මොකක් හරි කර්මයක් නිසා බිරිද කියන Chapter එක මගේ ජීවීතේ ගොඩක් කාලයක් මට කරන්න හම්බ උනේ නෑ - Hari tv

Sdílet
Vložit
  • čas přidán 11. 09. 2024
  • #lahirumudalige #haritv #actress
    Watch Hari TV Programmes
    youtube ▶️ @Haritv
    Follow us on
    🔗 Facebook 👉🏼 / haritvofficial
    🔗 Instagram 👉🏼 / haritv_lk
    🔗 Twitter 👉🏼 / haritv_lk
    🔗 TikTok 👉🏼 / haritv_lk
    ලංකාවේ පලමු වන CZcams එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Komentáře • 108

  • @スバダハマ
    @スバダハマ Před 23 dny +28

    ගොඩක් අයට විවහා ජිවිතය හොදින් පවත්වගෙන යාමට නොහැකි වෙන්නෙ විශේෂයෙන්ම ප්‍රසිද්ධ චරිත වලට තෙරුම් නොගැනීම වගේම අනෙකාගේ අදහස් වලට සවන් නොදිම,අදහස් වලට ඇහුම්කම් නොදිම,අදහස්වලට ගරු නොකිරිම, මුදල්,දෙපළ,යාන වහාන,රුපය, වත්කම් පසුපස යෑම වගේම එක් පුරුෂයෙක් හෝ ස්ත්‍රීයකින් සෑහිමකට පත් නොවිම.ගොඩක් අයට තම් ගත් තිරණ වැරැදි කියලා තෙරුම් යන්නෙ වයසට යෑම වගේ හොදම දෙයක් අහිමිවිමෙන් පසුවයි එකයි යාතාර්ථය😊

  • @lillyd4628
    @lillyd4628 Před 22 dny +17

    අති දක්ශ රන්ගන ශිල්පිනියක්. මැයගෙන් තාම සිනමාව හරියට වැඩක් අරන් නෑ කියලයි මට හිතෙන්නෙ. දැන්වත් දුලානි ඔයා කලාවට වැඩි කාලයක් යොදවන්න. තාමත් පරක්කු නෑ. ඒ වගේම මෙලෝම skill එකක් නැති නිලියො ඉහලටම යද්දි මෙයා එයාගෙ වටිනාකම තේරුම් නොගෙන පැත්තකට වෙලා ඉන්නව. සමහරු මෙතන මොනව කිව්වත් මට නම් තේරෙන්නෙ මෙයා හොන්ද ගුරුවටියක් සහ සරලව ජීවත්වෙන බොහොම බුද්දිමත් කාන්තාවක් විදියටයි. ඔයා රන්ගපාපු ගොඩක් සිනමා පට මම බලල තියනව. නැවත්ත් හොන්ද නිර්මානයකින් ඉදිරියට එන්න. මම හිතන්නෙ රිදී රැයක් එකේ සන්ගීත වෙන්න ඇති මෙයාව කපන්නෙ. මොකද එක program එකක් වෙනත් නිලියන් ගැන අහන ප්‍ර්ශ්නෙකදි සන්ගීත කිව්ව මෙයාව දන්නෙ නැහැ කියල.

  • @ruwankumara3218
    @ruwankumara3218 Před 21 dnem +5

    ඉතාමත් දක්ශ රංගන ශිල්පිනියක් .පළමු ෆිල්ම් එකෙම සරසවිය සම්මාන උලෙලෙ හොඳ ම නිලිය සම්මානෙ ගත්තා.අබා, විජය කුවේනි,ඇහැලෙපොල කුමාරි හාමි ,සංගිලි, අපේ කාලයේ පටාචාරා,වගෙ ෆිල්ම් වල සදා නොමැකෙන චරිත කලා, සිනමාවට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිලියක්....

