Akki ane oyanm supiri mtath asawe be,math ada bara una kiri amma daneketa mage patiya wenuwen eyta masa eka hamari akki eya leda wenwa hitapu gmn akke.
Man ahala tiyena vidiyata akke pattini maniyanunut daruwan natiwa hitiye eyak daruwan wenuwen godak bara hara unu kenek.itin api pattin maniyan wenuwen danyak denakoya babala natiwa inne eya sahabagi kara gannawanan eke anisansa godai.kiyanawa akke.kiri ammala hat denata wadi karawanda newei kavili pevili tika hada nda pawa ewage wada walata dane dena apitat eka tama tanakata godak pinak akke.samahara aye babala nati aya ganan Gannett na ne akke.
හරිම ලස්සනයි, බුදු සරණයි 🙏🥰,ආදරෙයි අක්කි යශෝ මැණික ❤💐
Adarei Patiyo
Ape yasho manikata niduk nirogi subama suba upandinayak .godak hoda deyak kale..apitath balaganna danaya damma eka.❤🎉 Get well soon darling.
Godak istuti nendi ❤️❤️❤️
Harima lassana pinwantha wadak akke.balanna harima Asia me vidio eka.harima lassana wadak akke.harima piliwelai.oyatath arayatath yasho duwatath paththini maniyange pihitai
Godaaak istuti mage manikaaaa
හරිම ලස්සනයි පිංකම, යශෝ පැටියා ඇතුලු පවුලේ හැමෝටම පත්තිනි මෑණි පිහිටයි 🙏
Godak istuti 🙏🏻❤️🙏🏻
යශෝ මැනිකට සුභම සුබ උපන් දිනයක් වේවා 😘😘😘කිරි අම්මා දානයට උදව් කරපු සියලුම දෙනාටගොඩාක් පින් යෙහිලි ඇතුලු පව්ලේ සියලු දෙනාටම සියලු දෙනාටම තිස් තුන් කෝටියක් දෙවි දෙවාතාවුන් වහන්සේලාගේ පිහිට ලැබේවායි පතමි
Anee godak istuti ❤️🙏🏻❤️
නිදුක් නීරෝගී දීර්ඝගායු වේවා යශෝ මැණික බුදුසරණයි ❤🎉🎉
Godak istuti nendi
Happy birthday manika.pattin ammage pihitai oyala hamotama 🙏🙏🙏🙏🙏🙏
Thank you ❤️❤️❤️❤️❤️❤️
නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වේවා බුදු සරනයි චූටි සුරගනවි ❤❤❤❤❤❤
Godak istuti mage nendi
නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා යශෝ මැණික ❤❤❤
Adarei Nenda❤️
Ane akke oya godak pinwanthai man oyage hema vidiyo ekakma balanawa yasho petiyata budusaranai
Godak istuti mage manikaaaaaassss
Niduk nirogi dirgaausha subama suba upan dinayak wewa manika.. 🎉🎉akki babage kama hadaddi danna hoda oil ekk kiyannako
Patiyo coconut oil thamai hodama
Budusaranai darling!.. Harima lassanai!
Godak istuti darling ❤️❤️❤️❤️
Niduk nirogi subama suba upan dinayak yasho manika budu saranai patiyo
Godak istuti ❤️🙏🏻🙏🏻🙏🏻❤️
Yasho manika atulu oyala siyalu denatama pattini maniyane asirwadaya labeva!❤
Adarei mage nandi ❤️❤️
යශෝ මැනික❤ සුබ උපන් දිනයක් වේවා ❤❤❤පත්‍තිනි මෑනියන්ගේ පිහිටයි.බුදු සරනයි 🌹💟🌹💟🌹
Godak istuti ❤️❤️❤️
subama suba upandinayak wewa manika❤❤hamotama paththini maniyange pihitai🙏🙏🙏
Godak istuti ❤️❤️❤️❤️
Budu saranai manika.... ❤❤
Budusaranai nendi
Ane Harima sartakai EA daane...mage duwageth kiri daane denna asawen Innava Dan aurudu 3k lankawata apu gaman denna loku balaporttuvakin Innava akkalata manikata paththini maniyange pihitai ❤
E danaya lassnat akaranna heki wewa patiyo
❤.. Theruwan saranai oyala hamotama 🙏🙏🙏 Paththini maniyange pietai 🙏🙏
Yaso manika ta niduk Nirogimath subama Suba upan dinak wewa 🎉🎂🎊🍀👏👏
Aurudu 25kata kalin mata danunu dema oyatah danila...
