ඔබේ දරුවාගේ කථන ගැටලු හඳුනා ගන්නේ කෙසේද?
Vložit
- čas přidán 10. 09. 2020
- "අනේ මගේ දරුවට තාම හරියට කතා කරන්න බෑනෙ" බොහෝ මව්වරුන්ගේ ගැටලුවක් ..ඉතින් අපි අද කතා කරන්නෙ ඔබේ දරුවාගේ කථන ගැටලු හඳුනා ගන්නේ කෙසේද? කියල ඒ ගැන කතා කරන්න මෙවර smartlady කතාබහ තුලින් ඔබ හමුව්න්නේ කථන හා භාෂා චිකිත්සක තක්ශිලා නුවන්ති මෙනවියයි. එක් වන්න අදත් ගැටලු වලට
විසඳුම් සොයන ඔබේ වේදිකාව #SmartLadyකතාබහ සමග අද රාත්‍රී 8.00 ට...
වටිනා කතාබහක්..ඇත්තටම එහෙම දරුවෝ ඉන්නවා..මම කොරොනා තත්වෙ නිසා ඔන්ලයින් පන්ති කරන ගුරුවරියක්..මගේ පන්තියටත් ආවා අවුරුදු 4ක පුතෙක්..ඒත් එයා ගෙදරවත් වැඩිය කතා කරන්නෙ නැති බබෙක්.මම මාස 3ක ඉදන් උගන්නලා දැන් බබා ගොඩක් කතා කරනව..අම්මලටත් හරිම සතුටුයි..දැන් ඒ බබා පන්තියට ආවම මටත් කලින් මට ආයුබෝවන් කියනව.😘
Mage lamayath katha karanne Naha can u help us. We are from tissamaharama
Congratulations thak.
Me pilibada ilaga kathabaha balaporoththuwen....thanks.
Docter mage babata age 3 eyage speech delay ekak tiyanawa mata docter met wenna puluwanda
Doctor Mage daruwata aurudu 3k wenawa dan ath aya thani wachana witharai kiyanne wakya katha karanne amuthu bashawakin wage dokta ikmanin mt mekata pilithurak denna puluwanda doctor🙏
Dr .ane matath pihita wenna. Mage daruwata Dan aurudu 4i.hithunoth thamai wachanayak 2k kiyanawa. Man mokadda karanne
mage babata wasa 2I thama wachana dekak ekathu karala kathakaranne na kiyana hamadema therenawa baba agilla deik karala ona de illannawa mis
වටිනා කතාබහක්. තක්ෂිලා හරි දක්ෂයි.
හරවත් සහ ඉතාම පැහැදිලියි.
Ape babata aurudu 1i..hamotm amma kiynw...namuth babata api kiyn hamadama therenw
Doctor mge babat aurudu 2i.me wenakn hodt kta kara.dn wachana gotha gehenwne.samahara welwt hodt ktha krnw.idalama gottha gehenw.doctor kenekt pennanna weid
How to contact the doctor
Dr.mage babata aurudu2i baba hamotama kiyane Amma kiyala ita amatharawa vathura bheth kiyanawa. Thani akuru thma godark kiyanne.api kiyanadewal hodata therum gannawa.
දැන් කොහොමද යාලූ
Den oyage baba katha karanawda,hodata,monawda kale
බොහොම ස්තුතියි.. මගෙ බබත් කතා කරන්නෙ නෑ.. මන් ඩොක්ට කෙනෙක් ලගට යනව සතියකට වතාවක්.
කොහොමද තත්වෙ දැන්
Mata mee dct ena hospital ekak hari monaa hari details denawada
මෙක නිට්ටාවට හොද කරන්න පුළුවන් ද
Aththatama godadak hoda nihathamani kenek.good job.
Miss mage babata wayasa aurudu 2i masa 3i dan dawas 5ka idan eya gotha gahanawa. Missta katha karama mis kiwane masa 2k balanna kiyala eya dan gotha gahena nisa katha karanne aduwen. Ahana dekata thani wachanen uthtara denawa.eyata godak tharaha yanawa gahanawa adanawa eka samanyada .Doctor pilithurak laba denna.
Doctor ,mage babata awrudu 2 hamaarai.. eth eya thama katha karanne na.. wagema kiyana deta awadaane denne na.. monawada karanna ona, doctor ?
oyage baba dan katha karanawada dr
මගේ බබාට අවුරුදු 2යි.දැන් එයා ගොතගහන්න පටන් අරගෙන.මුලින් හොදට කතා කලා.එයා කතා කරනකොට ලොකු ආයාසයක් ගන්නවා.වචනයේ මුල අකුර වැඩ් වාරයක් කියනවා.මුලදී හොදට කතාකර කර හිටියේ.පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
අනේ මටත් පිළිතුරක් දෙන්න
මගේ බබාත් එහෙමයි
Oyage babata dn sanipaunada? Mage babatath ehemai
@@maleeshadasanayaka2536 dan saneepada oyage babata
@@ireshamaduwanthi7620oyage babata dan saneepada
බබාට දැන් හොදයි ද
Magaa vayasa 20 gothavatanava mokada karanna
Ane mage putatath mama phone aka dunna aya hariyata kata karanna Ayata3masa 7 anebmokada karanne
Aya wenama bashawak kata karanne
Mage babatath phone aka dila aya amuthu wachana kiyanne
දැන් කොහොමද
අනේ මටත් බයයි පුතාට දෙකයි අවුරුදු තාම කතා නෑනෙ
දැන් කොහොමද
Dan baba katha krnwd mokuth kalada katha krnnne nathi ekata
මට කන්ටැක් නම්බර් එකක් දෙන්න පුලුවන් ද මම ඉන්නේ පිටරට ප්ලීස් උදව් කරන්න
අපේ පුතාට වයස අවුරුදු 3යි, මාස 3යි. එයා වාක්‍ය කතාකරන්න පටන්ගත්තෙ අවුරුදු 3 දි පමණ. පුතාට සමහර අකුරු කියවෙන්නෙ නැහැ. ඒක නිසා එයා කියන සමහර වචන අපට තේරුම්ගන්න හරිම අමාරුයි. අපි මේ තත්ත්වයට කුමක් කලයුතුද ? ඔබතුමියගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙමි...
මොකද කලේ
@@Surasa9 මොකුත් කලේ නෑ.
@@thanujasenarathna537 අවුරුදු දෙක හමාර වෙනකොට කතා කලේ නැති ද. මගෙ බබාට අවුරුදු 2 යි මාස 3යි. තාම වචන කීපයක් තමයි කතා කරන්නේ. ඒකයි ඇහුවෙ යාලූ
@@Surasa9 නෑ. මෙයා කතාකරන්න පටන්ගත්තෙ අව්රුදු 3ක් විතර වෙලා. ඒත් සමහර වචන හරියට ශබ්දකරන්නෙ නෑ. ඩොක්ටර් කෙනෙක් හමුවෙන්න ගියෙ නෑ. සමහරු කියනවා පහුවෙනකොට හරියයි කියල. මොනවකරන්නද මන්දා...?
@@thanujasenarathna537 මොන වගේ අකුරු වලින් එන වචනද හරියට සබ්ද නොකරන්නේ..? අපේ එක්කෙනාත් කතා කරන ගොඩක් වචන අ අකුරෙන් ඒවා තමයි
Ane mage putata da aurudu 7i ayata aurudu 3in vitara goda ganawa ane ai tokta
දිව කොට උනහමත් ගොතය එනවද. නැත්නම් කතා කරන්නම බරිද. පිලිතුරක් දෙන්න පිං සිද්ද වෙයි