සිතේ කම්පනයක් ඇති උනාට කම්පනයම නොවෙයි අවබෝධය කියන්නේ/

Sdílet
Vložit
  • čas přidán 7. 09. 2024
  • අපේ සිත හුරුවෙලා තියෙන්නේ සිත් ගලාගෙන යන පැත්තට එහෙම කෙනාට සත්‍යය ධර්මය සවන් දෙන්න ලැබෙන අවස්ථාවකදී සිත කම්පනය වෙන්න පුළුවන් ධර්මය වෙනදාට වැඩිය තේරෙන්න පුලුවන් නමුත් එය අවබෝධයක් නොවේ...🏵🏵🌾
    www.facebook.c...
    www.facebook.c...
    #sri Lanka #daham #disana

Komentáře • 70

  • @nimalwimalasiri7560
    @nimalwimalasiri7560 Před 3 dny +2

    සාදු සාදු සාදු මේ නිවන් මාර්ගයයි සැමදෙනාටම නිවන් සුව ලැබේවා.🌷🙏🌷🙏🌷🙏

  • @AjinthaUdagepala-dl1li
    @AjinthaUdagepala-dl1li Před rokem +8

    හේතු නිසා හටගන්නා සිතුවිල්ලක ගින්නක් දැනේන්නෙම එය මමත්වයෙන් ගන්නා නිසයි .එවිට රාග ,දවෙශ,මෝහ හටගන්නා ආකාරය ඔබවහන්සේ මනාව පැහැදිලි කරදි තිබෙනවා .මෙි සත්‍ය පැහැදිලි කිරිම සැමට අවබෝධ වෙිවා .උතුමි ආර්යන් වහන්ස ඔබ වහන්සේට දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏නිරෝගි සුවයම ලැබේවා 🙏🙏🙏තෙරැවන් සරනයි !!!

  • @aththanayake6896
    @aththanayake6896 Před 3 měsíci +2

    සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වේවා මාගේ ගුරැ පියානන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏නිදුක් නිරෝගි සුව ලැබේවා ඔබ වහන්සේට

  • @user-qn5vz7ms4t
    @user-qn5vz7ms4t Před 2 měsíci +2

    සරලව පැහැදිලි කිරිම ඉතාමත් හොඳින් අසා සිටිමි .තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .

  • @zunemob2327
    @zunemob2327 Před 3 měsíci +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු වෙිවා 🙏 🙏 🙏 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 තෙරුවන් සරණයි 🙏 🙏 🙏 සියලුම සත්වයෝ ලොව මෙි දුකින් මිදෙත්වා නිවන් දකිත්වා 🙏 🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 සාදු 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @anoma1988
    @anoma1988 Před 4 měsíci +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 Před rokem +10

    දැනුම, අවබෝධය දෙකක් බව පෙන්වා, මාර්ගය වෙත ගමන්කිරීමට මහා කරුණාවෙන් උපදෙස් දුන් බුද්ද පුත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @vijithakumari9216
    @vijithakumari9216 Před měsícem +1

    සාදු ස සාදු ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Před 6 dny +1

    අවසර හිමියණි නමස්කාර වෙීවා 🥀🌾🌷🌷🌹🌹🌺🌺🌻🌻🌻💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🧎🧎🧎🧎🧎🧎🧎

  • @user-kv1el8nj9x
    @user-kv1el8nj9x Před 10 měsíci +1

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Před rokem +4

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Před 11 měsíci +1

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි

  • @yashodagayathri7911
    @yashodagayathri7911 Před rokem +6

    නමස්කාර වේවා උතුම් වූ අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹 🙏🙏🙏

  • @user-gt3vw4ir2l
    @user-gt3vw4ir2l Před 4 měsíci

    නිරෝගීසුවය පතමි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @Nandaathauda
    @Nandaathauda Před 12 dny +1

    ☸️🌹🌹🌹🙏🙏🙏 sadhu sadhu saadhuuu....pinwath ape aryan wahanseta niduk nirogi dhirghau sampaththiyama lebewaaa.....samma sambudu saranai....saadhuuu....🙏🙏🙏

