Nangi oyaga video harima lassanai mamath kicheneaka thawath lassana kala oyaga parana kicten eakada alluth kala oyaga mull video tika mata ballanna pulluwanda maga gadara wada karana mallilata udata tea danna oyaga kama hadala danawa harima rasai kiuala kiyanawa oyata godak thanks budu saranai nangi ara tra eaka arppiko eaka nathiwaida
හරි ලස්සනයි..සල්ලි තියෙනවා නම් ඉතින් හැම දවසක්ම ලස්සනයි
ඒකනම් ඇත්ත
Correct ..
Eka nm attaa❤
Aththa
Ow eka nam atta
Me ජීවිතය ,mage යාලුවො හැමෝටම ලැබේවා 😍😍
හරිම ලස්සනයි ඔයාගේ වැඩ ,සුබපැතුම් 👍👍👍👍👍
හරිම ලස්සනයි ඔයාගෙ කෑම වර්ග මමත් හදනවා ඒවා හරියටම හරියනවා ඉක්මනට වීඩියෝ ගේන්න.......
Channel වලින් මට ලස්සනම kitchen එක ඔයගෙ. ඔයත් ගොඩක් ලස්සන වෙලා නන්ගි.
Hamadama wage adath video eka ලස්සනයි ❤️
Oyage vidiyo balanna godak asai akki..
Akki oyage gedara sampuurna vidio ekak pennanna oyage vidio hama ekakma balanawa godak lassanai
Video eka godak lassanai 💜
Harima lassanai oya hadana kama math hadanawa harima sathutui❤👍❤️
oyage kitchan eka nam harima lassanai oyage recepy mmth godak try karanawa ❤
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි සුදු ඔයාගේ වැඩනම් සුපිරියි බලන් ඉන්නත් ආසයි ඒ වගේම ඔයා කතා කරන් විහිදියත් හරිම සෝයි ආයෙත් ඉක්මනට එන්න මීල් ප්ලෑන් එකක් අලුතෙන් දාන්නකෝ ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️👍👍👍😁😁😁😁 බුදුසරණයි
Ow akka.meal plan ekak one
Lovely video as always
Nangi oyaga video harima lassanai mamath kicheneaka thawath lassana kala oyaga parana kicten eakada alluth kala oyaga mull video tika mata ballanna pulluwanda maga gadara wada karana mallilata udata tea danna oyaga kama hadala danawa harima rasai kiuala kiyanawa oyata godak thanks budu saranai nangi ara tra eaka arppiko eaka nathiwaida
Me wage video hamadama karannako.... apitath idea ekak ganna puluwan .... 👍👍👍👍👍
ලස්සනයි අක්කියෝ. ❤️💕😍😘
Anee godaaaaaaaaaaaaaaaaliyakama lassanai akki.oya gedara veda karanava balan inna aththtama asai ane matanam..aluth kichen eka marama lassanata thiyan innva akki oya..sathutin parissamen inna akki.aye video ekakin ඉක්මනින් hambemu ane.bs dp.💖💖💖
ඔයා ගේ වැඩ සටහන් හරි ම ලස්සන යි අපි ට ගොඩ ක් වටිනවා 🙌
Nice vlog dear🤩🤩💗💗
Akki oyage kitchen eke godak lassanai ey wagema kitchen Weare godak lassanai asai mtanm balanda
Nice video . Dear uyapu kema freezer eken store karanda glass the plastic banana da hodai
හරිම ලස්සනයි වීඩියෝ එක නංගී ❤
Lassanai akkoo
Akke sathiyakata..udeta ..dawalta...reata..simpal menu tikak dannako
Thanq akke video ekata❤.akka ge home tour ekak aran ennko
Duwa oya copper measuring cup eka kohenda gatte thanks oyage wada supiri
හරිම පිළිවෙලයි
Frige akata එළවලු දාලා තියන glass containers kohenda gaththe
Oya haal daala tiyena pot eka gatthe kohenda..eka niyamai
Stemer akay egg pot akay kohenda gathe akka harima lassanai
Thnks to Ur tips
Stemer eka kohenda gaththe dear roti hadana thati ekai
නියමයි අක්කේ ඔයාගේ වැඩ..❤️👍
Beautiful vlog❤️🥰
Thanks
Akke steamer kohenda gaththey please kiyannako
anee lassanai akki
Oya Kusal Karala akke. Budu Saranai 🌹💐🌌💙🌹
ඔයා හාල් දාල තියෙන ඵක ගත්තේ නැත කියන කෝ
Akki D tox water hadapu bottle eka gaththe koinda??
