#buddist

Sdílet
Vložit
  • čas přidán 13. 05. 2021
  • අප ඇත්තටම ආපස්සට හැරිලා බැලුවොත් අපිට ගොඩක් දේවල් මගඇරිලා අද වෙද්දි අම්මට ළමයා ගරැ කරන්න දන්නෙ නෑ තාත්තට තියෙන්න ඔන ගරුත්වය බය නෑ ආගම මොකද්ද කියලා දන්නෙ නෑ ඇඳුමක් අදින්න දන්නෙ නෑ
    දැන් මේ පටන් අරනි තිබුනේ අපිට ආවේනික අපිට අයිති නියම ජිවිතය අමතක කර අමුතුම ජීවන රටාවකට හුරැ වීමයි
    මේ වෙච්ච විනාසෙත් එක්ක ගෙදරට වෙලා පවුලෙ අයත් එක්ක කල් ගෙවද්දි මට දැනුණා මගේ ළමා කාලය
    ඒ කාලේ අපි ගෙව්වෙ තාමත් හිත හිත සතුටු වෙන්න පුලුවන් ජීවිතයක්
    බය වෙන්න ඔන කෙනාට බය උනා
    ගරැ කරන්න ඹ්න කෙනාට ගරැ කරා
    නොයන්න ඕන තැන් වල ⁣ගියේ නෑ
    ඒ කාලේ ආවම ගියා එ්ක තමයි විදිය
    දැන් හැම දේම නොපිට සිද්ද වෙන එක අපිට නොහිත ඉන්න පුළුවන්
    ඒත් අපෙන් පස්සෙ ඉන්න අපේ බාලයන්ට අපි මග පෙන්නුවෙ නැත්නම්
    ඒ ගොල්ලො ගොඩක් දෙවල් ඇතඇරලා ඉස්සරහට යන්නෙ ඒ විදියට පරපුරවල් දෙකක් බිහිවෙද්දි බොරැ දෙවල් එක්ක අසරනයො පොර බදාවි
    ඒ තත්වය උදා උනොත ඒකට වගකියුත්තන් අද ජිවත් වන අපියි
    මොකද මේ වන සංස්කෘතික විනාසය නැවතිය හැකි කාල සිමාව මෙකයි අපිට උපතින්ම ආගම දහම හොද පුරුදු ගෙන අත්දැකීම් තියෙනවා
    නමුත් ඊළඟට එන පරම්පරාව උපදින්නෙම පුහු මාන්‍යක බොරැව වැළඳගත් ලොකයක
    අපි පටන් ගමු මහා ලොකු දෙයක් නෙව් අපිට ලගම දෙවල් වල අගය
    බැදිම ආගම සෙල්ලම් මේ දෙවල් ගෙන අපේ ලමයිනට පුළුවන් විදියට වටහල දෙමු
    නැත්තං ඉස්සරහට අපිට අපේ ළමයින්ට බලන්න වෙන්නේ
    ⁣හෙලුවැල්ලෙන් මාකට් යන ගැහැනියන්
    ගැහැනු ගැහැනු කසාද බඳින සාද
    පිරිමි පිරිමි කසාද බඳින සාද
    ළමයි ඉස්සරහා කාමයේ හැසිරෙන අම්මලා
    පාට පාට සිව්රැ අදින හාමුදුරුවරුන්
    පිරිමි ගණිකා මඩම් මොද දැනටත් කාම අදහස් වෙනස් කරපු කාලයක් මේක
    මීට වඩා ගොඩක් දේවල් සිද්ද වෙයි
    ඒ වෙන කොට අපි නැතිවෙයි මැරැනත් අපිට සාප නොවෙයිද
    හැම දෙයක්ම නිකමට සිද්ද වෙනවා නෙවෙයි හැමදේටම හේතුවක් තියෙනවා
    කොරොනා කියන්නේ අපිට මේවා වටහා ගන්න දුන්නු දෙයක් වෙනන ඇති
    මේ වගේ වියසනයන් එන්නෙ ලෝකේ ජිවත් වෙන හැමොටම පණිවිඩයක් දෙන්න
    ⁣යම් විධියකින් කියනවනම් මිනිස්සු ජිවත් වෙන්නෙ ලොකය රදා පවතින්නෙ මිනිස් කියාකාරකම් මතයි ඒ වා වෙනස් කිරිමට සොබාදහම විසින් නොයෙකුත් දෙවල් සිද්ද කරනවා
    අපිත් අපේ යුතුකම් ඉස්ට කරන්න පටන්ගන්න කාලෙ හරි නේද
    අලුතින් පටන් ගන්න ඉලගට එන පරම්පරාවට ජිවත් වෙනන පුලුවන් විදියට හරිගස්සලා යමු
    හැගිමත් සතුටක් නේද
    ලෝකය දුවන්න අවශ්‍ය කරන මෙවලම් තමයි අපිට ආගමකින් දහමකින් දිලා තියෙන්නේ ඒවා නැති වී ගෙන යන නිසයි අපිට විනාශකරි බලපෑම් ඇති වෙන්නෙ
    පාඩමක් ඉගන ගමු අපි අනිත් අයටත් කියමු
    මේ බොලයක් වගේ ලොකෙක පාවෙවි ඒකෙ අපිට ඕන කරන වාතය ජලය ආහාර හැමදේම සපයල තිබුනනම් අපේ මුතුන්මිත්තො අපිට දේවල් ඉතුරැ කරලා ගියේ ඇයි හිතන්න දේවල් තියෙනවා නේද?
    අපිට හැදෙන්න පුළුවන් අන්අයට සවන්දෙන්න පුළුවන් නම්
    ඇහෙන දෙයින් හොද දේ ගත්තනම්
    දකින දේ වැරදි නම් හරිගැස්සුව නම්
    හිතලා බලන්න
    බුදු සරණයි --සම්පත්

Komentáře • 15