මේ වීඩියෝ එක බැලුවොත් ඔයා එකෙන්ම ගොඩ යනවා ෂුවර්

Sdílet
Vložit
  • čas přidán 14. 10. 2024
  • $ හඳුන්කූරු අලවියෙන් ලාභ උපයමු
    • හඳුන්කූරු අලවියෙන් අදි...
    $ 100 ට විතරක් ලැබෙන අවස්ථාව(පහන් තිර)
    • 100 කට විතරක් ලැබෙන අන...
    $ තොග මිලට ලබා ගත හැකි භාණ්ඩ
    • තොග මිලට භාණ්ඩ ගන්න තැ...
    $ බූන්දි නිෂ්පාදනය
    • රස කෑම අලවියෙන් මුදල් ...
    $ බොරුකාරයන්ට අහු නොවී ස්වයං රැකියාවක් කරමු (පහන් තිර)
    • බොරුකාරයන්ට අහු නොවී ස...
    $ පහන් තිර නිෂ්පාදනය manual machine
    • ගෙදර ඉදන් සල්ලි හොයමු ...
    $ හඳුන්කූරු නිෂ්පාදනය(අතින්)
    • ස්වයං රැකියා. නිවෙසේ ස...
    $ හඳුන්කූරු සුවඳ වර්ග
    • හොඳම හඳුන්කූරු සුවඳ වර...
    $ හඳුන්කූරු වල මිල සකස් කර ගැනීම
    • හඳුන්කූරු අමුද්‍රව්‍ය ...
    $ තෙල් බෙහෙත් ව්‍යාපාරයක් කරමු
    • ස්වයං රැකියා , තෙල් වර...
    $ හඳුන් කූරු ඇසුරුම් කරමු
    • හඳුන්කූරු ඇසුරුම් කිර...
    $ මැෂිමක් නැතිව හදුන්කූරු හදමු
    • මැෂිමක් නැතුව හදුන්කූර...
    $ Manual machine එකෙන් හඳුන්කූරු හදමු
    • හදුන්කූරු නිෂ්පාදනය 5 ...
    $ හඳුන්කූරු නිෂ්පාදනය මුල සිට
    • හඳුන්කූරු නිෂ්පාදනය කර...
    $ ගිතෙල් පහන් නිෂ්පාදනය
    • ගිතෙල් පහන් නිෂ්පාදනය ...
    $ හඳුන්කූරු සුවඳ කිරීම
    • හඳුන්කූරු නිෂ්පාදනය #4...
    $ හඳුන්කූරු නිෂ්පාදනයේ ඇතිවන ගැටළුු
    • හඳුන්කූරු නිශ්පාදනය 3 ...

Komentáře • 101

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Před 6 měsíci +5

    ගොඩාක් යිස්තුතියි පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏👍❤️

  • @RanjithDevappriya
    @RanjithDevappriya Před 3 měsíci +1

    Obathumata godak pin hadunkuru nispadanaya gana danuwath kireima pilibadawa oba thumage viyaparaya dinen dina diyunu wewa theruwan saranai obathumata

  • @ranjithsisirakumara4633
    @ranjithsisirakumara4633 Před 8 měsíci +1

    හොද වීඩියෝ එකක් ඉවර වෙනකම්ම බැලුව ඔයාලගේ ව්‍යාපාරය තව තවත් දියුනු වේවා

  • @dulantharaka2429
    @dulantharaka2429 Před rokem +7

    අවංකව කරන මේ කටයුත්තට ඔබට ජයෙන් ජයම වේවා...!!
    හඳුන්කූරූ ව්‍යාපාරයක් පටන් ගන්න එක ගැන ඔලුවෙ තිබුන ප්‍රශ්න කිහිපයකටම පිළිතුරු ලැබුනා මේ වීඩියෝ එකෙන්. විශේෂයෙන්ම අද තියෙන මිළ ගනන් එක්ක ගණනය කිරීම් කරලා පෙන්නපු එක හරිම වටිනවා.
    ඔබගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @danushkasanjaya877
    @danushkasanjaya877 Před rokem +3

    බොහොම ස්තූතියි bohoma vatinava

  • @wracademy8665
    @wracademy8665 Před 8 měsíci +1

    ගොඩක් වටිනවා මේ කාර්යය

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 Před 8 měsíci +2

    Harima watinawa.Wadhagathma kathwa me Rate mona prshna thibunath Rata dala yanne neha kiyana eka.Tharuna puthek mehema wena eka wadama wadhagath.Oba diyunuwe n diyunuwatama pathwenawa.