Hadawathata ekagawa aththama kathawa.
😔..
Adarei Godak istuti .api wath e kramaya podiyata wens karanna one
අක්කා ඔන්න මුල ඉදන්ම video එක බැලුවා❤එකින් එක හැදෙන කැවිලි දිහා බලන් හිටියේ හරිම අසාවෙන්❤❤❤අපිට ඒ අත් දැකීම මෙහෙ නැහැනේ❤කන්නත් අසා හිතුනා❤ඇත්තටම අක්කා කියපු ගැටලුව මටත්
තියෙනවා ඇයි කිරි අම්මා දානයකට දරුවෙක් බිහිනොකරපු මවකට ඉද ගන්න බැරි සහ වැන්දබු කාන්තාවන්ට බැරි .අක්කා කියනවා වගේ පත්තිනි මැණියන් මනුෂ්‍ය ආත්මයෙදී දරුවන් ලැබුවේ නැහැ වගේම වැන්දබුවක් ලෙසද ජීවත් වුනා ඒ ගැන අහලා තියෙනවා අක්කා ඇත්තටම ඒක මටත් තියෙන ගැටලුවක්❤❤❤❤ස්තුතියි අක්කා අපිට මෙවැනි video ගෙන එනවට🙏🙏🙏🙏
Patiyo balgana giyama genu api hemoma wage hthana widiya ekai eth samajaye ena wath piliweth wala hari weredda nodena api ewata yata wela innwa wage hegimak mata tiyenne
godak weda karana athara thura mawa balanna awata istuti
Happy birthday patiyo harima lasanai akke
Thank you manikaaa
නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා යශොධරා සුදු මැණිකේ .🎉🎉🎉💕💕💕💐💐💐.......21වෙනි සියවස වෙලත් ඔය හන මිටි අදහස් තව තියෙනවා නෙද අක්කි..මමත් ඔයා වගෙ ඔය දෙවල් හිතනවා ..ස්වාමි පුරුෂ යා නැතිව දහ දුක විදලා දරුවො හදන අම්මාවරුන් කොච්චර ඉන්නවද..එ අයට කොච්චර දුක හිතනවා ඇතිද...බුදු සරනයි ඔයලා හැමෝටම .......
Anee oww manika api mewa wenas karanna one
සුභ උපන්දිනයක් වේවා යශෝ මැණික. පත්තිනි මෑණියන්ගේ පිහිටින් මගේ කිරි සිහිනයත් ඉක්මනින් සැබෑ වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න අක්කි. ඔයාලට බුදු සරණයි.
Godak istuti manikaaaa
Oyala. Harima pinwantai. Oba. Siyalu. Denata. B. S. SiyAlu. Dewi. Pihitai
Theruwansaranai 🙏🏻🙏🏻
Oya apita asirwadakara wage oyath niduk nirogiwa Inna lebawa🙏🙏🙏🙏🙏🙏
Aneee godak istuti manikaaa
ලස්සන පවුලක් බුදු සරණයි හැමෝම
Godak istuti ❤️❤️❤️❤️
Theruwan saranai manika ❤️❤️
Godak istuti nenddi
🎉නිදුක් නීරෝගි සුභ උපන්දිනයක්ම වේවා පැටියෝ තුනුරුවන්ගේ සරනයි
Godak istuti ❤️❤️❤️❤️
යශෝ මැනිකට අක්කා අතුලු සියලුම දේනාට පත්තිනි මෑනියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා ..නීරෝගී වේවා🙏🙏 . ව්ව් වගේම දරුවන් බලාපොරොත්තු වෙන් සිටින සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා ..සියලුම දරු පැටවුන් ආරක්ශා වේවා🙏🙏 ..මාත් කිරි දානයක් දුන්නා මෙහෙම දුන්නම හිතට මාරම සැනසීමක් ලැබෙන්නේ..
