කටර් නොමැතිව රෝසස් සෑදීම/Roses without cutters
Vložit
- čas přidán 16. 10. 2018
- කටර්ස් නොමැතිව උනත් ලස්සනට රෝස මල් සාදා ගන්නා ආකාරය මේ වීඩියෝ එකින් ඔබට ඉගෙන ගත හැක.
අවශ්‍ය ද්‍රව්‍ය:
පාච්මන්ට් අයිසින්
ටුත් පික්ස්
රතු/රෝස කලරින්
ගෝල්ඩන් යෙලෝ කලරින්
ලීෆ් ග්‍රීන් කලරින්
ගේජ් 26/28 කම්බි
රවුම් හැඩැති යමක් (බෝතල් මුඩි)
කිසිම ගුරුමුෂ්ටියක්, ලෝබ කමක් නැතුව මුළු හිතින්ම හොඳටම කියාදෙනවා කියලා දැනෙනවා. Thank you so much for sharing your knowledge and talent...
හරිම ලස්සනයි ,හරිම පැහැදිලියි ඔබට ස්තුතියි
ඔබට බෙහෙවින් ස්තූතියි. ඉතා හොඳින් කියලා දෙනවා.
මිස් හරිම පැහැදිලිව කියලා දෙනවා. හුගක් පිං 🙏🙏🙏🌷🌻🌹
ගොඩාක් ස්තුති මිස් හරිම පැහැදිලි විදියට හැම දෙයක්ම කියලා දෙනවාට.💐ස්තුතියි!!
Thanks darling ❤️❤️❤️❤️ godak watinawa.man adi baluwe.harima pahadili.
Thank you mis api danne nathi dewal kiyala denawata.
Harima pehedili,thank you miss
Harima lassanai
Thank you so much.
yamak egena gaththa godak pin
Thank you so much for the detailed information. Gorgeous rose...!
Thank you so much.
Hari lassanai miss
honthata kiyala denawa..beautiful work
godaak pehadili kiyala dhena aeka..thnx you
ස්තුතියි
thanks oyata. nihathamani wedak
Thanks madam
Thank you so much. It was beyond expectation. May God bless your skills.
😘😘
Thank you madam😀😀
Wooow
Perfect
Thanks darling ❤️❤️❤️❤️
Thanks mis
Thank you very much akki❤️❤️❤️
You are welcome!!
Thankz
Godak watimawa miss.. thank you soo much
😀😀
Thanks miss harima lassanai.....🌹 🌹 🌹 🌹 👍 👍 👍 👍 👍 .......
sumudu sumudu, ස්තුතියි :)
Lassanai
Ane thankyou miss
Harima lassanai.
Thanks Chatu.
Godaaak stutiii, pähädiliwa visthara sahitya wa kiya denawa.
Icing මල් කලාවට හොද ඉල්ලුමක් තියේ නේද මිස් මාත් ඔබතුමියගේ ගොඩාක් විඩියෝ බැලුවා ඇත්තටම එවා ගොඩාක් වැදගත් කවුරුවත් මෙ වගේ කියලා දෙන්නේ නෑ ගොඩාක් පින් ❤️
Bohoma sthuthiyi 💕💕
Thank you sooo much akki👌💘
My pleasure
හරිම ලස්සනයි
බොහොම ස්තුතියි.
Thanks dear 🌹
You are welcome.
ගොඩක් හොදයි නොදන්නා දෙ කියලා දෙන එකට බොහොම ඉස්තුති ❤
Bohoma sthuthiyi. 😊😊
Thank u miss.miss cake kadawala icin mal wikunanna tiyene ewa monawainda hadanne.ewa diya wenne nadda miss
Athatama lassani. E vagema mis hodata kiyala dunna
Thanks dear 😊😊
Godak lassanai .
Bohoma sthuthiyi.
Hari mis
Thanks pahadili kiya demak
😀😀
👌👌👌👌👌❤
mis monawainda alawanne..water walinda
Nice👌
Thank you. 😄
Thanks dear 😍 teach more
Stay in touch.
Godak Sthuthiy.. Mamath hadala baluwa me widihata.. Hodata Awa.. Thank you.. Mal hadala iwara unata passe Ithuru wena hadagaththa parchment icing Tika kal thiyaganne kohomada Kiyannako..
පාච්මන්ට් අයිසින් හොදට ලන්ච් ෂිට් වල ඔතලා දවස් 2-3ක් විතරයි තියන්න පුළුවන්. ගම් පේස්ට් එක එහෙම නැහැ මාස 4 ක් විතර ෆ්‍රිජ් එකේ තියල පාවිච්චි කරන්න පුළුවන්.
