ගෙදර තියෙන දේවල් වලින් විනාඩි 5 න් මුලු ඇගම සුදු කරගන්න | Skin Whitening | Skin Care
Vložit
- čas přidán 5. 09. 2024
- smartlife#scrub#skinwhitening#skingcare
ගෙදර තියෙන දේවල් වලින් විනාඩි 5 න් මුලු ඇගම සුදු කරගන්න | Skin Whitening | Skin Care
අහුරැපිටින් යන කොන්ඩෙට විසදුම- • අහුරැපිටින් යන කොන්ඩෙට...
මූන වගේම මුල ඇගම එක පාටට තියාගන්නේ කොහොමද ?- • මූන වගේම මුල ඇගම එක පා...
Skin Whitening
Whitening
Face whitening
Coffee scrub
Whitening rooting
Scrub
Sudu wenn
Beauty tips
Body whitening
Skin whitening treatment
Oil skin treatment
Skin treatment
Body treatment
Sudu wenna rahas
Sudu wenn cream
Sudu wenna cream sri lanka
Sri lanka
Sudu wenna krama
Sudu wenna body lotion
shopping
sri lanka shopping
traval
mharagam shopping
pamunuwa shopping
pitakotuwa shopping
pettah shopping
shopping colombo
high tea
lesiyen hadan cake
lesiyen hadan kema warga
lesiyen hadan pizza
lesiyen kema hadamu
ikmanin hadan bath warga
ikmanin hadan rice
pizza recipe
Cake recipe
hawast winadi 10n kemak
tea time snacks recipe
winadi 5n bithtar roti
winadi 5n kemak
lesiyen hadan kema
lesi kema warg
lesiyen hadan chocolate cake
chocolate cake
cake recipe
pizza recipe
winadi 5n hawast kema
hawst kema ekk
gedar hadan kema
piti walin hadan kema
biriyani hadan heti
biriyani hadan vidiha
biriyani recipe
විනාඩි 5න් සුදු..කරන්නනං බෑ.. නටන උණුවතුර හලාගත්තොත් මිසක්😂😂😂😆
@@umashiAnjana186 😆
u can try
😂😂😂😂😂
😅
@Dilavideo අවදානේ ගන්නද මේ දගලන්නේ.ඔයාට කරන්න බැරි නම් නිකන් ඉන්න .අනුන්ගේ චැනල් වල ඇවිත් දගලන වෙලාවෙ තමුන්ගේ චැනල් එක ගැන හිතුවොත් හොදයි නේද 😂😂😂😂පව් මේ වගේ උන්
මං මේ video එක බැලුවෙ අද.ඒත් මේ scrub එක මං පාවිච්චි කරන්න අරගෙන ටික කාලයක් වෙනවා.මේක ඇත්තටම හොඳයි.මට තියෙන්නේ oily skin එකක්.ඒ නිසා මං මේකට coffee,sugar,aloe gel,rose water දානවා.මේකෙන් මැරුණු සම ඉවත් වෙනවා.skin එක soft වෙනවා,හම පැහැපත් වෙනවා.බය නැතුව පාවිච්චි කරන්න.විශ්වාසයෙන් කියන්නෙ😊 මූණෙ ගොඩාක් pimples තියෙන කෙනෙක් නම් පාවිච්චි කරන්න එපා.මොකද සීනි කැට නිසා pimples කැඩිලා තුවාල වෙන්න පුලුවන්
thank u dr
thank you very much for sharing this message with us
Always welcome
Godak hodai ratwala wadakarana ape ath hariyata kaluwela raluwela mewage fewal.lesi karaganna ewagema niyapothu athwala kakulwala awapaha wenawa kqdenwata prtikarayak kiyadenna nangi vitamin ekak hari godak ස්තූතියි
ikmanin denm akke
@@smartlife3208 🥰
මේ ස්ක්‍රබ් එක මං ගොඩක් කල් ඉඳන් සතියකට සැරයක් යූස් කරනවා.ගොඩක් හොදයි.මගේ මුනේ කැලැල් වත් නෑ දැන්.මං ඇලෝ ගෙල් එකත් එක්ක මික්ස් කරන්නේ.තැන්ක්ස් dr
thanks you dr
අක්කියෝ අනේ මගේ මූණ ගොඩක් ඔයිලියි, මූණ හේදුවම ඒ ලස්සන තියෙන්නෙ ටික වෙලාවයි 🥺.. අනේ ඔයා දන්නවනම් හොද ක්‍රීම් එකක් කියන්නකෝ.......හරිම ලස්සනයි සුදූ ඔයා 🥺❤...අනිත් චැනල් වගේ නෙවෙයි රිප්ලයි දෙනවත් එක්ක 😘
Jovees brand eke tee tree face wash eka try karnn nangi. cream gen nm kiyann bee.
