Velikost videa: 1280 X 720853 X 480640 X 360
Zobrazit ovladače přehrávání
Automatické přehrávání
Přehrát
යාලුවො ටික මොන රැග් දුන්නත් කෙල්ලගෙ හිනව සතුටින් එව දරාගන්නව එයා ❤️❤️❤️
ජීවිතේ ලස්සන දවසක මේ වගේ බාල වැඩ හරි නැහැ නේ.....
ඊයා , මං දැකපු ජරාම ජරා රැග් 1 මේක.. 1 රැග් එකක් දුන්නා නම් කමක් නෑ ,මෙ වගේ බලු වැඩ කරල කපල් 1ට වෙඩිං එපා නොකර .. රැග් කරපු හාල්පාරුවොංගෙ වැදගත්කම තමයි ඉතිං හොඳටම පෙනුනේ... අයේ නම් මේ වගේ 3rd class වැඩ කරන්න එපා 😒 කපල් 1 ලස්සනයි.සුබ මංගලම් 2න්නටම 💜
මේවාට කටපියන් ඉන්න අයත් ඉන්නවා නේ, මේවට සහයෝගය දෙන අයත් ඉන්නවානේ. තිරිසන්නු!
Maha gon arthal owa
රැග් දෙනවා කියලා නූගත් කම ප්‍රදර්ශනේ කරන්න ඔහොමත් ගොන් වැඩ කරනවද, මොනාද අර බෝඩ් කෑලිවල ලියලා තියෙන්නේ. දෙන්නෙක්ගේ ජීවිතේ වැදගත් දවසක් වැදගත් විදියට විහිලු තහලු කරන්න පුරුදු වෙන්න.
Kiyala wedak ne... owa punchi daruwo ki denek kiyawanawada? Harak...
Oww eka tamai
අර විරිදු කියන එකා ගහපු brand එක මොකද්ද දන්නෙ නෑ..wedding ekama chater karanawa anithimata
සුපිරි බං අඩේ
Ane e akkiya pawuu
Suepr vedio...Pow anea.. meyalagea jeewitha sathuting gatha karanna oona..
hi
මනමාලි මනමාලයයි විතරයි වේඩින් එකට ලැස්ති වේලා ඉන්නේ
අර විකාර කියෝන එකා කසිප්පු ගහලද. විකාර කියවන්නේ පිස්සෙක් වගේ
A dennage jeewithe lassanama dawasa mun tika kawa
බත් කන හරක් කියන්නෙ මේ වගේ අයට
I wish you all the best for your wedding👍
Patta. Sathutin inna hodeee👩🌾👨🌾👨👩👧👨👩👧👦👌
Kohoma unath ලස්සනයි hodee eka balala tikak hari sathutu una
හොද වෙලාවට පිටරට මිනිස්සුන්ට සිoහල තේරෙන්නේ නැත්තේ. මුන් මේ එල හරක් රැග් කරනවා මදිවට ඒවා youtube දාලා. හරිම කනගාටුදායකයි ලන්කන් ගොන් ආතල්
Niyamai reg aka hinaawelà panayanawa
ලස්සනයි
ලස්සනයි ගොඩක් දෙවිපිහිටයි සුභ ගමන් !!!🌷🌷🌷
Anusha Malkanti 076 466 79 79
Nugath yaluwo mun
lassani jaya wewa hemadamat satutin enna bs
koma unath kolla patta adarei kellata ..b s oyalata
අඩේ මුන්ට ඇත්තටම පිස්සුද. දහස් ගාණක් වියදං කරල ලස්සනට හදාගත්ත ඇදුම් ටිකත් ජරා කරනව, බස්වලයි පාරවල් දිගෙයි ඇදං ගිහිල්ල. ඒ මදිවට විකාර ලියපු කොලේකුත් දීල. ඔක්කොටම හපං අර ලමයෙකුත් අතේ එල්ලං ඉන්න ගෑනි. මේවට විරුද්ධව කතා කරනව වෙනුවට හිනා වෙනව තූ විතරක් 🤬🤬🤬🤬
හැමදාම නැනෙ බන්. එක නිසා අවුලක් නැ ඔඉ.සුපිරි
මේක බලන අයටයි කියන්නෙ, කරුණාකරල මේ වගේ දේවල් සමාජ රැල්ලක් වෙන්න කලින් නවත්තන්න. නැත්තන් කැම්පස් රැග් වගේ මේ විකාර නිසත් කව්රු හරි දිවි නසා ගන්න පුළුවන්. මේ වගේ වීඩියෝ සහ ඒව දාන චැනල් report කරන්න 🙏🙏
ගොං ආතල් බං. බදින උන් දෙන්නට ජීවිතේම එපා වෙන්නැති
SAJIYA S ammo sajiththaiya 🤭🤭
ammo
patta. maru......pow anea. eyala..😂😄😄😄
