Why am I so Angry? | මට මෙච්චර තරහ යන්නේ ඇයි?

Sdílet
Vložit
  • čas přidán 1. 07. 2021
  • Today we are hoping to discuss a common presentation to our mental health clinics in relation to cocnerns about increased anger levels.

Komentáře • 173

  • @sanijamanujaya1453
    @sanijamanujaya1453 Před 3 lety +17

    මුලින්ම සුභ පතනවා doctor You Tube channel එකට.වීඩියෝ ගොඩාක් වටිනවා..ඉදිරියට නවතම වීඩියෝ මගින් අපව දැනුවත් කිරීමට සහ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වීමටත් සාර්ථක දිගු ගමනක් යාමට හදවතින්ම සුභ පතනවා...🙏

  • @piyumimenaka4870
    @piyumimenaka4870 Před rokem +5

    මෙ. වගේ වීඩියෝ දිගටම දාන්න ඩොක්ටර් ...ගොඩක් වටිනවා ම්‍රෙ වීඩියෝ.. මම මේ වීඩියෝ බලලා ආස නිසා දැන් psychology ඉගෙන ගන්නවා...ඒ වගේ ඉගෙන ගන්න අයට වගේම මේ වගේ රෝග තියෙන අයට මේ වගේ වීඩීයෝ ගොඩක් වැදගත් .thank you sir❤😍

    • @noosha2477
      @noosha2477 Před rokem

      මමත් ආසයි ඉගෙන ගන්න , මේ වගේ වීඩියෝ බලන්න පුරුදු උනාම තමයි
      කොහොමද සම්බන්ධ වෙන්නේ, මොකක්ද institute එක

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 Před 29 dny +1

    අනේ dr මට උදවු කරන්න. මම කෑගල්ල මම sir සම්බන්ධ කර ගන්නෙ කොහොමද?මට කේන්ති යනවා ලග ඉන්න හැමෝම නැති කර ගන්වා. Wadinam dr මට උදවු කරන්න

  • @deenanadishani1430
    @deenanadishani1430 Před 3 lety +2

    Good job sir.😊

  • @user-qj1ix5qw8b
    @user-qj1ix5qw8b Před 2 měsíci +2

    නිතර අමතක විම මනසික ලෙඩක්ද ඩොක්ට🙏

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 Před 2 lety +3

    Great explanation sir. sir I had ocd and I took zosert 25, 50, 100, 50, 25. I get improved my thoughts as well. Now, ocd has gone but I always get angry, feel everything annoying and I'm being so selfish. I dont like this. But, I'm always irritated. Ive also got brain zaps. Ive noticed that when I get angry, brain zap frequency also increases. It's been quite a long time sice I stopped taking medicine. Therefore, I'm going to meet the doctor again. Sir, It would be a great help if you could make people aware about those kinds of withrawal symptoms as well.

  • @kumuduniperera
    @kumuduniperera Před 11 měsíci

    Parapeedana manasika ththwaya yanu kumakda ?dr

  • @nishanijeewanthi4536
    @nishanijeewanthi4536 Před 4 měsíci

    Sir koheda inne hamba wenna kohomada mathath ehemai docer godak kenthi yanawaa godak tharaha

  • @dineshkumara6434
    @dineshkumara6434 Před 2 lety +4

    Mama pitarata inne doctorwa hamuwenne kohomada

  • @ThakshilaWeerasinghe-tr1fs
    @ThakshilaWeerasinghe-tr1fs Před 3 měsíci

    Any doctor matath jiwithe epa wela inne a tharam kenthi yanawa.doctor muna gahenne kohomada kiyanna puluwanda

  • @nalinjayasinghe5116
    @nalinjayasinghe5116 Před 7 měsíci +1

    Thyroid grand full ain kalama mehema wenawada

  • @citynetpc8222
    @citynetpc8222 Před 8 měsíci

    Doctor oyagollanta me wage kenek akka katha kalama hariyatama denganna puluwanda .

