45 කොටස | ඩීල් සිංහල නවකතාව | EPISODE 45 | DEAL SINHALA NOVEL
Vložit
- čas přidán 16. 06. 2024
- ශාන්ත මුදල් ලබා ගැනීමේ අරමුණින් වෙනත් අයකුට ඉනුෂිව විවහා කරදීමට සැලසෙන අවස්ථාවේ නිවර්ණ පැමිණෙයි. වසර ගණනක් මුළුල්ලේ ඉනුෂිව අදුනන ඔහු ඔහුටත් හොරාම හදවතෙ විශේෂ ත්ණාක් හිමි ඉනුෂිට මෙවැනි ඉරණමක් අත්කරදීමට අකමැති නිසාම ඇයව විවහා කර ගැනීනට සැරසෙයි.
විවාහයෙන් පසු ඉනුෂිගෙන් ඇයගෙ පවුලෙ විස්ථර දැනගන්නා නිවර්ණ තවත් බොහෝ රහස් බොහොමයක් ස්ම්මග ඉනුෂිගෙ පියාට අයත් නූෂී හෝටලය ඉනුෂිට පවරන්නට හේතු වූ කරුණත් විවහයට මග පෑදුණ අයුරුත් පැහැදිලි කරමින් ඇයව ඩීල් එකක් ගනුව විවහා කරගැනීමට සිදු වීම්ම් ගැන ඉනුෂිගෙන් සමාව ඉල්ලලයි.
අද එතැන් සිට...
ගණුදෙනුවක් වූ ප්‍රේමය තුළ
ජීවිතය සොයන අහිංසකාවිය
#nawakatha #sinhalanovels #sinhalastories
#novel #sinhala #dealsinhalanovel
ශාහිල්ට දෙමු ඉනුශිව නිවර්ණට පසුතැවෙන්නත් එක්ක ❤
අනේ නිවර්නට දෙමු. වැරැදි හදාගයි
අනේ මේ පිස්සු කෙලින්න එපා ඈ එයා නිවර්ණගෙ විතරයි 😏😏 ඔයිගොල්ලෝ එන්න එපා එව්වා මෙව්වා කියවන් 😏😏😏😏දෙන්නේ උඩින් යන්න 😏💕🌍🌍
Enu kamathi niwarnatane🎉🎉🎉🎉🎉🎉
EPA EPA.nokiwwata adarei
නිවා❤ඉනු
ඔවු සහිල්ට දේමු 😔😔😔
Anna mashini maru wade ❤❤❤
Thank you. Hamadama kathawa denna.
❤❤❤❤❤❤❤shahilta demu ane
Shahilta inuva denna epaaaaa😢😢😢😢😢😢😢
Lassanai kathawa dennam nirwana bayawei enu sahil aran yai kiyala
Ane me kathaweth ඉක්මනට අවසානයක් denna dan ඇති ada ada ගියා
Ane ehema karanna epa niwarna adare karai inuta ikmanata ma❤❤❤
ශාහිල්ට දෙමු 😁
සාහිල්ට දෙන්න .. හැබැයි නිවර්න විදවන්න ඕන
ඔව් ඔව් ශාහිල් හොද ඉනුවට😂😂
අය්යෝ මේ ඉනුෂි අයිති නිවර්නට එච්චරයි .. ❤
නිවර්ණගෙන් ටික කාලෙකට ඈත් කරන්න ඉනූව
Ane thawa kotasak dennako niwarna inu wen karanna epa
Mechchara DeWal wela niwarna thawamath depaththata wanenawa sahilta dennama Thamae watinne
Aiyo ehema karanna epa. Niwarnata denna 😢😢
Niwarnata hoda wede. Depeththata wenena pirimi wedak ne. ❤️❤️❤️
Niwarna wa tikak baya karanda inu I shahil lui lan karala.
Neha! Clip 1 play wena speed1 poddak slow karanda puluwan da. Tikak fast yanawa.
අදත් කොටසක් දෙන්න පුලුවන්ද අනේ. 🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤
Niwarnata ridenna oni
Hamadama kotasak danko.....
Plzz
අනේ කෙල්ලත් කැමැතිනම් සාහිලට දෙම්‍ර ලස්සන කථාව කථාව කියවන්න ටික දවසක් ඉන්න වෙනවානේ එකටනම් දුකයි❤
තව සැරයක් කියවලා බලලා ප්‍රශ්නෙට උත්තර දෙන්නම්❤❤❤
ආදරය ගැන දැනේන්නම් ඉනුව නිරිවාණ්ගෙන් ටික කාලයකට ඇත් කරමු ❤❤❤❤❤❤❤ ද?
Ane shahilta denna ane inuwa.niwarnata epa
Kellawa wena katawath denna epa..Niwarna eyata adareyi dennek wen karanawata wada prashna wisandagena ekata inna dena eka thama honda
Ane epa.shahilta mashiwa demu
❤❤❤❤❤❤❤❤