Thank you so much…..
😊
thank u
😊😊😊
වෙනසක් නම් පේන්නේ නෑ මෙහෙම දෙයක් කරන්න ඕනේ සාමාන්‍යයෙන් කළු කෙනෙකුට එතකොට තමයි වෙනස බලාගන්න පුළුවන්
try karal balnn
Eka aththa😂
Ow
Yes masa that runs
😄😄😄😄😄
ඉස්තුතියි ඔබට
💖💖
අක්කෙ ආව්වට ගියාම මුණ ගොඩක් රතු වෙනවා නෙ එකට මොකද්ද කරන්න ඕනේ 😢
Sun cream gana.
අත්දෙකම.එකම.පාටයි
Thanks
Me coffe kudu ganne kohenda...shop wala tiyenawada ...instant coffe ne hamathanama tiyenne
නංගි අපිට හොදින් කියලා දානවා Thanks..
adarei akko
I will try and tell you
අක්කේ මම try කරලා බැලුවා . අැත්තටම සාර්ථකයි අක්කේ.😊❤
thanks nanga
ඇත්තද
Mamath uthsaha karala balannam. Ekafigata gawoth hodada
හරිම හොදයි. මමත් කරලා බැලූවා .. ලොකූ වෙනසක් තියනවා
thanks dr
සමේ ගාල වේලුනාට පසු සෝදා හරින්න ඒ වෙනස බලන්න,,,මේක විහිලුවට හිතන්න එපා සත්තකින්ම වෙනස දකින්න පුලුවන්,
Mokak
@@nirasharathnayaka8384 විශ්වාස නැද්ද?, ඇස් වල නගන යක් ආවම මූත්‍රා වලින් තෙත් කරාම සුව වෙනව, අනිත් බේත් වලට වඩා ශුවර් ,,ඒ වගේ තමයි, කියපු දේත් ඒක වගේ ශුවර් ,, වෙනසකුනු කෙනෙක් ඉන්නව නම් පොස්ට් එක දාන්න,
😂😂😂😂 අනේ පල වනචරයා අපිට දෙවියො උපතින්ම ලස්සන කලු හෝ සුදු හමක් දෙන්නි අපිට විසේ නෑ තව සුදු වෙන්න 😆
@@ashaliasahaliamandi ,ඉස්ලාම් කාන්තාවො මූනෙ ඇගේ ගාන්නෙ මොනාද හරකුන්ගෙ ,,,,,
@@ashaliasahaliamandiඇයි එහෙනම් මේවා බලන්නේ😂😂
Nangi meka kohomada dawasa ganema karanawada nattam satiyata eka dawasakdda
akko satiyat dawsi
මේ නාට්‍යාන්ගනාවො නිසා මුලුරටම කිරිකොක්කු වෙනව සහතිකයි. රටේ කෙල්ලන්ට දෙවියන්ගෙම පිහිටයි...
itin oyat mokkd prashne
ගොඩාක් හොඳයි ඒත් ලොකු වෙනසක් නම් පෙනුනේ නෑ එත් මෙය දවසේ කුමන් වෙලාවක කරන්න ඕනේ ඒ වගේම දින කීයක් කරන්න ඕනේ ද තෙරුවන්ගේ සරනයි 🙏🙏🙏❤
oni welawka karnn puluwan. satiyat daws 1i karann oni
මන් ඔක හදන්නේ කඩල පිටිත් යොගට් කොපි කුඩු වලට මිපැනිත් එක් කර ගන්නේ
awrudu 15 adu aya gawata kamak nadda
අත් දෙකම එකම පාට
අත් දෙකේ රළු ගතියට ඔලිව් ඕඉල් සහ ලුණු ස්වල්පයක් මිශ්‍ර කරලා විනාඩි 5 විතර අත්ල හොදින් පිරිමදින්න
thanks dr
Odar කරපු දෙයක් ඔහොම තියන් inna කොච්චර ඉවසීමක් තියෙන්න onada.ammo mata nam ba.pare idalama open කරලා බලනවා 😂
😁😁 den tiyenaw iwaseem. neth nm oya wage tami sudu
@@smartlife3208😮n😅 rio.😊.
