Sihina Genena Kumariye | Episode 01 | 2020- 01- 25
Vložit
- čas přidán 24. 01. 2020
- Subscribe Now : goo.gl/u2hM32
Watch All Episodes - bit.ly/37HyLkw
Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
Join our Facebook Fanpage :- / hirutv
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb - Zábava
ශලනි හිටපු කාලේනම් කතාව ලස්සනයි... 😥😥
Yes
ශලිනි තරම් ලස්සන නිළියක් ලංකාවේ තවත් නැහැ.....ඔයා ගොඩාක්ම ලස්සනයි....ඒ වගේම දක්ශයි....ඔයා හිටපු නිසා ආසාවෙන් බැලුවේ ශලිනියෝ..... ❤ ❤
ඔබ.හරි
@@janakanjn9213 Mamath ekangai
අන්න ඒකයි
Yh me also
😆😆
සලනි සහ ඉසුරු ඉන්න ඒව බලන්න කැමති ලස්සන ඇති 👍👍👍
thabk you .. Hamadama balanna 🙏
Ow
ගිය මාසෙ බැලුවා පට්ට ශලා අක්කි නිසා බැලුවෙ 🇱🇰😍❤️
දැනට අවුරුදු 3ක් මේ කතාව ට ඇත්තයි
Again again said ... shalni you re wow.. looking actresses
yes it's correct
❤
අනාත ළමයින්ට ඇත්තටම අදරේ කරනවා නම් මේ විදිහට.... කොයි තරම් හොදයිද නේද....
aniwayayen e ayata adare ona sthuthi ❤️
Sos ake aththa kathawa thamai me
Bs
@@pramila529 බුදුසරණයි
@@sadidisal5328 බුදුසරණයි
Sound of Music අපේ විදියට ලස්සන දෙබස් දාලා ප්‍රතිනිර්මාණය කරලා තියෙනව.. ලස්සනයි... දක්ශ නලුනිළියෝ ප්‍රමාණයක් තෝරගෙන තියෙනව... ලස්සන නිර්මාණයක් බලන්න ලැබුනා කාලෙකට පස්සෙ...❤️❤️❤️
හිරු එකේ කතා බලන්නෙම නෑ.. ඒත් මේක ලස්සනයි වගේ....❤
sthuthi v❤️
අලුත් කතාව මරු කියලා හිතෙන අය කෝ
Patta bro
czcams.com/video/yqzTCwL0lbE/video.html මගේ සිංදුවක් ...අහල බලලා...හොදනම්..share පොඩි support ..එකක් දෙන්න..👍
Aluth kathawa hodaiii......sarigama fillm eka wage nownoth
Godak isthuthi hamotama ❤️❤️
මුලින් හොදයි.ඊට පස්සෙ තමයි පිස්සු කෙලින්නෙ අන්තිමට අපිට කතා එපා කරනවා.එපා වෙනකම්ම ඉවර කරන්නෙ නෑ😆
හරි ලස්සනයි කතාව දග මල්ලො ටිකක් ඉන්න නිසා බලන්න ආසයි ..👌👌👌👌👍👍👍
Sari gama film eka kapi karala
මං.කැමති.නිලියක්.ඉන්නෙ.බුදු.සරණ යි.සියලුදෙනා ට.❤❤❤❤
godak isthuthi ❤️
balanna wenasak thiyanawa .. Sthuthi obata ..❤️
Mm hari asai.shalanita adarai shala jasu.pihitai
@@pramila529wenask thiyei😂😂 oya dan daana comments balanne nadda?
@@pramila529දැන් නාට්‍ය අජූතයි බන්... 😂😂
සිහින ගෙනේන කුමරියේ ලස්සනයි 🌹🌹🌹
ලස්සනයි හැබැයි ගොඩක් ලස්සනයි 👍👍👍👌👌👌👌👌🔥🔥🔥🔥🔥
අලුත් කතාවක් හොදයි ලස්සනයි සියලු දෙනාටම ජෙසු පිහිටයි ඕමාන්
♥️
සරිගම ටොයින් ටොයින් කමක් නෑ ලස්සනයි ඉතිම් සරිගම ත් කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ ආදරෙයි ආදරෙයි
sarigama nam nemei .. Balanna tawa oyatama watahei . Sthuthi ❤️
@@pramila529sarigama supiri. Meeka thanikara 💩💩💩 godak
ජගත් චමිල අයියා ගොඩාක් කාලෙකින් , ආසම නලුවෙක් ..wish u all the best ...
Aniwa
අැයි නෝපාර්කිං බැලුවෙ නැද්ද ... එ්ක ජගත් චමිලගේ
It's really nice to see with our language the "sound of the music "English movie,
wish you all the best for you all good luck👏🏻
ලස්සන කතවක්
සරිගම එකට සමානයිමේ කතාව
naha concept eka unata kathawa සම්පූර්ණ wenas.. Eka කොටසකින් ese sithanna epa . Tawa balanna .. Sthuthi ❤️
Ou copykak
@@pramila529maha jaraama kathawak. Sarigama ahalakinwath thiyanna ba. Moko dan comments balanne nadda? Dan daana epi walath comments kiyawannako tikak. 😂😂😂😂💩💩💩💩💩💩💩💩💩 juiwitheeta baluwe na me wage jaraawak
@@babluwadu9628 mata kiyanne thiyana adahas නාට්‍ය නිශ්පාදනය කරන ආයතනයට කියන්න.අවුරුදු 2 ක් පරන එවාට reply dala wikar kiyawanna epa miniho ...
