තවත් එක ලස්සන දවසක් | A day in the life | Meal prep | Grocery shopping | Sinhala 🇮🇹🇱🇰
Vložit
- čas přidán 7. 12. 2022
- තවත් එක ලස්සන දවසක් | A day in the life | Meal prep | Grocery shopping | Sinhala
#adayinthelife #mealprep #groceryshopping #sinhala #adayinmylife #weeklyvlog #giorno23 #srilankanfood
⭕Hi....welcome to Giorno 23, If you enjoyed this video do consider to Subscribed our channel...And share with your friends Thank you..
Thank you for checking out our channel
Hope you'll enjoy this video. See you
all soon in our next video..
⭕Our equipment
I phone 13 pro max
DJI OM 4
⭕Follow us
✅FB Page: / travelgiorno23
✅Instagram:
/ _giorno23
...Thank you so much...
අක්කි දැන්නම් බන්ඩි පැටියත් එක්ක බොල ගෙඩියක් වගෙයි.හරිම ලස්සනයි .මෙ ලොකෙ උතුම්ම පදවිය ලබන්න සැරෙසෙන ඔයාට නිදුක් නිරොගි දිර්ගායුශ ප්‍රර්තනා කරනවා
Hehee ow neda nnga ❤😂😊😊 dan mhat welane 😅 ❤ ane Godaak pin me lassana Adaraniya prarthanawata🙏🏻🙏🏻 parissamin inna 😊 Budu Saranai ❤
සංසාර බැදීම් මුණ ගැහුනාම ජීවිතේ හරි ලස්සනයි නේද අක්කේ❤ඔයාලත් හරියට ඒ වගේ🌸මටත් තියෙනවා ඒම ආදරයක් හැමදාම සතුටින් ඉන්න 🙏
Eeka aththa Nanga ❤😊😊😊 oyath hamadama sathutin inna ❤😊 Budusaranai 🙏🏻🙏🏻
LOVE having seasons in the year. Something very nice about cold season also!
You are very right about relationships; about focusing on what we like; and about not comparing with others. Very wise words from a lovely couple. Great cooking too!! 🎉❤🎉
oyala dennage adare hamadamath me wagema tiyenna kiyala prarthana karanawa.chuty patiyatath oyala dennatath theruwan saranai
සතුටින් ඉන්න නංගා , මල්ලි ..තෙරුවන් සරණයි .පරිස්සමින් සෙනෙහසින් ඉන්න උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!💗💗🌸
අනේ හරිම ආසයි ඔයාලගෙ වීඩියෝස් බලන්න.කොත්තු කන්න ආසාවක් ආවා මටත්..තෙරුවන් සරණයි sis ! 💜️
❤️ හරිම ලස්සනයි ඔයාගේ ජීවිතය සතුටින් ඉන්න ❤️❤️
Harima adaraniyayi akki cute♥️ ..ayiya 👍akkiwa thatha kenek wage bala ganne hamadama shatutin 🙃inna ...🌷🌷teruwan saranayi ❤️❤️❤️❤️
Anee nangi enna ennama lassana wenawa harima shok cute .❤️😘🥰 hemadamath adaren inna denna. Godak adarei ❤️❤️❤️
Aneee Godaak stuthiii Akka ❤😊🙈🙊🙊🙊 parissamin inna Godak adarei apith 😊 Budusaranai 🙏🏻❤️
Sending much love and blessings for a healthy baby delivery , u two are blessed 😍😍😍😍
Aneee Thank you so much ❤🙏🏻❤️ stay safe and god bless you ❤😊😊 much love 💕
Ada video ekka harima lassanai akiyo hamadema sathuti adare jivath wenna labenna inna chuti patiya theriwan saranai 💞💞💞💞
Godaak Stuthiii Nanga ❤😊😊❤ oyath hamadama sathutin parissamin inna ❤ Budusaranai ❤ adarei 😊
Budu saranai nangi & malli .parissamin sathutin inna ...adareiiii
බුදු සරණයි අක්කා 🙏🙏❤ ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️ ආදරෙයි ❤️
අක්කට නිදුක් නීරෝගී පිංවන්ත දරු පැටියෙක් ලැබේවා !!!
