රුමේනියාවේ පුරවැසිභාවය ගමු|How to Get Romanian PR
Vložit
- čas přidán 5. 09. 2024
- රුමේනියාවේ පුරවසිභාවය ගැනීමට අවශය වන තොරතුරු මෙහි අන්තර් ගත වේ.
FACEBOOK - / mouryapro
MOURYA PRO IN ROMANIA
How to Select Agency - • රොමේනියාවට එන්න කලින් ...
රුමෙනියාවේ ඇත්ත - • රොමේනියාවේ ඇත්ත (රොමේන...
රුමෙනියාවේ අපේ ගෙදර- • රුමේනියාවේ අපේ ගෙදර |o...
How to pass Romanian Interview - • රුමේනියාවේ Interview ප...
#Like #Share # RomaniaInformation/Traveling/Cooking
citizenship එකයී PR එකයී වෙනස් බං.. Citizenship ක්‍යලා තිබ්බට උබ කියන්නේ PR ගැන...
Usfull content. Good luck ❤❤
Thank you brother ❤❤❤
Great job you do. Thanks lot & all the very best 👍
God bless you.
Thank you❤🇷🇴
හරිම පැහැදිලි හැඳින්වීමක්❤️
වැදගත් video එකක් අනිවාර්යයෙන්ම PR එක ගන්නව
Niyamai Machan.😉godak wadagath.🙂🙂🙂🙂🙂😎
ස්තුති සහෝදරයා ❤
Math rumeniya enna inne man oyage vedio godak balanawa awain man godak dewal igena gannawa oyata wish karanawa me wage digatama vedios karanna kiyala godak pin me wage godak pehediliwa apita me dewal kiyala denawata oba thumata good luck 🙏🙏🙏🙏🤝🤝🤝🤝
ස්තුති දිරිගැන්වීමට
ස්තුති දිරිගැන්වීමට
thank you for sharing this video .thank you dear👍👍👍❤❤❤😀
ස්තුති ❤❤❤
Useful message thank you 💕SB✌️
Lassana Ratak. mama balana gaman sahaya 1.44+ dunna 65 like eka. matath sahaya boththama obala idiriyata yanna sahaya dennakoo
නියමයි අයියේ ඔයා කරන වැඩේ ගොඩක් වටිනවා💖💖💖💖💖💖💪💪💪💪✌🤟🤙
Thank you,Bro.
Very useful for everyone willing to get PR in Romania.
Thank you very much ❤
Nice bro, thanks
ස්තුති ❤
Good luck... ❤❤
Thank you my love❤
Ela..aiya hotl wala job gana video ekak krndako
ලගදීම කරන්නම් ස්තුති අදහසට ❤
Great 👍 thank you 🙏
ස්තුති❤❤
good one aiyah
ස්තුති ❤
Visit එකකට romenia එන්න ඕන documents මොනාද කියලා video එකක් කරන්න පුලුවන් නම්. Sponsor letter ekak vithara da one කියලත් දැනගන්න ona
ලගදීම කරන්නම් ස්තුති ❤
Bro romenia enna hithagena inne job ekakata . Aurudu dekak thunak yaddi ammava mage lagata ganna berida ? PR lebenakan inna onemada ? Mama family eke ekama lamaya nisa
නියමයිනේ ♥️♥️
ස්තුති ❤🇷🇴
Elama aeya eka.......😍😍
ස්තුති ❤
Nice content 👍
❤❤❤
මල්ලි මට වයස 47 කොහොමද රොමේනියාවට ගෙදර අය සමග එන්නෙ, පුලුවන්නන් උදවු කරන්න වියදම ප්‍රස්නයක් නෑ
Niyamai ආදරෙයි
Thanks bro
ශෙනගන් වුනාට පස්සෙ නීති තත්ත්වය කොහොමද PR & CITIZENSHIP 1 ගන්න?
