Eththatama vishwage baba wage a tharam thaththagei duwagei charitha drama ekaka kiyala kiyanna be a tharam samipai dennagema ranganaya chuti doni harima lassanai adarei hemotama
So nice..a tele that never miss watching .the little daughter is so adorable.. Blessings are sent for a blessed life for her that she will grow in wisdom and stature with simplicity to humanity
මට මේ කතාව හම්බුනේ අහම්බෙන්...එත් මුල්.කොටස් ටික බැලුවහම නම් දිගටම මේ කතාව බලන්න හිතුනා...හරිම ලස්සන කතාවක්...🥰🥰
ගොඩක් අදරේයි බන්ධනා..💕💕💕 බුදු සරණයි සියලුම දෙනාට ......💕💕💕🙏🙏🙏
ඇත්තටම මමත් හිතාගෙන හිටියේ ව්ශ්ව පුතාගේම දුව කියලා චුටි හුරතලිට ගොඩක් ආදරෙයි විශ්ව පුතා, ඇතුළු හැමෝටම ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න හරිම ආසාවෙන් බන්ධනා බලනවා බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassana chuti duwek .. harima wasanawanthai oya puthe..budusaranai ❤️❤️❤️
Ane විශ්ව oya hari shok.චූටි doniwa තුරුළු කරන් enna hati.harima ආදරෙයි .budu saranai
පුන්ච් බන්ධනායි සදනියි එක වගේ ලස්සනයි
මමත් බන්ධනා බලනවා 1එපිසෝඩි එකෙ ඉඳලම ලස්සන කතාවක් සුබ පතනවා හැමෝටම.....
Lassanai keli patikkiye oya hondata rangapanawa doniye oya loku unama dakshs niliyak wenna puthe Honda igena gannath one oya loku wela niliyak wenakota mata oya rangapanawa balanna bari wei puthe ath mama chuti donita idiriyata ma yanna suba pathanawa theruwansaranai
චූටි මැනිකගෙ රගපෑම ගොඩාක් ගොඩාක් ලස්සනයි 🌺🌺🌺🌺🌹🌹🌹
හරිම ලස්සනයි petiyo .ගොඩක් ආදරෙයි
හරිම සතුටුයි අපේ ගමේ චුටි මැනිකක් නේ මේ පොඩ්ඩී 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
අනේ අකුරැස්සේ කොහේද මේ මැනික....
මාත් අකුරැස්සේ අනේ මේ මැනික කොහේද් දන් නෑ නේ
අම්මා වගේමයි ඔයත් පැටියො හරිම ලස්සනයි බුදු සරණයි ❤️🙏
මම හිතුවේ ව්ශ්වගේ ඇත්තම බබා කියලා .අනේ ශෝයි .බුදු සරණයි .
එයාගෙ දුව ඔයිට වඩා ලොකුයි
මමත් හිතුවෙ ත් එහෙම තමයි
අනේ මාත් හිතුවේ
ලඝ්ඝනයි.චුටි.දු2💓💗💔💔
මමත් හිතුවෙ විස්ව මල්ලි ගෙ දුව කියලා 😍😍😍
අනේ ඒ චුටි මැණික 😘😘😘😘😘
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ගොඩක් ආසාවන් බලන්නේ පොඩ්ඩ inna නිසා ❤️❤️❤️❤️
චුටි මැණිකට බුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනේ එයා නම් ශෝයි බබීයෙක් 😊💖💖
අනේ චූටී මැනික ...ඔයා ආවාද....❤️❤️💋💋💋💋💋💋😍😍😍😍🌹🌹🌹🌹🌹👋👋
අනේ මැණික අපේ ගමේ නේ දෙයියනේ
චුටි මැණික 😘😘😘😘😘 බුදු සරණයි
කොහෙද අකුරැස්සෙද
අපෙ අම්මා බලනව ඒකතාව..අපොයි මේක පෙන්නුවාම හරි ආස හිතුනා එයාට
Punchi bandana mge sosa mala😘😘😘
එයා හරි හුරතල් අප්පා.... විශ්වයි චූටි බන්ධනායි රඟපාන සමහර වෙලාවට drama එකක් කියල හිතාගන්න බෑ... එච්චරට ඒ දෙන්නගෙ bond එක දැනෙනවා... ඒ ආදරේ හරි සුන්දරයි
චුටි බන්ධනාට❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
Sahathika Aththa hrima thathvikayi ranganaya budusaranai chuti duwata.
බන්ධන නාට්‍යය හරිම ලස්සනයි
අනේ සුදු මැණික ඔයා හරි හුරතල්. බුදුසරණයි පැටියෝ. ❤️❤️❤️❤️❤️.
