මකර ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Shani Maruwa Makara Lagna Palapala Raga Sri Nirvana
Vložit
- čas přidán 21. 08. 2024
- #senasurumaruwa #shanimaruwa #july2024 #lagnapalapala #astrology #makara #capricorn #Shaniwakraya #senasuruwakraya
සූරිය පිරිත /මෝර පිරිත /සත් බුදු වන්දනාව /චන්ද පිරිත - • මහා බලගතු පිරිත් දේශනා...
Facebook Raagha Shrie Nirwana - www.facebook.c...
මකර ලග්න පලාඵල සෙනසුරු ශනි වක්‍රය 2024 Senasuru Maruwa Makara Jothishya Lagna Palapala Raagha Srie Nirwana Raga Sri Nirwana
2024 lagna palapala,lagna palapala,jothishya lagna palapala,astrology lagna palapala,lagna palapala today,lagna palapala sinhala,lagnna palapala Shani,Makara Lagnaya,මකර ලග්නය,Senasuru Makara,මකර ලග්න පලාඵල,ලග්න පලාපල,Zoo TV Lagna Palapala Makara,Zoo tv Makara Lagnaya,lagna palapala 2024,lagnna palapala Senasuru,Makara lagna palapala,සෙනසුරු මාරුව 2024,සෙනසුරු මාරුව මකර,Senasuru Maruwa,Shani wakraya 2024 Makara,shani maruwa Makara,මකර,makara,capricorn
අවුරුදු 7 ක් තිස්සෙ දුක් වින්දා,කසාදය රැකියා අහිමි උනා.නින්දා අපහාස ,ණය ප්‍රශ්න තිබ්බා.ඉස්සරහට හරි හොද කාලයක් එනවනම් ලොකු දෙයක්.ස්තූතියි .දීර්ඝායුශ ලැබේවා ඔබ තුමාට!!!
Matath oi hemedame una me 7 years 😢
ඔබ තුමාට ගොඩක් පින්.ගිය අවුරුදු වල පුදුම මානසික පීඩනයක් ගෙවුවෙ..ගොඩක් අමාරු කාලයක් පහු කරේ.ඉස්සරහට හරි හොදින් ඉන්න ලැබෙනවා කියන එකත් සතුටක්.ඔබ තුමාගෙ වචනත් හිතට හයියක්.බුදු සරනයි.ගොඩක් පින් ඔබ තුමාට.ලගදිම විදේශ ගත වෙන්න බලන් ඉන්නෙ මම.🙏
ඔබතුමා හරි, මල්ලි මකර, ලබන මාසේ පවුල ම ඕස්ට්‍රේලියා යනවා. අක්කා මකර, ලගදිම, හොඳ තැනකට ස්ථාන මාරුවක් ලබනවා
Mat makara et apa duk widinawa
හිතට පීඩනයක් නොදි පලාඵල කියන එකම කෙනා ඔබතුමා.ඔබතුමා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා🙏🙏🙏යහපතක්ම වේවා🙏තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබතුමා කියන දේවල් හරියටම හරි.තොග බඩු දෙන තැනකින් අරන් අතරමැදියෙක් විදියට ඉඳලා සිල්ලර බඩු කඩවලට බඩු දාන්න කීවා.ඒක ඇත්තටම මට අවස්ථාවක් ලැබුනා.ඔබට බොහෝම පින්.ජීවිතය ඉදිරියට යහපත්ව ගෙනියන්න මග පෙන්වනවට.
ඔබ තුමා කියන ඉදිරි මාස වල මකර lagna හිමියන් පිළිබඳව තොරතුරු නිවැරැදි i කියලා හිතෙනවා.ඒ ඉඟි පහළ වෙලා තියනවා .බොහෝ ස්තුතියි 🙏
🙏
මකර අපි පහුගිය කාලේ විදපු දුක් මෙහෙම ජීවත් වෙනව හොදටම ඇති ඉතින් හොද කාලයක් අපිට එන්නම ඕනිනෙ ජේවිතේ එපා වෙලා තිබුනෙ පහු කාලේ
ඇත්ත
බොහොම ස්තුතිය් ඔබතුමාට...සියල්ල හොදින් සිදුවෙවා..💐
ඔබතුමාට පිං කිවිව දේ හරි මං පොඩියට වඩෙි කටයක් පටන්ගත්තා දැං සවසට රැ250 විතර ලාබය තියනවා
ඔබ තුමා ට පිං සිද්ධ වෙවා
Thank You Mother Universe n You ❤
Good Luck
ස්තුතියි.....
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
බොහොම ස්තූතීයි ඔබතුමාට..🙏
Oba thumata bohoma pin budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏
🌹ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹
විදේශ ගතවෙල ඉන්න කෙනෙකුට ,අපට මෙහේ ඉදන් ඔහුව සිහි කරලා මේ පිලිවෙත් කරන්න පුලුවන් නේද ?
oba thumata niduk nirogi dirgau ha labawawa kiyapu dawal hariyata hari
මහත්මයා කාල සර්ප යෝගය ගැන vedio වක් කරන්න.තෙරුවන් සරනයි ඔබ තුමාට
Oba Thumata Tharuvan Saranai
Thanks your discretion
Oba thuma mage lagne danakal balan hitiye makara🙏🏼 oba thumata godak pin🙏🏼🙏🏼🙏🏼🙏🏼
Keewa serama wenawa kata Sara wela kenthi yanawa may DeWal kiyala mawa
Danuwath kalata obathumata pin🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Chiran jayathu aderey hamadama mathiduni💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️Tama aka digata masa6 wage kalayak sathbudu wandanawa karagena yanawa hoda diunuwak tiyenawa 🙏🏼🙏🏼🙏🏼🙏🏼
oba thuma kiyana awa hariyata hari
ස්තුති 🙏 තෙරුවන්සරණයි !!
