Komentáře •

  • @mashistudio6632
    @mashistudio6632 Před rokem +118

    ඇත්තමයි මේ තමයි මගේ ජීවිතේ මම ලබපු ලොකුම වාසනාව...මම විශ්වයට ස්තුති වන්ත වෙනවා මගේ බලපොරොත්තු මම පැතූ විදියටම ඉශ්ට කර දුන් නිසා....මම 555 මෙතර්ඩ් එක තෝරගෙන මට ඉඩමක් අවශ්‍ය වෙලා තිබුන...මම එක විශ්වයට ස්තුති කරලා මුදා හැරියා මට පෙරලා විශ්ව ශක්තියෙන් එය හරියටම දින 5න්ම ලැබුනා....ඇත්තමයි විශ්වයට ගොඩක් ස්තුති 🙏

  • @sanjanaperera02
    @sanjanaperera02 Před rokem +78

    එක් දිනකින් මගේ බලාපොරොත්තුව මා හට ළගා කර දුන් විශ්වයට බෙහෙවින්ම ස්තූතියි🫶🏻

    • @bigunisathsara4248
      @bigunisathsara4248 Před rokem +3

      ඔබතුමියටත් විශ්ව් මාතාවටත් ස්තුති යි

    • @bigunisathsara4248
      @bigunisathsara4248 Před rokem +3

      ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ස්තුති යි

  • @renukasadamali7506
    @renukasadamali7506 Před rokem +30

    ඇත්තෙන්ම කියන සන්තෝෂයි
    888 ක්‍රමය කරලා අටවෙනි දවසෙම
    මගේ බලාපොරොත්තු ඉටුවුණා ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි විශ්ව මාතාවටස්තුතියි ස්තුතියි

  • @ishiniabisheka8718
    @ishiniabisheka8718 Před 9 měsíci +24

    මගේ රොමේනියා සිහිනය සැබෑ කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ❤✈🇷🇴

  • @kaushalyaprabodani1492
    @kaushalyaprabodani1492 Před 2 lety +76

    මමත් අක්කාගේ විඩියෝ බලලා මේවා කරන්න පටන් ගත්තා . මට ඇත්තටම ප්‍රතිඵල තියෙනවා එවාගේම ඔයාට ගොඩක් ස්තුතියි ❤️❤️

  • @dinuchandrasiri9084
    @dinuchandrasiri9084 Před rokem +32

    මගේ සුදු මහත්තයාට කෝටි පහක ලොතරැයියක් දිනාදුන් විශ්වයට මම ස්තූතිවන්ත වෙමි. ස්තුතියි ස්තුතියි ..ආදරණියට විශ්වයට..තවද ඔබතුමිටත් ගොඩාක් පිං...🙏

  • @chamindarathnayake7811
    @chamindarathnayake7811 Před 8 měsíci +16

    ලක්ශ දහයක ලොතරැයි දිනුමක් මාහට ලබාදුන්න විශ්ව මාතාවට ගොඩාක් ස්තුති 🙏🙏🙏

  • @gayaniharshani1315
    @gayaniharshani1315 Před 2 lety +55

    මේ වීඩියෝ මාලාව දකින්න ලැබීම ගැන විශ්වයට ස්තූතියි...තවත් low of attraction ගැන විශ්වාසයක් මේ තුලින් ඇති වීම සම්බන්ධයෙන් මාගේ ආදරණීය විශ්වයට බෙහෙවින්ම ස්තූතියි ❤

  • @pavithradissanayake9698
    @pavithradissanayake9698 Před 9 měsíci +11

    මේ විඩියෝව දකින්න ලැබිමට සැලැස්සුවාට මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී....🙏🙏🙏

  • @palithaamarasingha3328
    @palithaamarasingha3328 Před 2 lety +70

    2022/3/2 කඩයක් පටන්ගන්න බඩුවලින් පුරවන්න කියා 55 වතාවක් දින පහක් ඉල්ලුවා ස්තුතිය් කඩෙ උතුරන්න බඩු ලැබුනා 22 කඩෙ ඕපන් කලා ස්තුතිය් මහත්මිය.
    මම බිස්නස් එකට පාරිබෝගිකයන් වැඩිපුර ලංකර දෙන්න කියා 777 අද සිට කරනවා ස්තුති

  • @sadunisithara8176
    @sadunisithara8176 Před 2 lety +5

    ඔබට බොහොම ස්තුතියි. මෙවැනි vedios තවත් ඉදිරියට කරගෙන යාමටත් ඔබගේ ජීවිතය තව තවත් සාර්ථක වීමටත් මේ විශ්වයේ ශක්තිය ආශිර්වාදය ලැබේවා. !

