ඊශ්‍රායල් ඉන්න කොල්ලො ගංජා ගහනවා|ISRAEL JOB OFFER
Vložit
- čas přidán 7. 09. 2024
- ISRAEL CAREGIVER JOB OFFER VIDEO
---------------------------------------------------------------------
Application link:-
services.slbfe...
---------------------------------------------------------------------
follow my facebook page:-
/ nithu2011
---------------------------------------------------------------------
www.facebook.c...
WhatsApp:-
---------------------------------------------------------------------
join our Facebook group:-
www.facebook.c...
--------------------------------------------------------------------
#ISRAEL Samaje
#israel life
#travel
#travel
#travel with
#israel sinhala
#israel
#HEENAdeshaya
#Israel job vacancies
#Israel caregiver job sinhala
#sepala amarasingha#Israel job
සුපිරියි කොල්ලනෙ හොඳින්ම ඉදපල්ලා ආදරෙයි උඹලා දකින එකත් මෙහෙනම් එන්න එපා පුලුවන්නම් කසාදත් බැදපල්ලා ඔහෙන්ම තෙරුවන් සරණින් සියළු දෙවියන්ගෙ පිහිටෙන් නිදුක් නිරෝගී සුවයත් යොද බල යොද ශක්තියත් ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද ඔබලාට
Ane.mamat.rajayen.anna..iskaef.mohota.dakwama.utsahayna.gatta..aka.feluna.sahenna.veyadam.kala.apahu.utsa0ha.karanawa
ඔයාට ගොඩක් ස්තූතියි ගොඩක් ආදරෙයි ලෝකෙ ඉන්න බුද්ධිමත් ගුණ යහපත්
හොඳ මිනිස්සු ඉන්න රටක්
හෙළයන්ගේ විශිෂ්ට රට
ශ්‍රායල් හෙළයන්ගේ දෙවැනි මව්බිම. ආදරෙයි ඔයාලා හැමෝටම. බෞද්ධ රට දැන් කාලා තියෙන්නෙ විනාශ කරලා තියෙන්නේ. ඊශ්‍රායල් වගේ රටක ඉන්න මිනිස්සුන්ටත් ගොඩක් ආදරෙයි. එයාලා සැමට බුදු සරණයි
බොහොම හොද දැනුවත් කිරිමක් පුතා ජේසු පිහිටයි .
Sampurna atta math anna kalin samaja you tube chanal akan godak dawal egana gatta adarai hamadama❤
Thankz aiye. Gdk dewal danagththa. Tybuna prashna godk wisaduna. Oyage video okkma bluwa. බුදු සරණයි ..
♥️🙏
හැමදාමත් වගේ නිවැරැදි තොරතුරු ලබාදෙන ඔබට තුති. 🙏 🙏 🙏 🙏 🙏 ජය වේවා❤️❤️❤️❤️
Tnx
අයියෙ ඔයා රට ආපු එජන්සිය ගැන කියනවද ලොකු උදව්වක්🙏🙏
මට කියන්න තියෙන්නේ උබල ඔහෙම හිටාං මෙහෙ ආවොත් උබල හම්බකරපු සල්ලි අපරාදෙ මල්ලි ජය වේවා බුදු සරනයි🙏
ඒකනම් සහතික ඇත්ත අයියා♥️🙏🙏🇮🇱
අපිට ඉශ්‍රායලයට ඇව්ත් කරන්න පුලුවන් Care giver පැත්තෙන් ව්තරද, වෙනත් අංශ නැද්ද , කර්මාන්ත අංශයෙන් වගේ එන්න බැරිද Helper වගේ, අපිට එ එජන්සීයෙන් පුහුණුව දෙනවද අපිට පුහුනුව නැත්තන්,පොඩ්ඩක් ව්ස්තර කියන්න පුලුවන් ද..ලොකු දෙයක්.