  • @00800.
    @00800. Před 23 dny +87

    මම කාළයක් තිස්සේ බලන් ඉඳපු දෙයක් තමයි interview වලට එන divorce හෝ breakup වෙච්ච හැම කෙනා ම කියන්නෙ එයාව දාල ගියා කියල මිසක් කවදාවත් කියන්නෙ නෑ එයා තමයි එහෙම කෙළේ කියල 😂. බලනකොට interview වලට එන හැම එකාම උපාසක අනිත් කෙනා තමයි වැරදිකාරයා 😂💔. කාටද මුං මේ බොරු කරන්නෙ 🤣

    • @indikakalhariindikakalhari9110
      @indikakalhariindikakalhari9110 Před 23 dny

      Ow ekko mun awama ewa ahna naraki mk eka hityama mkda.. Mun atha kiynti na.. Mun tani karma borumai karna

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 Před 23 dny +12

      මේනකා කීවෙත් එහෙමයි.තමන් වැරදි නෑ කියල තමයි කියන්නෙ.මොකද පිරිමින්ගෙන් ප්‍රශන අහන්නෙ නෑ නේ මෙහෙම ගෙනල්ලා

    • @nd6234
      @nd6234 Před 23 dny

      @@00800.mm ඇත්ත
      රටට සමාජෙට දෙයක් කරපු මිනිහෙක් ගෙන්නන්න ඔන් මෙවාට ආදර්ශමත් චරිත ,මොනවද මෙ පුස් චරිත ගෙනල්ලා ඉන්ටව් කරලා රටට දෙන්න හදන්නෙ
      ඉන්ටව් කරන්න නිලියො සින්ගල් මම්ලා විතරද ඉන්නෙ

    • @henryt1199
      @henryt1199 Před 23 dny +3

      කමක් නැ අනේ, අපිට මොකෝ. සාමාන්‍ය මිනිස්සු කීදෙනෙක් ගේ පවුල් කැඩිලද? අපි ඒත් හේතු දන්නෙ නැනේ.

    • @00800.
      @00800. Před 23 dny +1

      ​@@henryt1199මට නම් කොහොමත් කමක් නෑ 😂. මම කිව්වේ මුන්ව නළලේ තියාගෙන ඉන්න අයට ඇස් ඇරෙන්න. Ita passe ඔය වගේ interview වලට එන අයම කියනව අරයට ඡන්දෙ දෙන්න මෙයාට ඡන්දෙ දෙන්න කියල අපේ රටේ හරකුත් හෙවිල්ලක් බැලිල්ලක් නෑ ඔහේ දීල දානව. (මම මෙයා එහෙම කිව්වද කියන්න දන්නෙ නෑ රටේ වෙන දේ කිව්වේ)

  • @Varuninadeera
    @Varuninadeera Před 22 dny +16

    දුලානි නංගි අපේ ඉස්කෝලෙ හිටපු දක්ශ නර්තන ශිල්පිනියක්❤

  • @HasiRume-k5h
    @HasiRume-k5h Před 2 dny

    කෙලින් කතා කරන මනුස්සයෙක් ,පානදුර බුද්දි රෙස්ටූරන්ට් එකකදී උදේක දැක්කා හිනාවෙලා ගියා..❤❤

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 Před 22 dny +8

    Dulani නිහතමානීව කථාකළා . දක්ෂ රංගන ශිල්පිනිය❤ක්

  • @Lakshan__23
    @Lakshan__23 Před 11 dny +1

    අහංකාරකම නිසා ගොඩාක් දෙවල් නැති වෙන්න ඇත්තේ. කනගාටුයි සම්භාව්‍ය නාට්‍ය ,film වලට සැහෙන දක්ෂ නිළියක් 😐 භාර ගත්තම වැරදි නිර්මාණ 👎🙂