Aneee Godaak pin Nanga ❤ budu Saranai ❤
@@Giorno23 p
Man oyalage video balanawa godak lassanai akki.oyala dhennage sathuta hemadhama thiyenna ona.chuty petiyatath budhu saranai
Aneee Godaak stuthiii Nanga ❤😊😊🙏🏻 parissamin inna Budu Saranai ❤😊 adarei ❤
Kothuwa nam rasa patai akki...... Akkila hamadamath me wage sathutin inna labenna kiyala wish karanwa teruwan saranai akki aiya.... ❤
හරිම ලස්සනයි අක්කි ඔයාලගෙ පවුල .❤️😍 හැමදාම video ඕනෙ . බුදු සරණයි .
Aneee Godaak stuthiii Nanga ❤😊🙏🏻🙏🏻 api hama sikuradama enawa ❤😊 Budusaranai
Komada pateyo oyata godak dawasakin lassanai vediyo aka dannatama ha apechuti pateyata jesu pehetai❤❤❤❤❤❤
Api hodin innawa Akka ❤😊(akkada nangida danne na habai 😅🙈🙈) Godaak stuthiii ❤😊🙏🏻 parissamin inna Budu Saranai ❤😊 Jesu pihitai ❤
අද vlog එකත් හරිම ලස්සනයි අක්කි ❤️❤️😊😊 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ අයියේ 😊😊 ආදරෙයි ❤️❤️❤️ බුදු සරණයි 🙏
Aneee Godaak stuthiii Mlli❤🙏🏻🙏🏻❤️ oyath hamadama satutin parissamin inna…. Adarei ❤ Budusaranai 🙏🏻🙏🏻
අනේ හරීම ලස්සනයි vlog එක නන්ගා.අද දිග vlog එකක් .දකිනකොටම ආස හිතුන time එක.නිදුක් නීරෝගී ,සියලුම අන්ග සම්පූර්ණ කල්‍යාණ මිතුරෙක් වැනි දරු පැටියෙක් බිහි කරන්න ලැබේවා නන්ගා මැනික ....පරිස්සමෙන් ඉන්න දෙන්නම.ආදරෙයි ...ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට නන්ගා,මල්ලි ❤❤🙏😘😘
Aneee Godaak stuthiii akka ❤😊 ow ada tikk time eka wadi ❤🙊🥰 aneee e prarthana wata Godaak pin 🙏🏻🙏🏻🙏🏻😘 parissamin inna Akka ❤ adarei ❤ Jesu pihitai ❤Budusaranai
Ane.. harima adaraniyai ..❤️ harima saralai boru atopa naha. Harima asai dakiddi. Parissamin inna. Budusaranai..🙏
Aneee Godaak stuthiii ❤🙏🏻❤️ oyath parissamin inna ❤ Budusaranai 🙏🏻
Hamadamath sathutin parissamin Inna akki ayya😘❤️❤️❤️ Theruwan saranai!