🙏💙
Caregiver witharai
අයියේ Israel , Iran war එකක් යන සීන් එකක් තියෙනවා ද
කොයි .තරම්.හොදයිද .අපි.ඉතින්
.අවුරුදු .ගානක්.අරාබියේ .දුක්විදිනව.මොනව කරන්නද .අපි.බැහැනේ
පරෙස්සමෙන් ඉන්න බුදුසරණයි ජෙසුපිහිටයි
සුභ දවසක්..ජයවේවා 👍👍
Ft tnx
යකෝ එඩිට් ටික 😂💔
ජය වේවා❤
♥️🙏🙏🙏
ඔබලා තුන් දෙනා ට ගොඩක් ස්තූතියි
Hoda tama hodai malli bhoma stuuti budusaranai jesu pihitai
ස්තුතියි ❤️
අවුරුද්දෙන් ණය ගෙවන්න puluwan හොඳම padiya ලැබුණොත් masa deken tunenen emperor marunoth hari betaword dammoth ඊළඟ job eka hoya ganna kana katta කොහොමද agency වලට gihinma epa වෙනවා
Oya කියන විදියට hama job ekakma සුන්දර na පොදුවේ gathama samawa bedila යනවා
Samahara dati ගෙවල් wala diga කලිසම අදිනවාට kamati na udun sayak danna oni etakota e ගෙවල් wala ath දිග blouse adinna ඕනි අත්දැකීමෙන් කියන්නේ
අවුරුදු 8k ඉඳල සියලුම dewal කරගෙන ලංකාවට avith tama මාසයයි
Akke ehe leddu balaganna giyama genu Ayata thiyena hoda Saha naraka dekama aththa thathwe kyannako..house made wage weda gannawada.. sathiyata niwadu dawas dekaida ekaida.. weda iwara wena welawak kiyala nedda.. hemotama hambena then eka wage hoda nedda
අයියෙ යුදෙව් වරු ගැන වීඩියෝ එකක් කරන්නකො , එයාල සිංහල අය එක්ක කතා කරනවද ? ආඩම්බරයිද ?
මං පට්ටම ආසයි යුදෙව් වරුන්ට .
පුළුවන් නං යුදෙව් වරු ගැන වීඩියෝ එකක් දාන්නකෝ
ඉස්සරහට දෙන්නම් ♥️🙏🇮🇱
Avankava uttara denava hemadetama.. eka supiri.... jayavewa.. budusaranai!!!!jesu pihitai!!!!
apith aluthen ekathu una oyalage channel ekath ekka. ape patheth awith yanna enna :)
ස්තුතියි ❤️🙏 අනිවාර්යයෙන්ම.... ඔයාලගේ වීඩියෝ බැලුවා....UK sisters♥️❤️❤️❤️❤️🙏👌
Ape minissunta pissu aiye oyalage video api balanne asawen digatama karan yanda yanne 🙏🙏🙏 bs
Supiri Aiya dgatama wadee kargena ynna❤️😍
ස්තුතියි ❤️🙏🇮🇱
ඔයාලට බොහෝ පිං දැනුවත් කලාට. නමුත් අපේ අය ඉතාලිය නාපෝලි පැත්ත ගියාම පේනවා තම ලක්වැසි අඹුවන් අමතක කරලා හවසට කාලා බීලා ජොලි කරනවා නාස්ති කරනවා. නමුත් මට හිතෙනවා ,ඊශ්‍රායලය කියන්නේ වැරදි ගමනක් ගිය අයට නිවැරදිවෙන්න හොද පුනරුත්ථාපන කදවුරක්. ඔයාලා මූනවල් දැක්කම අපට හිතෙනවා. අන්තයට ගොස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයත් නොවේ සංවේදියි. තමන්ගේ රටට වගේම ඊශ්‍රායලයට ආදරෙයි. ඔයාලාට වරදින්නෙ නෑ. තව තවත් කෘතවේදී වන්න..
Ubala maru kiyanna thiyena de kelinma kiyanawa ela ela ජයවේවා
නියමයි ඔයා මල්ලි ඔක තමයි විය යුත්තෙ සමහරු රට ගිහිල්ලා අපුවාම රට ඉපදුනා වගේ හැසිරේන්නේ උන් තමයි ඔය නපුන්සකයෝ
ස්තුතියි ❤️
Matath lankawedi hospital ekedi oyawage prasnekata muna denna sidd una harima dukai obame karana wade maru ❤️
🙏🙏🙏
අඩො ෆට්ට අයියෙ ජයවේවා
Tnx bokka
Niyamai Machan.. mamath Korea hitiye.israil Enna hithenawa..oyage vedieo.good..
Thanks
Elaa machn..Supiri..