  • @vasanthibookshopvrmbooksho391

    ඩොක්ටර් මගේ පුතාට මේ වගේ කේන්ති යනවා. ඒ වෙලාවට එයා අපිට ගහනවා හයියෙන් කෑගහනවා. කුනුහරුප කියනවා. අපි කොහොමද ඩොක්ටර් ව සම්බන්ධ කර ගන්නේ

  • @PkcpkjayarathnaJayarathn-et7jw

    How can I contacted your sir

  • @kokilaperera4092
    @kokilaperera4092 Před rokem +1

    thank you so much doctor.

  • @UdaraAbeshek
    @UdaraAbeshek Před 4 měsíci

    Doctor mata hamadama marenna hithenawa kenthi yanawa man mokada karanne mata therenne na

  • @mallikaranatunga6458
    @mallikaranatunga6458 Před 2 měsíci

    Sir obathua munagenne kohmda

  • @user-tc1qc1hd3h
    @user-tc1qc1hd3h Před 5 měsíci

    doctor matath me pashna thiyenawa ekkamata kenthiyanawa kenthi giyama kenthiya palane karagana amaruyi mata mekara pilithurak balapothuwenawa

  • @maheeherath3874
    @maheeherath3874 Před 3 lety

    Please explain about narcistic personality disorder

  • @manelnishara8731
    @manelnishara8731 Před 2 měsíci

    මං මගේ ගේදර අයට ඔනිවට වඩා බනිනවා හේතුවක් නැතුවම මට උදවු කරන්න මනස එක් තැන් කර ගන්න විදියක් කියලා දේන බේහේත් ගන්න තරම් පුලුවන් කමක් නැ මං ඉන්නේ ඔමන් වල😢

  • @dineshtharindu2469
    @dineshtharindu2469 Před 2 měsíci

    Ane doctor matat me pasne tiyenawa... daruwot baya wela. Hamadema nati wei kiyla byai. Mata mawa palane ne mn sathek wage. Kenti niwnama ehma ne. Mata daruwot nati wei kiyla bayai

  • @user-pw8qo5hj6x
    @user-pw8qo5hj6x Před 5 měsíci

    doctor hamuwenne kohomada

  • @rupikaupp6672
    @rupikaupp6672 Před 9 měsíci

    Ane doctors mata daraganime shakthiyak na mata marenna hithila thiyenne puluwannam matakatha karanna pon nommare denna mage prasne gana kiyanna

  • @dushyanthabandarapalipana5492

    ස්තුතියි !

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg Před 10 měsíci +2

    අනේ මමත් ඔය වගේ කෙනෙක් නිසා මාර දුකක්‌ විදිනවා 8

  • @MinuliSiduth
    @MinuliSiduth Před 23 dny

    Me video eka mata hugak watinawa. Mata thawa doctorgen advice one. Kohomada doctorgen upades ganne

  • @DilshansameeraRajapaksha
    @DilshansameeraRajapaksha Před měsícem

    මගෙ නෝනාටත් ගොඩක් තරහා යනවා කියන එක ට්කක් එයාට තෙරුම් ගන්න අමාරුයි එයා කියන දේ තමයි හරි කියලා එයාගෙ තිරනේ ඉන්නෙ ලමයිට බනිනවා මම මොකක්ද කරන්න ඔන සර් මෙකට

  • @sureni7110
    @sureni7110 Před 2 měsíci

    අනේ ඩොක්ට මටත් ගොඩාක් තරහ යනවා මම ඉන්නෙ සවුදි වල මට තෙරෙන් නැ ඩොක්ට මොනාද කරන්නෙ කියලා😓😓😓

  • @ranjithpriyankara966
    @ranjithpriyankara966 Před 5 měsíci +1

    මට නිතරම කේන්ති එනවා. හිතට දැනෙන සමහර දේවල් හිතට වද දෙනවා ඒ ගැන කතා කරන්න බලන්නෙ මගේ බිරිඳ සමග නමුත් මට එයා ඇහුම් කන් දෙන්නෙ නැහැ එතකොට ප්‍රශ්නය බරපතල වෙනවා සර් මට පිලිතුරක් දෙන්න

    • @nethmiahinsha4965
      @nethmiahinsha4965 Před 3 měsíci +1

      Oya bawanawata yomuwenna.parisaraya,sathun ekka wadi kalayak gatha karanna .birida ahanne naththam oya eyata kiyanna uthsahayak ganna epa .oya wage thawa prashna thiyena aya ekka katha karala wadak na .ekanisa oba adahana agamika katauthu ekka niratha wenna.obata budu saranai 😊 suba dawasak. Habai mama doctor kenek newe 👍