  • @wasanaperera7525
    @wasanaperera7525 Před 2 lety +13

    ආසම මාතෘකාවක්⁣ ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි ඔබතුමියට 🌷

  • @esmikaushalaya5942
    @esmikaushalaya5942 Před 2 lety +2

    මේ vedio මාලාව දකින්න අහන්න ලැබීම ගැන මම විශ්වයට ස්තුති වන්ත වෙමි... 🙏🏻🙏🏻 ඔබ තුමියටත් ගොඩක් ස්තුතියි 🙏🏻🙏🏻..

  • @piumaldilan1157
    @piumaldilan1157 Před 2 lety +9

    මේ ක්‍රමය ඉතා සාර්ථකයි අක්කේ ඕන ගොඩක් පින්..මං මේකෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත්තා thank you very much...

  • @nadeekasubasinghe2816
    @nadeekasubasinghe2816 Před 2 lety +6

    ස්තූතියි මිස්. අහම්බෙන් වගේ මම මීස්ගෙ video දැක්කෙ. දැන් දිගටම බලනව. හරි පැහැදිලි යි

  • @piyalnilantha2
    @piyalnilantha2 Před 2 lety +1

    මිස්ගෙ video ටික mage ජීවිතයට ගොඩාක් වටිනවා ...ගොඩාක් videos මම උනන්දුවෙන් බැලුව.හරිම සන්තොසය්..විශ්වයටත් ඔබතුමියටත් බොහොම ස්තුතිය්..ගොඩාක් පින් ......

  • @user-sh2kl2yz1g
    @user-sh2kl2yz1g Před 11 měsíci +4

    උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ..ඔබ තුමියටත් ගොඩාක් ස්තුතිය මේ හැමදේම කියලා දෙනවාට..❤❤

  • @nihalkumara1053
    @nihalkumara1053 Před 2 lety +3

    ස්තුතියි අක්කා වීඩියෝ එක බලන්න අවස්ථාව ලබා දීම පිලිබඳව ස්තූතියි ස්තුතියි ස්තූතියි විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @anuwasala3542
    @anuwasala3542 Před rokem +2

    ඔයාගෙ හැම ප්‍රාර්ථනාවක්ම ඉටු වේවා.ස්තූති අක්කෙ💕

  • @nipunisuriyaarachchi5492
    @nipunisuriyaarachchi5492 Před 2 lety +7

    අක්කගෙ වීඩියෝ බැලුවට පස්සෙ බැලුවට පස්සෙ හැමදේම positive හිතන්න මං පුරුදු උනා.. අක්කගෙ වීඩියෝ හැම එකක්ම බලන්ව.. ජීවිතේට හරිම වැදගත් ❤️❤️

  • @user-vw4ew3it7h
    @user-vw4ew3it7h Před 5 měsíci +4

    මෙවර a/l විභාගයෙන් කැම්පස් යන පැතුම ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි❤🙏💙🌼🙏

  • @srilanka7161
    @srilanka7161 Před 2 lety +7

    මගේ ප්‍රාර්ථනාවන් ඒ අයුරින්ම ඉටු කරගත් තා විශ්වයටත් ඔබතුමිය ටත් බොහොම ස්තූතියි

  • @methmalranasinghe7089
    @methmalranasinghe7089 Před rokem +4

    ඔබටත් විශ්වයටත් බොහොම ස්තුතියි . මං අද සිට ඒ වාසනාවන්ත ජීවිතය උදාකර ගන්නවා.

  • @sanduniwathsala5081
    @sanduniwathsala5081 Před rokem

    අක්කාට ගොඩක්ම ස්තුතියි..❤ අක්කාගෙ මේ වීඩියෝ හැම එකක්ම මට බලන්න ලැබුනට විශ්වයටත් ස්තූතියි..❤❤

  • @mnlj1430
    @mnlj1430 Před 2 lety +8

    බොහොම ස්තුති අක්කේ😚❤

  • @ayshaaysha7324
    @ayshaaysha7324 Před rokem +3

    ස්තුතිවන්ත වේවා විශ්වය ඔබට..💘💘ඔබටත් ගොඩාක් ස්තුති වේවා ..ඔයාගේ හඩත් පුදුම පැහැදිලි ..ලස්සනයි ..ආසාවෙන් අහන් ඉන්නේ මන්..