Harima lassanai
Kussiyai oyai dekama wenas wela❤❤❤
ඔයාගේ kitchen එක හරිම ලස්සනයි,හරිම පිළිවෙලයි,අනේ dear ඔයා ළග තියන copper colour mesuring cup එක ගත්තේ කොහෙන්ද කියලා කියන්නකෝ ,online page එකකින් නම් ඒකේ link එක දෙන්න පුලුවන්ද please 🙏
Steamer eka kohenda gatthe.price eka kiyada
From where did u get the steamer?
Lassanai akke
Akke ara egg pot eka gaththe kohenda
oya kitchen things kohenda gaththe Akki?
හරිම ලස්සනයි නංගී....😍❤️😘
Thank you Nice video
nangi oyage fridge aka brand aka mokakda.gatha mona shop akanda
Akke...parippu uyapi bajana ceramic tha
Madu chiy seeds kiyanne monawada pl teply
Oyata hari lassana gajematics thiyenawa neda.e steemer eka hari lassanai.❤
Oyage kitchen items gatta than gana danaganna puluwanda plz
Akki...lassani wade
Steamer eka gaththe kohenda kiyanna puluwanda ....
Akki egg holder eka kohenda gaththe
ලස්සනයි
Steemer eka kohenda gatte akka price kohomda
Lassanai godak piliwelai
akke oyage onions bottle eke price kohomad
How to buy multi cooker and oil sprea bottle and price pls නංගී
🥰
🤩🤩🤩
❤️
🌸🌸❤️
Supiri
Harima asawenvidio eka baluwe
Catarlog eke aluth badu na..ekmanata genn
Gal vangedi gatte kohenda
..kiyada
💓
👍
Chiya seed kiyanne kasakasa atada
අක්කා බිත්තර දාන එක කොහෙන්ද ගත්තෙ කියන්නකෝ
Chia seeds sodanne nd akke???
E sale 1 tama tiyanawa..horagollata meha..then 3ka witara tiyanawa para ayine...
Hi akke ara podi wangediya kohendha gaththe
Akki chiken cutlet hadana recipi eka dennakoo
ok
Eggs daana eka gatthe kohenda?
❤️❤️❤️❤️❤️❤️❤️❤️
😍😍😍😍😍
Akke gdra deep clean karana widiya videos gennako
Seea set kohetha kadhtha
Istimar eka gaththe kohenda akke
Itipandama gaththe kohenda akke
ඇත්ටම හරිම පි.වෙලට ලස්සනට වැඩ බලන් ඉන්නත් ආසයි...අර ඔයා හාල් දාල තියෙන එක ගත්තෙ කොහෙන්ද? pls tell me i liked ❤❤❤
Me malu ekata goraka danne nahada
ඔයා ගල් වන්ගෙඩිය ගත්තේ කොහෙන් da
Akkiyo oyage garden ek pennannako
Ou ane hita satutin nam apit satutin eth me hama dema karanna salli one
Home tour please
ගල් වංගෙඩිය ගත්තේ කොහෙන්ද
බිත්තර දාන පොට් එක ලස්සනයි කොහෙන්ද ගත්තේ
පරිප්පු උයපු භාජනේ ඒ ගානට මාර වටිනවා 👍
Ow eka mara watina
ඔව්...ඒක නම් ඇත්ත ..ගොඩක් වටිනව හරි ලස්සනයි
රොටි තැටිය නම් 8500/= ගාන වැඩී නේද
❤
Akke ..එළවළු බත් ,නුඩ්ලස් සුප් කැට නැතුව රස නැනේ...සුප් කැට නැතුව රසට හදන හැටි කියදෙන්නකෝ
ඉගුරු සුදුළූණු කොටලා තෙලේ බැදලා ඒකට රම්පෙ කරපිංචා දාල එලවලු බත් හරි නූඩ්ල්ස් වලට හරි දැම්මම තමයි රස එන්නෙ. අන්තිමට බතට සෝයා සෝස් ටිකකුත් දාගත්තම හරිම රසයි. කඩේ රයිස් රස එන්න නම් ඔය ඔක්කොම දාල සීනිචුට්ටකුත් දාන්න ඕනෙ
චිලි පේස්ට් , සෝයා සෝසුයි දාන්නකෝ
Thihariya our area.where are u from.
Me පරිප්පු හදපු භාජනය නැද්ද
තිහාරියෙ තාම ඒ කඩ ටික තියනවා අක්කෙ.
Koheda thiyenne ?
Salli thiyennama ona na sathutin inna. Punchi creative adahasak athi ane sathutin inna. Knkge kapakirimak athi sathutin inna.
තිහාරියේ තාම ඒ කඩ තියනවා.. මීට සති දෙකකට කලින් මම දැක්කා...🤩
Koheda thiyenne please location eka kiyannako ?
Shop eke nama mokakda?
ඔය වංගෙඩිය ගත්තේ කොහෙන්ද?