  • @user-uh8qj9nq8m
    @user-uh8qj9nq8m Před měsícem

    ඩොක්ටර් මන් ඉන්නෙ පිට රටක මගේ මහත්තයත් එක්ක එකට ජොබ් එක කරන්නේ මට නිතරම කේන්ති යනවා ඒක මටත් හරිම වෙහෙසක් මන් කොච්චර උත්සහ කරත් මේ තත්වේ පාලනය කර ගන්න අමාරුයි ඩොක්ටර් මන් මොකක්ද කරන්න ඔනේ

  • @geethagunawardhana9508
    @geethagunawardhana9508 Před měsícem

    Issara tharaha giya dewalata dan mata duka hithenawa.dan nam godakma adui...api akamathi dewal nisai matanam kenthigiyema.

  • @mohamedsaffan-vh8vi
    @mohamedsaffan-vh8vi Před rokem +1

    How can I contact u sir

  • @AnushaSadamali-es2cz
    @AnushaSadamali-es2cz Před 2 měsíci

    ඩොක්ටර් මට ගොඩක් කේන්ති යනවා නිතරම අමතක වෙනවා මොකද්ද ඩොක්ටර් කරන්න ඕනි

  • @adithyasilva7521
    @adithyasilva7521 Před 3 lety +1

    Dr al liyanna inne dan mara bayak thiyenne puluwanda menna me thiyena stress eka nathi karaganna vidiha gana video ekak daanna godak pin exam baya thamai dan lokuwatama thiyenne

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Před 3 lety +1

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @manelnishara8731
    @manelnishara8731 Před 2 měsíci

    මං ඉන්නේ දැනට ඔමන් වල බේහේත් ගන්න තරම් පුලුවන් හැකියවක් නැ මට ශේනික කේන්තිය යන කේනේක් මං දැනට ගොඩක් තනිවේලා ඉන්නේ මට ගොඩක් අඩනවා මං දන්නැ හේතුව මට බය හිතේනවා මට සුව නින්දක් ලබාගන්න ගොඩක් අමරුයි නින්ද යන්නැ ඔලුව පැලේන්න වගේ වේලාවකට රිදේනවා මට ඔයාලගේන් දැන ගන්න ඔනි එහේම ඔලුව් ඉවසගන්න බැරි විදියටම රිදේන්නේ ඇයි කියලා හේතුවක් කියන්න පුලුවන්ද?

  • @geomatrix2683
    @geomatrix2683 Před 3 lety

    Great doctor

  • @shyamaranga
    @shyamaranga Před rokem +1

    ඩොක්ටර් මනෝ චිකිත්සක ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න

  • @madumalisewwandi
    @madumalisewwandi Před měsícem

    Doctor mt patikara ganna one oyawa hamba wenne kohomada

  • @sadikalasanthi9738
    @sadikalasanthi9738 Před 8 měsíci +4

    අනේ මටත් ගොඩක් කෙන්ති යනවා මහත්තයා එක්ක ගොඩක් රන්ඩු කරනවා බඩු කඩනවා

  • @geethagunawardhana9508
    @geethagunawardhana9508 Před měsícem

    Thanks doctor.

  • @pradeeparjun9281
    @pradeeparjun9281 Před rokem

    Mage aiyya ta oyavage passanyak tiyenava Amma thaththa va dakina dakina Hama velavema randu Amma godak dukin inne eka nisa

  • @user-li1is9dq7b
    @user-li1is9dq7b Před 2 měsíci

    Doctor mama inne kuwait wala
    Mata pahugiya dawas tikema jeevithe nathikaraganna tharam duka vitharay uruma une,
    Mata therenne na me mokadda kiyala
    Kauru man ekka kathakarath Mata dirawanne na
    Mata maran kanna puluwannam man ekath karanawa
    Mage hitha kalabala wela wage kauru kathakarath Mata mage oluwa rathwela pupuranna tharam kenthi yanawa
    Minissu Mata kiyanawa oya ekka kathakaranawata wada hoday wadagath deyak unath katha nokara inna eka kiyala
    Mata hariyata nindayanneth na
    Phone eke balanna deyak athtgeth na
    E unata man nidiyanna nathuwa phone eka oba oba innawa
    Math ekka kauru mona de kathakarath Mata kenitiya vitharay enne
    Mata ona thaniyema inna
    Thaniyema inneka tharam Mata sanaseemak na kohewath
    Mata welawakata hithenawa mokatada me Mata kenthi giye kiyala
    E unata ilaga thathpareth man ekamai karanne
    Koi weleth man kalabala wela wage hithe kisi sanaseemak na deyyane😢