  • @dilipasanga8907
    @dilipasanga8907 Před 23 dny +36

    වැඩිය දකින්න නැති දක්ශ නිලියක්

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq Před 19 dny +5

    අනේ බං තොට ඒක මිනිහෙක් එක්ක ඉන්න වාසනාව නැ සල්ලි කන්නද තව අව්රුදු 15 ක්‌ විතර සෙල්ලම් දායි ඊට‍ පස්සේ විදවනවා ඔය දාපු සෙල්ලම් ඉවරයි

  • @darshanisachi7817
    @darshanisachi7817 Před 22 dny +10

    දක්ෂ ශිල්පිනියක් ❤❤ තෙරුවන් සරණයි ඔයාට❤️❤️

  • @thusharagunasekara218

    උලානි ඔයා හරිම ලස්සනයි. ජීවිතේ වරද්දගන්න එපා ආඅරේ ඕනා.

  • @madushanki1172
    @madushanki1172 Před 16 dny +1

    අනේ මිස්..මට මතකයි.. මාත් ඩාන්සින් කරා මිස්ගෙන්... මිස් ssgs ආපු මුල් කාලේ 2016/2017 හරිම දක්ශ ගුරුවරයෙක් ...

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Před 22 dny

    හැමෝටම ජීවිත වල ප්‍රශ්න තියෙනවා තරාතිරම මොකක් වුනත් අපි සේරම හිත් ඇති මිනිස්සු නලු නිලියන් කියන්නේ ප්‍රශ්න ගොඩක හිර වුනු අය ඉන්නවා ඒක සාමාන්‍ය කොම වුනත් ඔබ දක්ශ නිලියක් ❤️❤️

  • @fathimafazha8408
    @fathimafazha8408 Před 18 dny +1

    My favorite dancing teacher all time from Methodist primary school ❤

  • @ruwankumara3218
    @ruwankumara3218 Před 21 dnem +6

    ඉරිසියා කාරයෝ ටික බනිවි දොස් කියයි....කිසිම වරදක්.ජීවිතේ නැති සෙට් එක ඉතින් කරන්නෙ කාට හරි බනින එකමනි .මනුස්සෙක් ගේ වරදක් ම නැතිව හොඳ ක්.දකින්න පුරුදු වෙන්න..ලැජ්ජයි..අනුන්ට මෙහෙම දොස් කියන උන් ගැන.

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf Před 23 dny +7

    සමහර මිනිසුන් කැමති නෑ ඩෙමව්පියෝ එයලාගෙ පව්ල එක්ක එහෙම කෙනෙක් ලැබුනම කසාදෙ කැඩික්ච අය ඉන්නව එහෙම මිනිසුන් ඕන නෑ තනියම සතුටින් ඉන්නවා

  • @Amanthakavishka-d2t
    @Amanthakavishka-d2t Před 22 dny +1

    මටත් බිරිඳ කියන chapter එක කරන්න බැරි වුණා 😊🥀😔

  • @priyafernando7763
    @priyafernando7763 Před 22 dny +25

    මෙයා හරිම ලොකු ඔලුවෙන් ඉන්නේ අපි නිතර පානදුරේදි දකිනවා මනුස්සකමට හිනා වෙන්නවත් දන්නේ නෑ

    • @kaumudigunatilaka3720
      @kaumudigunatilaka3720 Před 22 dny +13

      ඇයි ඇය දකින දකින අය එක්ක හිනා වෙන්න ඕනා. ඔබට ඇය හා සිනහ විය යුතු නම් මුලින් ඔබ ඇයට සිනහව දිය යුතුයි. ඔබ ඇයව දුටු විට ඇය හා සිනහා වුනාද?
      ලංකාවෙ අපි ආකල්ප වෙනස් කර ගත යුතුයි. විවිධ පෞරුශ ලක්ශන තිබෙන අය ඉන්නවා. ඒ අයට ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕනා

