නිවැරදිව 3 විල් එක පදින්න ඉගෙනගමු ගමු.......HOW TO DRIVE 3 WHEELER
Vložit
- čas přidán 29. 08. 2024
- නිවැරදි දැනුම හා අවබෝධය සමගින් සාර්ථක රියදුරු පුහුණු පාඨමාලාවක් හැදෑරීමට විශ්වාසයෙන් යුතුව අප රියදුරු පුහුණු පාසල හා සම්බන්ධ වන්න උදාර රියදුරු පුහුණු පාසල බලංගොඩ ශාඛා-මහජන බැංකුව අසල පඹහින්න බෙලිහුල්ඔය 0778-620309/0707-620309
ස්තුතියි පැහැදිලිව කියල දුන්නා සුපිරි
Thank you watching us....
ගොඩාක් වටිනවා සර් මෙ වගේ විඩියෝ සමාජගත කරනවට ගොඩාක් ස්තුතියි 🤜🤛
Aththatama udaray kiyala dena widiha
ඔබතුමන් හොඳට පැහැදිලි කරනවා .බොහොම ස්තුතියි .
Thank you watching us....
Pahadili hodatama❤
ස්තුතියි, පැහැදිලිව කියල දුන්නා !!!!!!!!!!!!!!!
Thank you 💕💕 watching us..
බොහොම ස්තුතියි මහත්මයා👏👏👏
🎉ඔබට ගොඩක් ස්තුති!❤
Thank you 💕💕 watching us...
ඔබට ගොඩක් ස්තූතියි ❤
Thank you 💕💕 you watching us...
Thanks sir ❤ බොහොම පැහැදිළියි
බුදුසරණයි
Thank you 💕💕 watching us
Harima watinawa obage pehedili kirima.
Thank you watching us...
Thank you sir❤
ස්තූතියි සර්............
supiri maru
Thank you 💕💕💕💕 watching us....
තව විල් එක පදින විදිය විඩියෝ එක තමයි ❤
Thank you 💕💕💕 watching us....
Very good
👍
Thanks
Thank you 💕💕 watching us
ගොඩක් හොඳයි video aka
super
Thank you 💕💕 watching us
❤
1st eakata danakota brake bagagenada gier eaka danna one
Sir speed aua wedi karalada giar chenge karanna one, nethnam speed akw adu karalada?
Godak vatinawa meya pehedili. Loku pallamak yanavita kiweni giyarayeda yanna oni kiyanna.
Thank you watching us...
Pallame Yana wegaya anuwa thamai giyar eka theeranaya karanna Oni godak welawata...loku pallamak nam palawe I giyar eka thamai
Thanks you
Hrima pin oyalata
Oba thumage me video aththatama watinawa àpita giyar dheke thiyanakota Mata niutal karanna ona kiyamuko ethakota aye past ekata Dhala niutal karanna onnadhdha dheke thiyanakota past ekata dhannathuwa nikamma niutal karanna puluwandha Mata poddak pahadhili karanna Ko
2 Nd eke idala niutal ekata ganna puluwan......1 st giyar..ekata dala niutal kanna Oni ne....
Matat kiyala denna
Thank you 💕💕💕 watching us...
Thank you sir
Thank you watching us...
Thanks😅
❤❤❤
වීල්පදිනකොටකල්ගොඩවලලිස්සනතැන්වලවේගයෙන්ඈස්ලීටරයයනවිටකියාදෙන්නදාපුවීඩියෝඑකෙන්ගොඩක්දැනුවත්වුනා🎉
Thank you 💕💕😊 morning
Thank you 💕💕 you watching us...
පැහැදිලිව කියලා දෙනවා
Gear adu karannea kohomadha
Loku kandak nagiddi giyaraya danne kohomada
කන්ද ලොකු වැඩිනම් කන්ද මැදට යන්න කලින් කන්ද පාමුල දී ම ගියරය මාරු කරනවානම් හොදයි....එහෙම නැතිනම් කන්දෙ ගියර් මාරු කරනවානම් වේගය ටිකක් වැඩි කරල ගියර් මාරු කරන්න ඕනි...
@@udaradrivinschoolbalangoda6364 thank you
@@udaradrivinschoolbalangoda6364kandha naginna kandha Pamula palaweni giyar ekata dhaganna ona nedha
Kanda Patan ganna kalin 2 Nd giyar ho 1 st giyar daganna...
1q@@udaradrivinschoolbalangoda6364
👍
👍