Eya esema wewa manikaaa❤️❤️❤️
Suba උපන් දිනයක් වේවා මැණික❤️❤️❤️❤️🎂🎂🎂🎂
Adarei nendi
සත් පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ඔයාලා සැමටම ......🙏🙏🙏🙏
Godak istuti ❤️
සුභ උපන් දිනයක් දෝනිට. අක්කි මගේ අම්මා ඇවිත් ඉන්නේ කිරි බාරය නිදහස් කරන්න. 🙏❤
Anee ethada manikaaa
Happy birthday patiyo adari godak yasoo patiya ta
Adarei nendi ❤️❤️❤️❤️
Hi Akki.wish u HAPPY BIRTHDAY yasho manika
Thank you manika
අපේ පැත්තෙ අක්කෙ කොකිස් දෙන්නෙ නෑ.. කිරිබත් කිරියා කැවුම් කෙසෙල් තැබිල් වගේ දෙවල් දෙන්නෙ.. එක එක පැතිවල වෙනස් නේද? ඒ කොහොම උනත් පිරිසිදු සිතින් දෙන දානය උතුම්.. මගෙ යශෝට නිදුක් නිරෝගී ආයුෂ ලැබේවා ඒවගෙම ඔයටත් අක්කි ඔයගෙ පවුලෙ සැමටත් රේණු ආන්ටිටත්..💜️🌻
Godak istuti Patiyo oyage athdekima api ekka beda gattata ❤️❤️❤️❤️❤️❤️
යශෝ මැණිකේ සුභ උපන්දිනයක් වේවා 🎂🎂💖💖.බුදු සරණයි ආදරෙයි 💖💖.
Godak istuti nendi ❤️
Happy birthday yaso menika🎉🎉🎉
Thank you nendi
Suba upandinayak manika🎉🎉asawen baluwa.mage babage upandine labana mase.babala tun denagen ek kenekutawath tama kiri danayak denna bari una akke.
Ikmanin denna lebewa manikaaaa
විඩියෝ එකෙන් බගයා තම බැලුවේ ඉතුරු ටික පස්සේ බලනවා අද සිකුරාදා නිසා වැඩ වැඩියි යශෝධරා මැනික 💎💎💎 ඇතුළු කිරි අම්මා දානෙට උදවු උපකර කරපු සියලුම දෙනාම සත්පත්තිනි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම දෙනාටම දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
Adarei akki okkoma balanako
@@yeheli බැලුවා මැනික 💎💎💎
Niduk nirogimath suba upandinayak patiyo ❤❤🎉
Godak istuti manika ❤️
Sathpaththini dewa meniyange pihitai yasho menikatai paule sematai akki
Thank you Patiyo
Akki oya harema nehathamani.ussas kanthawak.mama oyata harema kamthi.oyage wada marama pilewealai.lassanai.bs oyata
Aneee adarei manikaaaa❤️
Akki ane oyanm supiri mtath asawe be,math ada bara una kiri amma daneketa mage patiya wenuwen eyta masa eka hamari akki eya leda wenwa hitapu gmn akke.
Ha manika eka lassanata denna
යශෝ මැණික ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා.ඔයාට පත්තිණි මෑණියන්ගෙ පිහිට ලැබේවා.අක්කෙ මගෙ දෝණිට අදට දවස් 27.මම ඔයාගෙ වීඩියෝ බලලා ගොඩාක් දැනුම ලබාගන්නවා දරුවගෙ වැඩවලදී.මට බබා ලැබෙන්න කලින් ඔයාගෙ වීඩියෝ බලන්න බැරිඋන එක ගැන හරිම දුකක් තියෙන්නේ..