  • @Ishuu10
    @Ishuu10 Před 2 lety +8

    ගොඩක් වැදගත් වීඩියො එකක් 👀🙂❤️‍

  • @dilmithilakaratne4696
    @dilmithilakaratne4696 Před 2 lety +3

    ගොඩක් ස්තූතියි අක්කේ අපිට මේ දේවල් කියලා දෙනවට🤩🤩

  • @Imasha_Welivita
    @Imasha_Welivita Před 2 lety +7

    ස්තූතියි අක්කේ🙏😍 දවසින් දවස කතාකරන විදිය ලස්සන වෙනවා

  • @Chathuraradeep
    @Chathuraradeep Před rokem +7

    මගේ හිතේ තියන ලොකුම බලාපොරොත්තුව ඉශ්ටසිද්ද වෙනවා කියන එක මට ශුවර්....විශ්වයට ස්තූති වේවා...❤🎉❤🎉🎉❤❤🎉🎉

  • @daisydiaries3136
    @daisydiaries3136 Před 2 lety +11

    ඔබගේ විශ්වාසය ඉතාම වැදගත්... ඔබට පුලුවන් ඔබ ධනාත්මකව සිතනවා නම් ඔබේ අරමුනු වලට යන්න.... ප්‍රතිඵල සාර්ථකයි.... ස්තූතිවන්ත වෙන්න... ලැබිල තියන දේවල් ගැන සතුටු වෙන්න....🤗

  • @nilminichndima5061
    @nilminichndima5061 Před 2 lety +1

    මිස්ගෙ දේවල් අහලා සතුටුයි මටත් මේක අහම්බෙන් දකින්න ලැබුණේ මිස්ටත් විශ්වයටත් බොහොම පින්

  • @eeshanimaddumage3186
    @eeshanimaddumage3186 Před 9 měsíci +2

    හරියට දැන ගත්තෙ අද..ස්තූතියි විශ්වමාතාවට ස්තූතියි ❤

  • @priyanthasamarakoon7232
    @priyanthasamarakoon7232 Před rokem +9

    ධනාත්මක චින්තනය තුලින් ජීවිතය සාර්ථක කරගැනීමට මග පෙන්වන ඔබටත්,විශ්වශක්තියටත් මා අනේක වාරයක් ස්තූති වන්ත වෙමි..🙏

  • @renukavirajani1540
    @renukavirajani1540 Před 2 lety +3

    ඔබතුමියටත් මෙි විශ්වයටත් බෙහෙවින් ම ඉස්තුතියි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachiniayesha793
    @sachiniayesha793 Před 2 lety +3

    Thank you so much akke..and may all of your dreams come true..❤️

  • @dhammimadahapola7146
    @dhammimadahapola7146 Před 2 lety +2

    විඩියෝ එකක් එනකමි බලාගෙන හිටියේ ස්තුති ඔබට ♥️🤝

  • @jananicharithawya814
    @jananicharithawya814 Před 2 lety +3

    බොහොම ස්තූතියි අක්කෙ 😍❤️

  • @bhagyaranasinghe7282
    @bhagyaranasinghe7282 Před 11 měsíci +4

    ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා මාගෙ විදෙස්ගත වන විභහගයෙන් මා ඉහලින් සමත්කර දුන්නාට... ඒ වගේම ඔබටත් ස්තූතිවන්ත වේවා 🙏

  • @tnmfernando8478
    @tnmfernando8478 Před 8 měsíci +5

    මට මගේම නිවසක් ලැබුනා.විශ්වයටත් ඔබතුමියටත් ස්තූතියි..❤️

  • @inokakumari5179
    @inokakumari5179 Před 10 měsíci +5

    මගේ බලාපොරොත්තුව ඉෂ්ටකර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි 🙏🙏

  • @swethaamandi7933
    @swethaamandi7933 Před 2 lety +4

    ගොඩක් ස්තූතියි අක්කෙ 😍❤

  • @thanujasamarathunge6780
    @thanujasamarathunge6780 Před 2 lety +7

    Thank you so much..may all your dreams come true..❤️❤

  • @ruvinyakithsiri6521
    @ruvinyakithsiri6521 Před 10 měsíci +1

    ස්තූති විශ්වමාතාව!!! ඔබතුමියටත් ස්තූති වේවා!