ස්තුතියි ❤️🙏
Wistara danaganna contact karaganna puluwanda
Niyamai malli budu saranai 👍👍👍👍
Tnx bs
Good morning
Good morning
Video aka hodae ath idagena ina vidiha katha karana vidiha kathae saho . Hariyata rasthiyadu penuma thiyene
අපි වැදගත් නෑ ... රස්තියාදු තමයි
Video aka godak denek balanawa .api video ake dewal vitharak newe ape ratath hadiyawath loketa penum karanawa. A nisa sanwara bawa kathawa ,video aka isaraha ina vidiha wadagath. Lankawe godak denekta dollar atha gadi mula mathaka naha pisu natanawa.
It tiger changed the forest but never changing the skin. 😝😝
Oheta wediya mehe minisesu Salli Hameba karanawa oheloku pafiyake tiyanawa kiyala kiyanna zpa
ජේසු පිහිටයි
A niyamai malli
Thanks 👍♥️
කොරියාව දාලා ඔහෙට එන්නත් හිතෙනවා ඈ😉
Adooo ft
Thank you aiyee
🙏🙏🙏
ජය වේවා
🙏🙏🙏
මාත් බැලුවා ඹය කියන විඩියෝව ඒත් මම කල්පනා කලා ඇයි මල්ලී මෙි විඩියෝව ට මුකුත් කිවිවෙි නැත්තේ ඇයිකියලා එන්න ඉන්න අයට රජයෙන් ඹය කියන සහන ලැබෙනවා ද මුට පිස්සු මාත් එන්න තමයි උත්සාහ කරන්නේ බුදු සරනයි මල්ලී පරිස්සමෙන් ඉන්න
Thanks ♥️
ජය වේවා යාලු 👍
Tnx
අපේ වුන් වෙන රටවල් වල ගිහින් ඒ රටවල් වලදි හම්බෙන නිදහස අනිසි විදිහට පාවිච්චි කරලා අන්තිමේදි ඒරටේ මිනිස්සුන්ට බයිනවා
සුපිරි
Thanks 👍♥️
Ela❤
Ela brother
🙏🙏🙏
anna Wayasa kohomada thiyenna one.uparima kiya wenakanda try karanna puluwan
👌 ජයවෙිවා
Tnx
Mage pasport eka mada peradiga eka wenas karanna wenawada
Ft
Ayye eajancy eakata salli Denna one visa eaka awama da.. Oya apu eajancy eaka mokakda
Ow
Good job
Machan mama kalayak try karanawa enna.course akat karala tiyenne.mama kalin Romania ediya.aka nisa Romanian police report akak ellanawa.lankawe Romina embusy akak nati nisa police report aka ganne kohomada.plz rep me..thanks..
ඒජන්සියෙන් මොකද කිවුවෙ
සත්තු.සෙවිකා.එන්න.කියක්.ගන්නවද.
ජය 👍
Thanks 👍♥️
Good one
Ft
මල්ලී ස්කයිප් ඉන්ටෙවි එකට අහන එවා ටිකක් පැහැදිලි කරන්න
හරි ඊළගට ගේන්නම්
kuhak wennathuwa ejansiya kiuwanam hodai neda aiye.tharha wenna epa.oya apu thana marakayak wenna bane neda.thawa kene giyapu thanakin thawa kenek yanna hithanna deyak nane.plase..theruwan saranai
පරිප්පු කිලෝ 1කොහෙද බන් ශෙකල් 5ට තියෙන්නේ, ශෙකල් 10,12 වෙනවා
❤️
Jaya wewa hamotama.
Hoda egancy ekak kiyana ?
Israel yanna matath hinayak thiyenawa super contrary ekak
නියමයි 👊👊
❤️🙏
Machan mama kandy oya koheda.from paris
Ayye kanthawanta padiya komada uparima kochchara kal inna puluwanda apema sahodarayo apita ganna barida
Minimum salary eka kiyak wage ganna puluwanda
Elama😍
Ft
❤❤❤❤❤❤❤❤❤
Wadagath vidihata wadiwannako malli
Oyala ohayma Inna apay ratata enta epa apay rata Dan evaray
Ochcharai ona deiyoooooo athi mata ona hamadema me Kathawen kiyauna hamuwemu api !!!!!!🤣🤣🙏
❤️🙏
Mama mae dubaei puthqe.gqedaraka aurudu 4.hamaaraj.thaama padiya maasaeta..50......budusaranaei oyaalata..habaei karadara na mata
අපේ දෙවනි මව් රට අාදරෙයි පන වගේ Israil
Abukra3 bruhe ja7annam 7amra3 shaalla 😜😛😜( tomarrow will go to hell and Fayer 👹👺👌😜😛 ).