    • @anuill156
      @anuill156 Před 22 dny

      ​@@kaumudigunatilaka3720
      Respect ❤❤❤

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Před 22 dny

      ​​​@@kaumudigunatilaka3720දුලානි කියන මෙයා පානදුරේ කන ජරා චරිතයක්. ගුරු වෘත්තියට නිගා කරනවා. අමු හෙළුවෙන් යන්නෙ. දන්නෙ නැති දේවල් කියවන්න එපා😂😂😂😂😂😂 ඒ කමෙන්ට් එකේ දාලා තියෙන්නේ ඇත්ත

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Před 22 dny

      ඔව් ජරාම චරිතයක් 😂😂😂😂😂😂

    • @priyafernando7763
      @priyafernando7763 Před 22 dny

      @@kaumudigunatilaka3720 ඔයා දැක්කද මම හිනා උනාද නැද්ද කියලා නොදන්න දේවල් කතා නොකර ඔයාගේ වැඩක් බලා ගන්න

  • @nishadisamanali9114
    @nishadisamanali9114 Před 15 dny

    Meya hari ahankarai habai...monada unath jewetha eya asa karana vidihata eyata labanna kiyala praththana karanawa.🙏💐

  • @rushand8003
    @rushand8003 Před 22 dny +33

    විවාහය රැකුනොත් තමයි පුදුමෙ මෙයාගෙ 😂😂

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Před 22 dny +4

      😂😂😂😂😂දන්නෝ දනිති 😂😂😂😂😂😂

    • @nlvihini2299
      @nlvihini2299 Před 20 dny +2

      පානදුර සියල්ල දන්නව උමලි සහ දුලානි කිවුවම ඉස්සර😃😃දැන් බබ්බු

    • @dudis2476
      @dudis2476 Před 20 dny

      ​@@ruvipriyangika2131මෙයා හොඳ නැද්ද

    • @nilearosh3222
      @nilearosh3222 Před 20 dny +4

      මාහා ආඩම්බර මගුලක්
      මනුස්සයෙක් එක්ක හිනා වෙන්නේ නැති උඩගු ගැහැනියක්
      මෙයා හිතා ඉන්නේ මෙයා ආශ්චාර්‍යා රායි කියලා

    • @sarasisumanasekara6462
      @sarasisumanasekara6462 Před 19 dny

      Ammo umali and Dulani Duo​@@nlvihini2299

  • @kaudaraka2460
    @kaudaraka2460 Před 23 dny +8

    Mayage leak tibuna ne mama lagadith bluwa director kenek akka

    • @SuranPrabath-m6t
      @SuranPrabath-m6t Před 22 dny +1

      Dannako

    • @Sahasmi_A
      @Sahasmi_A Před 22 dny +9

      @@SuranPrabath-m6t ඔයාගෙ අම්මාගෙ හරි අක්කා නංගිගෙ හරි ලීක් එක බලන්න මුලින්ම
      පිට ගෑනුන්ගෙ ඒවා ඉල්ලා ඉල්ලා පිම්පියෙක් වෙනවනම්.

  • @user-wy1ex5cu3v
    @user-wy1ex5cu3v Před 6 dny

    Methodist eke mge first dancing teacher 2001 dn mta 30k waysa tmath matakai hma dancing compitition ektma mawa gtta miss 🙏

  • @gunawardana7558
    @gunawardana7558 Před 10 dny +1

    sirasa kumariya eken awe

  • @achalalakshani4418
    @achalalakshani4418 Před 21 dnem +6

    Meya marry kare navy karayek.navy ekek banda kiyannema e ganige jeevithema iwarai

  • @user-nw3rw5gz5i
    @user-nw3rw5gz5i Před 15 dny +1

    වාඩිවෙලා ඉන්න කැත මොනවාද හිතාගෙන ඉන්නේ අහස අල්ලන්නද හිතට අරගෙන ඉන්න බව නම් පැහැදිලියි

  • @ApayeYaksaya
    @ApayeYaksaya Před 19 dny

    මේ පීල්ඩ් එකේ ඉතින් ජීවත් වෙන්නනම හෑන්ඩ් ශේක් එකක්වත් ඔනේ බහුතරයකට මොඩෙලින් අතිලුව අනේ මන්ද ඉතින්

  • @adsbha6192
    @adsbha6192 Před 22 dny +6

    Comment s වලින් ඉරිසියාව පෙරෙනව.ඕප දූප වලට වෙලාව තියෙන හැටියට.අපේ රටේ මිනිස්සු න්ට අහේනියක් නෑනෙ.හරිම විවේකෙයෙන්.