Ekatama man avith it passe wifiva ganna puluvanda
පුලුවන්
❤❤
nrasing walata yanne kohomada
හරිම පැහැදිලි brother. සාමාන්‍යයෙන් මාසෙට ganna salary එක කීයක් වගේ වෙන්න ඕනද. Pr එකට apply කරන්න.
ඒ වෙනකොට ඔයාගේ salary එක අඩුම තරමින් 1000$ ක් වත් වෙන්න ඕනි..
Thank you
@@Mouryapro අයියෙ අපි කම්පැනියෙන් ඉල්ලීමක් කරොත් අපෙ වැටුප වැඩියෙන් දාලා පුරවැසි බාවය ගන්න උදව් කරන්න කියලා එයාලා කරයිද?
Ithamath hoda kaurunu ha upades .
ස්තූතී
මගෙ මහන්නයා ඉයෙ ගියේ රුමෙනියා එය රට හොදෙ ද
හොදයි ❤
Work visa ewith work karana gaman study karanna puluwanda?
පුලුවන්
Aiye mn ohe work visa awila ammawath work visa ekakata genagena hadane ita passe nangila dennawa tika kalekin student visa ganda yane mata puluwan weida mehama karanda plzzz mata kiyanda🙏🙏🙏
thank you
ස්තුති ❤❤
Thanks mama Oradia wala salon gana kiyana puluwanda
nice ayiya
thx bro
National helth insurance cad eka romania gihi hada ganna puluvan neda
Pr ekai citizenship ekai kiyanne dekak neda. Romania wala citizen ganna barida
අයියෙ අපි රුමේනියාවේ පුරවැසි භාවය ගත්තම යුරෝපයේ ඉතාලිය වගේ රටක රැකියා කරන්න යන්න පුළුවන් ද?
පුළුවන්
Obata.berida.danna.vidihata.visa.ganne.kohomadamonawada.weda.kiyala.kiyanna
ලගදීම දෙන්නම්
Mama ROMANIA hitiye machan 5 years ago prashnayak wela lankawata awa oya ROMANIA vala emigration rules dannavada
Passport band උනහම සාමාන්‍යයෙන් 5y තමයි වෙන්නේ.ඔයාට ලංකාවේ Romanian embassy එකෙන් malli ekak dala බලාගන්න පුලුවන් වෙයි..මම හිතන හැටියට .ස්තුති
@@Mouryapro mama embassy eken ahavva eyala kivva after 5years puluvan kiyala
@@Mouryapro ROMANIA airport ekan avlak wena ekak naha neda
@@amilasilva2408 නෑ ඔයා embassy එකෙන් conform කරගත්තොත් අවුලක් වෙන එකක් නෑ..ඒ system සේරම connect වෙලා තියෙන්නේ
Pr gaththata passe...masen bagayak lankawe idala ithuru bage romainia inna puluwanda...please reply me..thank you..
Me kiyanne permanet resident permit eka gena neda passport eka nemei ne neda
Ow permanent resident gena
අයියා අපි PR එක ගත්තොත් අපිට හම්බෙන වැටුප වැඩිවෙනවද? රුමේනියන් පුරවැසියන්ට හම්බෙන වැටුපම අපිටත් හම්බෙනවද?
කොහොමත් හම්බ වෙනවා
Aiye romaniya pr gaththama wena ratawal walata yanne puluwanda
පුළුවන්
Apita nam compny eken pr arandenna okkama karanawa
අනිවාර්යයෙන් .ස්තුති ❤
Company aka mokda plz
@@lahiruthilanka8493 Agricover
oyawa contact karaganne kohomada?