@@rasauyana7919 godak Sthuthiy...🌹
Godak vada gath day kiyala dunnata thank you . May mal kochara kal thiya ganda poluvan the?
එළියේ තිබ්බොත් සුමානයක් වගේ යනකොට දිය වෙන්න බලනවා. රිජිෆෝම් පෙට්ටියක දාලා තියන්න. මේ වීඩියෝ එක බලන්න.
czcams.com/video/R8fyC-LFr0Q/video.html
anika thmamaii. wedding cake ekakata kla nm khmda mal eliye tiynne dry klata passe kochara kalayak room temperature eka tynna pluwn da
Dry kalath cake ekata gahanakam, rigiform box ekata wesak kudu walata dana bulb ekak set karala eka athule mal thiya ganna.
Nathnam kubi kawoth mal sawuththu wenawa. Seethala kaleta mal diyawennath puluwan.
Cake ekata gahuwata passe nam mal sumanayak wage hodata thiyenawa.
Istuti
Thank you so much .godak watinawa ..hodatama.kiyala denawa .mal alawanne wathurenda ..Petel eka press karana eka mokakda kiyanna .
වතුර , වගේම එඩිබල් ග්ලු වලින් පුළුවන්.
වේනර් කියලා ඉල්ලන්න.
@@rasauyana7919 thank you soo much dr ❤
Thanks hemadema hodata kiyala denawa❤️❤️ස්තීර ෆොන්ඩන්ට් එක හදන විදිහ කියල දෙන්න පුලුවන්ද..❤️
czcams.com/video/iVnyhEsiVgo/video.html
Mal alona gam eka hada ganne kohomda
Mis apeta keyala dennako fondant icing newaradewa hadala cake akak cover karana wedeha....ape oyage videos balanawa oyata thanks
czcams.com/video/2xkYwb461tI/video.html
Miss me gum paste eken man cake ekata mal haduwa eth adupadu athi.miss meka diya wenne nadda me mal elimahane kochchara Kalayak thiyagnna puluwanda
එළියේ දවස් 3-4 ක් තියන්න පුළුවන්. ඒත් වොට් 5 බල්බ් එකක් දාපු රිජිෆෝම් box එකක වෙල ගත්තොත් වඩා හොදයි.
ලස්සනයි oya mewa හදද්දී ඇත්තටම asai alawanne wathurenda me malwalata mak thiyena plastic kali කොහොමද ගන්නේ colombo තියෙනවාද
වතුරත් පාවිච්චි කරනවා. අපි ජෙලටින් උණු කරන්න ගත්තු පොඩි කෝප්පෙට උණුවතුර ටිකක් දාල ටික වෙලාවක් තියලා ඒක ගන්න. ඒක හරියට ගම් එකක් වගේ. කොටුවේ තියෙනවා. ත්‍රී ස්ටාර් (කේක් බඩු ගන්න තියෙන තැනක්) කොහෙද කියලා අහන්න. එතන ඔක්කොම දේවල් තියෙනවා.
Mama three 🌟 aka fb ake බැලුවා colombo 6 නේද තියෙන්නේ වැල්ලවත්ත නේද
@@indrakumari4869, kotuwe main street eketh thiyenawa. Wellawaththeth thiyenawa.
Mis me mal walin dekaret karama diya wenne nadda. Kochchara welawak thiyanna puluwanda
Diyawenne naha. Api structures walata mal me icing eken karanawa. Dina 5 k 6k eliye thiyanna puluwan. Wassoth thamai diyawenna balanne.
Alawanna monwada e ganne kiyala danaganna puluwanda plz ara wathura wage gannr monawada
වතුර පුළුවන්. නැත්නම් එඩිබල් ග්ලු හදා ගන්න.
Very nice..tnx miss..
Me icing 1 friedge 1dala use karanna hakida?kopamana kalayak tiyaganna puluwanda?
Dawas 4 - 5 k . Puluwan. Hodata wahala eliye thiyanna.
Karunakaraka hariyatama parchment icing sadana widiya kiyanna
czcams.com/video/R8fyC-LFr0Q/video.html
Akke me Mal parchment eka hadagttu gaman hadanna puluwanda?
ඔව්. පුළුවන්
Mis cake dami ekak kawr karaganne pondan ekenda pachmand isin ekenda
Fondant eken. Parchment thiyenne mal hadanna.
Pethi alawanna wathurawalinda jelathin walinda
Wathurath ganna puluwan. Gelatin walinuth puluwan .