Teruwan Saranai Nanga ❤😊😊❤ oyath hamadama satutin parissamin inna…. Adareii❤
Adath video eka lassani aiya & akki...✌✌Thank u so much mewage lassana videos genawata😘😘Parissamin sathutin inna😘😘
Aneee Godaak stuthiii Nanga ❤😊😊❤🙏🏻 anee oyala me wage asawen adaren api gena videos baladdi apitat asai tawath videos genna ❤😊😊 parissamin satutin inna hamadama ❤😊😊 adarei ❤
@@Giorno23 oyalath parissamin sathutin inna💕Love u Akka & aiya👍
Ane bandi gediya 🥰 harima lasanai nangi adath vlog eka 😍 chuti patiyatai mulu paulatama Budu Saranai parisamn inna ❤️❤️
Hehee bandi gediya 🙈🙊🙊😅❤️ aneee Godaak stuthiii akka ❤🙏🏻🙏🏻❤️ Budu Saranai ❤ parissamin inna
Sathuten parissamen inna akkiyo. Oyatai du patiyatai paththini maniyange pihitai arakshawai.... 🥰🥰
Aneee oyath hamadama satutin inna Nanga ❤😊😊😊❤ adarei ❤ Budusaranai 🙏🏻🙏🏻❤️
බුදු සරණයි තුන්දෙනාටම පරිස්සමින් නංගි මල්ලි
Adath harima lassanai nanga budusaranai parissamata inna thundenama ,adarei nanga patiya enakan api balagena innawa 😍😍😍😍😍😍😍😍😍❤️❤️
Aneee Godaak stuthiii Akka ❤❤😊🙏🏻🙏🏻 Akkath parissamin inna Budu Saranai ❤😊
හරිම ලස්සනයි වීඩියෝ එක ....❤️❤️❤️
Godaak Stuthiii ❤❤❤
My favorite couple .😍😍 Stay safety & Happy forever .Much love ❤
Aneee Thank you so much Nanga ❤😊 stay safe and god bless u 🙏🏻❤️ much love 💕
Wenada wagema adath video eka lassanai akki oya lassana wela.ane aiyath hariyata udau karanawa akkata chuti patiyath dn enne laga athi ne parissamin Inna oyala Thun denama adarei godakk ❤️❤️😘😘😘
Aneee Godaak stuthiii Nanga ❤😊❤🙏🏻 ow chuty ptyat enn lagai dan nnga ❤😊 oyath parissamin inna ❤ Budu Saranai 🙏🏻🙏🏻 Adarei
බුදුසරණයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාමත් ❤️❤️❤️
Budusaranai ❤🙏🏻❤️ oyath hamadama satutin inna ❤😊
Akkige vidiyo eka dawsin okkoma eka digta baluwa harima asyi akki chuti baba yi akkyi aiyayi hamadama sathutin parisamin inna adreyi ❤️❤️❤️
Sending my love for your family
Nangi hamadama sathutin inna labewa...niduk nirogi daru patiyek labewa.thundennatama budusarannai.dalada samidu pihitai.🙏🙏🙏❤️❤️❤️❤️
Aneee me lassana Adaraniya prarthanawata Godaak pin akka ❤😊🙏🏻🙏🏻❤️ parissamin satutin inna hamadama ❤😊 Budusaranai 🙏🏻 Adarei ❤
නිදුක් නිරෝගී වාසනාවන්ත දරැ පැටියෙක් ලැබේවා .පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .
ගොඩක් ස්තූතියි 🙏❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ❤❤
Wenada wagema adath video eka lassanai. Akkita inne gidak hoda samiyek.akki aiyai sathutin parissamin inna. E wagema labenna inna chuti patiyatath theruwan saranai.😍😍😍😍😍
Aneee Godaak stuthiii Nanga ❤😊🙏🏻🙏🏻 Nangat parissamin satutin inna ❤😊 Adarei❤ Budusaranai
@@Giorno23 🤗😍🤗😍🤗
බුදුසරණයි ඔය 3දෙනාටම අක්කි ආදරේයි ❤️❤️
Akke budu sranai oyalat.
අනේ මම අදයි channel එකට එකතු වුණේ🥺❤️ආදරේ හිතෙනවා...දිගටම Videos බලනවා😍🥰පරිස්සමින් ඉන්න..ආදරෙයි😘
හරිම ලස්සනයි අක්කි බෝලෙ❤😊...අපිටත් ගොඩාක් සීතලයි ඊයෙ ඉදල.🥶ඔයාල සතුටින් පරිස්සමෙන් ඉන්න..
