Civilian vage podi bus valta gas ghddi psi agaya tiynna one keyda sir? Gas ghnna kalin psi agaya keyakda tiynna one gas hodta tiyna ekakaka saha gas adu ekaka..
Whtsapp teyanawada man lankawa namae inna...maga ac aka gas aduwala tebila gas perauwa..atanin passa anjema ras karanna ba..ac aka indegat karanawa..anjema slo akata kesma ledak na samannaya vedhata wada karanawa..mokadda danna na dosaya
ඉතාම ප්‍රයෝජනවත්. ස්තුතියි.
Welcome
මගේ තියෙන්නේ ඇලියන් 240.. ඔබ තුමාගෙන් ඉගන ගත්තු දේවල් ටික ටික කරනවා.. වැඩෙි සාර්ථකයි.. ස්තුතියි .. ජයමවෙිවා..❤❤❤
Goodak sathutui.oka thamai mama balaporottu wenneth issatahata godak gemburu engine gear box wage dewaluth karanawa
ඉතා හොඳ පැහැදිලි කිරීමක්.. thank you sir..
Welcome
Very clear demonstration thank you
Welcome
බොහොම ස්තුතියි 💥❤👍
Welcome
Thanx sir❤❤❤❤ mamat dan sir ga padam walin godak dawal egana gatha bdu sarani .dawi pihitai
Thanks
ස්තූතියි සර්
Welcome
ගෑස් කෑන් එක ඉලෙක්ට්‍රොනික් තරාදියක තියලා ගෑස් ගැහුවා නම් අදාල බර ප්‍රමානය හරියටම ගහන්න පුලුවන් නේද ?
Thanks sir.godak wadagat lesson akak sir.
Welcome
Welcome
Very good explanation.
We hope laptop repair tutorial
Yes, soon
Thanks sir,❤lesson lern more,
Welcome
සුපිරි
Sir capacitor discharge electric fence ekak hadana hati gana video ekak karanawada
thank you sir
Welcome
Thank
Civilian vage podi bus valta gas ghddi psi agaya tiynna one keyda sir? Gas ghnna kalin psi agaya keyakda tiynna one gas hodta tiyna ekakaka saha gas adu ekaka..
ඉතා වැදගත් video එකක්
මගේ wagon r 2017 වාහනයේ. Cool එක අඩු නිසා.
gas ගහලා අවුරුද්ද කින් විතර අඩුවෙලා .. තිබුණා .නැවත gas ගැහුවා..ඒත් cool එක මදි ඒක නිවැරදි කර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙද
මම මාතර
Contact no. එක එවන්න පුළුවන් ද
Great ❤❤❤
Thanks
Oyage pahadili kirema godak vatinawa. Oya Dana thumbnail eka thawa creative karanam thava godak sarthakai kiyala hithanawa.
Thank you very much
@@charithasanjeewa4748 Canva use karanna hugak lesi
Tanks sir❤
Most welcome
Sar honda dual klch larn aka kiyala danna
හොඳ පැහැදිලි කිරීමක්...
Good job 👍
Thanks
Mage කාර් එකෙ low end එකට adapter එක match වෙන්නෙ නෑ කොහොමද ඒකට ගැලපෙන විදියට එකක් හොයා ගන්නෙ
ac wireing diagrum 1k th karannako iya
ඉතිරි ටිකත් අපිට කියල දෙනවනම් ගොඩක් ලොකු උදවුවක් ♥️
Ok karannam
ඔය මීටර් කොහෙන්ද ගන්න තියෙන්නෙ සර්
Godak watinawa sthuthi
Welcome
Good video
Thanks
❤පහදා දී ම හොඳයි
Thanks
R600a gas eka ai vahana valata gahanna bari
HODA GAS LEAK TESTER GANNA NADDA
❤❤❤
Gas ලික් එක හදන විඩියො එක දාන්නැද්ද
Whtsapp teyanawada man lankawa namae inna...maga ac aka gas aduwala tebila gas perauwa..atanin passa anjema ras karanna ba..ac aka indegat karanawa..anjema slo akata kesma ledak na samannaya vedhata wada karanawa..mokadda danna na dosaya
කලින් VIDEO එකේදි AC ඔන් කරාම low එක 45-50ත් අතර වෙන්න ඕනි කීව නේද සර්.ඇයි මෙතනදි 35ට ගහන්නෙ. 45-50යි අතර ගෑස් ගැහුවොත් මොකද වෙන්නෙ සර්. මට ඒක ප්‍රශ්නයක්.
Theoritical value eka ehema thamai eth ape rate gas gahana basunnehela gajanne 35 ekanisa practically 35 gahala cool madinam cuttak wedikaranna
Gas ganan wadine ekai Aduwen gahanne.. AC hadana kattiyanan anemnd horawadamai krnne.. ac hadlama epawenawa😂 poddk gahala athi kiynwa cool wenkot..
How to buy a gas cylinder for the first time? I'm in Colombo.
You can buy it from auto ac shop
Thank you
❤❤❤❤❤❤
Thanks
Thanks
Gas ටැංකිය අනෙක් patta හරවන්න one nadda sir
Ona mama kiwwe holawanna kiyala
Muruti 800 2006 මෙි කාර් එකටත් මෙි නියායමද.මට ඔබ තුමාගෙන් ගැස් ගහගන්න පුළුවන් ද.මම හක්මන
Gas wadi unoth komada sir gas iwarh krnne
Hari simple podi deyak,meda thiyana pin eka ethulata thada karanna
හැම වාහනයකටම 35 ද
Car walata 35
Prasna tikak tiyanawa.sirge no dannako.
0774143743
Sir obathumage whatsup no API balaporuthu wenawa pls
0774143743
සර් මට නම්බර් එක එවන්න පුළුවන් ද
0774143743
Oyata katha karanna puluwan time ekak dennakoo..