Lassanay patiyo budusaranay devipihitay jesu pihitay ❤❤❤❤❤❤
Vishwa thaththi nam duulta adare bawa hondatama penawa. Mage Pana harima cute ane
චුටි බන්ධධා මැනික ඔයා හරි ශොයි
න
චූටි මැණික ❤❤
අනේ දෙයියනේ අකුරැස්සේ බබෙක් ...අපි දන් නෑ නේ.....
Wiswath lassanai bandana lassanai
Eththatama vishwage baba wage a tharam thaththagei duwagei charitha drama ekaka kiyala kiyanna be a tharam samipai dennagema ranganaya chuti doni harima lassanai adarei hemotama
ඔයාලා හැමෝටම බුදු සරණයි ජයවේවා ......
ලස්සනයි චුට් .
Cuti babai wiswai lassanai eyagema daruwek wage ane sweet
Chuti Bandana excellent ❤️
So nice..a tele that never miss watching
.the little daughter is so adorable..
Blessings are sent for a blessed life for her that she will grow in wisdom and stature with simplicity to humanity
අනේ චූටි රෝස මල 😘😘😘😘😘😘
මැණිකේ 💖💖💖💖💖💖
Budusaranai patiya💐❤🎁😘
ලස්සනයි dhoni hari hurethal
මං කතාව බලන්නෙ පොඩ්ඩි නිසා
Adareyi manika
මමත් හිතුවේ ඇත්තටම විශ්වගේ කියලා
තුටි බන්ධනා සෝයි
Ai wiswa ge baba gatte nette.bandana katawa lassanai.harima aswen balanawa
Lassanaidoni mama nam dannawa ma vswaga suwa namai kiyala hemotama budu saranai💗💗
Ane me manika akuresse කොහෙද. Math akuresse
Chuti manika ❤ ❤ adarei patiyo
Math hari asayi me babata❤❤
Mama hetuwet weswa mallige doni kiyala
මේ දරැවා අකුරැස්සෙද මමත් අකුරැස්සේ දන්නෙ නැනේ
😍
So beautifully
❤❤❤❤
Ade akuresse
Wisqage banala tharaha wey sen dekkama wiswa lagata giye. Kageda baba anea lassanai. Wiswa nitarama teledrama raga penna api asai balanna.attatama kassanai wiswa puthage raga pana kata.paaraa kiyana aka lassanai ahas maliga lasannai.bandana lassanai.banda miss lassanai
❤❤❤🥰🥰🥰
Ane dalada samidu pihitai
💗💗💗💗💗
Mama hithuwa viswakodikarage duwa kiyala
Samahara wita sansara bedimak wentath puluwan
Akurasse koheda puthe oya
💙💛❤
බුදුසරණයි මැණික ඇස්වහක් නම් wadinna epa
Mkkda ayyo me lamayage nama bandana
සෝයි පැටියෝ
Oya akuresseda api dakala nane manika
Vishwa kodikra kiyanne aththa jivitheth watina honda thaththek.
Wishwage patawta mala panala aththe
අපෝ මේ රංගන රැගිල්ල නිසා හිත ඉල්ලන තරුත් එපාවෙනෝ
බන්ධනා කියන්නේ ටෙලෙඩ්‍රාමා එකක් ද????
Ou
😍😍😍
❤❤❤❤❤❤❤❤❤❤❤
මොනා උනත් shock දුව
Akuresse😍
❤️❤️❤️❤️❤️❤️
මම බලන්නෙ චූටි දෝනි නිසා.
Godak.hodai.sahutui..siyalu.danatama.b.s
👍👍👌👌
විශ්ව වගේමයි එයාගේ දූ නේද
🧡❤️🧡❤️🧡❤️🧡❤️
Chuti manika adarei gooooooooooooooooooook manika adarei patiyo .bs
😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜😜🤗🤗🤗🤗🤗🤗🤗
♥️😘
❤❤❤q
👍👍👍👍👍👍
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Mepunhikellaharimadhaksaipodibandanaharimalassanai
Wishwage duwek wage
❤😂
Vishawage babalata jelous ati me babawa turul karan inna kota
Shoiya ane me poddi.
A VSHWA GE DUWADA
අර වෙසිගෙ කකුල බලහල්ලකො පිරිමි සංවරව වාඩි වෙලා ඉන්නැද්දි කපොල්ලට හුලං වදින්න වෙන්නැති උස්සන් ඉන්නෙ
හ්ම්ම්ම්ම්ම්
❤️❤️❤️
❤❤❤❤❤❤
❤❤❤