  • @user-ve5br6kw4x
    @user-ve5br6kw4x Před 4 měsíci

    Dokta mage aiyyatah oya lede thiyenawa podi deyak kiuwath ikmanin kenthi yanawa kenti giyama eya wisinma eyage oluwata gaha gannawa .beranna giyama tawath wadi meya manasika ledak kiyala piliganne na

  • @NadeeshaFernando-md9cs
    @NadeeshaFernando-md9cs Před 8 měsíci

    Ape ammata godak tharaha yanwa ekata monada karanna ona aaa

  • @user-yk4zs7si9o
    @user-yk4zs7si9o Před 2 měsíci

    Mama awrudu 35 wahansa mahansiyan jewatuna mama Dan pilika rogeyak Tamat ahamae Mata hare mahansi gedara ayat taranna kantinoyatiyaeda

  • @user-sn8in2uv6u
    @user-sn8in2uv6u Před 4 měsíci

    Doctor mt godak kenthi ynawa hamo ekkama randu karanawa mt mage prashna katwath kiynna bayai eyala hamo ekkama kiyai kiyala bayai

  • @user-wv5if1vq9r
    @user-wv5if1vq9r Před 4 měsíci

    Docter mage nangita godak kenthi yanawa. Kenthi giyama eya harima darunu widiyata hesirenawa. Eya eyatama gahagannawa. Oluwa athapaya thuwala karagannawa. Welawakata eyata podi saddayak ehunath kenthi yanwa. Loku sadda eyata daraganna be. Mekata pilithurak labadenna

  • @sadad.s7525
    @sadad.s7525 Před rokem +2

    Doctor mata aurudu 3 hamarak baby kenek innawa eya mata hamba wela sathi 2 man depression wenawa masa 6 beheth gannawa mama.dan man godak sarai napurui tharaha yanawa ikmanat. Amma thaththa ekka randu wenawa lamait gahanawa.mata mewat beheth ganna oni doctor .kohomada doctorgen ganne .p/z number ekak danne puluwanda

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Před rokem

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @sewwandimadushika3404

    Sar mata godak kenthi yanawa e welawata katawath pennana be sar men mekata mokakda karanna ona sar mata gedara prashna e nisada me munen gedi danawa gedara aya kiyanawa mata ඩිප්ප්‍රෙසන් kiyala ane dokta mata mekata uththarayak denna puluwanda

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Před rokem

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @user-sh6vt3jz6e
    @user-sh6vt3jz6e Před 2 měsíci

    Ape gedarath oyawage kenek ennawa wadaknaa kiyala epawenawa

  • @AjithKumara-xf5ql
    @AjithKumara-xf5ql Před měsícem

    Mage putha loku manasika rogayakin pelenawa mata oba thumawa hamu wenna puluwanda

  • @nlnvlog6554
    @nlnvlog6554 Před rokem +1

    Mata me kiyana vidihema godak thraha yanawa doctor. Mata gedr kauruth penna ba. Mage babath magen banum ahanawa. Guti kanawa . Husbun ekka randu karanwa. Mata mekta visadumak denna doctor. Mage gataluwa nisa kauruthma mata adare karanne na. Husbun mata kata karanna wath kamathi na. Mata welawakata jeewithema epa wenawa. Hamoma dala ynna hithenawa. Mata mawa suwapath karaganna oni doctor. Plz doctor mata udau karanna

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Před rokem

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @comadysira1266
    @comadysira1266 Před 10 měsíci