  • @kumariwasala848
    @kumariwasala848 Před rokem +6

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරිම ආශ්චර්යක් ස්වාමීන් වහන්ස එදා බුදුන් දැක නිවන් දකින්න බැරි උනා අපට අද ඔබ වහන්සේ මහා කරුණාවෙන් බුදු දහමේ වටිනාකම ආදරයෙන් කරුණාවෙන් තේරුම් කරනවා මේ සත්‍ය ධහම සියළු දෙනාටම ඇසේවා අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි ආර‌්‍යයන් වහන්ස

  • @user-ul3yq6su9n
    @user-ul3yq6su9n Před 8 měsíci +2

    සාදු සාදු සාදු...උතුම් අාර්යයන් වහන්සේට නමස්කාර වේවා

  • @glindrani1052
    @glindrani1052 Před 8 měsíci +2

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 Před rokem +4

    ලෝක සත්වයාගේ දුක නිවිමට මෙලාෙවට පැමිනි ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @sonitasonita6030
    @sonitasonita6030 Před rokem +3

    සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා මෙි උතුම් ලෝකෝත්තර දහම සියලුම දෙනාට අවබෝධ වෙිවා

  • @YasawathiGeekiyanage-kf2cw

    මට ඇසුවත් තාම තේරුම් ගන්න අමාරුයි .ආර්‍ය්න්වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @anojasenanayake7984
    @anojasenanayake7984 Před rokem +1

    සත්‍යය දර්ශනය දේශනා කරන උතුම් ආර්‍ර්න්වහන්සේට නමස්කාර වේවා ..🙏🙏🙏 ..හදාගත්ත සිතින් නිදහස් වීමමයි ...අවබෝධය .. ඔබවහන්සේගේ මහා කරුණාවට නමස්කාර කරමි හිමියණි ..🙏🙏🙏..සියලු දෙනාටම මේ සත්‍යය ධහම අවබෝධ වේවා ...! ! උතුම් ආර්‍ර්න්වහන්සේ සුවපත් වේවා ..! දීර්ඝායුෂ පතමි ..!🙏🙏🙏🙏🙏🙏...

  • @hemalisiri5789
    @hemalisiri5789 Před rokem +6

    🌺🙏🌺🙏🌺🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා . සැමටම නිවනම වේවා !

  • @user-wz8jn2gh5m
    @user-wz8jn2gh5m Před rokem +2

    Sadu...sadu...sadu...

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Před rokem +3

    🙏🙏🙏🙏🙏නමස්කාරය වේවා හිමියණි.

  • @fransisweththasinha544
    @fransisweththasinha544 Před rokem +3

    දහම් දුටුමි බුදුන් දුටුමි ඔබට සතුට ප්‍රකාශ කිරීමට පින් දෙන්නට ආර්යයන් වහන්සේ ගේ දුරකථනය විවෘත වේවා!!!

    • @thapowanaya637
      @thapowanaya637  Před rokem

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @indranidisanayaka1118
    @indranidisanayaka1118 Před rokem +3

    සාදු෴සාදු෴සාදු෴෴෴෴෴!!!!!!!!

  • @naynaynay8429
    @naynaynay8429 Před rokem +3

    🙏🙏🙏🌹🌹🌹

  • @princijayatunga6201
    @princijayatunga6201 Před rokem +1

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ ෴ තෙරැවන් සරණයි ෴෴ .

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Před rokem +1

    Good

  • @dayawathimenike408
    @dayawathimenike408 Před rokem +1

    ආර්‍රයන් වහන්සේ ට නමස්කාර කරමි නමස්කාර වේවා

  • @marieperera1709
    @marieperera1709 Před rokem +1

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි ආරියන් වහන්ස දහමිඇස පහල වෙිවා සැමට දර්ම අවබෝධය ලැබේවා

  • @KanthiKanthi-os5zl
    @KanthiKanthi-os5zl Před rokem +1

    අපේ සවමින් වහන්සේ සාදු සාදු සාදු බොහොම පින් සිදු වේවා

  • @kanthikanthi7040
    @kanthikanthi7040 Před rokem +3

    😪🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @jessimrudanga5976
    @jessimrudanga5976 Před rokem +1