Aiye oyala awe lankawe mona agenceyenda
Videsha seva eken karana corze eka online karanne kiyanava. Eka gena mokada hithanne
Ft
❤️
Aiya romania inne mag mata enna oni eyata plz komada ada ganne
ලංකාවට ගිහින් එන්න
Yayawewa ♥️
🙏🙏🙏
Mama aurudu 9 k itiya mama aith annai adanne lankawata aweth aurudu 2 k wenawa aith e thanatama anawa
ජයවේවා 🇮🇱👌♥️
Ehema apahu enena puluwan da
Are there jobs for engineers?
Den ajancy valin israel evanna beri kathavak kiyanava. Rajaya haraha bitharailu evanne.
Ft
Pdeya wade unata laksa 35 poliyata aran awoth awrudu 5 wetara yai gewanna
අපිත් එන්නද 😃
🙏🙏
Shook maii oyag vidio balldi endami hithene ane.Shook
Mea job eke padi hodai hebei hithana tharam lesi ne ledage hema dema karanna one
Aaa ehemada
@@israelsamaje kindiyata newe kiwwe ekai aeththa thathwe nisa oya witharada aei caregiver danne
@@israelsamaje uba mara porak ne yako uba gena hithagaththeheki mn kiwe meka wagakimak tiyana hemotama karanna beri jobak kiyalai nethuwa wena deyak newei
Ha ha
මු අනිවාර්යයෙන්ම ඊශ්‍රායල් එන්න ට්‍රයි කරල එන්න බැරිවුන එකෙක් 🤣🤣🤣🤣🇮🇱🇮🇱👌👌
Oyagen ahana kisima dekata ota uththara danne ne ai
Ft
❤️👍👍👍👍
♥️♥️♥️♥️♥️Bs
Ft bs
Awuval shie ta3lam a3de mitil a3lam..b3den be7eki.
Israel awata passe medical ekak karanawada
Ne
Plumber job තියෙනවාද ....israel karanne කොහේද agency
Ne
කොහෙමද එන්නෙ මල්ලි
Machan ohe gym thathwe komada. Kiyak weida maseta
ඒ ගැන වීඩියෝ එකක් දෙන්නම් bro❤️🙏
Mata kiyannako kohomada anne kiyala
Anith video balanna
Haya we obata soura
Ft
Aiye viyadm vdida
මචං ඊශ්‍රායල් බඩු ඉන්නවද ගනන් කොහොමද ගහන්න පුලුවන්ද
උබෙ අහවල් එක කපල දායි ..එහෙ උන් එහෙම නැ
නෙදකින් , ලංකාවේ උන් යන තැන වනයක්...ලැජ්ජයි
ඊස්‍රායෙලය ශුද්ධ දේශයක්
ආපෝ අසහන නූගත් නැහැදිච්ච හැත්ත ..
oya wge ratakata anna pin karanna ona..
Wayasa kiya wanakam gannawada
♥️
Mata phon no ewanna e gana dana ganna one mama sewaya kale asdoohd
ස්තුතියි ❤️🙏
Nihathamaanee kiyana akaa gae comaente aka dakkada .puthae..meeharakaek
Atha katha kalata sthuthui 🇮🇱🇮🇱🇮🇱🇱🇰🇱🇰🇱🇰♥️
🙏🙏🙏
❤❤❤😂😮😊
copy karagatta
උබල දන්නෙ මොනවාද ගිහින් බලපල්ල දැති පවුල්වල කොටට අදින්න තහනම් එහෙමෙ ගෙවලුත් තියෙනවා
♥️
Aiya me ratta mushlim nawai
එහෙම නීතියක් නෑ..ඒක තමන්ගෙ කැමැත්ත....එහෙම නීතියක් කොහෙද තියෙන්නේ.... බොරු කියන්න එපා...මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කරන්න ඔබ තුමා....
Ung uro (pigs) mallee..
🤔🤔🤔🤔
Badu mila wadine......
කොහෙද ❤️🙏🇮🇱