Cook helpar dammama stuwading වැඩට danawada aiye . Cook helpar salary kiyada
Weda adunam change karanwa 550$
Hotel wala wada patanganna kawada wageda.ewata kattiya kawada wageda kattiya ganna
කොරෝනා නිසා හුගක් තැන් වහලා.takeway විතරයි කරන්නේ .ලබන අවුරුද්දේ මුල මාස ටිකේ වෙයි කියලා හිතනවා
අයියෙ මම ස්ටුඩන්ට් වීසා දාල රුමේනියා එන්න ඉන්නෙ. මට රුමේනියා ඉමිග්‍රේෂන් මිනිස්ට්‍රි එකෙන් කිව්වා මම ඔහෙට අාවට පස්සෙ තමයි හස්බන්ඩ්වයි බබාවයි ගෙන්න ගන්න පුළුවන් වෙන්නෙ කියලා. එහෙම ගෙන්නගන්න ගොඩක් කල් යනවද? ස්ටඩීස් ඉවර වුනාම post study work visa හම්බෙනවද
Ehema hamba wenne ne.ekkenek ewith enna oni oya study awath husband ganna wenne oya job ekak karana kalek.next week program eka balanna mama wedi pura katha karannam me gena
IELTS oneda
What is the blues card chef
When you investment in romania .the government give PR for you.that is blue card
Thx chef
I have idea come to Romania,can you tell me what is the current situation covid 19 in Romania thx chef.
We have to spend time ..wait for result...hotel and restaurant getting down..
Aiye study visa eka arn awilla auruddak language eka igana gena apply karanna puluwan da ?
පුළුවන්
සල්ලි වලට romanian ගෑනු බදින්න බැරිද?
පුලුවන්
අයියා මාසේකට ලක්ෂ 2ක්වත් ගන්න පුලුවන් ජොබ් මොනවද එහෙම එවා තියනවද
හොටෙල් chef.construction engineer ,saloon
Divorce nam awlak nene ohen kenek ekka set wela marry karanna puluwanne?
Work visa gihin 1 year walin wage family 1 gennaganna barida saho.....
Blue
කොහොමද රොමේනියාවට work visa ගන්නෙ? Detailed විඩියො එකක් ඕනේ අනිවාරෙන්
අනිවාර්යෙන්ම .දවසක දාන්නම්..දැන්ම නෙමෙයි ..එහෙම දැම්මොත් ලංකාවේ agency මගේ channel එක රිපෝට් කරයි..ස්තුති අදහසට ❤
@@Mouryapro ikmanata video ekak denna e sambandawa tnx
pr eken passe masa 6 ta eka parak dawas 2/3 hari awith giyoth awulak nadda.
නැහැ .එහෙම ප්‍රශ්නයක් නෑ.
එතකොට ලංකාවෙ පුරවැසි බාවය නැතින්වෙනවද 😢
Ayya romaninan PR eka gthoth shenagn ratwll wlata ynna pulwunda ithly german wlata wgaa yanna enna pulwunda ayya podk visthara kiyna pulwunda e gana
ඔව් පුලුවන් ..සාමාන්‍ය රුමේනියානු වැසියෙකුට ලැබෙන සියලුම වරප්‍රසාද ඔයාට ලැබනවා
@@Mouryapro tnx ayyaa ❤️
Aeiye passport eka expire kiwuwe oya මුලින්ම e kiyanne api yanakota mage passport eka expire wenna lsganm eka dig karan yanna oneda
Ow අවුරුදු ekak wagenam dik karagena yana eka hodai neththam kattak kanna wennwa
@@Mouryapro thank you aeiye.aeiyata puluwanda waiter hari bartender hari job ekak mata hoyala denna ekata yana payement mama aeiyata dennnm .mama bartender vidiyata wada karanne moovenpick hotel eke .exprirence thiyenawa .ehama naththam රුමේනියා wata job walata yawana agency eka මොකක්ද ලංකාවේ aeiye??
👍👍👍👍
Thank you
Romania kellek bandoth kohomada citizenship ganne?
ඒක documents ටික නිකන්ම හැදෙනවා ..ඔයාගේ wife නිසා
Marry කරලා ඉන්න කෙනෙක් unmarried කියලා පලවෙනි ඉන්ටර්විව් එකේ ඉදලම document හදන එකද හොද ? නැත්තම් ඒවා පස්සේ මාට්ටු වෙන තැන් තියෙනවාද?
