Nangi oya babata nidiya gaththata passe pandara hari naththan rata hari ninden formula denne nadda.. ahema dunnoth eya digatama loku wenakan akata huru weida
Akki mame babata dan masa 11i eyata nan piti eka rata vitharak denawa eya kama kala thamai bonne abai kiri ml 130k vitharai bonne eke thiyenne 210kata පුරවපු පිටි adi 7k kiyala 130 ta adi kiyak denna oneda
ලස්සනයි අනේ දැක්කම ආසයි ඔයා ලස්සනට ලමයි දෙන්නා එක්ක කාලය ගතකරනවා ආදරේයි පරිස්සමෙන් ඉන්න .
Thank you ❤️❤️
අනේ හරිම සෝයි පැටව් දෙන්නම දෝනි මැනික හරිම හුරතල් ආදරෙයි සුදු නංගියෝ ❤️❤️❤️❤️❤️👍👍👍👍
Kisima loba kamak nathiwa hamadema kiyanawa theruwan saranai chooty duwe parissamen nirogiwa inna.!!
Harima asawen balauwa notification apu gaman.adarei.parissamen inna.❤️❤️❤️
Oyage videos harima wedagath matath matath dn babala dennek innawa duwai puthai thaniyama weda karagaddi oyage punchi punchi trips matath godak wedagath thanks.
Grocery shopping video ekak❤️❤️ gennakoo... akki chooti babala dennage short videosuth genna... api asai eyalawa balanna.. love ya❤
ආදරෙයි අක්කියෝ. දෝණි හරිම හුරතල් අනේ. බුදු සරණයි!!! 💕❤️😍😘
Thank you ❤️
මැනික ආදරෙයි ගොඩාක් .පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි .❤️❤️😘😘
Lassanaiii adath...budusaranaii oyalata..parissamen inna..❤️❤️❤️
Harima cute chuti du.godak lassanai.❤️❤️❤️❤️❤️
Balagena hitiya video ekak danakan,
😍😍
Adarei kiyana and Rihan bunnies ❤❤🥰😘
So cute 💕🍃
❤️❤️
Ane so cute kiyana & rihan❤❤
Kema video thawa dannako.
අනේ මන් හිතුවා කොල්ලන්ට අම්ම හරි ඉදියි කියල නෑනෙ ඉතින් ❤❤❤❤😂😂
❤❤❤❤
Oya chuti babawa sleep training karapu hati video ekak dannako.thaniyama nidaganna masa 6 idan purudu karapu vidiya.
💖💖💖💖
අක්කි බබාගේ බර කීයක්.වගේ තියෙනවද ඔයාගේ එයාට මාස කීයද දැන්..ලන්කාවෙ වගේ බබාලගේ බර කොයි විදියටද වැඩි වෙන්න ඕනා ඔයාලාගෙ ඔහේ ඩොක්ටර් ලා කියන.විදියට..අනේ රිප්ලයි කරන්න .බුදුසරනයි
මේ තරම් ඕනෙ කියන්න දන්නෙ නෑ. මෙහෙ මේ වයසට මෙච්චරක් බර ඕනේ කන්න ඕනේ කියන්නේ නැහැ. බර බලලා චාට් එකට දාලා අපිට පෙන්නනවා කලින් ඉදලා දැන් වැඩිනම් වැඩි අඩුනම් අඩු. ඒක උඩට යනවනම් හරි විදියට ඒක ගැන විශේෂයෙන් කියන්නෙ නෑ. අඩුනම් ඒ සම්බන්ද වීශේෂ doctor කෙනෙක්ට යොමු කරනවා. 👍🏻
ලස්සනයි vlog එක
❤❤❤❤❤❤❤
Chuti mnika ❤. Love you 🐣❤
❤️
Akki mko video s dan natte
Hi, I live in New Zealand & my baby is 6 months old too, from where did you get that biscuit?
From Countdown
Thank you
Akki auruddai masa 3ta wadi Babata denna puluwan formula wargayak kiyanna please
Nangi mathakada mm ammata beheth tikak ganna udawwak illuwa nangita puluwan nam poddak e gana balanawada.
💞🤗
❤️❤️
❤️❤️😘😘
❤️❤️❤️❤️❤️❤️
😍😍😍😍
❤❤❤😍😍😍
😍❤️
💕💕🤗💕💕
😘😘😘
😘❤😘❤
දොනි අයියා වාගෙ නෙද අක්කි ❤
Akki
Akki babata alajik wen nedda
Oya denns fourmula aka monada akki?
Babata sema hethanne nedda?
Akka babata dena formula eka mokakda akke
Nangi oya babata nidiya gaththata passe pandara hari naththan rata hari ninden formula denne nadda.. ahema dunnoth eya digatama loku wenakan akata huru weida
Mage puthata dan 2yrs man thama eyata badakini athi kiyala formulas denawa.. 6mnt edanma... eya ekata huru weida..
Mage chukkii ♥️
🥰🥰
Akki 6 month wala edala kama dena chart akak special dinner akata wage. Thank u I hope ur reply
Mum’s Style fb page eke pin karala thiyanawa dear
Budu saranai ❤️🙏
Hai mawa dannawada fathima teacher
Akke oya hariyatama 6 monthda kama dunne
Akki link eka dannako
Babata masa kiyda akki
Akke babawa indala thiyena chair eka mokakda
Akki beef allergy nedd babat
Naha. Mehema denna kalin 3 days onema deyak babata poddak dila check karanna one. Ethakota allergy nam haduna ganna puluwn 👍🏻
Ml 100 hadi kiyak danawada akki
Bby food page eka mokadda akka
Mum’s Style fb page eka
Akki oya breast feed karannema nadda..ehema unama prashnayak nadda akki
Masa 5 wenakota eya breastmilk refused kala 👍🏻
Akki mame babata dan masa 11i eyata nan piti eka rata vitharak denawa eya kama kala thamai bonne abai kiri ml 130k vitharai bonne eke thiyenne 210kata පුරවපු පිටි adi 7k kiyala 130 ta adi kiyak denna oneda
ඒ බෝතලේ ඇති හැන්දක අල්ලන grams ප්‍රමාණය. ඒක බලලා බෙදලා හදා ගත්තනම් හරි
210 බෙදන්න 7න්. 30නේ. වතුර 30ml එක හැන්දක් දාන්න ඕන. ඔයා වතුර 150ml අරගෙන කිරි පිටි හැදී 5ක් දාලා හදන්න. එහෙම තමා හරිම විදිය. බබා කිරි 130ක් විතර බීලා 20ක් ඉතුරු වෙයි. කරන්න දෙයක් නෑ. එක විසික් කරන්න .
තව දෙයක් හැන්ද පුරවලා පිටි අරගෙන එකේ වැඩි ටික අයින් කරන්න ඕන. ඒ කියන්නේ හැන්දට පිටි ගත්තම වැඩි ටික පොඩි තේ හැන්දකින් level කරගන්න.
mage babatath masa 10i. mtath formula ekak babata introduce krnna oni.. hoda fomula ekak kiynnako babala asawen bona?
❤❤❤
❤
❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️
❤️
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤️
❤️