  • @deshudeshu5986
    @deshudeshu5986 Před rokem

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි,,,,,
    ඔයාටත් ගොඩාක් ස්තූතියි අක්කේ.

  • @renusamanmali6466
    @renusamanmali6466 Před 6 měsíci +1

    මෙවැනි දේ අහන්න සැලැස්වු විශ්වයටත් , ඔබටත් ස්තුති වේවා !

  • @AS-ex3dv
    @AS-ex3dv Před rokem +7

    මට මේ හැමදේම ලබාගන්න උදව් කල විශ්ව මාතාවට අනේක වාරයක් 🙏 ස්තුති

  • @sachinigimhani4541
    @sachinigimhani4541 Před rokem +4

    මට මෙම වීඩියෝව දකින්න සැලස්සුවාට විශ්වයටත් අක්කටත් ස්තූතිවන්ත වෙමි

  • @nadeeshashyamalee2503
    @nadeeshashyamalee2503 Před rokem +3

    5×55 ක්‍රමය මම කරා විශ්ව මාතාවට ස්තුතියි. ඔබතුමියටත් බොහෝම පින්.

  • @chamarinalikakariyawasam5490

    තමන්ගෙ අත්දැකීම් මුල් කරගෙන ඒවා උදාහරණ ලෙස පෙන්වා දෙමින් අපේ ජීවිත යහපත් සිතුවිලි ආකල්ප වලින් මනස් නිරවුල් කරමින් ධනාත්මකව ජීවිතේ විදින්න කියලා දෙන ඔබතුමීට විශ්ව මාතාවගේ ආශීර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා..🙏🙏🙏 ස්තූති...

  • @gamagewasanthi6134
    @gamagewasanthi6134 Před 2 lety +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්. ගොඩාක් ස්තුතියි

  • @imalsha1791
    @imalsha1791 Před rokem +15

    ඔබ තුමියටත් මේ මුලු විශ්වයටත් මන් බොහෝම ස්තූතිවන්ත වෙනවා!!!🙏🙏🙏

  • @Bhagya17
    @Bhagya17 Před rokem +2

    Thank you so much akki🥺❤️ Low Of attraction, it's really really work for me 🥺

  • @user-jt8ez1bu7i
    @user-jt8ez1bu7i Před 10 měsíci

    ඔබ තුමිය ගේ vidio එක අහම්බෙන් දකින්න ලැබුනේ, හැමදේම පැහැදිලිව කියලා දෙනවා, වැල් වටාරම් නැහැ, හරි වැදගත්, ස්තුතියි ඔබතුමියට.

  • @amilaaravinda7466
    @amilaaravinda7466 Před 2 lety +3

    බොහෝම ස්තූතියි ඔබ තුමියට. 🙏

  • @lathikarathnayaka3893
    @lathikarathnayaka3893 Před 8 měsíci +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @nimuthuperera9937
    @nimuthuperera9937 Před 10 měsíci

    ස්තූතියි ඔබට මෙය පැහැදිලිව කියා දුන්නාට.
    ඇයව මුණ ගැස්සුවා ට විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි!
    ❤❤❤❤❤❤

  • @sriyaniwayalt1699
    @sriyaniwayalt1699 Před rokem

    Oya nam වුවමනා de පමණක් පැහැදිලි karala දෙනවා.uwamana නැති දේවල් kiyawanne na.oba thumiyatath wiswayatath ස්තුති .

  • @indranikusumalatha1273
    @indranikusumalatha1273 Před rokem +3

    මාගේ සිහිනය සැබෑ කරදෙන විශ්වයට ස්තුතිවන්ත වෙමි.

  • @lakshaniwasundara5022
    @lakshaniwasundara5022 Před rokem +1

    විශ්ව මාතාවටත් ඔබටත් ගොඩක් ස්තුතියි 🙏

  • @pradeepwijayabahu6041
    @pradeepwijayabahu6041 Před 2 lety +14

    ඔබ තූමියගෙන් මම ගොඩක් දේ ලබා ගත්තා... ස්තුතියි වේවා

    • @skdalsy439
      @skdalsy439 Před 9 měsíci

      888.lula..mata..lasa..3..mudlak...lebuna...mata..hare...pudumai...eee..vagema...hare..satui❤...obatat..mage.adraneua..vesva..matava..gudaak..sttei..keuanna..vshana..made❤

