එන්න ඕනේ❤

  • @Pansilu-mu5zy
    @Pansilu-mu5zy Před 2 měsíci +1

    Mage wayasa 16 mamath korean igena gannawa mama wayasa 18k unahama exam karanawa kohoma hari paswela korea. Enawa api video ekak karamu aiye mama korean awahama ❤❤❤❤

    • @apikoreangia
      @apikoreangia  Před 2 měsíci +2

      ඇවිත් කියන්න කෝ ❤

  • @user-mashi124
    @user-mashi124 Před 4 měsíci +2

    Aiye thangalle hoda clz ekk kiynnawad

  • @nilanthisoysa1546
    @nilanthisoysa1546 Před 4 měsíci +1

    අනිවාර්යයෙන්ම ජයවෙවා මල්ලි

  • @user-he7ic4wc4w
    @user-he7ic4wc4w Před měsícem

    අයියේ මේ සැරේ ඉදිකිරීම් වලට කෝට එකක් ඇවිත් තිබ්බත් කොරියාවට ඉදිකිරීම් වලින් ඇග්‍රිමන්ට් එන්නේ නැද්ද

  • @R.N.Sewwandi
    @R.N.Sewwandi Před 4 měsíci

    සියලු හීන සැබෑම වේවා ..පරිස්සමෙන් වැඩ ටික කරගන්න.සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔබ සියලු දෙනාටම ....❤

  • @hananmoh9811
    @hananmoh9811 Před 14 dny

    බුදු සරනයි පුතා

  • @user-ru7np1qw3l
    @user-ru7np1qw3l Před 4 měsíci +1

    Oy katha karadhdhi apitath mara gammk enva aiye ❤ apith enava anivarenm 🎉

  • @chamidupushpakumara3184
    @chamidupushpakumara3184 Před 3 měsíci +2

    මමත් අනිවාරෙන් එනවා🎉❤

  • @dananjayaimesh9520
    @dananjayaimesh9520 Před 3 měsíci

    මට 17මාත් කොරියන් පාඩම් කරනවා වචන කියන්නත් පුලුවන් තාම පංති ගියේ නෑ❤

  • @AmusedDragonflies-bq2el
    @AmusedDragonflies-bq2el Před 4 měsíci +2

    Mata thama wayasa 15 ayye mamanth o/l iwara wela oheta enawa❤❤❤❤😢😢🎉

  • @user-rn6el7ex3u
    @user-rn6el7ex3u Před 4 měsíci +1

    Man wage ❤math 18n exam liyanna inne❤️ thama 17i ..🇰🇷❤️

  • @ranuranu529
    @ranuranu529 Před 3 měsíci +1

    Teruwan saranai dirgauasa 🙏🙏🙏💕💕💕💕💕

    • @apikoreangia
      @apikoreangia  Před 2 měsíci +1

      තෙරැවන් සරණයි හැමෝටම 🙏

  • @samarathungagedamayanthi9972
    @samarathungagedamayanthi9972 Před 2 měsíci +1

    නියමයි❤❤❤❤❤❤😊😊😊😊😊❤❤❤❤❤

  • @AchiraChamara
    @AchiraChamara Před měsícem

    Matath wayasa 17 aeyya oya koriyawata anna gahan gema thyana asawa wedikaranawa ❤

  • @prabhashadinith3923
    @prabhashadinith3923 Před 3 měsíci +1

    Jayawewa mage eka💗

    • @apikoreangia
      @apikoreangia  Před 2 měsíci +2

      ඡයක්ම වේවා ..මල්ලී

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 Před 4 měsíci

    සුබ පැතුම් මල්ලී ගුඩ්ලක් ❤..මල්ලී ලස්සනට වීඩියෝ එක කරනවා මන් ඔයාගේ වීඩියෝ බලන කෙනෙක් මන් මන් ඉන්නේ 061...දෙන්නටම ජය වේවා තෙරුවන් සරණයි ...❤👌.

    • @apikoreangia
      @apikoreangia  Před 4 měsíci +1

      Fb..api Korean...msg
      සෙට්වෙමු...වෙලාවකට අයියා ❤️

    • @chamindukulawansha6737
      @chamindukulawansha6737 Před 4 měsíci

      @@apikoreangia ok