Aneee Godaak stuthiii Nanga ❤😊😊 owneda parissamin eliyata yaddi ….. parissamin inna adarei ❤😊
Lassanai ,budu saranai .adarei
Aneee Godaak stuthiii ❤🙏🏻🙏🏻❤️ apith adarei ❤ Budu Saranai 🙏🏻
Ane hrima lssani.budu saranai oyala thun denatama 😍❤😘
Godaak stuthiii ❤ Budusaranai 😊
Akkiyoo parissamin innaa budu saranaiii adarei oyalata godaaaaaaaliyak parissamin inna ❤❤❤❤❤
Oyath parissamin inna Nanga ❤❤apith Adarei ❤😊
Ammo "Bandi Amma" harima lassanai.Buona fortuna.You are very lucky.
Hehee😊❤😅 Godaak stuthiii ❤ 🙏🏻 parissamin inna 😊
මම හුගක් ආසයි ඔය දෙන්නට . හැමදාම විඩීයෝ බලනවා ෆ්‍රී උනහම...... තෙරුවන් සරණයි අක්කී අයියා ඒ වගේම චූටි පැටියටත්. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් ❤️😘
මැරි කරලා මේ වගේ ලයිෆ් එකක් ගත කරන්න පුළුවන් ටිප්ස් අක්කී කියලා දෙනවා තෑන්ක්ස්....love u akki ❤️❤️😘😘
Aneee Godaak stuthiii Nanga 🙏🏻❤️😘😘 oyath hamadamath satutin parissamin inna 🥰 Budusaranai 🙏🏻 Adarei 😘😘
🤩😍😘😍🤩lassanai video eka adatha😘😍satutin inna dennm akka aiya
Anee godak stuthii Nanga ❤❤ parissamen sathutin inna ...... budu saranai 🙏
@@Giorno23 😘🤩
Friday wenakan balninne oya denna dakinna.adaraya piruna kadallak.lankawe me dawswala kalagunaya yahapathna nangi.lassana video ekak.thundenatama budusaranai.
Aneee Godaak stuthiii Akka ❤🙏🏻❤️ ow eliyata ynne parissamin…. Budusaranai akka parissamin inna 🙏🏻❤️ adarei ❤
මන් ආසම කපල් එක අක්කි අයියායි .ඔයාලා දෙන්නාගේ ජිවිතේ ගැන කියන කතා ගොඩාක් ආදර්ශමත් අපේ ජිවිත ලස්සන කරගන්න thank you..බුදු සරණයි තුන්දෙනාටම. ආදරයයි ❤️
Aneee Godaak stuthiii mlliya ❤😊🙏🏻 ape jiwiten deyak oyalata ekatu kragnna tyenawanm eeka tmi apet sathuta ❤😊 Budusaranai 🙏🏻 parissamin inna ❤😊 Adarei
Anee akki aiyai dennama lassana wela. Oyla denna aththatm godak sathutin Innawa akkiyo ❤️ man marama asai oyala dennata oyla denna harima shoi anik Aya wage ahankara ne. Hemadama sthutin parissamin Inna😚 thundenama
Aneee Godaak stuthiii Nanga ❤😊😊❤🙏🏻 Aiyoo mokatada ahankara wenne❤ oyath hamadama satutin parissamin inna Nanga ❤😊 Budusaranai ❤️🙏🏻😘 adarei
Ada vlog ekath lassanai 3natama godak adarei hamadama adaren inna bs
Aneee Godaak stuthiii ❤😊 apith adarei ❤ parissamin inna 😊 Budusaranai
අනේ මම හරිම ආස කපල් එකක්.. 🥰🥰🥰 තුන්දෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න... ❤️❤️❤️
Aneee Godaak stuthii ❤😊😊😊 oyath hamadama sathutin parissamin inna ❤😊😊
හැමදාම සතුටින් ඉන්න ඔය වගේම ආදරෙන් ❤️ නිදුක් නීරෝගී දරු පැටියෙක් ලැබේවා මැණික බුදුසරණයි!!! ❤️
Aneee Godaak stuthiii ❤😊🙏🏻 oyath hamadama satutin inna…. Budusaranai 🙏🏻
Hii akki....akki hamadema aiya ekka me kaleth bedagena wada krnwa wagema parissamen hamdema karanna....hrima lassanai oya dennma...budu saranai akki ,aiya e wagema me loke eliya dkinn inn chuti manika oyatath...❤️😍