    Ane matla udaw karanna dokter mata hamoma penne weradi vidihata mage birida hamathissema mata adare nakiyala hithenawa mata godak kenthi yanawa mata sathutin innama ba mage birida katha karaddi mata kenthi yanawa adare hagim danenne na sambandakam walin ath wenna hithenawa mata hamadeyakma epa wela

  • @LahiruSampath-zd7zb
    @LahiruSampath-zd7zb Před 9 měsíci

    Mage mahaththayatath hemadetama tharaha yanawa.sema kenawama pawa denawa .ahuwena hema dekinma gahanawa.gedara hemathenama cctv cemara haikarala ayatath mana seka rogayakda thiyenne

  • @rupikasamanmali1167
    @rupikasamanmali1167 Před 4 měsíci +3

    Doctor mata kenthi giyama mage mahaththayata raraka wachana kiyala baninne. Mata tharaha giyama mama kiyanne monawada kiyala wath hithenne na. Mata ninda yanneth na. Aya hodin katha karath mata hodin katha karanna hithenne na. Hithata anne tharaha vitharai.

    • @krishanchandimal
      @krishanchandimal Před 4 dny

      @@rupikasamanmali1167 oyata wena sambandayk thiyenaw da

  • @user-ey2uk6xc4z
    @user-ey2uk6xc4z Před 2 měsíci

    මගෙ පුතාගෙ තමයි ගැටළුව Doctor...පුතත් එක්ක මට Doctor ව මුණගැහෙන්න විදියක් කියනවද Doctor..Thank you Doctor ..

  • @chaturaudhara8575
    @chaturaudhara8575 Před 3 lety

    Sir could I meet you personally through video call. I have a problem

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Před 3 lety

      Don't think same thing again & again.Do exercise,speak with a faithful friend & Listen to music which you desire./ Dr.Dewage-071 8328716

  • @Sadu248
    @Sadu248 Před 2 měsíci +1

    ඩොක්ට මටත් ටග්ගලා තරහා යනවා. තරහා වැඩි උනාම මරන හෑගීම් පවා එනවා . පාන්දරට නින්ද යන්නෑ . ප්‍රශ්න කාටවත් කියන්න හිතෙන්නෑ ටික කාලයකින් හැම දේම එපා වෙනවා මම මොකද කරන්නෙ

    • @Sadu248
      @Sadu248 Před 2 měsíci

      අමතක වෙනවා

  • @ChandrikaPriyadarshani-zn1rc

    Ane docter mata babala thundenek innawa mata godakk kenthi yanawa mage gevetha nati kara ganna hithenawa masha 5 babek innawa mata hasbend waradak nokalath waradak karanawa kiyala hithenawa mata mekata visadumak denna docter

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Před rokem

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

  • @UdeshikaPriyadarshani-hm8qk
    @UdeshikaPriyadarshani-hm8qk Před 10 měsíci

    ඩොක්ට Nexium 20 දෙන්නෙත් විශාදයටමද, මට ගොඩක් කේන්ති යනවා එ නිසා මම ඩොක්ට කෙනෙක් හමුවුනා.ඒ ඩොක්ට දුනනේ මේ බෙහෙත..

  • @SanojaWikramasingha
    @SanojaWikramasingha Před měsícem

    Docter Mata OCD thathwaya tiyanawa eath mama eakata kochchara prathikaara karath aduwak une na Dan Mata docter kiuwa wage asamanya widiyata keanti yanawa

  • @pawaniprabodha6634
    @pawaniprabodha6634 Před 2 měsíci

    Doctor මම අවු 24ක පිරිමි ලමයෙක් මට ඉක්මනින් කෙන්ති යනවා මට මාව කන්ට්‍රෝල් නෑ මගෙ ආදරනීයන් මාව නිවන්න උත්සහ කරන්නෙත් නෑ මන් බොරුවක් කරනවා කියලා එයාලා හිතන්නෙ .අම්මටයි තාත්තටයි බනිනවා කුනුහරපෙනුත්😢 මගෙ වයිෆ්ටත් කුනුහරපෙන් බනිනවා😢 මට කෙන්ති නිවුනම මන් පරක්කු වැඩී මට උදව් කරන්නකො ඩොක්ට😢😢 ගෙදර බඩු මුට්ටු පොලොවෙ ගහනවා කෙන්ති ගියාම තාත්තා තාම පොලිසි ගියෙ නෑ පුතා නිසා ඉවසන් ඉන්නවා මන් අසරණයි මේ ප්‍රශ්නෙ නිසා😢 හැමෝම ඇත් වෙනවා මගෙන් 🥺 මන් හැමෝගෙන්ම ඈත් වෙලා ඉන්නෙකද ඩොක්ට හොද😢😢
    මන් මේක මෙච්චර කාලෙකට කාටවත් කිව්වෙ නෑ .කාට හරි මේ ප්‍රශ්නෙ කියද්දි එයාලා විහිලුවට ගන්නවා හිනාවෙවි මට මේක කියන්න ලැජ්ජයි මට මැරෙන්න පාවා හිතෙනවා😢