@@pramila529hahaha wikaara nemei. Oya dan comments daana eewa balanne nadda? Eewatath daannako suduu oya widiyatama comments😂😂😂😂 dan kathawa 💩💩godak😂😂😂
ගොඩක් ලස්සන කතාවක් ♥️♥️♥️
බලමු නේද අලුත් කතාව ...
thank you ❤️
හරිම ලස්සනයි 😘😘😘😘😘😘😘😘😘
හරිම ලස්සනයි අලුත් කතවා
Favourite Teledrama....
Good Luck Sathsarani
ලස්සනයි .🤗.ආසා හිතෙනවා ශලිනි ඉන්න නිසා
Godak isthuthi ❤️
AahJ,jjH😉😊😊😁
මේක ච්ත්‍රපට්යකින් බැලුවා වගේ මතකයි . ශලනිගේ චරිතය කරේ උමා .
Lassana drama ekak.❤❤❤❤❤
සරිගම ෆිල්ම් එකේ ඩ්‍රාමා එක වගේ මේක
czcams.com/video/yqzTCwL0lbE/video.html මගේ සිංදුවක් ...අහල බලලා...හොදනම්..share පොඩි support ..එකක් දෙන්න..👍
balanna wenasak thiyanawa. Film eka nemei . Sthuthi obata ❤️
Ow akema copiy akak wage
naha copy nemei aluth deyak ❤️Sthuthi
හරිම ලස්සන යි 😅😅😅😅🌐🎶
ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️👍👍👍
ගොඩක් ලස්සනයි 👍🌹
godak sthuthi obata . Hamadama balanna ❤️
ලස්සනට තියෙයි වගේ. බලමු නේ ❤❤❤❤❤
ලස්සනයි shalni innawane esuruth nesaaa..........😘😘🙏🙏🌼🌼
ලස්සනයි කතාව
Shalani mage asama niliyala. Kathawa lassanai😘😘
Lassanai drama
වැල් වගේ අදින කොටනෙ එපා වෙන්නෙ මෙකෙ කතාවල්...
ඒ ෆිල්ම් එකනෙ මේ කතාව බම් බලමු අපි
This is a copy of the sound of music.... She is imitating Puja..
ලස්සනයි වගෙ කතව
ජයෙන් ජය වෙවා
පලවෙනි කොටස නම් සරිගමේ තනි කොපියක් බලමු ඉතින් ඉස්සරහට හොද ඇති කොපි කරන්න එපා අප්ප අලුත් විදියට හිතන්න. එහෙම බෑ නම් කතා හදන්න එපා ප්ලීස්.
ලස්සනයි
ගොඩක් ලස්සනයි .
thank you ❤️
ඇයි මේ මිනිස්සුන්ට අළුත් දෙයක් හිතලා කරන්න ආත්ම ශක්තියක් නැත්තේ?
අනේ මන්දා
Adath beluwa ayyo tawa sathiyak inna onene ...Mara lassana kathawak kalekin lassanama lassana kathawak...
මේ පුජා උමාසංකර් රගපෑව චිත්‍රපට යම නේ අනේ මංදා
Harima lassana කතාවක් balanna අසයි
Hi dear hiru service team good evening how are you your every programme is great thank you it .go ahead good luck &God bless you all see you
අවුරුද්දකට පස්සෙ බලන්නේ
Hiruta thanks sathya mendisge handa ahanna honda awasthawak hadala dunnata. Ridmavi, kavishageth. Thank you hiru..
ශලනි ලස්සනයි
Sthuthi ❤️❤️
Punchi patau godak innanisa godak lassanawenawa 🌷🌷🌷❤️❤️❤️😍😍😍
thank you .. Hamadama balanna . ❤️
ආයේ මුල ඉදලා පෝන් එකෙන් මේ කතාව බලනවා.දැන් කතාව බලන්න එපා වෙනවා ඒ තරන් කතාව නිකරුනේ චරිත දාලා දිග් ගස්සනවා.දැන් නම් කතාව වැඩක්ම නෑ වගේ
ශලනි.නියම.රංගනයක්.මෙනාටෘයෙත්
හිතට ටිකක් සැනසුමක් ..
දැනට නම් ලස්සනයි ඉතින් බලමුකෝ නේද 🌹🌹🌹
Sthuthi hamadama balanna ❤️
@@pramila529 🌹🌹🌹
Akki ko oya
මෙි චිතිු පටිය බැලුව එ්ත් නම මතකනැහැ
ස රි ග ම...
සරිගම
@@shalisrilanka1539 එකතමයි ස්තුතියි
@@user-hc6mi1tp2u 💐👍
සරිගම
ලස්සනයි සිංදු
isuru innq nisa balanna hituna man asama naluwek❤❤❤💖💖
Shalani, isuru hodama ragapamak, lassanai.