සමහරවිට අහුවෙයි ...divorce wela passe marry karanna eyawama
Thanks
Student ena kenekta eyage dependent aran enna puluwanda
Essellama oya enna oni
පී ආර් එකයි පුරවැසිභාවයයි දෙකක් නේද? පී ආර් කියන්නෙ ස්ථීර පදිංචිය, පුරවැසිභාවය කියන්නෙ රටේ පුරවැසියෙක් කියල ලැබෙන සහතිකය. පී ආර් එකට ජන්ද අයිතිය ලැබෙන්නේ නෑ පාස්පෝට් එක හිමි වෙන්නෙත් නෑ නේද? අනික සමහර රට වල පී ආර් එකත් රිනිව් කරන්න ඕන. මේ දෙක අහසයි පොලවයි වගේ
👍👍👍👍🔥♥️
ස්තුති ❤
Rumanian citizen knk marry karala visa ganne kohomada
Pl tell me to come to rumania
Pr1 ලැබෙන්නේ work කරන කෙනාට විතරද family1 ගන්න වෙනම family visa category එකෙන් apply කරන්න ඕනද pr1 ගත්තට passe
Apply karana kenata first eta passe anik aya depend karanna පුළුවන්
@@Mouryapro thank u for your feedback I will subscribr your chanel👍
Romenia wala work kala kenekta off day eke course ekak follow karanna puluwan da
Enna kiyak withara yanawada
Brother romeniya visit ekak enna kiyak vitara යනවා da
What is the min. Income apply to Romanian PR?
Pr eka tynwanm europe ona ratakata yanna puluwannda
Romenia idan visit ekkata wena ratakata gihin inna baida
ළමයින්ට අධ්‍යාපනය කොහොමද මේ රටේ.. Free ද
Rumeniyawe girl kenek marry karanna monada one details
Uppanna english translest karan awama athida
ඒක ඇත්තටම හිතන තරම් ලේසි නෑ.ඉස්සෙල්ලා යාලු වෙලා ඉන්න ඕනි.අනික එහෙම කසාද බදින්නෙ 20% වගේ..
Aiye oya apu agency eka mokadda.??
Aiye civil engineer kenekta job tynwd romania wala
PR gathama family eka genaganna puluwan da
විසිට් යන්න බැරිද
Student walin ewth pr gnna brida
Ehanm ai marry karamu
හා .වයිෆ් කැමතිනම්😃
Roomaniya shangn karanawada
Oya awa agency aka mokakda
Page ekata message ekak danna
ඩුබායි ඉදල එන්න පුවන්ද ?එන විදියක් තියෙනවම් විස්තර කියන්න
ඔහේ agency ekak hoyaganna
Romanian pr 1 gttama labena advantages mnawada bro
ලගදීම program ekak කරන්නම්
Work visa තියෙන කෙනෙක්, රුමේනියාවට family එක අරං එන්නෙ කොහොමද?
Puluwan ..එක්කට ක්‍රම වේදයක් තියනවා.ඉදිරියට වැඩ සටහනක් කරන්න හිතන් ඉන්නවා
@@Mouryapro මමත් දැනගන්න ඔන ඒ ගැන
Me gana video ekak karanna bro.
@@Mouryapro ikmanata eka karanna pls
Ane ou me gana vidio akak danna
ඇත්තටම හොදයි ඔයාගේ චැනල් ඒක
රුමේනියාවෙ පුරවැසිභාවෙ ගත්තම ලංකාවෙ පුරවැසිභාවෙ අහෝසි වෙනවද? 🙄
Ahosi karaganna පුළුවන් ද්විත්ව කරගන්නත් පුළුවන්
Aiye Pizza Hut awoth Pr ganna barida ethakota😔
THANKS BRO
❤️❤️
Pr id eken wena ratawalata yanna puluwanda
Romania we PR ganeemen wena wasi monawada bro?
ලගදීම වැඩසටහනින් කියන්නම්...
Thanks.broooo
ස්තුති 🇷🇴