Video start 02:19
මන් කලුයි කොහොමද සුදු වෙන්නේ
කලු ලස්සනයි සුදු වෙන්න ක්‍රිම් ගාලා හමේ පිලිකා හැදා ගන්න එපා
Thanks akkiyo ❤❤💖💖💖
nanga
Akki mewage vidiyos thawath oni.❤😊😊
oky nanga
Nangi meka nanna kalin mulu agema gala vinadi 5n vithara saban gala heduwata kamak nadda kiyannako
sop gann epa akko
thanks akki
adarei
Godak isthuthie budu saranai
thank u. bs
ආය නෑ හමගහපු කුකුලා වගේ ක්ක්ක්ක්😊
Maru akki hariyata hari
thanks nnaga
Oya godak laaaanai akkiyooooo❤
thanks nanga
Thank you so much 💕
thank u
Hoda day and night cream kiyNnako
බොලං උබ කොහොමත් පාටයි නෙව..කලු කෙල්ලකට ගාහන් ..😂😂
akke man karala baluwa .attatama saarthakai.puluwnnam kiynnako mune thiyena kalu paata kalal makena vidiyak
nanga thank u. ikmanin denm
Yes yes thank s for you
thank u
අවුරුදු 13 ක වගේ දුවෙක් ට මේක කලාට කමක් නැද්ද එයාගේ මූනේ pimples ඇවිත් skin එක ටිකක් ඩල් වෙලා තියෙන්නේ
ehem kiyann be. hariyat video eka balnn.
Lassanai nangi nangi laga me aduma wagema tiyena ara rosa pata ekath lassanai. Mune ganna hadapu ekath godak watinawa.
thank u akko
අක්කි හොදයි.සැරයි නියමයි😊.අහන්නකො මට තියන්නෙ තෙල්සහිත සමක්ද වියලි සමක්ද මං දන් නැහැ😔.වෙලාවකට වියලියි වෙලාවකට තෙල් සමක්.මිශ්‍ර සමක් නේද?
ou nanga
@@smartlife3208ස්තූතියි අක්කි❤️.මං පොන්ස් බියුට් වයිට් ක්‍රීම් එක සහ ඒකෙ ෆෙස් වොශ් එක පාවිච්චි කරනවා.ඒක මට ප්‍රතිඵල තියනවා.නමුත් ඒක මගේ සමට ගැලපෙනවද ම්ශ්‍ර සමට.?
Akkith lassanai frock ekath lassanai❤❤❤❤❤
thanks nanga. adarei
Ona kopi akak hodaida
ehem aulk ne dr
Thanks.
You're welcome
Olive thel dammata kamak nadda mulu agama gannath onane..pregnant ayata awlak nadda
olive demmat kamk ne .auwe yann epa itin gala. pregnant nm dr doctor gen aahann
Man thalelui.suduwenna asai.hamadama gawoth hariyaida
Ahama suduwanawanam monawa karanna barida
මම මේක කාලයක් ඉදන් කරනවා ඇත්තටම සුදු වෙනවා
thanks dr
Dawas kiyak withara karanna oneda.dawasakata eka paraida karanne.kade thiyena kopi kudu gaththata kamak nadsa
video eke okkom tiyenaw
කෝපි වෙනුවට මිරිස් කුඩු එකතු කලානම්.. විනාඩි තුනෙන් රෝස පාට වෙනවා
yes
😅😅
Dhawas keeyak thiyaganna puluwan fridge eke
1 week
Thanks ❤❤❤❤
You're welcome 😊
Akki pimples walata honda cream ekk kiyndko.
issarahat video ekk danm nanga
Sini powder karala ganna beida
be dr
Thanks akki ❤godak pin❤😊❤❤
thanks nanga
නිකන් වියලි කෝපිද
Nice scrub....😍
Yes 😊
T shirt frock eka ganna order karanne kohomada ..oyage page eka ta yanna .behe..