    • @rupasinghe2464
      @rupasinghe2464 Před 2 měsíci

      අපිටත් කේන්ති යනවා මචං ඒත් ප්‍රවේශමෙන්

  • @sagarikanelum4206
    @sagarikanelum4206 Před 4 měsíci +1

    Docter matath hariyata tharaha yanawa ethakota mta pissu wage. Oluwa kakkumakuth enawa. Hamotama baninta hithenawa haiyek kagahanta hithenawa adanta hithenawa. Mta pilithurak denna

  • @malikapimburage8488
    @malikapimburage8488 Před 4 měsíci

    ආයුබෝවන්
    මෙම ලක්ෂණ තියෙන කෙනෙක්
    පිලිගන්න නේ නැතිනම්මෝකද කරන්නෙ

  • @udaratagowiya
    @udaratagowiya Před 5 měsíci +1

    Mata me kiwwa okkoma tiynawa . Mata ibs pawa tiynawa niknama taraha yanwa gahanaw baninawa wlai dagannnwa police pawa ynawa ewa nisa palanaya karagannama ba 😊

  • @user-qd4ib6vt2q
    @user-qd4ib6vt2q Před 5 měsíci

    Ana doctor nambar aka danna puluwanda

  • @NGAriyarathne-dn3sx
    @NGAriyarathne-dn3sx Před 10 měsíci

    Matath kenthi enawa uhulanna bA mage munupuranta mama sArata baninawa habayi passe Mata hithenawa.sarawadi banana kiyala mama mahathtaytath sarawenawa matahithaaganna ba manasika awulakda kiyala me wene witath, mage daruwatath sarayi Katha nokara masaganan innawa kiyanna doctar

  • @FatimaFatima-pl6cq
    @FatimaFatima-pl6cq Před 3 měsíci

    Ane ou oya kiyana hemadema mage mahathyata thiyenawa man ara vidiyata dukvidinne meka nisa

  • @nimeshlakmal7773
    @nimeshlakmal7773 Před 3 měsíci

    Doctor hamba wenne kohomadha doctor

  • @user-gf9gt5vu4w
    @user-gf9gt5vu4w Před 3 měsíci

    කේන්ති ගිහින් අම්මගෙ ස්නායුවක් පිපුරුනා. දැන් පිස්සු වගේ කියෝනවා

  • @samanthikapushpakumari5225
    @samanthikapushpakumari5225 Před 9 měsíci

    Me prasna okkoma mata thiyanawa mama mokada karanna one doctor

  • @nimeshekanayake6823
    @nimeshekanayake6823 Před rokem +3

    👍👍👍👍

  • @user-hj2ex5lh1h
    @user-hj2ex5lh1h Před 4 měsíci

    මට අදිකව කෙන්ති යනව මොකද කරන්නේ මෙකට

  • @user-lx7mm1vd2m
    @user-lx7mm1vd2m Před 7 měsíci

    තරහ ගියාම ඇයි ඔලුව රිදෙන්නේ ඩොක්ටර්

  • @SandaliThathsarani-ns9lf

    Ma tat hoda tama kantianava😢😢

  • @singlejourneyinaeurope.7911

    Mamata mewa tiyenawa mage puljeevite vinasa una dan mata mokuth nee leda විතරයි

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Před 3 lety

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      Dr.Dewage-071 8328716

  • @Sampathkumara-yk4pr
    @Sampathkumara-yk4pr Před měsícem

    කියපු දේසනාව හරි

  • @user-uz4zu5mv1z
    @user-uz4zu5mv1z Před 23 hodinami

    මට dr ekka katha karanna bari weida

  • @user-wu1hs5il9y
    @user-wu1hs5il9y Před rokem +2

    අනේ ඩොක්ට මට ගොඩක් කල් ඉදලා මෙි ලේඩ තිබුනා දැන් මට දාරාගන්න බැරි දුකක් එනවා ඔලුව බිත්යේ හප්ප ගනවා ඔලුවට ගහ ගනවා🙏🙏🥺🥺🥺