  • @nisansalaskumarimuhandiram5477

    Very interesting discussion for everyone’s and I like to see next video about your experience and god bless you and your family ❤❤❤❤

  • @user-kj1tg1dy1r
    @user-kj1tg1dy1r Před 22 dny

    අනේ මේ කියන හැම දේම සහතික ඇත්තනේ.

  • @laxmandodawatta326
    @laxmandodawatta326 Před 23 dny +1

    Owww oyage dance walata marama asai

  • @sandunichathu-yg9fe
    @sandunichathu-yg9fe Před 8 dny

    pirimiyek issaraha geheniyek kakulak pita kakulak daan wadi wela inna vidihanam harima kethai

  • @kawyahasindi7780
    @kawyahasindi7780 Před 23 dny +20

    සජිත අනුත්තර ගෙන්න කෝ

  • @amindeeperera
    @amindeeperera Před 23 dny +2

    Disna munsingha genanako

  • @ashadammi6524
    @ashadammi6524 Před 22 dny +3

    Tv eke hina unata paredi hina teya munak balanet ne puduma lokukamak teyene loku kama

  • @laxmandodawatta326
    @laxmandodawatta326 Před 23 dny +4

    Ridirayak ake natanawa newei dagalanawa.dulani ❤❤❤❤

  • @user-sy1ok3ie4h
    @user-sy1ok3ie4h Před 21 dnem

    Ettha katha krana daksha ganiyekta samajaye inna amarui dulani miss

  • @nimashafernando2203
    @nimashafernando2203 Před 23 dny +2

  • @user-my8nm9bh2m
    @user-my8nm9bh2m Před 21 dnem

    Niliyo .......

  • @nadeekagayan3376
    @nadeekagayan3376 Před 23 dny +6

    දුලානි හොද ගුරුවරියක්. කුහකයන්ට තරහයයිද.😢

    • @anojad7275
      @anojad7275 Před 23 dny +2

      ඇත්ත කිව්වෙ දුලාරි ගුරුවරියක් උනාම ජීවිතේ ගොඩක් දේවල් කැපකරන්න වෙනවා... අවුරුදු 60ක් උනාට පස්සෙ තමා පූර්ණ නිදහස ලැබෙන්නේ..

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 Před 22 dny +10

    😂😂😂😂මෙයා ඩිරෙක්ටර් කෙනෙක් එක්ක හෝටලයක ඉඳලා අහුවෙලා හස්බන්ඩ් ඩිවෝස් උනේ 😂😂😂😂 මෙයා ද😂😂😂😂😂😂😂😂

    • @KamaniLiyanage-pn5kv
      @KamaniLiyanage-pn5kv Před 21 dnem +9

      කාන්තාවක් වෙලත් තවත් කාන්තාවකට අපහාස කරන එකනම් ඉතාම කැතයි .

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 Před 16 dny +1

      ​@@KamaniLiyanage-pn5kvවරදට අපහස කල යුතුයි. 🤔🤔🤔

    • @rashikafernando8311
      @rashikafernando8311 Před 16 dny

      Ou

    • @rashikafernando8311
      @rashikafernando8311 Před 16 dny +1

      @@KamaniLiyanage-pn5kvකරපු දෙයක් කිව්වේ. අපහාසයක් නෙවයි ඒක

    • @NamaleeWijesooriya
      @NamaleeWijesooriya Před 15 dny

      ​@@napatawelaniradhananda34859

  • @user-fj7mg9ep8x
    @user-fj7mg9ep8x Před 15 dny

    Ape ඉස්කෝලේ dancing teacher

    • @dcj2914
      @dcj2914 Před 14 dny

      Mokakda iskole..thama sumangala balikaweda inne ms

  • @artsandeducation7716
    @artsandeducation7716 Před 21 dnem +2

    චැප්ටර් එක කොහොම වෙතත් හිකුවෙවත් නැද්ද?