Anee adarei mage manikaaaaa
යශෝ මැනිකේට බුදු සරනයි🙏😍😍❤️
❤️❤️❤️❤️😘😘😘
සුබ උපන් දිනයක් වෙවා මැනික!❤❤🎉🎉
Thank you manikaaaa
@@yeheli mata puthala 2 inne.twins babala
Paththini meniyange pihitai menika ❤️❤️❤️❤️❤️❤️
❤️❤️😘😘😘😘
පත්තිනි අම්මාගේ පිහිටයි ❤
❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️
Akkige adahas harima lasani. Math ea adahasata ekagai
Aneee 😘😘😘😘😘
යශෝ මැනිකට බුදු සරනයි❤❤
❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාව මම මේ කාලෙකින් බලන්නේ යෙහෙළි.. වෙනසකට තියෙන්නේ යශෝ මැණික ලොකු වෙලා... ඔයාලා වෙනදටත් වඩා ලස්සනයි
Anew godak istiti
Parissamain hodin innawa ethi kiyala hithanawa
❤❤
Happy birth day doniya...💝🥰.ana matath kiri katayak ona akki.😔.man pragnet.mata asa hithuna.😋😋😋
Anee lagaka hitiya nam denawa
අනෙ හරිම අසාවෙන් බැලුව විඩියො එකක් අක්කේ ඔය කිව්වා කතාව ඇත්ත පත්නි මැණියන්ගෙ පිහිට ලැබෙවා!!!
Godak istuti mage manikaaaaa ❤️❤️❤️❤️❤️
ආදරෙයි අක්කේ හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ❤😘
අක්කේ අනේ මේ ප්‍රශ්නෙට උත්තරයක් අනිවාර්‍යෙන්ම දෙන්නකෝ.චූටි පැටියට එක ගුඩුස් එකක් ගියාට මදිද...
Patiyo ekak madi manika
Happy birthday chuti baba.
Thank You
Man asama kiriya😊😊
😀😀😀😀😀❤️
Budu. Saranai paththini. Meniyange pihitai manikata
Godak istuti ❤️❤️❤️
Yasho doni loku menikak wela hemadama hemotama adaraya karunawa paturawana hoda doniyek wenna lebewa . Petiyo yasho ammitat tattitat bs.
Aneee godak istuti e lassanama pethumata
Akkiyo kiriya walata gaththa prmanayan denaganna puluwanda
Patiyo eka ara uyapu aya danne manika
Akki oya kiuwa hariyatama hari.. me sankalpaya wenas karanna onimai..
Man paththini maniyan ethulu, shiva parvathi saha siyalu deviyan hadavathin vishvasa karana kenek..
Mata a siyalu denagema pihita vachanayen kiyanna bari tharam labila thiyanawa..
Ekata ekama hethuwa ape uthum budhdha darshanayata anuwa a ayata vandina eka vitharamai..
Mage mathaya ape ama mani budun vahanse deshana karana dharmaya hari hati therum aran deviyan vandana mana karoth a ayage pihita anantha apramanai.. dharmaya rakina kena lanaga paththini maniyan vithrak newe, siyalu deviyan innawa..
Mnaika ahnnath satutui oyage me wisthara
theruwansarani
Man ahala tiyena vidiyata akke pattini maniyanunut daruwan natiwa hitiye eyak daruwan wenuwen godak bara hara unu kenek.itin api pattin maniyan wenuwen danyak denakoya babala natiwa inne eya sahabagi kara gannawanan eke anisansa godai.kiyanawa akke.kiri ammala hat denata wadi karawanda newei kavili pevili tika hada nda pawa ewage wada walata dane dena apitat eka tama tanakata godak pinak akke.samahara aye babala nati aya ganan Gannett na ne akke.
Patiyo ehama wenna onema nehe api hemoma minissu ne ❤️❤️❤️
Suba upan dinayak yasho❤
Thank you nendi
❤❤❤
yasho patiyatath paule hamotamath udau kala ayatath paththini maniyange pihitai.
Anee godak istuti ❤️
අනෙ අක්කෙ මාව මතක නෑතුවත් ඇති,මගෙ බබාලා දෙන්නාටත් මෙ 4, මාසෙට අවුරුදු 3යි.කිරි දානයක් තියෙනවා.තාම දෙන්න බෑරි උනා..අද රටෙ වත් කමත් එක්ක ජිවත් වෙන්නෙ හරි අමාරුවෙන් අක්කි..කවදා එ බාර ඔප්පු කරන්නද කියලා හිතෙනවා 😢😢😢😢
Manika puluwan kaleka podiyata denna
@@yeheli api kuli wada kara jewath wenne akke..mata me video eka dakinakota asai..