Hiii Nanga ❤😊😊😊❤ Anee Godaak stuthiii 🙏🏻🙏🏻❤️ Budusaranai Nanga ❤ parissamin inna oyath ❤ adarei 😊
හැමදාම සතුටින් ආදරෙන් ලස්සනට පරිස්සමින් ඉන්න අයියා & අක්කා 😘😍💖
Oyath hamamath satutin parissamin inna Nanga ❤😊😊 Budusaranai 🙏🏻
Akki oyalage vidioes shoi ane thundenatama god bless you
Aneee thank you so much Nanga ❤❤🙏🏻 god bless you too….. parissamin inna Budu Saranai ❤
බුදුසරණයි ඔයාලා තුන්දෙනාටම
Budusaranai ❤😊❤🙏🏻🙏🏻
Akki aiya adarei godak akki parissamin inna love you akki and aiya ❤️
Apith Godaak adarei Nanga ❤😊😊😊 parissamin inna Budusaranai 🙏🏻🙏🏻❤️
අනේ ලස්සනයි අක්කේ ඔයා නම් හරිම වාසනවන්ත කෙනෙක් ❤
ආදරනීය ලස්සන නංගීයී මල්ලීයී.බුදු සරනයී ඔබ තිදෙනාටම .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .ජය වේවා .
බුදු සරණයි 🙏 අක්කා .....❤ පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම .... ආදරෙයි ❤️
Harima lassani akki pana eswahaknam wadinna epa e adareta kawadawath😘😘adarei oyala dennata hemadama goaariyak🇮🇹💝😘😘😘😘😘😘😘😘😘
Aneee Godaak stuthiii Nanga ❤😊😊❤🙏🏻 adarei apith 😊 parissamin satutin inna hamadama ❤ Budu Saranai ❤
ඔයාලා දෙන්නව දැක්කම ආදරේ හිතෙනවා අක්කෙ.හැමදාම ඔය වගේ අවබෝධයෙන් ආදරෙන් සතුටින් ඉන්න.පුංචි පැටියා නීරෝගී වේවායි ප්‍රාර්ථනා කරනවා.පරිස්සමින් ඉන්න...ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි 🙏❤️
Aneee Godaak stuthiii Nanga ❤😊🙏🏻 oyath hamadama satutin adaren inna ❤😊 adareii….. Teruwan Saranai ❤🙏🏻
Video ekanam marama lasanai kama tikanam harima Rasa patai oyala apitath ewanako tikak 🐹🐹 parisamen Inna adarei hamadamath🥰🥰🥰🥰
Aneee Godaak stuthiii ❤🙏🏻 oyala sathutu unanm apita e athi 😊 ewannam ewannam 🙊🙊🙈 parissamin inna ❤
ලස්සනයි හැමදාටම සතුටින් ඉන්න
Godaak stuthiii ❤❤❤❤😊
තෙරුවන් සරණයි ඔබ දෙපලට❤
ඔයා ගොඩක් ලස්සන වෙලා අක්කා 🥰🥰🥰🥰 ඔයාලා දෙන්නාගේ විඩියෝ ගොඩක් ආශාවෙන් බලනවා ඒ වගේම අක්කාගෙයි අයියාගෙයි අද විඩියෝ එකක් ගොඩක් ලස්සනයි 😍😍😍😍😍 හැමදාම සතුටින් හොඳින් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ඔයාලා තුන් දෙන්නටම 💖💖💖💖💖💖💖💕💕💕💕💕💕🥰🥰🥰🥰🥰🥰🌼🌼🌼
Aneee Godaak stuthiii Nanga ❤❤😊😊🙏🏻🙏🏻 oyala asawen api gena videos blanawanm eeka tami apeth sathuta ❤ oyath hamadamath satutin parissamin inna ❤ Budu Saranai ❤😊 adarei
Thunuruwan saranai oyalata. Hamadaama satutin inna wasanawa labewa.💝❤
Teruwan Saranai ❤❤😊😊 oyath hamadamath sathutin parissamin inna ❤
හැමදාම ඔයවගේ සතුටින් ආදරෙන් ඉන්න
අක්කි ඉතින් හැමදාම එගේ හරි ම ආදරණීයයි,කරුණාවන්තයි❤️🤗 බුදු සරණයි හැමෝට ම...🙏❤️
Aneee ❤😊😊❤❤ parissamin inna Nanga ❤ Budusaranai 🙏🏻🙏🏻🙏🏻 adarei ❤
Ane godaaaaaaaaaaaaak lassanai akki and ayye oyala dennama adarei hamadamath Mt balanna Bari nisa dukai Ada balannam akki pnh B's dennatama 🥰💖
Aneee Godaak stuthiii Nanga ❤😊🙏🏻❤️ ha ha balannako 😊 parissamin inna Budusaranai 🙏🏻🙏🏻
God bless you dr.