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 Před 11 dny

    Hoda interview ekk

  • @shanisilva6389
    @shanisilva6389 Před 16 dny

    ඔයාට, සුදුසුම කෙනෙක් ලැබෙයි .

  • @thanujawylie412
    @thanujawylie412 Před 22 dny

    Aneaaa..💖💖💖💖💖💖

  • @sujanivasana8870
    @sujanivasana8870 Před 21 dnem

    Adariiii ❤❤❤

  • @winterbeartaehyung7244
    @winterbeartaehyung7244 Před 21 dnem

    Naveyhs ragapanna oya dakshai harima

  • @kumarisilva684
    @kumarisilva684 Před 15 dny

    👍👍

  • @zayan9740
    @zayan9740 Před 22 dny +2

    Divorce unu gaanu gennalla samjayata dena paniviydaya monada ?tawa Divorce case wadi karannada? Meygollan well settled kattiya sugar daddy la hinda😂 husband la onay naha

  • @ChalaniDinusha
    @ChalaniDinusha Před 22 dny +5

    2 school eka st /Anthony balika ,ai me boru keyane,

    • @LalaniPeiris-g7w
      @LalaniPeiris-g7w Před 22 dny +1

      Panadura Balika kiyala kiyanne.

    • @TRAVELWITHUS-pf6kl
      @TRAVELWITHUS-pf6kl Před 22 dny +1

      Mama hitiye “B” class ake Meya hitiye “A” class ake habai tika kalayai hitiye passe Panadura balikawata giya

  • @スバダハマ
    @スバダハマ Před 23 dny +1

    අපි බදිමුද දුලානි අක්කි බබෝ මට 38යි😅😅😅

    • @ranasinghadulari853
      @ranasinghadulari853 Před 22 dny +2

      ලැඡ්ඡයි තමුන්ටත් අම්මා කෙනෙක් ඉන්නවා නේ ද?.ලංකාවේ හැටි මෙක තමයි.

    • @スバダハマ
      @スバダハマ Před 22 dny +3

      @@ranasinghadulari853 ලැජ්ජා වෙන්නෙ මොනාටද?සමිතා මුදුන්කොටුවට ඔය කතාව කියනවාද?🤔

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 Před 22 dny

      ​@@スバダハマ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 ඒක මරු.

  • @theruwansaranai6029
    @theruwansaranai6029 Před 23 dny +2

    ❤❤❤❤❤❤

  • @ChariniPerera
    @ChariniPerera Před 23 dny +1

  • @sachiniharischandra11
    @sachiniharischandra11 Před 19 dny

  • @RasikaDilrukshi-jt7ps
    @RasikaDilrukshi-jt7ps Před 20 dny

  • @user-mj3xq7mf5z
    @user-mj3xq7mf5z Před 23 dny

  • @ChariniPerera
    @ChariniPerera Před 23 dny +2

  • @user-yl2tl1qg9h
    @user-yl2tl1qg9h Před 23 dny +1

  • @chandanidasanayake9703

    • @amilashiromi4117
      @amilashiromi4117 Před 22 dny

      කාගෙවත් පෞද්ගලික ජිවිතේ අපිට වැඩක් නෑ.අපි බලන්නේ ඔහුගේ හො ඇයගේරගපෑම පමනයි.මේ අය නැත්නම් අපිට කෝ නිල්‍යන් නලුවන්.අපි පුරුදු විය යුත්තේ නැරබීම රස්විදීම පමනයි .අනිත ඒවා වැඩක් නෑ.