  • @SurangaLakmal-m1s
    @SurangaLakmal-m1s Před 2 měsíci +1

    Hadunkuru wiyaparak patan ganna hitiye eth kohomada karanne kiyala hitha hitha hitiye e hama deyakma kiyala dunna. Oyalagenma badu tika ganna one. Aththatama pin oyalata. Mata aurudu 23i dn patam aragena jeewithe dinanawa kohoma hari. E oyala nisa aththatama pin 🙏🙏

    • @mehemakaramu
      @mehemakaramu  Před 2 měsíci

      Call karanna
      L N P Product
      Prabashwara insence sticks
      Anuradapura road
      kasikote
      Ambanpola
      sri Lanka
      email- lnpproduct555@gmail.com
      face book- facebook.com/Lnp product
      you tube- CZcams.com/mehema karamu
      whats app and normal -077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 99 66

  • @sherabimahaaracchige3348
    @sherabimahaaracchige3348 Před 6 měsíci +1

    Atthatama vatina video ekak ජයවේවා obata ❤❤❤

  • @HelloMobile-vm6fl
    @HelloMobile-vm6fl Před 8 měsíci +1

    mamath karanawa obathumata godak esthuthi

  • @ChiranAnjana
    @ChiranAnjana Před 2 měsíci +1

    Galle koheda mewa ganna thiyenne kolabama yanna onada badu ganna

  • @sriyanimangalika104
    @sriyanimangalika104 Před 10 měsíci +2

    🙏🏻🙏🏻🙏🏻 පුතාගේ අවංක කමට ගරු කරමි.
    මට ඔයාලගෙ. දුර කතන අංකය දෙන්න පුළුවන්ද. පින්.

  • @KumariAbewarna
    @KumariAbewarna Před 3 měsíci +2

    Mamat kamati ma waratah kohamada sambanda wanna

    • @mehemakaramu
      @mehemakaramu  Před 17 dny

      Call karanna 077 44 99 153 / 076 46 99 153

  • @GangadaranDaran
    @GangadaranDaran Před 3 měsíci +3

    ❤❤❤

  • @samithpremalal9495
    @samithpremalal9495 Před 9 měsíci +1

    Kadawal walin apen illanne aduwatane kohomada labayak athiwa wikunanne

    • @mehemakaramu
      @mehemakaramu  Před 9 měsíci

      hugak kada mudalalila ehema tamai.oya adu labayak tiyagena e welawata e kade alla ganna passe puluwan labe hada ganna.

  • @OshiGunarathna
    @OshiGunarathna Před 5 měsíci +2

    මමනුවරමමහදුන්කුරැගෙනත්පොටිකරලාකඩවල්දෙකකටමමදානවාවැයෙනඅලවිකරන්නවෙලදපෙලක්හෙයලදෙන්න

    • @mehemakaramu
      @mehemakaramu  Před 5 měsíci

      call karanna
      L N P Product
      Prabashwara insence sticks
      Govijana sewa maddiyasthanaya idiripita
      Anuradapura road
      Ambanpola
      077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 99 66

  • @RaniNatasha
    @RaniNatasha Před 10 měsíci +3

    good jub

  • @nethmi-eb7es
    @nethmi-eb7es Před 9 měsíci +1

    අවන්ක කතාව ජයවෙිවා

  • @somiruwanmadawaththa1138
    @somiruwanmadawaththa1138 Před 4 měsíci +2

    කඩ වලට දානකොට . සාමාන්‍යයෙන් කඩෙන් කියක් වගෙ ලාබයක් බලාපොරොත්තු වෙනවද .

    • @mehemakaramu
      @mehemakaramu  Před 17 dny

      කඩේට ඉහළ ලාභයක් දෙන්න ඔයාගේ ව්‍යාපාරය ස්ථීර වෙන්නේ එතකොට

  • @kasunianagirathna8400
    @kasunianagirathna8400 Před rokem +3

    පැහැදිලි අදහස් ටික ඔබ සමග එකතු වෙනවාමයි😊😊😊

  • @AjanthaSamankumari-e2n
    @AjanthaSamankumari-e2n Před rokem +1

    Godak.hodata.kiyala.denawa.oyata.godak.pin.thawa.thawath.oyata.diyunu.wenna.labewa.b.s

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Před 6 měsíci +2

    👍👍❤️❤️

  • @darshanaprabath4230
    @darshanaprabath4230 Před 10 měsíci +2

    Mamat kamathi meka karanna Udaw karanawada??