ලස්සන ඇති තාම පටන් ගත්තා විතරයිනේ.නියමෙට තිය්නවා
කොයි කතා වත් මුලදී ලස්සනයි පස්සේ තමයි බලන්න එපා වෙනවා 🤔🤔
සහතික ඇත්ත අනේ හැම කතාවක්ම ඉතින් එහෙම තමයි
දැන් මරු කතාව😂
Fantastic,..... just lost for words, love the storyline and the cast interaction well thought out must say. too early to compare to other nanny shows. (local and international).
ගොඩාක් ලස්සනයි
you guys have copied from the sound of music
Only the concept .. Can you please watch at least 5 episodes ..tks
Anyway good luck. We will continue watching
ස රි ග ම.. ෆිල්ම් එක කොපි කරලානේ 😁😁😁
හ්ම්ම්ම් එකනේ
Eka pothak.....
Ekane appa....mama hithuwe wenas ekak wei kiyala
naha copy nemei. Eka episode ekakin ese sithanna epa.. Kotas tikak balala thiranaya karanna copy ekakda kiya .. Sthuthi .. 🙏
wenas tawa balanna .. Film eka nemei 🌸
සරිගම copy එකක්. හැබැයි නියමයි.
Yes but this is better
Shalanita banina eka waradiy slanini dasunwa bandanam baninawa paul kada kappal kara kiyala shalani dasunnge ain una nisa kiyanawa mara gaththa kiyala me deken mokaka karath minisun karanne banina eka dasunma waradda karala dasnma maruna ekata shalani monawa karannada.dasun pau eth dasun ta hithanna thibuna.
Oyaath hithala. Liyala tibune mage hadata denuna demai...
Aniwarenma methana shalanige waraddak.shalani kare dasun badal kiyla danagena eyagen ain wuna eka withrai.itin eka waradida.shalani dasunwa bandanam kiyai ada meya dasun ge pawula kadala damma kiyla.
Ekane shalani kare hari de.minissu karanne ohe banina eka.
Sarigamata wada hondata karala thiyanawa wage. Good Job!
Isuru innawa kiyanne ithin drama eka super👍👍👍
Khathawa lassanai lamaintat balanna puluwan. Matanam e eti 😍
Wassane premaya thamai shalanige prathmayen palapu kathawa lassanai mekathawath hoda ati shalani inna katha balanna kamati..
Salani.duwa.ennawa.nam.ethin..kiyala..wedak.ne..lassanai
Thank you 🙏
Meaka mata aasai wow mage favorite
Lassanai 💖 💖 💕 💕 💕 ❤ 👍 ☺ 💕 👍
Godak lassanaiii ❤️❤️❤️
අද ලස්සනයි
Shala innawa nm ithin supiri MN asama charithayak
Me alutha ma kathawa nam patta ma patta. Super.
Ane godaaak lassanai shalani akki oy💋💋💋💋💋💋💋💋💋💟💟💟💟
Drama dekama eka wagimanay. .ehin mehin wenas karala poja umasanker very nice acting l like. ..
Thank you.. Eth film eka nemei.copy nemei.eka kotasakin ese nokiyanna .🌸
Harima lassni kathawa
ලස්සනයි බලමු ඉදිරියට නේද
Godak isthuthi..balanna..guna dhosa kiyanna
සරිගම movieඑක නාට්‍ය කරලද
ලස්සනයි ගොඩක්
Harima lassanai kathawa
Thank you 🙏
lassana katawak...sarigama film ekata samanai tamai et alasanai..wenasak tiyei kiyala hitanawa
Mn asma salani akkita. ...
thank you. හැමදාම balanna ❤️
ශලනී ඔයා.මාරම ලස්සනයි 😍😍😍😍😍😍😍😍
Please add a 2 songs one from Anee amma, one from Hektar
sinduwanam goodak lassanaii
Godak sthuthi.. tawa mewage sindhu godak thiyanawa..balanna ..guna dhos kiyanna..❤️
Alutha kathawa nam godak lassanaiii
Godak isthuthi .. hamadama balanna .. guna dos kiyanna ❤️❤️
❤️❤️❤️
lassana kathawak 👍
Thank you
2024.05.16❤
කොරෝනා කාලෙ බලන්න පටන් ගත්තට මගදි මගෑරුනා
ආයිත් බලන්න ගත්තා❤
Lassanai lassanai👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷
Thank you 🙏
@@pramila529 hamadama balanawa asa hituna man sunanda dubai
🌹🌹🌹👍👍👍💕💗💗💞💞ලස්සනයි.. bs... jp
සරිගම ෆිල්ම් එකේ කොපියක් වත්ද??
Sarigama kiyanne sound of music kiyana film eke thdi copy ekai!
100% thats it
waht de. Newe ow
concept eka .. Ehema copyyak nemei. Tawa balanakota oyalata wenasak therei. Sthuthi .. Hamadama balanna ..🙏
කොපියක් නෙවේ එක්ම තමා,
මරු තමයි
Man asama niliyak Shalani akka.tharuwan saranai akke