country chicken farm in srilanka ගම් කුකුල් පාලනය .
Vložit
- čas přidán 26. 08. 2024
- විස්තර සදහා විමසීම 072 650 2152/ what up number 077 6510299/ සුදු බිත්තර කිකිලි පැටවුන් සහ රතු බිත්තර කිකිලි පැටවු ගම් කුකුල් පැටවුන් /broiler කුකුල් පැටවුන් මිලදී ගන්න කතා කරන්න .072 6502152 . පුහුණු වැඩසටහන සඳහා ඔබට තනි තනිව වුවද සම්බන්ධ විමට පුළුවන් .පොලොන්නරුව .
කුකුල් පාලනයෙ කෑම දෙන එක තමයි ප්‍රශ්නය 😮
නිදැල්ලේ හදන සතුන්ටත් මෙි බෙහෙත් දෙන්න ඔිනිද
සත්තු 1500 කින් හාර පන්දාහක් ද ලාබ ගන්න පුලුවන් 😢 මං හිතෙන්නේ ඊට වැඩියෙ පුලුවන් වෙන්නෝනෙ. කිකිලියන් 1500 බිත්තර 750ක් වත් දවසට බලාපොරොත්තු වෙන්න පුලුවන්. 750*60=45000/= කෑම් වියදම 20000ක් ගියත් 25000/= ක් දවසට ආදායමක් ගන්න බැරිද ?
මූ බොරු කියන්නේ
හරියට බලපන් බිත්තර දාන සත්තු 100 ඉන්නේ
@@binaradananjaya5754 මූගාව ඉන්න සත්තු ගැන නෙවෙයි මං කිව්වේ. මූ කියනවා සත්තු 1500 විතර හැදුවොත් හාර පන් දාහක් ලාබ ගන්න පුලුවන් කියල. ඒකටයි මං කිව්වේ ඊට වඩා ලාබයක් ගන්න පුලුවන් කියලා 😏
Aththata mehema labayak ganna baida rir danmath kauru hari danna ekkanek comment ekak dannako
Very good job border thank ❤❤
සුපිරියි,,, සහොදරයා ,,බොහොමත්ම ස්තුතියි .
Pora kukulan ganath video ekak karanna. Eyalata dena kama, saththunge warga gana ehema. Eyala ganath nodanna ayata awabodayak ganna Puluwan. Godak ayata watiwi ehema video ekak.
Niyami bn tawa oi wage fram ak danna balanna
Niyamay...api kohomada kikiliyo ganne genalla denawada...😢😢
වයස දෙකේම සත්තු එකට හදන්න බැරිද , බිත්තර දාන අයයි දාන්න ඉන්න අයයි
බිත්තර දාන RIR කිකිලියෝ ටිකක් ගන්න පුලුවන්ද
Bsf පනුවන් හදන හැටි වීඩියෝ එකක් දාන්න😊
❤❤❤❤❤❤❤❤ From Italy
Pataw delivary karanwada
Super 👌 👍 ❤❤
Saththunta hari poshanayak na witamin kalsiyam ehema madi
Maga sathu godak marnawane
Thnk you video ekata
ගදට ගහන්න බෙහෙත් නැද්ද මල්ලි
❤
Payya
මේ ලෝකේ හොඳ දෙයක් හරියට අහා ගන්න බෑ,කුකුල් කුඩුවක් ලග ඉදන් විඩියෝ එකක් කරනකොට,කවදාද තේරුම් ගන්නේ ඉතින්,කුඩුව පෙන්නුවාම අවශ්‍ය ටික සද්දේ අඩු තැනක කතා කරන්න,මිට පෙරත් මේතන ගත්ත විඩියෝ එක එහෙමයී 😡😡
Mata බිත්තර ගන්න පුළුවන් ද
කුකුලෝ දාන්න ඔනිමද කිකිලියේක් බිත්තර දාන්න .
. 17:03
නැහැ කුකුළන් නැතිව බිත්තර ගන්න පුළුවන් හැබැයි පැටවු ගන්න බැහැ .. 😊
Bithara Dala nawaththana kikiliynta mokadda karanne mas walta vikunanwda nathnm mokadda karanne
Aiye mn oyata call karapu malli ..man aralaganvila...mage saththu okkoma den biththara danawa...oyata godak thanx...
Phone no dannako😂
❤❤
Pena vidiyata kelsiyam madi wage sattunta balannako unge tatu helila
Rirකිකිලියෝ ගන්න පුලුවන් ද
❤❤❤❤❤❤❤👍👍👍👍👍
Mage aththu 150 k innawa dawasata biththra 100 k danawa dawase adayama 5500 i
kama walta kiyak yanawada
Monawada kanna denne
මම හික්කඩුවේ මට පැටව් 10 ගන්න පුලුවන් කොහොමද?
කූඩුවෙන් එළියට අරින්න නැතුව ගං කුකුල්ලු බිත්තර දානවද
Ow kuduwe lokuwata ida thiyenm kukulo innawaam awulk na
😂😂😂😂😂
Aiye aniwarayanma no aka danna mata patau tikak ganna oni rir innawani oyama kiyala mata hareyatama dana ganna oyagi video akakut akkama nambare in box karanna oya bisy nisa
072 6502152
සත්තු 1500 කියන්නෙ දවසට 4500 ආදයමක් මදිනෙ.. 1500 අඩුම බිත්තර 750 එන්ඩ එපැයි රුපියල් 37 500 බිත්තර වලින් අනෙ මන්දා.....
Hodata balanna😢😢
Mokadda halo issella meka balala innawalo.vikara kiyawanne
😂😂😂@@kushandimantha-bh5th
😊
Pon namba eka ganna puluwanda
072 6502152
2000
ගම් කිකිළියොන්ගෙ රැක්ම නවත්තගන්න මොකද කරන්නේ
Hondata awwa thiyena welawta kikiliwa nawanna. Bellen pahala vitharak. Dawas 5/6 k nawaddi rakum ath harinawa.
@@priyadarshaniwickramarachc7864 thanks sister
ඔය කෑම එකනම් මදී ඔක නොවේයී දෙන්නේ මගේ අත්දැකිමෙන්
Bittara daala ivara unahama Masata denavada
නැහැ සිල් ගන්න යවනවා 🤣🤣🤣
මගෙ සත්තු මාස දෙකයි එයාලා කොටා ගන්න ඇයි
Kama madi athu
මූ පිස්සෙක් 😂😂 කිකිලියෝ 1500 ක් හදලා දවසට 4500 ක්ලු 😂😂 ඕකට ගහන්න ඕනි කුකුල් චමින්දව දම්මලා 😂 බොරු කියනවට
Pena vidiyata kelsiyam madi wage sattunta balannako unge tatu helila