God bless you too ❤❤😊
Akki karavila kana ekanam godak hodai budu saranai thundenatama
Ow Nanga ❤❤ Budusaranai parissamin inna 😊❤😊
awww lssnaii akkii video eka❤
akki thwath lssna wela❤akkige voice eken akki amaruwen inne kyla thrnwa 😢
ane eth videos gena ekanm nwththnna epa❤
prssmn inna akki adreiii gdk❤budu saranaiiii❤
Aneee Godaak stuthiii Nanga ❤😊😊❤
Hehe thank you 🙊🙈❤️
Hama sathiyema kohomahari videos gnnm❤
Parissamin inna Nanga ❤ adarei budu Saranai ❤
බුදු සරනයී තුන් දෙනාටම 😘🙏❤️💖😍
Budusaranai ❤🙏🏻🙏🏻❤️
Dannam mehe godak sithai .... Akki Parissamin inna .... God bless you 🙏 ❤️
Oyath parissamin inna Nanga ❤😊 god bless you too ❤ much love 💕
@@Giorno23 😘❤️🥰
Such a blessed couple 💑
Thank you so much ❤😊🙏🏻🙏🏻
Harima lassanaiii budu saranai
Aneee Godaak stuthiii ❤🙏🏻❤️ Budu Saranai ❤😊
Lassanaiiii beauty routine ekak gennakoo❤❤❤❤
බුදුසරණයි අක්කි ටයි අයිය ටයි චුටි පැටියටයි ❤❤❤
බුදු සරණයි නංගා 🙏🙏😘
හරිම ලස්සන පවුලක් ❤️😍
Aneee Godaak stuthiii ❤😊❤🙏🏻
අදත් video එක ලස්සනයි 🙊🥰🥰 කොත්තුව නම් රස පාටයි 😁🙊 Food challenge එකක් කරා නම් හරි දෙන්නා එකතු වෙලා 🙊🙊🙊
God bless you akka & aiya❤️
Anee Godaak stuthiii Nanga ❤😊😊😊 kotthuwanm rasaaii 🙊🙈🙈❤️ karnnmko Aniwaryenma eekath ❤😅😊 god bless you too Nanga ❤😊 much love
Budu saranai thundenatama😘💙💙💙
Budusaranai ❤😊 parissamin inna 🙏🏻❤️
nice video & nice couple ❤❤❤❤
Thank you so much ..❤😘
Akki aiye mn deyak kiyannam oyala dennage oya adare denenne chuty doni menikata eya me loke hoda kenek wenawamai loketa hoda daruwek denna hemotama be et oyala dennata aniwaren ea wasanawa lebenawa amma kenek daruwek lebenna inna kale eyage mahaththaya eyawa satutin thiyena eka godak wedagat hemadama oya wage adaren inna siyalu dewiyange asirwadaya hemadama oyalata lebewa දළදා සමිදුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏 ආදරෙයි ගොඩාක් ❤️❤️❤️