Ela Ela bro
ගොඩක් ලස්සන යි වීඩියෝ ඵක ඔය දෙපලට සුභ අනාගතයක් වෙිවා හදවතින්ම ප්‍රර්ථනා කරනවා තෙරැවන් සරණයි👍👍👍👍👍💐💐💐💐🌹🌹🌹
තකතීරු ගෝත වැඩ
maru hode happy married life
ලස්සන යි ගොඩක්
ගොන් වැඩ කරන්න එපා පව් එ් ක පල් එක කොච්‍චර අපහසුවකින් ඉන්න අැද්ද
Aiyoooo paw ath pattaa
Maru ahh
Happy merge life
Aiyooo paw
Jivitatatama aka sarayaine .dukai at patta wadin akak suba patanawa oba dapalata
ඒක පට්ට
niyamai
Oyala denna sathutin inna malaka ayoddaya. Suba anagaththayak
adenawa thani aheta 😀😀😀😀😀👍👍👍👍
patta
Ameee mekaa maru aahh pateta plan karla ayi amathaka nowenna deela. Denatama suba anagathayak wewa 😂✌👌💯
Ane paw yaluvanta denna one 👊👊👊👊
Lassanai tekaka duna wedi pau
ආතල් වැඩි උනාම ගොන් වෙනවා බස් එකේ ගියපු එක විතරක් තිබුනානම් ඇති
Khmada eka pattai nada aiyoooo salli badinna apa wanawa 😃😃😃😃😃😀😀😀👍👍👍👍
Ade ayoo❤
Suba angatayak
Hithe loku bayk awa yaluwo gana
ගම කනව
Aiyooo
නොදකිං. මේ මොන විකාරයක් ද. බස් එකේ මිනිස්සුත් අපහසුතාවයට පත්වෙනව, කපල් එකටත් ලැජ්ජාව 🤬 ඊටත් හපං කියන දහජරා සිංදු. දොටේ රස්තියාදුකාරයො බැදගත්තම ඕව විදින්න වෙනව කෙල්ලෙ
Suba anagathayak oya dennata
පවිි දෙන්නම 😀😁😂😃😄
happy wedded life machn satutui dakiddi ehema🎉🎉
suba mangalam
suppa
සුභ මංගලම්...🎂🎂
Suba mangkalam newei awa mangkalam
Sir Lankan ගෝන් ආත්ල්
Ela ❤😢😋😂
ලස්සන දවසක් මේ වගේ වැඩනම් ගොඩක් කනගාටුදායකය මේ බොට් වල තියෙන එව වැඩිහිටියෝ දැක්කම කලකිරෙනවා
නොදකින් මුන්ගෙ හිතේ හරි වැදගත් වැඩක් කියල.චිහ් විතරක් මේ බස් කාරයන්ට බැරිද මුන්ව එලියට ඇදල දාන්න.මුන්ගෙ මහඋන්නැද්ද මෙහෙම දේවල් කරන්න ඉඩ දෙන්නෙ යකෝ බෝඩ්වල ලියපියව් වැදගත් දෙයක් මහ උන්ටත් බලන්න පුලුවන් දෙයක්.අපෝ මෙහෙම ගොං ආතල් ගන්න ජාතිය මේ ලෝකෙ කොහෙවත් නැතිව ඇති.
මෝඩ අතල් ගන්න apa
Awulak ne ithin mole nethi un ama ohoma thama..api anukampa karamu
ft aa
Pau deiyaneeeee
Eka ft reg eka
👍👍👍👍
Apo bus eke genichchata nam awlak na vihiluwata kiyala. Nodokin mokakda Ara board eka (birinda yahanata sarama athakata) THIRISAN WADA OOWA. Maanasika Leda oowa karana ewunta. Lassanama dawasa vinasa karanawa
aneee mehemat wikara.
paw ane
මොන ජරාවක් ද බං
Sri Lankan wedding wala thamai me wage gon aathal thiyenne
ගැහැණියෙක්ගෙ ආත්ම ගරුත්වය ගැන හිතන්න තිබුණා.රැග් එක කමක් නැහැ.මෙ වගෙ poster නැතිව.අන්තිමයි.
ane pau me ahinsaki
ගොං පාට් වැඩී.අපරාදෙ එයාලගෙ දවස😐
Ow kiyala wadak na
මෙවැනි de karanna එපා ...හැමෝම dannawa unata තමන්ගේ පෞද්ගලික ජීවිතේ මෙහෙම pradarshanaya karanna epa.ආශිර්වාද karanna ona වේලාවක me de wili ලැජ්ජා නැති නූගත් මිනිසුන් ge weda...