කම්බි කොහෙන්ද ගන්න පුළුවන්
With what solution are you brushing
with water.
Kiripiti walin ice cream hadaba widiya kiyala denna.
czcams.com/video/8vs-NEKNAa0/video.html මේක බලන්න.
godak pin me pethi alawanne mona walinda mis
වතුර හරි එඩිබල් ග්ලු වලින් හරි .
Miss natuwa radawanna monada gawe gum 1kda
Api gum pawichchi karanne naha mewata. Wathura ganna puluwan. Ehemath nathnam gelatin 1/4 tsp k wathura koppa 1/2 ka diya karala ganna puluwan.
ගොඩක් ස්තුතියි මිස් මල් හදන්න ගන්න ටූල් වර්ග ගන්නෙ කොහෙන්ද කියලා කියන්නකො ටූල් වර්ග වලට නොසල්ස් වර්ග වලට සයිස් තියෙනවද
Kotuwe, 3 star kade thiyenawa. Thawa kadawal kipayakma thiyenawa cake badu ganna puluwan. Main street ekata gihin Kagen hari ahanna cake thati, nozzle, kalarin ganne kohenda kiyala. E than wala tools thiyenawa. Eka eka size wala nozzle thiyenawa. Balala ganna.
Man me widiyata haduwa..tika welawakin diywenne ai kiyanna.?
Man inne tikak wassa wadi parisarayaka e nisada?
වැස්ස කාලෙට දිය වෙනවා. මල් කල් තියා ගන්න වීඩියෝ එකක් කලා. ඒක බලන්න
Ok ..ehema try karannm..thank you
Miss. Me red coloring kohomda hadanne ?Pl tell me
"Rasako" piller box red ganna.
Thank you miss.
miss pethiwala ganne monawa sini syrapda
Naha. Parchment icing ho fondant hadanakota api gelatin diya karanawa. E bajaneta unu wathura tikak dala thiyanna. Eka niwenna one. E wathuren ho samanya wathuren alawanna. Hodin alawenawa.
Jeltin galada mal alawanne mis
Gelatin diya karala mal alawanna puluwan.
Wathura galath puluwan.
Tyloo wathura tikaka diya karala alawannath puluwan.
Raumak kapala ain karanawani, ithuru tika haiya wage wenawani. Eka komada aye use karanna ganne. Mata ema wenawani
හංසිනි , ඒ කෑලි ලන්ච් ෂීට් එකකින් හොදින් ඔතලා තියා ගන්න ඕනේ. නැත්තන් වේලෙනවා. නැවත පාවිච්චියට ගන්න කොට හොදින් අනලා පාවිච්චි කරන්න.
RASA UYANA
Harrrriii... Thank uu.....
Man ada cake ekak hadanawa. Mata wela thibunoth flower hadanawa.
@@hansaniedissanayake1160, හොදයි .
උපන්දින වලට හදන තට්ටු දෙකේ කේක් එකක් මුල ඉදන්ම කියලා දෙන්නකො.හදලා ඩිසයින් එකක් දාන හැටි
හොදයි , ඉදිරියේදී බලමු.
me icing eken saththunwa hadanna barida miss
බැහැ. ඒකට වෙනම පේස්ට් එකක් තියෙනවා. මෝල්ඩින් පේස්ට් කියලා . මම දාලා තියෙන්නේ . මේක බලන්න.
czcams.com/video/56ivsEKlw6c/video.html
@@rasauyana7919 thanks miss
pettal mould එකක් අවශ්‍යමද ??
Naha
Miss me mal gum paste walinda haduwe
Meka nan haduwe parchment icing walin.
Me.mal.pethi alawanne monawagen da miss
වතුරෙන් හරි එඩිබල් ග්ලු එකකින් හරි අලවන්න.
Mis,පෙති අලවගන්නෙ මොනවගෙන්ද?වතුරද?
Wathura Hari edible glue ekakin unath puluwan.
corn flour da mis mala hadanakota e damme
Ow
Oy male pethi alawanne wathura gala neda mis
Ow, ehema nathnam gelatin poddakata wathura dala diya wenna thiyala pethi alawanna puluwan.
Parchment icing valatai gumpaste ekatai thiyana venasa monavada?
Parchment icing dawas 2-3 kata wada thiya ganna baha. Hayi wenawa.
Gumpaste fridge ekata dala masa 4 k wage thiyanna puluwan.
@@rasauyana7919hadissiyen cake eka hadala maluth hadanna ona unoth mona eken karana ekada Honda?