  • @samanthakumaridm1244
    @samanthakumaridm1244 Před 3 měsíci +1

    Itipandam oyala ganne nadda

    • @mehemakaramu
      @mehemakaramu  Před 17 dny

      පිටිපන්දම් මිලදී ගන්නේ නෑ අපි ළඟ ඒවා හදන අමුද්‍රව්‍ය විතරයි තියෙන්නේ

  • @NiranjalaPremasiri
    @NiranjalaPremasiri Před 4 měsíci +2

    Suwada.karaka.ona.0atti.samaga

    • @mehemakaramu
      @mehemakaramu  Před 17 dny

      කමෙන්ට් එක පැහැදිලි මදි

  • @deepikanishanthi2767
    @deepikanishanthi2767 Před rokem +1

    Ane mama adai me chanal eka dakke. Man. Parakku wela wadi neda
    Matat. Awastawak. Laba dennako
    Danata man punchima. Vidiyata patan aran tiyenne

    • @mehemakaramu
      @mehemakaramu  Před 11 měsíci

      call karanna 0774499153

    • @supunlaksan4091
      @supunlaksan4091 Před 6 měsíci

      Jaya wewa aiye hitha hida patta kollek oya mamat patan ganna inne oyage shop ekata ennam lagadima🎉🎉🎉🎉

  • @mobilemobile-nb5lu
    @mobilemobile-nb5lu Před rokem +1

    Man inna rata thawa masa 4 anawa mat hithan inna monahari karanna hithan inna man eppawala oyalata thanks apiwa danuwath karanawata

    • @mehemakaramu
      @mehemakaramu  Před 11 měsíci

      lankawata awahama enna ape shop ekata 0774499153

  • @indranikulathunga4939
    @indranikulathunga4939 Před rokem +2

    sir mamath oyalagen thamai hadun kuru hadana hamadema ganne.sir kiyana hamadema hari.loku sakthiyak me video eka.eth podi gataluwak thiyenawa weladapole thiyena wena nispadana ekka ape kuru pramanaye loku tharagayak thiyenawa 50 pettiyata kuru 20k danne godak nispadana walata hama welada salakinma kuru gana ahala ganne na aniek nispadanawala kuru gana eyala pennanawa.suwada gana kiwuwama a nispadanath suwadai kiyala weladasal himi kiyanawa sir a nisa loku gataluwaka inne😢

    • @mehemakaramu
      @mehemakaramu  Před rokem

      අපිට ඒ වගේ තරගයක් ආවොත් මම මේ වීඩියෝ එකේ මැද කියනවා ඒ තරඟයට අනුව වැඩ කරන්න . ඒ දාන කෙනෙක් එයාගෙ ලාභීන් අඩු කරගෙන තමයි ඔය වැඩේ කරන්නේ.අඩු ලාභ වැඩි අලෙවියක් කරන්න හදන්නේ.ඔයත් ඒ ක්‍රමයට මූණ දෙන්න.මුලින්ම ටිකක් අපහසුතාවක් දැනෙයි.ලාභය අඩු නිසා.ඒත් පසුකාලීනව වැඩි පෙට්ටි ප්‍රමාණයක් විකුණන්න පුළුවන්.එදාට ඔයා ගොඩ.👍❤️🙏