Aneee Godaak stuthiii Nanga me lassana Adaraniya comment ekata mulinma 🙏🏻❤️🥰 oya kiyana de hari ❤😊 Nanga prarthana karana hama dema ishta wenna kiyala hadawatinma prarthana karanawa❤ parissamin inna Budusaranai ❤😊 Adarei ❤
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි.මාත් දෙල් කන්න ආසයි.ගොඩක්ම ආස දෙල් තම්බල පොලුයි,කොච්චියි😃 එක්ක කන්න. අක්කියි අයියයි අදින ඇදුම් හරි ලස්සනයි.කොත්තුවත් රස පාටයි වගේ 😉
අනේ ගොඩාක් ස්තූතියි නංගා ❤❤❤❤😘 ඔව් දෙල් තම්බලා රසයි 😊 හිහී කොත්තුව රසයි ගොඩක් 😊😘❤
මන් ටිකක් දවස ඉදන් ඔයාලගේ Video බලන්නේ හරිම නිදහසක් දැනෙන්නේ.❤️✨️🦋🥺
Aneee Godaak stuthiii apith ekkama innawata ❤️🙏🏻🙏🏻🥰 parissamin inna Budusaranai 🙏🏻❤️
Waau ada video eka harima lassanai nangi malli, apit duwage birthday ekata Finland achchitai seeyatai kotturoti haduwa mokada apeth asama kama, teruwansaranai parissamin inna.😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹
Aneee Godaak stuthiii akka ❤🙏🏻🙏🏻❤️ ow apith hari asai 😊😊akkatat Teruwan Saranai ❤🙏🏻 parissamin inna ❤ Adarei
apitath me daws wala harima sithalaii akkiyoo bs parissamin inna akki
Ow neda Nanga 😢eliyata yddi parissamin… Budusaranai 🙏🏻🙏🏻❤️
Hi ayya, akka im srilanka. Godaaaaaaak lassanai ogollange videos. Ayya oyata godaak atharei. Balannath sathutui. Parissamin enna. Chooti patiya enakag math magabalagena enne😍😍😍 love you
Hi Nanga ❤😊😊 aneee Godaak stuthiii 🙏🏻🙏🏻 oyat parissamin inna ❤😊😊 adarei apith ❤ Budusaranai
අපේ මේ ජීවිතය ලස්සන වෙන්නේ අපි ළගින් හිටියත් දුරින් හිටියත් අපිට ආදරය කරන අය නිසයි. එයාලාගේ ආශිර්වාදය , ආදරය තමයි අපිට ලස්සන අර්ථවත් ජීවිතයක් ලබා දෙන්නේ ❤
නංගී කියන හැම වචනයක්ම ගොඩාක් හරවත් ඒ වාග්ම අපේ අද ඉන්න තරුණ අයට ගොඩක් ලොකු ආදර්ශයක් ඔයාලා දෙන්නම
ජීවිතය ජීවත් කරවන්නේ ඔන්න ඔය කියන ආදරණීය හැගීමයි. මල්ලි ගැන කියන්න වචන මදි මටනම් , ඒ තරමටම පින්වන්ත ආදරණීය සැමියෙක් වගේම හොද පුතෙක්.