🙏🙏🙏
🙏🙏
❤❤❤
ගොඩක් පින් ඔබ තුමා ට 🙏🙏🙏
මමත් මකර මම හදහන බලපු තැනක කියුවා ඒරාෂ්ටකය ඉවරවුනාට, සෙනසුරු මහාදශාව ලබනවා කියුවා , ඒක හොද නැද්ද?
ඔබ තුමාට බොහොම පින්. ඔබතුමාගේ දුරකථන අංකය දැනගන්න පුළුවන්ද?
Oba thumata budu saranai..
Theruwan sarani.
thank you so much❤
👌
ගොඩක් pin ඔබ thumata budusaranai magema දෙයක් කරන්න ආසයි eath මොකද කියලා therenne na
Thanks
බොහොම ස්තුතියි නොමිලයේ මේ තරම් විස්තර කිවුවට නමුත් මට කිසි කරදරයක් නැහැ ඇත්තටම මට ඇලජික් එකක් ඇවිත් ලපා හෑදිලා තිබුන දැන් ගොඩක් හොදයි චුට්ටක් තියෙනවා
Loku senaseemak denuna... Me video eka beluwata passe.... May the triple gem bless you....😊
ගොඩක් පිං 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤බුදුසරණයි
🙏🙏🙏🙏
Godak pin oba thumata 🙏🙏
Mama godak mahansi wela podi vyaparyak karanawa
සම්පුර්ණයෙන් කැප වෙලා වැඩ කරන්න ...සාර්තක වෙනවා.
Obathumata bohomathma sthuthi.....
❤❤❤❤❤
❤❤❤❤
Thiruwan saranai obata
Obathuma kiyana deval aththa mn me pilivethuth puluvan vidiyata karanava .aththatama mn giya අවුරුද්දට vada me auruddde godak arthika athin issarahin innava
Thank you ❤
Mata welawa balagnna puluwand.. Theruwan saranai
Mage laga makara mama 2016 idalama me arastaka nisa duk vidinawa ane mage dekata puhita wenna maha Lakshmi maniyane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏
❤
Ada 00.05ta wishunu dewiyan sadaha oba thuma kiw widiytama pujawa kala,vishnu strora ,shiva mantra,pirith ,bhawana karanna patan gatta.palaweni dawasema hithata loku senaseemak denenna gaththa.hithanawa hemdema hodin sidda wei kyla.oba thumata deeragayusha pathanawa.
Godak.pin.oba.tumata
Maga.balagana.hitapu.wiidiyo.akak.obatumata.godak.pin.api.wanwan.palakLata
Theruwan Saranai
🙏🙏🙏🙏🙏
❤️💐🤗
Mahattaya, kendare 10 wena kotuwe Chandraya saha Senasuru dedenama 10 wana sthanaye sitima Janma erashtaka tatwayakda ? Jeewitha kalayatama eya balapanawada ?
Mage lagne 7 kotuwe chandragupta innawa me wata kala haki deyak kiyanna pin🎉🎉🎉
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏❤️
Anith vidiyooo balanne kohomda oba thumage
Oba tuma .liyanna hamadama satti
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Rata Inna ayatah mea lagna balapanawada
❤🙏💐
Sthuuti obathumata
Mata welawa balaganna puluwanda oba thumagen podi pothak hadala denawada
සෙනසුරු නරකක් කරන්නේ නෑ ..දුක් දීලා අනිවාර්යයෙන් සැප දෙනවා..
තමන්ගේ දරැවෙක් වෙනුවෙන් වෙන එකෙනෙකුට කරන්න පුලුවන් වෙයිද ගුරැතුමනි.
Pahadhili keranne
Oba thumage fB page eka sandahan karanna . Sthuthi !
නැවත ඔබ තුමාගේ විඩියෝ අපිට දාන්න
Mahaththaya Mata. Puta gana podi deyak ahaganna thiyenawa. Obage TP number aka Laba denna karunakarala
Sadu 7 inna aka arashtakaya kochxhara kalayakda
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤
1977 1 2 උදේ 8..25
මගේ සඳු හතේ අෂ්ටම එරාෂ්ඨකේ කොයි කාලෙද ඉවරවෙන්නේ ඔබතුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා
Mama.makara ane.hama dama dukamai
Meena?
Rata yanna enna mhatmaya mata lgadi yanna lbaida kyanna
මටනම් කරපු රස්සාවත් නැතිවෙලා හැමදේම නැත්තටම නැතිවෙලා ඉන්නෙ 😢
Hamadama wage no meena lagnaya
මීන ලග්නය ට පලාපල තවම නෑ නේ
Muslim Aya kohamada piliveth karanne.
ඔබටත් යහපතක් වේවා
ජීවිතේ හැම දෙයක්ම අහිමි උන මම විදපු දුකක් නැති තරම් අත්දැකීම් වලින් දැනට විදින්න කියලා ඉතුරු උනේ එකම එක දෙය මැරෙන අත්දැකීම විතරයි විදපු දේවල් අනුව, දැන් ටිකක් ඔළුව උත්සල ඉන්නවා 85% විතර මදුරු කොයිල් එකක් ගන්න රුපියල් 5 ක් නැතුව පහනේ 5 හෙ කාසිය අරන් මලකඩ ඇරලා කඩේට යැව්වේ ඒත් දුන්නේ නෑ කියහන්කෝ 5 හෙ කාසියේ මලකඩ කියලා දැන් නම් ටිකක් හොදින් ඉන්නවා රටනේ ඉන්නෙ 😂
🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
❤❤❤❤❤
❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏
❤❤❤
🙏