  • @ireshasamanmali9884
    @ireshasamanmali9884 Před 10 měsíci +2

    මට හදුන්කුරු පෙට්ටි ගන්න පුළුවන් ද

    • @mehemakaramu
      @mehemakaramu  Před 10 měsíci +1

      Ganna puluwan call karanna 077 44 99 153

  • @SajithSajith-r3w
    @SajithSajith-r3w Před 10 měsíci +1

    මම තණමල්විල කොහෙන්ද බඩු ගන්නේ

  • @asankapriyamantha6722
    @asankapriyamantha6722 Před rokem +1

    Mn me patan ganna kamathi udau karanna puluwanda

  • @asankapriyamantha6722
    @asankapriyamantha6722 Před rokem +2

    මීරිගම awata nethda අමුද්‍රව්‍ය ganna..ගම්පහ awata wage

  • @dumindakarunarathna-n5g
    @dumindakarunarathna-n5g Před 4 měsíci +1

    Oya shop eka abanpola neda

  • @rasikasampath6812
    @rasikasampath6812 Před rokem +3

    කොළඹ අවට box ගන්න තැනක් තියෙනවාද contact දෙන්නකො

  • @danushkasanjaya877
    @danushkasanjaya877 Před rokem +1

    ❤❤❤❤ ආදරෙයි

  • @nandanikumari-q2o
    @nandanikumari-q2o Před rokem +1

    mama minuwann goda mamat khmati ma suwhn rakiyawa karnna

  • @AnuMadu-jd3bj
    @AnuMadu-jd3bj Před 7 měsíci +1

    Plz mata namba eka denna puluwanda

    • @mehemakaramu
      @mehemakaramu  Před 7 měsíci

      කෝල් කරන්න 077 44 99 153/075 46 99 153/076 46 99 153/076 640 9 153/071 493 99 66 ❤️👍🙏

  • @ChandraKumara-p2o
    @ChandraKumara-p2o Před rokem +1

    Mn mathara.mata matharin amudrawya ganna puluwan thenak kiyanna puluwanda

    • @mehemakaramu
      @mehemakaramu  Před 11 měsíci +1

      ehema danne ne . oyata one nam gedaratama ewanna puluwan apita call karanna 077 44 99 153

    • @ireshasamanmali9884
      @ireshasamanmali9884 Před 10 měsíci +1

      ❤❤❤❤

  • @ManelPathirana344
    @ManelPathirana344 Před 9 měsíci +1

    ❤❤🎉🎉🙏👍👍💗💗

  • @chamindadanapala1219
    @chamindadanapala1219 Před rokem +1

    මම චමින්ද. තඹුත්තේගම

  • @NirmaleePerera-c6m
    @NirmaleePerera-c6m Před 7 měsíci +2

    Oyalage no danna

    • @mehemakaramu
      @mehemakaramu  Před 6 měsíci

      L N P Product
      Prabashwara insence sticks
      Govijana sewa maddiyasthanaya idiripita
      Anuradapura road
      Ambanpola
      077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 66 99

  • @kanthilatha2046
    @kanthilatha2046 Před 6 měsíci +1

    මටත් නිෂ්ෂාද ඔිනි ගෙනියන්න එන්න

    • @mehemakaramu
      @mehemakaramu  Před 5 měsíci

      👉එන්න දිරිය මිනිසුන්ගේ නවාතැන්පල වෙත
      L N P Product
      Prabashwara insence sticks
      Govijana sewa maddiyasthanaya idiripita
      Anuradapura road
      Ambanpola
      077 44 99 153
      076 46 99 153
      075 46 99 153
      076 64 09 153
      071 493 66 99
      🙏👍❤️

  • @songstar-m9w
    @songstar-m9w Před rokem

    Oka ela aiya

  • @asankapriyamantha6722
    @asankapriyamantha6722 Před rokem +1

    Namber eka dennko.

  • @nuwankulasekara6157
    @nuwankulasekara6157 Před 10 měsíci +6

    අපේ පැත්තෙ 50 පෙට්ටියෙත් කූරු 20ක් තියෙනවනි 🥺🥺

    • @mehemakaramu
      @mehemakaramu  Před 10 měsíci +2

      Ou sir eyala labaya adu unata wedi alaviyak karanna hadanne oyatath karanna puluwanne sir kuru 20 dala denna oyath.laba adu unata wedi alaviyak karanna puluwan eta kota labaya set wei

    • @sameerasomarathna5670
      @sameerasomarathna5670 Před 3 měsíci

      ❤@@mehemakaramu

  • @NuwanRuwan-t9f
    @NuwanRuwan-t9f Před rokem +1

    Matat kan tag dennako.

  • @suduputha199
    @suduputha199 Před rokem +1

    Sir oyge numbr ek dennko

  • @TIK.TOK12SL
    @TIK.TOK12SL Před 10 měsíci +1

    මං අලුත්ගම මට හදුන්කුරුපෙට්ටියි කරපුවා ගන්න ඕන ගණන් කොහොමද