අම්මට ආදරෙයි නම් තමන්ගෙ බිරිදටත් පුතෙක් ගොඩක් ආදරෙයි කියනවනෙ ❤
ජීවිතේ සුන්දර කාලය පුංචි සුරංගනාවියත් එක්ක ලස්සනට ගත කරන්න ඔයාලා දෙන්නටම දළදා සමිදුගේ පිහිට ආරක්ෂාව ලැබේවා.🙏❤❤❤
පරිස්සමෙන් සතුටින් ඉන්න ❤ ආදරෙයි තුන්දෙනාටම
Eekanm aththa akka ❤😊❤ harima lassanai adaraniyai akkage comment eka ❤😊😊 hamadamath satutin inna 🥰 Adareiii….. Budusaranai 🙏🏻🙏🏻🙏🏻
Lasasana denaneke oyata inane hoda mahathayeke nanaga all de Best
Aneee Godaak stuthiii Akka ❤😊🙏🏻 parissamin inna Budu Saranai ❤
ඇත්තටම මේ ආදරේ දකිද්දි මාත් අලුතින් ජීවත් වෙනව වගේ.ඇත්තටම මාත් උදේ හවස පහන තියල පාර්තනා කරන්නෙ මේ වගේ මටත් ලැබෙන්න කියල.අයිය නම් තාත්ත කෙනෙක් ඇත්තමයි.තෙරුවන් සරණයි අක්කිටයි අයියටයි
Aneee Godaak stuthiii Nanga ❤❤🙏🏻🙏🏻 oya prarthana karana hamadema ishta wenna kiyala api prarthana karanawa ❤ parissamin satutin inna hamadama ❤😊 adarei Budusaranai 🙏🏻🙏🏻❤️😘🥰
@@Giorno23❤
Hodin sathutin inna nangi malli.god bless
Akkath hamadama parissamen sathutin inna ...... god bless you too...🙏🙏❤❤❤😊
@@Giorno23 🥰😍
Oyt theruwan saranai akke ❤
Teruwan Saranai Nanga ❤😊❤
හරිම ලස්සන පවුලක්...අක්කි අයියා වගේ දෙමව්පියෝ ලබන්න චූටි මැණිකත් ගොඩක් වාසනාවන්තයි......
හැමදාම ඔයාලා සතුටින් ඉන්න...බුදුසරණයී තුන් දෙනාටම💕💕💕💕💕
Aneee Godaak stuthiii Nanga ❤😊❤ hamadama oyath satutin inna❤ Budusaranai 🙏🏻 Adarei 😊
Hi akki . පරිස්සමෙන් ඔය තුන්දෙනාම ❤❤❤
Hii Nanga ❤😊 oyath parissamin inna
Meheth dn tikak oya wgemai akki seethalai hodatama🥶🙈 . Akki bole wge dn . Hrima adaren oyala denna innwa. Hemdama sathutin prissmin inna akki aiyai chuti petiyai😍❤️ . Budu sarani ❤😍
Ow me dawas tike parissam wenna Nanga ❤ hehee ow dnnm mhat wela 😂 parissamin satutin inna oyath ❤ adarei Budusaranai 🙏🏻
Anaa mn asama couple eka budusarenai nanga and malli and chuti angel love u loads 💖 💓 💗
Aneee Godaak stuthii Akka ❤❤😊 Budusaranai akkat parissamin inna ❤😊😊 much love ❤️
Hi akki hamadama thundena parissamen inna ❤️❤️❤️❤️
Hii Nanga ❤ oyat parissamin inna ❤Budusaranai 😊
මුලු මනසම නිදහස් වුණා......හැමදාම ඔය වගේ ම ආදරෙන් සතුටින් ඉන්න මගෙ අක්කි & අයියා.. god bless you all 😘♥
Aneee ❤😊😊❤ sathutui ahuwama ❤ parissamin inna Nanga ❤😊 Budu Saranai… love You 😘
මේ දවස් දෙක මෙහෙත් මාරම සීතලයි අක්කි.අක්කි ලස්සන වෙලා 😍💖ආදරෙයි හැමදාමත්.අක්කිට නිදුක් නිරෝගී වාසනාවන්ත දරැ පැටියෙක් ලැබේවා..පත්තිණි මෑණියන්ගේ පිහිට ආක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏දරැ පැටියටයි.අම්මිටයි..තෙරැවන් සරනයි පුංචි ලස්සන පවුලට.💖😍😘😘😘
Ow neda Nanga… e sithlata eliyt ynna epa huru nati unama asanipa wenawa….. anee Godaak pin 😊❤🙏🏻 parissamin inna Budu Saranai ❤ adarei ❤
@@Giorno23 ආදරෙයි අක්කි ගොඩාක්..😘😘😘😘💞💖❤පරිස්සමින් අක්කි.බුදු සරණයි..
Wow niyamai
Godaak Stuthiii ❤😊🙏🏻