  • @jenatnadee8873
    @jenatnadee8873 Před rokem +1

    විශ්ව ආකරශන නීතිය ගැන දැනගෙන දැනට සති 2 වගේ කාලයක් මම.ගොඩක් විශ්වාස කරනව ...555 method එක මම කලා..දැන් 777 method එක කරනවා...මගේ බලාපොරොත්තුව ඉටු වෙනවා කියලා මම විශ්වාස කරනවා...ස්තූතියි ඔබට

  • @hansishali2293
    @hansishali2293 Před rokem

    මේ විඩියෝ එක අහම්බෙන් හෝ මට දකින්නට සැලැස්විම පිලිබද විශ්වයට ස්තුති වෙිවා💙🙏 aka aramunk wenuwen me akak krama harida mis 🙏 ada thm plweni pra blnn video aka

  • @imalibandara8178
    @imalibandara8178 Před rokem +2

    විශ්ව මාතාවට ඔබතුමියටත් ස්තුතියි 🙏

  • @chandhaniperera3100
    @chandhaniperera3100 Před rokem +1

    ගොඩාක් ස්තුතිය මෙවැනි de අපිට කියලා denawata.

  • @gayanithushari2382
    @gayanithushari2382 Před 2 lety +4

    ස්තූතියි ඔබට ❤️

  • @xtratelecom1035
    @xtratelecom1035 Před rokem +1

    බොහෝම ස්තූතියි ඔබ තුමියට මාගේ ඉෂ්ඨ දේවතාවන් ට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @chalanihansika3129
    @chalanihansika3129 Před rokem +1

    ස්තූතියි විශ්වයට සහ ඔබට🙏

  • @isurinawanjani2002
    @isurinawanjani2002 Před 2 lety +10

    ජීවිතයට ගොඩාක් වටින දේවල් miss ගෙන් මම ඉගෙන ගත්තා...💜🥰 Thank you miss...🌏🌹 විශ්ව ආකර්ශන නීතියෙ තවත් ක්‍රම කියලා දෙන්න miss🙏🏻missta නම් ලොකු දැනුමක් තියෙනවා😇😇 අපි දන්නේ නැති මේ වගේ දේවල් කියලා දෙනවට බොහොම ස්තුතියි miss...🙏🏻🥰😘😘

  • @NishanthiWijerathne-vc9tg
    @NishanthiWijerathne-vc9tg Před 8 měsíci

    ඔබ තුමියට අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතියි

  • @chathusamarasinghe8053
    @chathusamarasinghe8053 Před rokem +4

    ප්‍රමාද වී හෝ මෙය නැරඹීමට යොමු වීම් පිලිබදව විශ්ව මාතාවට ස්තූති වේවා !!!

  • @monicabuksh436
    @monicabuksh436 Před 2 lety +8

    ඔයාට ගොඩාක් ස්තුති මම මගේ අරමුන අදම පටන් ගන්නවා ඔබතුමියට මේ පහදා දීම ගැන ගොඩාක් ස්තුති තෙරුවන් සරනයි

  • @samrafathi7351
    @samrafathi7351 Před 2 lety +2

    Akage voice eka Mara motivated ....mn hithin kadan vetichcha velavata akkava mathak karagannava...thanks

  • @shainidileka895
    @shainidileka895 Před 2 lety +12

    Loa follow කරන්න ගත්තට පස්සෙ මගෙ ජීවිතේ ගොඩක් වෙනස් උනා..මම හිතන පතන හැමදේම වගේ මට ලැබෙන්න පටන් ගත්තා..මං ප්‍රාර්තනා මට වගේම තව අයටත් මේ ගැන දැනගෙන ජීවිතේ සාර්තක කරගන්න ලැබෙන්න කියලා..අක්කට ගොඩක් ස්තූතී..විශ්වයටත් ස්තුතී මට මේ සියලු දේ ලබා දීම පිලිබදව

  • @sheelagunasele1885
    @sheelagunasele1885 Před rokem +4

    ඇත්ටම. .සන්තොෂයි විශ්වයට අනේක වාරයක් ස්තුතියි මම ඉල්ලපු දේ මට දවස් හතක් ලියනකොට. මට..මට සුභ ආරංචියක් දැන ගන්න ලැබුනා විශ්වයට අනේක වාරයක් ස්තුතියි කියාදෙන .ඔබ තුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @lovelymom9841
    @lovelymom9841 Před 2 lety