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .මහට නිවන් මග විවර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන්සරනයි

  • @inokadayawansha-ii4el
    @inokadayawansha-ii4el Před rokem +1

    නමස්කාර වෙවා ඔබ වහන්සේට 🎉🎉

  • @kanthiwijenayake6172
    @kanthiwijenayake6172 Před měsícem +1

    🙏🙏🙏

  • @sarathrathnayaka8395
    @sarathrathnayaka8395 Před 10 měsíci +1

    👍👍👍

  • @shamaliuduwila980
    @shamaliuduwila980 Před rokem +1

    නමස්කාර වේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 🙏🙏🙏🙏

  • @vijithagalle3188
    @vijithagalle3188 Před rokem +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා. තෙරැවන් සරණයි.🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @priyanibasnayake1817
    @priyanibasnayake1817 Před 10 měsíci +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @malakumari8172
    @malakumari8172 Před rokem +1

    නමස්කාර වෙත්වා ආර්යන් වහන්ස

  • @DayaniMalkanthi-wx1qz
    @DayaniMalkanthi-wx1qz Před rokem +1

    🙏🙏🙏🙏🙏

  • @malijayaruwan2802
    @malijayaruwan2802 Před rokem +2

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌸🌸🙏🏻🙏🏻🙏🏻🌸🌸🙏🏻🙏🏻🙏🏻🌸🌸🙏🏻🙏🏻🙏🏻

  • @tharangaalwis6866
    @tharangaalwis6866 Před 11 měsíci +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 Před rokem +6

    අවසර හමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @sudharmagunasinha6319
    @sudharmagunasinha6319 Před měsícem +1

    Me Vinchana mayawen galavima harima amarui Ape Swameen Wahansa Athumiya wagema api boho denek me mayawe patalila inne Swameeni

  • @RaniKuwait-uy2qg
    @RaniKuwait-uy2qg Před 2 měsíci

    🙏🙏🙏🙏

  • @ubjayawardena3164
    @ubjayawardena3164 Před rokem +1

    Saadu saadu saadu apata durakathanaya laba denna godak pin

    • @thapowanaya637
      @thapowanaya637  Před rokem

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @chandrikahettiarachchi2736

    Dirgaywawa aryanwahansa

  • @mallikakabral2562
    @mallikakabral2562 Před rokem +1

    Samavala ana mata pon nambaraya avanna mata katha karanna oni

    • @thapowanaya637
      @thapowanaya637  Před rokem

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @SubaaYatalwala-xq7ey
    @SubaaYatalwala-xq7ey Před rokem +1

    Aryanwahanse samaga sambandavimata durakathana ankayakblaba diya hekida

    • @thapowanaya637
      @thapowanaya637  Před rokem

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

  • @NadunKodikara-go9er
    @NadunKodikara-go9er Před rokem +1

    🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-janakajayawardene
    @user-janakajayawardene Před rokem +1

    සුවාමීන් වහන්සේගේ නම්බරේ එක එවන්න දන්න කෙනෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @thapowanaya637
      @thapowanaya637  Před rokem

      හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063

    • @deepthisumathipala1631
      @deepthisumathipala1631 Před 6 měsíci

      ​@@thapowanaya6372:23

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Před 11 měsíci +1

    සාදු සාදු ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි

  • @chandranithawalampola6375
    @chandranithawalampola6375 Před 8 měsíci +1

    🙏🙏🙏

  • @sudarshiniroshani487
    @sudarshiniroshani487 Před rokem +1

    🙏🙏🙏🙏🙏

  • @user-wy6je9qi6g
    @user-wy6je9qi6g Před 4 měsíci

    🙏🙏🙏🙏

  • @rupajayaneththi9078
    @rupajayaneththi9078 Před rokem +1

    🙏🙏🙏

  • @rasangifernando5276
    @rasangifernando5276 Před rokem +1

    🙏🙏🙏

  • @dilanipathberiya3593
    @dilanipathberiya3593 Před rokem +1

    🙏🙏🙏