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Před rokem

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
      thaman inna pradeshaye phycarist docter kenek hambenna.

    • @maheshikaweerasinghe7551
      @maheshikaweerasinghe7551 Před 11 měsíci

      Ane matath ehemai issara mama mehema tharaha gtt knk nmei..kttya kynne issra galwlin ghlawat kenthi aussnna bri knk kyl mm et dn hmwlma pupurana gaman inne

  • @RanDuli
    @RanDuli Před 29 dny

    Matath godak kenthi yanawa doctrea

  • @cholakakumara115
    @cholakakumara115 Před 8 měsíci

    Mata doctor wa contak kara ganna one number denawada

    • @cholakakumara115
      @cholakakumara115 Před 8 měsíci

      Sir matath Loku ? Godak tiyanwa contact number 1 denna puluwanda

  • @dilushiperera1739
    @dilushiperera1739 Před 3 lety +1

    🙏

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Před 3 lety

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna, hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @bandalow8381
    @bandalow8381 Před 3 lety

    ❤️

  • @sriyanimallika508
    @sriyanimallika508 Před rokem

    👍👍👍👍👍👍👍👍👍

  • @user-pi3gn7vp6t
    @user-pi3gn7vp6t Před 4 měsíci

    👍👍👍

  • @rajeewaruwan5411
    @rajeewaruwan5411 Před 3 měsíci

    මටත් තරහා යනවා

  • @sampathsuranga427
    @sampathsuranga427 Před 9 měsíci

    Doctor mage nangita godak kenthi yanawa.mata doctor pennaganne kohomada.watsaf number ewanna puluwanda.pls.go

  • @weerasinghe0
    @weerasinghe0 Před měsícem

    👍

  • @chathuranikumari9908
    @chathuranikumari9908 Před 5 měsíci

    Docter mn systemic scorosis thiyena ledek.hart eka penahalu wala roga wakugadu wala,akmawe roga thiyenawa.nitharama apahasuwen inne.mt babala 2k innawa,loku putha 6 wasare.eya mt godak udau karanawa.namuth eyage podi waradak dekkath mt adikawa tharaha yanawa..mt eyawa epa wenawa..mt hithenawa mge hema pidanayakma eya pitin yanawa kiyala.

  • @nlnvlog6554
    @nlnvlog6554 Před rokem

    Contact nu ekak denna doctor

  • @user-ic8lj7rv3r
    @user-ic8lj7rv3r Před 8 měsíci +3

    මගේ ලොකු පුතා ට මේ කියන ගොඩක් රෝ ගං ලක්ෂණ තියනවා එයා ට තරහව කියන එක උපරිමයෙන්ම තියනවා නිතරම තමන් ගේ අය සැක කරනවා ඉරිසියාව වයිරය වගේ දේවල් ඕනවටත් වඩා තියනවා අම්මා තාත්තා සහොදරයො පවුලේ හැමෝටම කුනුහරැපෙන් බනිනවා කිසිම කෙනෙක් කියන දෙයක් පිළිගන්නේ නැ වෙලාවකට හොදට කතා කරනවා ඒ ක් එක්කම ටිකකින් කියන්ට ඔන හඇමජරආ වචනයකම කියල බනිනව පලිගැනීම් හිහටත් වඩා උසින් තාත්තොක්ක වයිරම් වයිරයි නොකරපු දෙකට තාත්තා සැකකරලබැනල තාත්තා එකට බැණ්නා කියල දැන් මොනවා ක නව ලෙබොනව කියල බනින්නේ මැරෙන්නට මොහොතක් හරි කියල තාත්තාගෙන් පලි ගන්නට කියනව මම අම්මා මට මැසේජ් දාන්නේ එහෙම කියල අපිට නම් කියල කතාකරන්නේ නො නව සැක කරනව නිතරම එයා විහින් කරගත්ත වැරදි වලට දොස් කියන්නෙ අපිට දැන් ලමය ඉල්ලනවාගනොනා අතැරල දාන්න ඔනලු එයාට හරියන්නේ නෑලූ එයා කපටඉලඌ නොයෙක් දේ කියනව ඔබ තුමාට කතා කරන්න හැකි නෙ තියෙනම මට ගන්න තිබුනා මම රට ඉන්නේ මටත් දැන් මේ රෝ ගො හැදිල වගේ ඉන්නේ එයාගේ බැනුම් අහලම මම බන්දුල දුනන නිසා එයාගෙ හැම දේම බිද වැටුනලු ලමය හද ගත්ත කියල නොනට ලමය බඩට ආව දවසෙ ඉදලම බනිනවා