    අක්ක කියන විදියට හරිම ආසයි..අක්කෙ අක්කට පින්...🙏🙏🙏🙏😘💜️

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 Před rokem +1

    ස්තුතියි ඔබතුමියට නිවැරදිව පැහැදිලිව කියාදෙනවට මෙි ටෙක්නික් සහා විෂ්වයගැන ගොඩක්දෙවල් මම ඇහුවත් එකක්වත් මට පැහැදිලිව තේරුණේ නහැ ඔබතුමියගේ පැහැදිලි කිමිනමි හරියටම තේරෙනව නැවතවාරයක් ස්තුතියි

  • @nilminipriyangika6686
    @nilminipriyangika6686 Před 8 měsíci

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී ❤

  • @sanjulanadeeshan129
    @sanjulanadeeshan129 Před 2 lety

    Thank you akki...oyge upades godak watinwa....man wishwayata isthuthi wantha wenwa oyge video ahanna dakinna lebima gena....man video okkoma mula idan beluwa...godak isthuthi...mth ada idn danathmakawa hithanna purudu wenwa...😍🙏

  • @nimeshmaduranga7051
    @nimeshmaduranga7051 Před rokem +2

    Vishwayata ස්තුති vantha wenawa mage බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට wenna one mata meya විශ්වාස යි..🤩🤩🤩🌹🌼🍃

  • @anushkajayarathna2039

    Oya ඉතාමත් hodata පැහැදිලි කරනවා .ස්තුතිය ඔයාට .mama aluth ma vidio මාලාවට

  • @ThakshilaDeshani-hp6rd
    @ThakshilaDeshani-hp6rd Před 8 měsíci

    ගොඩාක් ස්තුති ♥️♥️ විශ්ව මාතාවනි

  • @nadeesenanayaka799
    @nadeesenanayaka799 Před 2 lety +1

    Thanks akki...satiyakata sarayakwat video ekak danna...api asawen balan innawa...mage jivite hamadema labune me dahamat ekka hitiya nisa...

  • @navibest7730
    @navibest7730 Před 2 lety +3

    Akke oyata godak pin loba nathuwa me danuma athadakeem apitath kiyadenawata.weldon❤️

  • @jananirathnayaka1894
    @jananirathnayaka1894 Před 8 měsíci

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය .

  • @amalisubasinghe2152
    @amalisubasinghe2152 Před 8 měsíci +1

    ගොඩක් ස්තුතියි..🦋🌸

  • @sheen___eash
    @sheen___eash Před 2 lety +3

    Thank you Akke♥♥

  • @radhkri
    @radhkri Před 2 lety +6

    අක්කෙ මගේ 55×5 ප්‍රාර්තනාව සාර්තක උනා ඔයාට ගොඩක් පින් දවස් 7 ක් ගියා

  • @pushpakumara3865
    @pushpakumara3865 Před rokem

    විශ්ව මැණියන්ටත් ඔබ තුමියටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @pabasaradesilva8612
    @pabasaradesilva8612 Před 2 lety +3

    Thankyou akke ❤😍.

  • @Liyange686
    @Liyange686 Před 2 lety +3

    ස්තුතියි ඔබට🙏🙏🙏🙏

  • @user-ml5bu5zs4f
    @user-ml5bu5zs4f Před 10 měsíci +1

    මාගේ සිහිනය සැබෑ කරදුන් විශ්වයට ස්තුති ස්තුති ස්තුති

  • @ranatv4795
    @ranatv4795 Před 2 lety +1

    Godaaaaak hoda ticha kenek niyamai jayawewa idiriyatama yanna suba pathanawa 👍💯

  • @deshanipriyangani5468

    ස්තූති අක්කෙ ❤️🤗

  • @ashiya0312
    @ashiya0312 Před 2 lety +1

    1st comment ❤

  • @vijithasilva3699
    @vijithasilva3699 Před 2 lety +14

    මම 555 භාවිතා කලා සාර්තක උනා ඔබතුමියට තව තවත් විශ්ව ශක්තිය ලැබේවා

  • @lalanijayasena7669
    @lalanijayasena7669 Před 11 měsíci

    ස්තුතියි ,ඔබතුමියට ,විශ්වයට ....

  • @malkigunarathne1741
    @malkigunarathne1741 Před rokem

    ❤ස්තූතියි විශ්වයට ❤

  • @Nuwan183
    @Nuwan183 Před rokem +4

    ආදරණීය විශ්වමාතාවට අනන්තවාරයක් ස්තූති වේවා.!!!🙏✨️

  • @rashmikapasindu13
    @rashmikapasindu13 Před rokem +1

    thank you soo much. Good job .❤💙❤