page ekat mg ekk dann
හුනුඅලු වලක බැහැල ආවොත් නම් විනාඩියෙන් සුදු වෙයි 😂😂
oya try karal apith kiyann 😂😂😂
Satiyata davas kiyak karanna puluvnnda
1k dawsi dr
කොපි නියමයි මාත් කලා වැඩි වියදම් නැ ඔයා පැහැදිලි ව කියලා දෙන්ව 🙏thanks නංගියෝ
thanks akko
සුදු වේන්න අවශ්‍ය නැහැ පැහැපත් තමයි වේන්න කැමති
try karl balnn
Thamks nangi apiwa lassana karana oya tawat lassana wenta ona
thank u akko
කිසි කතාවක් නෑ ඇත්තටම සුදු වෙනවා .
thanks dr .gapu kattiyam tami danne itin
Meka hamadama ganna hodaida
epa satiyakat dawsk
Mmm hodai
නටන උනු වතුර වලට විතරයි විනාඩි 05 න් සුදු වෙන්න පුලුවන් 😂😂😂😂😂😂😂😂
පිස්සු නැත්නමි ෂෝක්
oya try karl balnn.oyage kemethak 🤣🤣🤣
Akki oily samakata and pimple wala pallam tiye nam mokada karanna one kiyannako
hoda face wash ekk gann oni isselam malli
Mokakda ekata Hoda akki face wash eke nama oily skin ekkata
අනෙ මගෙ මූනට නිතරම දාඩිය දානවා 🥺ඒම දැම්මම මූන කලු වෙනව ඒකට විසදුමක් දෙන්නකො අක්කෙ 🥺
ekt nanga beauty solution ekk ne .oyage body heat eka wedi eti
@@smartlife3208 emada akke 🥺
Satiyata kiparak karanna onada
1 park karnn
Kiyana sathiyaka kisarayak karannatha kiya denna
1k pari dr
Mm nm oka wedding ekat month ekk tiyala karapu deyak akki meken hoda result tiyenva.dan nm mukuth krann velava na 😂
thanks nanga oyage nihatamani kamta. result kiyan kattiya adui deyak karata .adarei sudu
mune ganavanan ai athe gala penna nne.
Ane akke pimple marks walata treatment kiynnako plz
sure nanga. next monday dennm
අක්කේ මේ ස්ක්‍රබ් එකට මී පැණි මිශ්‍ර කලාට කමක් නැද්ද....
kamk ne nangi
Thank u so much my dear ❤
thanks dr
tnx akki pna❤❤adarei
thanks darling
Oka Afrika yawanna බැරිද nathinam ලංකාවෙ නිළියන් ta wikunanna barida😭😭😭😭😭😭😭😭😭😷😷😷😷😷
komarikka gel mix karata kamk nedda
epa dr
දැන් බලල දැන් කරා පොඩි වෙනසක් තියෙනවා
thanks dr.digatm karnn.oyat wenask dakiin puluwan
Me coffee aka kohenda ganne
❤niyamai
💖💖💖
Nescafe hoda nedda me kopi nene.
ne dr
කෝපි බැදලද ගන්නේ
අනේ මේ වගේ මීහරක්, යකෝ කෝෆි බැදලා තමයි කුඩුකරලා තියෙන්නේ .
Aka hoda sathiyaka kisarayak karanawatha a scrab aka
1k pari dr
ෙගාඩාක්.ස්තුතියි.නංගි.සිනිකුඩුකරලාගත්තාටකමක්.නැද්ද
epa akke
ස්තුතිය
💖💖💖💖
❤🎉okkk bs🙏
bs
ඔව් akkiyooo මම ඕක කරලා තියනවා..හොඳයි...
thanks nanga
Adarei akki
adarei nanga
ඇගේ පොටි තමා අදින්න වෙන්නෙ විනාඩි පහෙන් සුදු වෙන්න😂💔
try karl balnn 😂
Math meka karala beluwa hoda resalt 1k thiyenawa akke....❤❤❤❤
ou nanga. thank u .adarei
Very much
Almond oi hodaida
epa dr
Sudu sini dammata kamak nadda?
kamk ne dr
Oya use karana body lotion mokadda
video ek tiyenaw dr
ආමන්ඩ් oil ගන්න පුලුවන් ද?
epa dr
මෙලෝ රහක් නැති ඇදුමක්.කාලා බලන්න ඕනෙ නෑ දැක්කම පේනවා .
kala beluwda oya
@@smartlife3208 කාලා බලන්න ඕනෙ නෑ දැක්කම පේනවා .