    • @kkbmpbulathsinhala2652
      @kkbmpbulathsinhala2652 Před 8 měsíci +2

      Ayawa doctor kenekta pennanna wei amme

    • @user-ic8lj7rv3r
      @user-ic8lj7rv3r Před 8 měsíci

      එයාට මම කිවා පැහැදිලිව ඒ ක් එයා පිලිගන්න කැමති නැ මම මේ විඩියෝ ටිකත් දැම්ම බලන්න කියල තවම බලල නෑ ජෝන්ට එකත් මට කුනුහරැපෙන් බැනල එයයි ඔබතූමාට ගොඩක් ස්තුති මට පිලිතුරු එන්නට 🙏🙏

  • @user-qd4ib6vt2q
    @user-qd4ib6vt2q Před 5 měsíci

    🙏🙏🙏🙏

  • @user-ln4hn1qv2w
    @user-ln4hn1qv2w Před 6 měsíci

    Ape ayya

  • @prabhashaninirmala5013

    Sir mata no eka dannako.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Před rokem

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.

  • @rruwanweerasinghe4482
    @rruwanweerasinghe4482 Před 2 měsíci

    Why are you relating anger to males? Isn't that a discrimination?

  • @SmilingAardvark-jn5ky
    @SmilingAardvark-jn5ky Před 3 měsíci +1

    Ape thattata hema dama okkomalata banina va nikkang podi podi prasna Val tha ke Ghana va guli kanava meka kohamada hari gassanne

  • @sampathsuranga427
    @sampathsuranga427 Před 9 měsíci

    Wat sap number eka ewanna puluwanda dokta

  • @sumeshascj2457
    @sumeshascj2457 Před 10 měsíci +6

    අනෙ මටත් එහෙම කෙන්ති යනවා .මගෙ ඔලුව රිදෙනවා ඔලුවට ගාහා ගන්න හිතෙනවා .

    • @Next_Quest
      @Next_Quest Před 6 měsíci

      Mata th 😢

    • @ireshaariyawansha2648
      @ireshaariyawansha2648 Před 6 měsíci

      Math mama sathi math wema purudi wenawa dannam tikak adui
      Tharaha giyama math oluwata gaha gannawa dannam adui
      Sihiya kiyala chanal akak thiyanawa balanna.

  • @SandaliThathsarani-ns9lf

    Ou

  • @Manoja-vk1lt
    @Manoja-vk1lt Před 2 lety

    Doctor mage duveta me roga lakshana siyallama thiyanava .eyata aurudu4 Babek innava eyata gahana math gahanava. Gedarata ena ayatath kunuharupa kiyala baninava .Danatath aurudu 1 masa 2danata eyata presided a Doctor kenek gen beheth gannava namuth asanipaya aduba na. Me prasnaya nisa ape malu paulama kada vatila . apita minissuntath mina denna bari thathvayak athi Vela eya samiyagen ain Vela mama gava inna Barbara saha duveta siyalu viyadam daranneth api ane Doctor mama mokakda kalautthe. Mata Doctor ge namber ekak denna. Puluwanda.ane Doctor mata udaukaranna pinsiddavenava. Doctor hamuvena chanal karanna vidihak mata kiyanna.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 Před rokem

      ekama dea gana nitharama kalpana karanna epa, excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.