@@rislanmohamed5776 , mama nam kamathi gumpaste mekata. Eka hadala paya 24 k hari paya 12 k hari fridge eke thiyanna wenawa.
Parchment icing eka hadala e welawema pawichchi karanna puluwan.
@@rasauyana7919 API gumpaste eka n malhadala kochcharakal thiyaganna puluwanda?
@@rislanmohamed5776 , rigiform box ekakata wot 5 bulb ekak dala, eka athule mal thiya ganna. Ethakota mal masa 5 - 6 k thiya ganna puluwan.
මිස් එඩිබල් ඩස්ට් දිය කරගන්නේ වතුරෙන්ද
Ow.
මිස් මට හරියටම පාච්මන්ට් අයිසින් එක හදාගන්න විදිහ කියලා දෙන්න පුළුවන් ද??
czcams.com/video/R8fyC-LFr0Q/video.html මේක බලන්න.
පෙත්ත අනිත් පෙත්තට අලවා ගන්න භාවිතා කරන්නේ වතුරද
ඔව්
Mis kola hadana video eka kawadatada danne
ඉරේෂා සමාවෙන්න මාසයක් විතර යයි.
ගොඩාක්ම පැහැදිලියි .හරිම වටිනවා ස්තුතියි
Make %sa
Miss me petals Alawanne wathura walinda
ඔව්. වතුර පාවිච්චි කරන්න.
@@rasauyana7919 thanks miss
හදිස්සියකට අයිසින් මල් කඩේ ගන්න තියේද
Ow thiyenawa.
Thanks
ගම් එක කොහොමද හදන්නේ
edibale gum එක හදන විදිහ czcams.com/video/BXeeHfDH9qM/video.html
මේක බලන්න
Mal alavanne monavainda mis
Wathura hari edible glue walin.
Edible glue hadana widiha mama molding paste video eke kiyala dunna.
@@rasauyana7919 thankyou soo much mis
මිස් මොකක් උඩ තියලද පෙත්ත තද කරන්නෙ? ඒකෙ නම මොකක්ද?
එකට කියන්නේ වේනර් කියලා , පෙති වල තියෙන දාර ගන්නේ එකෙන්. කොළ වලටත් වේනර්ස් ගන්න තියෙනවා. ප්ලාස්ටික් හෝ රබර් වලින් හදලා තියෙන්නේ.
ගොඩාක් ස්තුතියි මිස්. ඔයාට බුදු සරනයි...
බුදු සරණයි!
මිස් මම online බඩු ගෙන්නගන්නෙ. Search කරන්නෙ කොහොමද ?
sugar flower petal vainers
පෙති අලවන්නෙ ජෙලටින් වලින්ද
Wathura gannath puluwan.
Mama molding paste eken teddy bear kenek hadala pennuwa.
E video eke mama pennanawa edible glue hadana widiha. Ekenuth pethi alawanna puluwan.
pethi Alawann ganne khmda
mn kiwee ara ganne egg white da nathm gelatine da natham water da
@@oshansevinda2915, mekedi nam wathura gaththa. Eth mama aluthen video ekak damma teddy bear kenek hadala. Ekedi mama tyloo powder the hadi 1 k aragena ekata unu wathura koppa1/2 k dala paya 8 -10 k thiya ganna. Eeta passe hodata kalawam karanna. Eka edible glue ekak. Mal, satthu hadanakota eka thiya ganna. Sahena kalayak thiyagena pawichchi karanna puluwan.
ane. thanka. thulo powder kheda ganna pluwan eka hadaganna ekath poddak kiyanna pluwan da? me parchment eka edible da nadda? edible nathi eka hadanne khmda
@@oshansevinda2915 , ටයිලු පව්ඩර් කොටුවෙන් ගන්න පුළුවන්, කදානේ ශාන්ති ස්ටෝර්ස් වලත් තියෙනවා.
මේ ගම් පේස්ට් එඩිබල්. මම එඩිබල් නොවන ඒවා හදන්නේ නැහැ. ඒ ගැන උගන්නන්නේත් නැහැ.
gum paste recipe eka poddak danna pluwan da? and cake structure cover krnna mokkda hondama. mta klayak tiyagnnath oni
මං ඕක කරන්න ගියොත් වැඩේ නාගන්නවා😂😂
Saduni, uthsaha karala balanna.
වතුර ගලාද අලවන්නේ
Tyloo the hadi 1/2 kata unu wathura the koppa 1/2 k dala paya 8-10 k pegenna thiyanna. Eka pawichchi karanna pethi alawanna.
Methana nan mama gaththe wathura. Wathura walata wada araka hodayi.