❤️🥰🙏
❤️❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏🙏 මගෙත් ලොකු ආසවක් තියෙනවා අක්කා...
E asawa itu wewaaaa
@@yeheli 🙏❤
❤❤❤❤
❤️❤️❤️❤️❤️
🙏🙏🙏🙏
Adarei
Godak pin
❤️❤️❤️❤️❤️
මටත් අක්කට තියෙන ප්‍රශ්න මටත් ආවා මටත් හිතුනා ඇයි එහෙම කියලා..පත්තිනි මෑණියන්ගේ මනුස්ස ආත්මයේ දී ඇය දරුවන් වැදුවේ නැත..ඇය උතුම් වූ පතිදම් රැක්කා පමනි..ඒනිසා මගේ මතය අනුව මේ මතය වැරදී..මේක මගේ පෞද්ගලික මතය පමනයි .මේක මිනිසුන් විසින් සිංහල සංස්කෘතික විසින් කානතාවන් පහත් කොට දැක්වීම සදහා මාවගත්ත දෙයක්.මොකද උතුම් වූ දන්ත දාතුන් වහන්සේ , ජයශී මහා බෝදීන් වහන්සේ වැඩමෙව්වේ කානතාවන් ඒත් අපිට උඩමලුවට යන්න,බෑ එහෙම බලද්දි හොදටම තේරෙනවා මේක පසු කාලීනව කාන්තාව වන් පහත් කොට සැලකීමට කරපු දෙයක් කියලා..
Anee oww manika Oya tika ohomama matath hitenawa
අක්කි කොහෙද ඉන්නෙ හෝමගම පැත්තෙ ද?
Patiyo Kadawatha
Dawasaka oyawa balnn asai.. munagahewaa kuyla mn prarthana karanwa
Thawa daruwan lebenna idala nethi una ayatath hodane kiyanawa akke matath oka loku parashnayak 😔
Oww manika eka thamai
Akkeeee....babata kiripiti denn hodaid.denwanao mnwd hoda piti kiynnko.babata dn auruddai masayak.bara aulk na.nkn mt denn hithnwa.ekai. raataidi wage dewal panirasa nisa denn epad kiynnkooo
czcams.com/video/lGcmOhhKdSI/video.htmlsi=VUvNcJ4YDjN8a_p0
patiyo balanna
,🙏 ane mage babatath Kiri danayak bara una eth thama podiyatavath denna beri una. Den daruvata aurudu dekatath lagai. 🥺😥
Suba upan dinayak petiyo
Patiyo bara una nam eka den aeka watinawa nethinam bare aluth karanna parakku una nisa
@@yeheli ou ikmanata denna ona mahaththaya kuli vedata yanne mee davasvala ekath ne ane,......🥺
Paththini meniyange pihitai hemotama bs
Godak Istuti
❤❤❤❤💙💙💙💙🙇🙇🙇🙇😍😍😍😍
❤️❤️❤️❤️❤️❤️
Patthini maniyange phitai
Godak istuti ❤️❤️❤️
Paththini meniyange pihita lebeva .b.s
Godak Istuti
Kama hadana ayage no aka denna puluwanda
Yemeli fb messenger enna
Akki mm thenglle inne eyalage nb ganna puluwanda
Patiyo yeheli fb messanger enna
Mm fb ne akkiyo
Keum hadapu ayage no eka denna puluwan da dr🙏
Ms Ramani - 0766689415
නොදන්නා නිසා අහන්නෙ, කිරි අම්මා දානෙට කොකිස්, මුන්කැවුම් දෙනවද? එවට බිත්තර දානවනෙ ගැලවෙන්න.
Oww manika denawa .kewili hadana aya ewa mokuth danne nehe
Akka man tewatta church laga.ayalge cahrages kohomada? Contact num akak denwda
patiyo oyata lagai contact karanna Ms Ramani 766689415