paw yakooww
suba අනාගතයක්
Hadima lassane hemoma samagie...ara liyala tibba bord ekaa ketha wachana tika wenas wela tibbanam..patta😍😍😍 suba mangalam
Hmm
Wikara hamoma Handy Fotos ganawa kamatha akamatha ahnnathiwa 😱😝😜😛😱
Iya maha Gon athal
Paw eth oyalata rag eka wedi
hoda yaluwo tikak..e wagema game ayath samagi
jayamini de silva @
jayamini de silva -
-
mage rateran deiyo mate watinwa mage mulu Jiwteme
ආයිත් ඉතින් බස් එකක යන්න බැරි වෙයි මේ වගේ ගොන් නොහොබිනා පාප මිතුරන් නිසා
paw
Me kella mehema hari awa,,ape aeka mawa bakki karaththekawath aekka yaida danna
මොනාද අර ගොනා අර කියෝවන්නේ.organize කරලා මදී රැග් එක(බස් පාර්ට් එක)
Rag wadii ohoma rag danawada
Rag wadiy pau
Chik min wagea manasika rogin kuhaka yakku irisyawata oya karannea nugathkaa deapathheanma eapa kiwanam harrine mea kuhakainta owadanak uganwanna
Aiyooo pissu munta eththamai jivithe wedagath welawaka me wage gon weda karanawada
Viriduwa kiyana eka rag wena seen ekk tiyenne
Paw yakooo
ගොන් පොන්න ආතල්
යාලුවො ටික මොන රැග් දුන්නත් කෙල්ලගෙ හිනව සතුටින් එව දරාගන්නව එයා ❤️❤️❤️
ජීවිතේ ලස්සන දවසක මේ වගේ බාල වැඩ හරි නැහැ නේ.....
ඊයා , මං දැකපු ජරාම ජරා රැග් 1 මේක.. 1 රැග් එකක් දුන්නා නම් කමක් නෑ ,මෙ වගේ බලු වැඩ කරල කපල් 1ට වෙඩිං එපා නොකර .. රැග් කරපු හාල්පාරුවොංගෙ වැදගත්කම තමයි ඉතිං හොඳටම පෙනුනේ... අයේ නම් මේ වගේ 3rd class වැඩ කරන්න එපා 😒 කපල් 1 ලස්සනයි.සුබ මංගලම් 2න්නටම 💜
මේවාට කටපියන් ඉන්න අයත් ඉන්නවා නේ, මේවට සහයෝගය දෙන අයත් ඉන්නවානේ. තිරිසන්නු!
Maha gon arthal owa
රැග් දෙනවා කියලා නූගත් කම ප්‍රදර්ශනේ කරන්න ඔහොමත් ගොන් වැඩ කරනවද, මොනාද අර බෝඩ් කෑලිවල ලියලා තියෙන්නේ. දෙන්නෙක්ගේ ජීවිතේ වැදගත් දවසක් වැදගත් විදියට විහිලු තහලු කරන්න පුරුදු වෙන්න.
Kiyala wedak ne... owa punchi daruwo ki denek kiyawanawada? Harak...
Oww eka tamai
අර විරිදු කියන එකා ගහපු brand එක මොකද්ද දන්නෙ නෑ..wedding ekama chater karanawa anithimata
සුපිරි බං අඩේ
Ane e akkiya pawuu
Suepr vedio...
Pow anea.. meyalagea jeewitha sathuting gatha karanna oona..
hi
මනමාලි මනමාලයයි විතරයි වේඩින් එකට ලැස්ති වේලා ඉන්නේ
අර විකාර කියෝන එකා කසිප්පු ගහලද. විකාර කියවන්නේ පිස්සෙක් වගේ
A dennage jeewithe lassanama dawasa mun tika kawa
බත් කන හරක් කියන්නෙ මේ වගේ අයට
I wish you all the best for your wedding👍
Patta. Sathutin inna hodeee👩🌾👨🌾👨👩👧👨👩👧👦👌
Kohoma unath ලස්සනයි hodee eka balala tikak hari sathutu una
හොද වෙලාවට පිටරට මිනිස්සුන්ට සිoහල තේරෙන්නේ නැත්තේ. මුන් මේ එල හරක් රැග් කරනවා මදිවට ඒවා youtube දාලා. හරිම කනගාටුදායකයි ලන්කන් ගොන් ආතල්
Niyamai reg aka hinaawelà panayanawa
ලස්සනයි
ලස්සනයි ගොඩක් දෙවිපිහිටයි
සුභ ගමන් !!!🌷🌷🌷